Satan – The Dark (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
කතාව පැතිරෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු-කේරළ සීමාවට කිට්ටු “අස්තිනපුරම්” (Asthinapuram) කියන අද්භූත ගමකයි. බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා සමාගම් පාලන කාලයේ (East India Company era) මේ ගමේ කරපු එක එක අඳුරු මායාකර්ම සහ සාතන් ඇදහීම් (Witchcraft & Satan worship) වැරදීමකින් ලොකු ශාපයක් මුදාහැරෙනවා.
වර්තමාන කාලයේදී මේ ශාපය ආයෙත් ඉස්මතු වෙනවා. ගමේ ඉන්න මාසලින් (Mona Bedre) කියන කාන්තාවකට මේ අද්භූත බලවේගයක් ආවේශ වෙලා ඇය ලේ පිපාසිත, බය හිතෙන විදියට හැසිරෙන්න ගන්නවා. ඇගේ පාසල් යන දුව තමයි ඇලීෂා (Ayraa). ඇලීෂාට ක්‍රෂ් එකක් තියාගෙන ඉන්න ඇගේ පන්තියේ යාළුවා, සාගර් (Fredrick John – FJ). සාගර් මේ ඇලීෂලාගේ ගෙදරට ආවට පස්සේ තමයි මේ අද්භූත සිදුවීම් මාලාවට මැදි වෙන්නේ. ඊටපස්සේ මේ දෙන්නා එකතු වෙලා පරම්පරා ගාණක් තිස්සේ ඇවිදින් තියෙන මේ සාතන්ගේ ශාපයෙන් බේරෙන්න කරන සටන තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.
ප්‍රධාන නළු නිළියන් සහ අධ්‍යක්ෂණය
-
අධ්‍යක්ෂණය: මණිකන්ඩන් රාමලිංගම් (Manikandan Ramalingam) – ඔහුගේ පළමු අධ්‍යක්ෂණය.
-
ප්‍රධාන නළුවා (සාගර්): ෆ්රෙඩ්රික් ජෝන් (Fredrick John – FJ)
-
ප්‍රධාන නිළිය (ඇලීෂා): අයිරා (Ayraa Palak)
-
වෙනත් අය: චාන්දිනී තමිලරසන් (Chandini Tamilarasan), මෝනා බෙද්රේ (Mona Bedre).
ෆිල්ම් එකට ලැබුණු ප්‍රතිචාර (Reviews)
මේ චිත්‍රපටයට විචාරකයන්ගෙන් නම් ලැබුණේ සාමාන්‍ය (Average) ප්‍රතිචාර තමයි. (IMDb රේටින්ග්ස් එක 5.7/10 වගේ තියෙන්නේ).
Satan – The Dark Sinhala Subtitles
Satan – The Dark 2026 Sinhala Sub
Satan – The Dark Sinhala Sub
Satan – The Dark 2026 Sinhala Subtitles
Satan – The Dark (2026) Sinhala Subtitle
Director:Manikandan Ramalingam
Stars:Ayraa, Chandhini Tamilarasan, F.J., Mona Kakade, Sreeja Ravi





















