
Double Occupancy (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Occupancy කියන්නේ 2026 ජූනි මාසයේ තිරගත වීම ආරම්භ වූ, Aswin Kandasamy විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ Fantasy Romantic Comedy (ෆැන්ටසි/රොමෑන්ටික් කොමඩි) චිත්‍රපටයක්.
-
කතාව (Plot): කතාව ගෙතෙන්නේ අමුතුම ආකාරයේ දේව වරමකින් / ප්රාතිහාර්යයකින් උපදින “රජිනි” (Rajini) කියන චරිතය වටා. එකම සිරුරක් ඇතුළේ ආත්ම දෙකක් ජීවත් වෙනවා. උදේ 6:00 සිට හවස 6:00 වෙනකම් මේ සිරුර කාන්තාවක් (ගෑනු ළමයෙක්) බවටත්, හවස 6:00 සිට උදේ 6:00 වෙනකම් පිරිමි කෙනෙක් බවටත් මාරු වෙනවා. මේ දෙදෙනාටම තමන්ගේම කියලා ආදර සම්බන්ධතා ඇතිවෙද්දී වෙන විකාර සහ හාස්‍යජනක සිදුවීම් වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ.
-
ප්‍රධාන චරිත (Cast):
-
Santhosh (පිරිමි රජිනි ලෙස)
-
Reshma Venkatesh (කාන්තා රජිනි ලෙස)
-
Samyuktha Viswanathan සහ Vinoth Kishan
-
VTV Ganesh
-
-
සංගීතය: Sam C. S.
-
විශේෂත්වය: වෙනස්ම විදියේ Concept එකක් අරන්, ෆැන්ටසි සහ කොමඩි එකතු කරලා නිර්මාණය කරපු, වෙනස් විදියේ දෙමළ ෆිල්ම් එකක් බලන්න කැමති අයට ගැලපෙන නිර්මාණයක්.
Double Occupancy Sinhala Subtitles
Double Occupancy 2026 Sinhala Sub
Double Occupancy Sinhala Sub
Double Occupancy 2026 Sinhala Subtitles
Double Occupancy (2026) Sinhala Subtitle























