
Gandhari (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
කතාවේ සාරාංශය (Plot Overview)
-
සිදුවීම: බානි (Bani) සහ ඇගේ සැමියා වන ගෝකුල් (Gokul) තම කුඩා දියණිය වන මිෂ්ටි (Mishty) සමඟ දුම්රියකින් ගමන් කරමින් සිටියදී “ජෝයිපුරා” (Joypurra) නම් ප්රදේශයේදී දියණියව කිසියම් පිරිසක් විසින් පැහැරගනු ලබයි.
-
අභියෝගය: පැහැරගත් අය පස්සේ ලුහුබඳින අතරතුර සිදුවන අනතුරකින් බානිගේ පෙනීම තාවකාලිකව අහිමි වේ. නමුත් පසුව ඇයට පෙනීම නැවත ලැබුණද, සතුරන්ට රහසින් තොරතුරු සෙවීම සඳහා ඇය තවමත් අන්ධ අයෙකු ලෙස රඟපායි.
-
ජාවාරම: මේ අතරතුර මෙම නගරයේ නීති විරෝධී ලෙස ළමයින් පැහැරගෙන විදේශයන්ට යවන ‘Blackhole’ නම් බිහිසුණු ජාවාරම් කල්ලියක් ක්රියාත්මක වන බව හෙළි වේ.
-
අවසානය: තමන්ගේ සටන් හැකියාවන් සහ බුද්ධිය භාවිත කරමින්, තමන් වටා සිටින සමහර ළඟම හිතවතුන්ගේ පවා පාවාදීම් හමුවේ, බානි තම දියණිය ඇතුළු පැහැරගත් අනෙකුත් ළමයින්ව බේරාගැනීමට කරන සටන මෙහි කතාවයි.
Gandhari Sinhala Subtitles
Gandhari 2026 Sinhala Sub
Gandhari Sinhala Sub
Gandhari 2026 Sinhala Subtitles
Gandhari (2026) Sinhala Subtitle
Tamil Dubbed Fim























