Lechindi Mahila Lokam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
කතාව මොකක්ද? (The Storyline)
කතාව ගෙතෙන්නේ එකට ජීවත් වෙන විවාහක ජෝඩුවක් වටා. මේ දෙන්නා අතර ඇතිවෙන පුංචි පුංචි රණ්ඩු, අසල්වැසියෝ සහ යාළුවෝ මැදිහත් වීම නිසා ලොකු අවුලක් බවට පත්වෙනවා. අන්තිමේදී මේක හිනායන, ඒ වගේම කුතුහලයෙන් පිරුණු ලොකු කුමන්ත්රණයක් (Conspiracy) බවට හැරෙනවා.
ඒ වගේම මේකෙන් සමාජයේ කාන්තාවන් දිහා බලන විදිහ සහ එදිනෙදා ජීවිතයේදී කාන්තාවන්ට මුහුණ දෙන්න වෙන බලපෑම් ගැන උපහාසාත්මක (Satire) විදිහට කතා කරනවා. කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තාවන්ගේ හඬ අවදි කිරීම ගැන හොඳ පණිවිඩයක් මේකෙන් දෙනවා.
ප්රධාන නළු නිළියන් (Cast & Crew)
ෆිල්ම් එකේ ප්රධාන චරිතවලට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්රිය මුහුණු කිහිපයක්ම එකතු වෙලා තියෙනවා:
-
Ananya Nagalla සහ Sreerama Chandra (ප්රධාන ජෝඩුව ලෙස)
-
Lakshmi Manchu
-
Shraddha Das
-
Hari Teja
අධ්යක්ෂණය: Arjun Gunnala සහ Carthyk Desari (Carthyk-Arjun) සංගීතය: Shruthi Ranjani
Lechindi Mahila Lokam Sinhala Subtitles
Lechindi Mahila Lokam 2026 Sinhala Sub
Lechindi Mahila Lokam Sinhala Sub
Lechindi Mahila Lokam 2026 Sinhala Subtitles
Lechindi Mahila Lokam (2026) Sinhala Subtitle
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “පැතුම් නිම්සර”
Stars:Aravind, Bhadram, Gemini Ashok, Hari Teja, Hema, Lakshmi Manchu, Shraddha Das, Sreerama chandra, Supritha Naidu
Year:2026




















