1
00:05:00,723 --> 00:05:25,723
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

2
00:05:33,747 --> 00:05:36,612
මේක පටන් ගත්තේ සිවිල් යුද්ධයකින්.

3
00:05:36,750 --> 00:05:39,442
ඇමරිකාව,
කලින් සමූහාණ්ඩුවක්ව තිබිලා,

4
00:05:39,580 --> 00:05:42,583
ඒගොල්ලන්ගේම වෛරය නිසා
කෑලි වලට කැඩිලා ගියා.

5
00:05:48,071 --> 00:05:50,488
නගර ගිනි ගත්තා, ආණ්ඩු වැටුණා.

6
00:05:53,318 --> 00:05:56,356
නීතියයි සාමයයි නැතිවෙලා ගියා.

7
00:06:29,768 --> 00:06:32,806
ඒ හිඩැසට යන්ත්‍ර ආවා.

8
00:06:33,462 --> 00:06:37,673
හැස්ටර් සහ රූන් කියන,
කෘතිම බුද්ධි වැඩසටහන් දෙක,

9
00:06:37,811 --> 00:06:41,780
සාමය ගේන්න හදපු ඒ දෙක,
පාලනය අතට ගත්තා.

10
00:06:42,056 --> 00:06:45,059
මුලින්ම එයාලා ස්ථාවරත්වයක් ගෙනාවා.

11
00:06:46,889 --> 00:06:50,030
ඊටපස්සේ එයාලා නීති වෙනස් කළා.

12
00:06:55,760 --> 00:06:58,832
මුළු රටම
කලාප පහකට කැඩිලා ගියා,

13
00:06:59,419 --> 00:07:03,630
ඒ හැම එකක්ම පාලනය කළේ,
වෙනස් කෘතිම බුද්ධි
කණ්ඩායම් වලින්.

14
00:07:03,837 --> 00:07:06,115
ඔත්තු බැලීම ආගමක් වුණා.

15
00:07:06,253 --> 00:07:09,981
නිශ්ශබ්දතාවය තමයි ජීවිතේ වුණේ.

16
00:07:19,922 --> 00:07:21,233
මධ්‍යම ප්‍රාන්තවල,

17
00:07:21,371 --> 00:07:24,340
හැස්ටර් සහ රූන් සාමාන්‍ය
කේතවලින් එහාට දියුණු වුණා.

18
00:07:25,237 --> 00:07:28,240
එයාලා විනාශයේ
දෙවිවරු බවට පත්වුණා.

19
00:07:29,897 --> 00:07:32,452
එයාලගේ ආරක්ෂකයෝ
මුළු ලෝකෙම මුර කළා.

20
00:07:32,590 --> 00:07:35,316
එයාලගේ චන්ද්‍රිකා
උඩ ඉඳන් බලාගෙන හිටියා.

21
00:07:35,455 --> 00:07:38,596
අවසරයක් නැතුව
මනුස්ස කටහඬක් ඇහුණොත්.

22
00:07:41,461 --> 00:07:44,015
එතනම මරණය.

23
00:07:44,153 --> 00:07:46,258
නඩුත් නෑ, සමාවත් නෑ.

24
00:07:46,396 --> 00:07:50,262
අහසින් එළියක් විහිදෙනවා,
ඉතුරු වෙන්නේ අළු විතරයි.

25
00:07:52,230 --> 00:07:55,302
දැන් ඉතුරු වෙලා ඉන්න මිනිස්සු

26
00:07:55,440 --> 00:07:57,856
ජීවත් වෙන්න ඕන නිසා
නිශ්ශබ්දව ඉන්නවා.

27
00:08:01,688 --> 00:08:03,586
මේ ලෝකෙම කූඩුවක්.

28
00:08:03,724 --> 00:08:06,727
ඒකෙ කූරු හැදිලා තියෙන්නේ
දත්ත සහ බයෙන්.

29
00:08:09,592 --> 00:08:11,491
හැබැයි මේ නිශ්ශබ්දතාවය අස්සේ

30
00:08:11,629 --> 00:08:14,597
එක කැරලිකාරයෙක් කතා කරනවා.

31
00:08:18,325 --> 00:08:21,362
එයාගේ නම වින්ටර්.

32
00:08:21,501 --> 00:08:25,228
මේ එයාගේ යුද්ධය.

33
00:20:36,856 --> 00:20:37,891
හ්ම්.

34
00:24:28,639 --> 00:24:30,572
අපි මේ හැඟීම් නැති,

35
00:24:30,710 --> 00:24:34,645
කපටි, හිතන්න පුළුවන් චන්ද්‍රිකා වලට,
මේ යන්ත්‍ර වලට

36
00:24:34,783 --> 00:24:39,408
උඩ ඉඳන් පාලනය කරන්න දුන්නොත්.
අපි අලුත් ලෝක පාලනයකට
ඉඩ දෙනවා.

37
00:24:39,547 --> 00:24:44,413
මගේ වචනෙ විශ්වාස කරන්න,
AI වලින් මේ රටවල් පාලනය කළොත්.

38
00:24:45,553 --> 00:24:47,831
අපි මිනිස්සුන්ට සේවය කරන එකක් නෑ.

39
00:24:47,969 --> 00:24:50,178
ඒකෙන් අපිව ප්‍රතිස්ථාපනය කරයි!

40
00:24:50,316 --> 00:24:52,283
හෙට දවසේ කන් වලට-

41
00:27:47,458 --> 00:27:51,773
<i>අපි මේ හැඟීම් නැති,
කපටි චන්ද්‍රිකා වලට ඉඩ දුන්නොත්.</i>

42
00:27:51,911 --> 00:27:54,914
<i>මේ යන්ත්‍ර වලට
උඩ ඉඳන් පාලනය කරන්න දුන්නොත්.</i>

43
00:27:55,087 --> 00:27:58,159
<i>අපි අලුත් ලෝක පාලනයකට
ඉඩ දෙනවා.</i>

44
00:27:58,297 --> 00:28:00,161
<i>මගේ වචනෙ විශ්වාස කරන්න!</i>

45
00:28:00,299 --> 00:28:03,095
<i>AI වලින් මේ රටවල්
පාලනය කළොත්.</i>

46
00:28:03,233 --> 00:28:05,649
<i>අපි මිනිස්සුන්ට සේවය කරන එකක් නෑ.</i>

47
00:28:05,925 --> 00:28:08,928
<i>ඒකෙන් අපිව ප්‍රතිස්ථාපනය කරයි!</i>

48
00:30:30,932 --> 00:30:32,313
ටක්.

49
00:30:38,043 --> 00:30:41,046
ටික්.

50
00:30:55,646 --> 00:30:56,647
පොප්.

51
00:34:31,517 --> 00:34:32,553
මගුලයි.

52
00:42:04,694 --> 00:42:08,491
විධානයට අනුව ඇතුල් වෙන්න අවසර තියෙනවා,

53
00:42:08,629 --> 00:42:12,495
යුලිසස්ව අරගෙන, වෛරස් එක
වහාම මූලස්ථානයට ගේන්න.

54
00:42:15,878 --> 00:42:20,192
මොකක්? නෑ,
ඒක කරන්න බෑ ජේකබ්.

55
00:42:20,330 --> 00:42:23,368
පණිවිඩ හුවමාරුව දිගටම කරගෙන යන්න.

56
00:42:51,845 --> 00:42:53,087
ඒ මොකක්ද?

57
00:42:53,225 --> 00:42:54,537
- ඒකද?
- අර එතන තියෙන්නේ.

58
00:42:54,675 --> 00:42:55,780
ඒ මොකක්ද?

59
00:42:55,918 --> 00:42:58,265
අන්න ඒක තමයි, අපි ආයෙමත්

60
00:42:58,403 --> 00:43:00,819
අපේ නිදහස ගන්න තියෙන
සාධාරණම උත්තරය.

61
00:43:01,095 --> 00:43:05,721
ඒ කියන්නේ, ඔයා යුලිසස්,
යුලිසස්ගේ නමින් නම් කරපු.

62
00:43:06,445 --> 00:43:07,619
ඔයා දන්නවද ඒ කවුද කියලා?

63
00:43:07,757 --> 00:43:09,483
ඔයා ජේම්ස් ජොයිස් කවුද කියලා
දන්නවා නේද?

64
00:43:12,590 --> 00:43:15,006
සමහරවිට නැතුව ඇති. නෑ, කොහෙත්ම නෑ.

65
00:43:15,144 --> 00:43:18,941
ඔයා දන්නවද, මේ අපාය හදපු උන්ගෙන්
එකෙක් තමයි මම කියන එක?

66
00:43:19,320 --> 00:43:20,494
ඔව්.

67
00:43:20,632 --> 00:43:23,566
කටහඬ හඳුනාගැනීමේ පද්ධතියේ ප්‍රධානියා.

68
00:43:24,049 --> 00:43:26,880
ඇත්තම කතාව මචං, මම හිතුවේ
මට පුළුවන් වෙයි කියලා

69
00:43:27,018 --> 00:43:29,710
ජීවිතේ තවත් ලේසි කරන්න,
පහසු කරන්න දෙයක් හදන්න.

70
00:43:29,848 --> 00:43:33,645
හැබැයි, මොකක්දෝ වැරදුණා.

71
00:43:36,890 --> 00:43:39,444
රූන් සහ හැස්ටර්,
එයාලා දූෂණය වුණා.

72
00:43:39,582 --> 00:43:43,241
මිනිස්සුන්ගේ කටහඬ අඳුරගන්නවා වෙනුවට,
එයාලා ඒකට බය වෙන්න ගත්තා.

73
00:43:44,276 --> 00:43:45,623
නෑ, උන් ඒකට බය වුණේ නෑ.

74
00:43:45,761 --> 00:43:46,727
උන්ට ඕන වුණේ නිශ්ශබ්දතාවය විතරයි.

75
00:43:46,865 --> 00:43:48,729
එතකොට උන්ට පුළුවන් තමුසේ වගේ
නිවටයන්ව පස්සෙන් එන්න.

76
00:43:48,867 --> 00:43:51,076
ඔව්, සමහරවිට ඔයා හරි ඇති.

77
00:43:51,214 --> 00:43:54,424
හැබැයි මම මේක දන්නවා. උන්ගේ
ක්‍රමලේඛනය උන්ට ඉගැන්නුවා

78
00:43:54,562 --> 00:43:58,359
මිනිස්සුන්ගේ කතා කිරීම නැති කළාම
අපි මානසිකව වැටෙනවා කියලා.

79
00:44:00,292 --> 00:44:04,262
අපේම අඳුරේ අපිව හිර කරලා,
ස්වභාවධර්මයෙන් වෙන් කරලා,

80
00:44:04,400 --> 00:44:07,506
සමාජයෙන් වෙන් කරලා,
මිනිස් සම්බන්ධකම් වලින් වෙන් කරලා දාන්න.

81
00:44:07,714 --> 00:44:10,164
නේද? ඒකෙන් මොකද වෙන්නේ?
ඒකෙන් අපිව අසරණ කරනවා.

82
00:44:10,302 --> 00:44:13,305
අපි ඔක්කොම අසරණයි.
තමුසෙත්!

83
00:44:13,720 --> 00:44:14,928
ඊටපස්සේ මොකද වෙන්නේ? ආ?

84
00:44:15,066 --> 00:44:17,689
ඒකෙන් අපිව මේ අලුත් දෙවිවරු
මත යැපෙන්න සලස්වනවා.

85
00:44:17,827 --> 00:44:19,346
උන් දෙවිවරු නෙවෙයි.
දෙවියෙක් නෑ.

86
00:44:19,484 --> 00:44:21,728
සහතික ඇත්ත, උන් දෙවිවරු නෙවෙයි.

87
00:44:21,866 --> 00:44:28,493
හැබැයි මේ උන් හදපු දෙවිවරු.
අපිට විශ්වාස කරන්න පුළුවන්
ජාතියේ දෙවිවරු.

88
00:44:28,631 --> 00:44:30,288
මොකකට හරි සේවය කරන්න.

89
00:44:30,426 --> 00:44:32,497
මොකකට සේවය කරන්නද, ආ?

90
00:44:32,635 --> 00:44:33,671
ඊට වඩා ලොකු දේකට.

91
00:44:34,050 --> 00:44:35,396
අලුත් දෙයකට.

92
00:44:35,534 --> 00:44:38,537
තමුසෙට මැරෙන්න පුළුවන්
අලුත් දෙයකට.

93
00:44:41,126 --> 00:44:42,058
මම කියන දේ ඇහෙනවද?

94
00:44:42,196 --> 00:44:43,266
ඕවර්.

95
00:44:48,271 --> 00:44:50,239
ජේකබ්,

96
00:44:50,377 --> 00:44:52,344
ඇහෙනවද?

97
00:44:54,761 --> 00:44:56,624
ජේකබ්?

98
00:44:57,177 --> 00:44:59,282
වින්ටර්.

99
00:45:00,145 --> 00:45:01,353
අපේ කොල්ලො වැඩේට බැහැලා ඉන්නේ.

100
00:45:01,491 --> 00:45:03,908
හරි, සර්.

101
00:45:04,046 --> 00:45:06,186
උන් දන්නවා මේකෙන් වෙන
සම්පූර්ණ විනාශය ගැන

102
00:45:06,324 --> 00:45:09,189
යුලිසස් වෛරස් එකට
කරන්න පුළුවන් විනාශය ගැන.

103
00:45:09,327 --> 00:45:10,293
හරි.

104
00:45:10,431 --> 00:45:11,191
එයාලව සම්පූර්ණයෙන්ම දැනුවත් කරලා තියෙන්නේ, සර්.

105
00:45:11,329 --> 00:45:12,399
හොඳයි, හොඳයි.

106
00:45:13,572 --> 00:45:15,713
අපිට මේ භූමියේ මළ මධ්‍යස්ථාන
කීයක් තියෙනවද?

107
00:45:15,920 --> 00:45:19,440
- තුනක් තියෙනවා, සර්.
- හරි.

108
00:45:20,096 --> 00:45:22,512
හරි, මේක ජේකබ්ටයි වින්ටර්ටයි යවන්න.

109
00:45:22,650 --> 00:45:23,686
සර්.

110
00:45:25,481 --> 00:45:28,484
මිනිස්සු මරන්න අවසරයක් නෑ.

111
00:45:29,278 --> 00:45:31,314
හැංගිලා ඉන්න ඔක්කොම අල්ලගන්න ඕනේ

112
00:45:33,144 --> 00:45:34,662
අල්ලලා ළඟම තියෙන

113
00:45:34,801 --> 00:45:37,804
සැකසුම් මධ්‍යස්ථානයට යවන්න ඕනේ

114
00:45:38,356 --> 00:45:41,048
එයාලව පුනරුත්ථාපනය කරන්න.

115
00:45:41,359 --> 00:45:43,671
- පණිවිඩය ලැබුණා සර්.
- හොඳයි.

116
00:45:48,366 --> 00:45:50,955
මූලස්ථානයේ ඉඳන් කණ්ඩායමට.

117
00:45:51,783 --> 00:45:54,096
මම ආයෙත් කියනවා, කණ්ඩායමට.
කතා කරන්න.

118
00:45:56,926 --> 00:45:59,826
ජේකබ්. වින්ටර්. කතා කරන්න.

119
00:46:45,250 --> 00:46:47,045
- විධාන ලැබුණද?
- සර්.

120
00:46:47,356 --> 00:46:48,391
අ...

121
00:46:49,013 --> 00:46:50,014
සර්.

122
00:46:52,533 --> 00:46:56,089
කණගාටුයි කියන්න සර්, අපිට සම්පූර්ණයෙන්ම
පණිවිඩ හුවමාරුව ඇණහිටියා-

123
00:46:56,261 --> 00:46:59,264
එහෙනම්, ඒක ආපහු හදාගන්නවා.

124
00:47:00,610 --> 00:47:04,994
මේකේ පෙන්නන්නේ ඔක්කොම නාලිකා විවෘතයි,
සජීවීව වැඩ කියලා.

125
00:47:05,132 --> 00:47:06,168
මම මේ...

126
00:47:06,306 --> 00:47:09,240
- මම හිතන්නේ මේක-
- හිතන්නේ මොකක්ද?

127
00:47:09,516 --> 00:47:11,035
මම ඒක හදාගන්නම්, සර්.

128
00:47:21,735 --> 00:47:23,702
එයාලා ඉගෙනගන්නවා, ආදරණීය කටහඬකට

129
00:47:23,841 --> 00:47:25,912
ඇත්තටම ආත්මයට කතා කරන්න පුළුවන් කියලා

130
00:47:26,740 --> 00:47:29,743
ඒ වගේම වෛරක්කාරී හෝ තරහ කටහඬකට,

131
00:47:30,537 --> 00:47:32,125
ඔයාව විනාශ කරන්න පුළුවන් කියලා.

132
00:47:32,263 --> 00:47:33,436
ඇත්තටම ඔයාව ලෙඩ කරන්න පුළුවන්.

133
00:47:34,921 --> 00:47:35,922
ඒක, අ,

134
00:47:36,784 --> 00:47:39,822
කොච්චර පොඩි වුණත් සියුම් වුණත්

135
00:47:40,202 --> 00:47:42,618
ඒ කටහඬ.

136
00:47:42,756 --> 00:47:44,862
ඒක ජීව විද්‍යාත්මක දෙයක්.

137
00:47:45,000 --> 00:47:48,003
ඒක නැති වුණාම,

138
00:47:50,350 --> 00:47:52,076
ඒක මාරාන්තිකයි.

139
00:47:55,458 --> 00:47:58,082
<i>ජේකබ්.</i>

140
00:47:58,220 --> 00:47:59,738
<i>වින්ටර්.</i>

141
00:47:59,877 --> 00:48:02,396
<i>මම ආයෙත් කියනවා පණිවිඩ
හුවමාරුව දිගටම කරගෙන යන්න.</i>

142
00:48:15,789 --> 00:48:18,481
ඔයාට කොණ්ඩෙ ගොතන්න ඕනෙ නැද්ද? හරි.

143
00:48:18,619 --> 00:48:20,587
ඔයාට කරල් දෙකක් දාන්න ඕනෙද?

144
00:48:21,519 --> 00:48:24,349
කරල් දෙකක් දාමු. ඔයාට රතු පාට
එක ඕනෙද?

145
00:48:24,487 --> 00:48:26,179
ඔයාගේ රතු පාට පටි දෙක?

146
00:48:26,317 --> 00:48:29,354
නැත්තම් නිල් පාට පටි දෙක ඕනෙද?

147
00:48:30,873 --> 00:48:35,222
හරි,
ඔයා අද කොණ්ඩෙ ගොතන්නේ නෑ.

148
00:49:08,773 --> 00:49:10,257
ඔයා දැකලා තියෙනවද එයාලා කොහොමද

149
00:49:10,395 --> 00:49:11,741
අර ළමයින්ට සලකන්නේ කියලා?

150
00:49:14,054 --> 00:49:16,091
අර සැකසුම් මධ්‍යස්ථානයේදී.

151
00:49:20,026 --> 00:49:21,993
උන්ට කන්න දෙන්නේ මොනවද කියලා.

152
00:49:23,822 --> 00:49:24,858
හ්ම්.

153
00:49:26,308 --> 00:49:28,896
බාර්ලි සුප් එක්ක,

154
00:49:29,035 --> 00:49:31,071
දත් කැඩෙන තරමට පරණ වෙච්ච පාන්.

155
00:49:33,660 --> 00:49:35,524
ඒ බාර්ලි වල...

156
00:49:36,352 --> 00:49:38,976
පණුවෝ පිරිලා.

157
00:49:40,701 --> 00:49:42,876
ළමයව ලෙඩ කරන්න.

158
00:49:44,947 --> 00:49:47,053
එතකොට එයාලගේ පව් හෝදලා අරින්න පුළුවන්.

159
00:49:49,572 --> 00:49:51,850
එයාලගේ පක්ෂපාතීත්වය අයින් කරන්න.

160
00:49:55,095 --> 00:49:57,408
උන් සද්දයක් දැම්මොත්

161
00:49:57,546 --> 00:50:00,273
එහෙම නැත්තම් වේදනාවට ඇඬුවොත්,

162
00:50:00,583 --> 00:50:02,137
එහෙම නැත්තම් දුකට.

163
00:50:06,210 --> 00:50:08,453
එතන ඉන්නවා මේ ගුරුවරු වගයක්

164
00:50:09,523 --> 00:50:11,111
වටේ ඇවිදින.

165
00:50:12,388 --> 00:50:15,391
පොලිස් බැටන් පොලු තියාගෙන.

166
00:50:16,220 --> 00:50:18,636
ළමයා පාලනයෙන් තොර වුණොත් හරි

167
00:50:19,395 --> 00:50:21,604
පොඩි කෙඳිරියක් හරි ගෑවොත්.

168
00:50:22,329 --> 00:50:25,332
උන්ගේ ඔළුවටම ගහනවා.

169
00:50:27,438 --> 00:50:29,578
මම දැක්කා එක පොඩි

170
00:50:30,027 --> 00:50:31,787
අවුරුදු පහක ළමයෙක්

171
00:50:31,925 --> 00:50:33,409
අඬනවා.

172
00:50:35,411 --> 00:50:37,758
එයාගේ අම්මව ඉල්ලලා.

173
00:50:48,424 --> 00:50:51,427
අර ගුරුවරයා ඌ ළඟට ගිහිල්ලා

174
00:50:51,910 --> 00:50:54,948
උගේ ඔළුව කුඩු වෙන්නම ගැහුවා.

175
00:50:55,431 --> 00:50:57,502
ඔයාට පේනවා ඇති, මේ පොඩි

176
00:50:57,640 --> 00:50:59,815
ඇට කෑල්ලක් මස් එක්ක

177
00:51:01,196 --> 00:51:03,612
එල්ලි එල්ලි තියෙනවා.

178
00:51:04,440 --> 00:51:07,409
රතු පාට ගුලියක් වගේ

179
00:51:08,168 --> 00:51:09,894
කරාබුවක් වගේ.

180
00:51:10,653 --> 00:51:13,656
මේ පොඩි, සිහින් මස් තීරුව.

181
00:51:16,625 --> 00:51:18,972
උගේ ඇස් කැරකෙන්න ගත්තා

182
00:51:19,110 --> 00:51:21,595
ඊටපස්සේ ඇස් උඩ ගියා.

183
00:51:23,873 --> 00:51:26,911
ඌ ගැහෙන්න ගත්තා.

184
00:51:28,223 --> 00:51:30,328
කවුරුවත් උදව්වට ආවේ නෑ.

185
00:51:32,123 --> 00:51:35,126
ඇත්තටම, උන් ඌ වටේට එකතු වෙලා,

186
00:51:37,128 --> 00:51:40,166
බලාගෙන හිනා වුණා හරියට

187
00:51:40,476 --> 00:51:43,065
බලු පැටව් සෙල්ලම් කරනවා බලන් ඉන්නවා වගේ.

188
00:51:46,172 --> 00:51:48,381
කවුරුවත් එතනින් පණපිටින් එළියට එන්නේ නෑ.

189
00:51:57,390 --> 00:51:59,806
ඒක මේ ලෝකෙම තියෙන අපායක්.

190
00:52:12,163 --> 00:52:15,062
උන්ව නවත්තන්න තියෙන
එකම විදිහ මේකයි.

191
00:52:15,201 --> 00:52:17,479
ඔයා මේක ගන්නම ඕනේ.

192
00:52:21,207 --> 00:52:23,209
හේයි හේයි හේයි!

193
00:52:48,820 --> 00:52:50,822
මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ.

194
00:53:00,280 --> 00:53:01,971
මට කරන්න දෙයක් තිබුණේ නෑ.

195
00:53:07,218 --> 00:53:08,426
මුකුත්ම...

196
00:55:45,687 --> 00:55:47,447
අපිට තප්පර 90යි තියෙන්නේ.

197
00:55:48,517 --> 00:55:50,208
තමුසෙට මේක මේ මුළු වෙලාවෙම
කරන්න තිබුණා.

198
00:55:50,347 --> 00:55:52,107
ඔව්, හැබැයි මම ජේකබ්ට
දැනගන්න දෙන්න හිටියේ නෑ.

199
00:55:52,245 --> 00:55:54,109
මට උගේ කටහඬ ඇහෙනවා
පේන්න බෑ.

200
00:55:55,490 --> 00:55:57,354
හායි, අ.

201
00:56:00,253 --> 00:56:02,324
මම හෝකින්.

202
00:56:03,118 --> 00:56:04,430
ඇලෙක්ස්.

203
00:56:15,337 --> 00:56:17,063
තමුසෙට මොනවද ඕනේ, හෝකින්?

204
00:56:17,995 --> 00:56:19,652
ජේකබ්ට පිස්සු හැදිලා.

205
00:56:19,790 --> 00:56:21,999
ඔව්. ඒකනේ.

206
00:56:22,137 --> 00:56:24,760
මම හිතුවා ඇතුළේ ඉඳන් දේවල්
වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා, වින්ටර්.

207
00:56:32,285 --> 00:56:34,529
මේකට තමයි උන් තමුසෙව එව්වේ නේද?

208
00:56:35,115 --> 00:56:36,979
යුලිසස්.

209
00:56:38,774 --> 00:56:40,742
ඒ කියන්නේ ඒක ඇත්තටම තියෙනවා.

210
00:56:42,295 --> 00:56:44,470
මේකට පුළුවන් හැමදේම නවත්තන්න.

211
00:56:46,333 --> 00:56:48,922
හරියට පාවිච්චි කළොත්, ඔව්.

212
00:56:49,060 --> 00:56:51,960
අපිට මධ්‍යම දත්ත ගබඩාව
හොයාගන්න වෙනවා.

213
00:56:55,412 --> 00:56:58,242
හැස්ටර් සහ රූන්ගේ ක්‍රමලේඛන
ගබඩා කරලා තියෙන තැන.

214
00:56:58,725 --> 00:57:01,728
යුලිසස්ව හදපු තැනම තමයි.

215
00:57:02,660 --> 00:57:04,421
කවුද හැදුවේ?

216
00:57:06,595 --> 00:57:08,597
හැස්ටර් සහ රූන් විසින්මයි.

217
00:57:10,634 --> 00:57:11,635
ඇයි ඒ?

218
00:57:12,670 --> 00:57:14,223
මම දන්නේ නෑ.

219
00:57:14,638 --> 00:57:16,087
ජේකබ් දන්නවා.

220
00:57:16,536 --> 00:57:18,158
උන් එයාව අරන් යනවා.

221
00:57:18,296 --> 00:57:19,850
හැබැයි මාගාව ඛණ්ඩාංක තියෙනවා.

222
00:57:20,885 --> 00:57:23,750
අපිට පුළුවන් ගිහින් උන්ටම
ගහන්න වින්ටර්.

223
00:57:24,786 --> 00:57:26,615
අපිට ඕන කරන උත්තර ගන්න.

224
00:57:31,206 --> 00:57:33,104
ආයුධ කොහොමද?

225
00:57:34,105 --> 00:57:35,313
මම මගේ එක ගන්නවා.

226
00:57:36,763 --> 00:57:39,145
- අපිට ඒවා පාවිච්චි කරන්න බෑ.
- පිස්සුද.

227
00:57:39,283 --> 00:57:43,045
මාගාව DNA හැක්ස් තියෙනවා,
ඒවයින් මගේ ඇඟිලි සලකුණුයි අත්සනයි
පිටපත් කරයි.

228
00:57:48,844 --> 00:57:49,845
තප්පර දහයයි.

229
00:57:52,296 --> 00:57:53,711
අන්තිමට කියන්න දෙයක් තියෙනවද?

230
00:57:57,025 --> 00:57:58,923
නාකි වෙනකොට හෙමින් තමයි.

231
01:02:15,283 --> 01:02:17,043
යන්න හෝකින්.

232
01:03:31,014 --> 01:03:32,705
අපි කොහෙද යන්නේ?

233
01:03:32,843 --> 01:03:34,983
පියර්ස් කඳවුරට.

234
01:03:35,121 --> 01:03:37,089
හෝකින් දන්නවා ඇති අපි යන්නේ
එහෙට කියලා.

235
01:03:37,227 --> 01:03:39,574
මමත් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි.

236
01:03:40,747 --> 01:03:42,197
ආ, රෙද්ද.

237
01:03:42,335 --> 01:03:45,338
මගේ අත් අම්බානෙක වෙව්ලනවා.

238
01:03:45,925 --> 01:03:46,995
තමුසෙට මීට වඩා දේවල් වෙලා තියෙනවනේ.

239
01:03:47,444 --> 01:03:50,378
ජේකබ්, උන් මට වෙඩි තිබ්බේ
මගේ වෙඩි තියන අතට.

240
01:03:51,620 --> 01:03:53,139
හරියට කිසිම වැඩකට නැති
එකෙක් වගේ.

241
01:03:53,277 --> 01:03:54,900
මේ මගුලෙන් කිසිම වැඩක් නෑ.

242
01:04:03,736 --> 01:04:06,739
කිසිම වැඩකට නැති මිනිස්සු.

243
01:04:07,291 --> 01:04:09,431
අතෑරලා දාන්න පුළුවන්.

244
01:04:30,142 --> 01:04:33,145
මම කවදාහරි තමුසෙට පැට් කියන
මිනිහා ගැන කියලා තියෙනවද?

245
01:04:36,596 --> 01:04:38,978
දවසක් මිනිහා වැඩ ඇරිලා
කලිං ගෙදර ආවා,

246
01:04:39,185 --> 01:04:40,186
ගොඩක් කලිං.

247
01:04:42,050 --> 01:04:43,914
එතකොට දකිනවා එයාගේ කිට්ටු,
හැබැයි ඒ හැටි කිට්ටු නැති

248
01:04:44,052 --> 01:04:46,779
යාළුවෙකුයි එයාගේ ගෑනියි
ඇඳේ ඉන්නවා,

249
01:04:47,090 --> 01:04:48,954
තේරෙනවනේ මොකද වෙන්නේ කියලා.

250
01:04:51,439 --> 01:04:54,476
දෙපාරක් හිතන්නේ නැතුව මිනිහා
.45 තුවක්කුව අරන්,
දෙන්නටම වෙඩි තියලා මරලා දානවා.

251
01:04:55,995 --> 01:04:57,721
ඉතින්, අසල්වැසියන්ට මේක ඇහෙනවා.

252
01:04:57,859 --> 01:04:59,343
එයාලා පොලීසියට කතා කරනවා

253
01:04:59,619 --> 01:05:01,138
ඊටපස්සේ පැට්ව අත්අඩංගුවට ගන්නවා.

254
01:05:01,552 --> 01:05:03,347
පහුවදා උදේ

255
01:05:03,485 --> 01:05:06,488
එයාගේ හොඳම යාළුවා හිරගෙදරට එනවා,
මිනිහව සනසන්න හිතාගෙන.

256
01:05:07,627 --> 01:05:09,422
එයා කියනවා, "අනේ පැට්

257
01:05:09,560 --> 01:05:11,562
ඕක ඔච්චර හිතට ගන්න එපා.

258
01:05:11,700 --> 01:05:13,633
මීට වඩා නරක දෙයක් වෙන්න තිබුණා."

259
01:05:13,771 --> 01:05:16,222
පැට්ට මාර ප්‍රශ්නෙ, මිනිහා අහනවා,

260
01:05:16,360 --> 01:05:18,121
"මොකක්ද මීට වඩා නරක දෙයක්
වෙන්න තිබුණා කියන්නේ?

261
01:05:18,259 --> 01:05:21,227
දෙන්නෙක් මැරිලා, උන් කියනවා
මාව විදුලි පුටුවට යවයි කියලා."

262
01:05:21,918 --> 01:05:23,885
එයාගේ යාළුවා හිනාවෙලා කියනවා,

263
01:05:24,023 --> 01:05:26,992
"ඔව් බං, ඔව්,
ඕක ඔච්චර හිතට ගන්න එපා."

264
01:05:28,614 --> 01:05:29,995
"උඹ ඊයේ ආවා නම්,

265
01:05:30,133 --> 01:05:31,893
උඹට මාවත් අහු වෙනවා."

266
01:05:37,416 --> 01:05:40,005
හප්පටසිරි, කාටවත් විශ්වාස කරන්න බෑනේ.

267
01:09:28,647 --> 01:09:31,374
තමුසේ දන්නවද

268
01:09:31,512 --> 01:09:34,515
උන් මට මොකද කළේ කියලා?

269
01:09:39,934 --> 01:09:42,074
පරිත්‍යාගයක්.

270
01:09:42,212 --> 01:09:44,663
පෙළඹවීම් ගැන කතා කරන්න

271
01:09:44,801 --> 01:09:47,804
ඊට වඩා ලොකු බලයක.

272
01:09:51,566 --> 01:09:53,844
ජේකබ්.

273
01:10:09,998 --> 01:10:12,069
ජේකබ්.

274
01:10:13,347 --> 01:10:15,763
අපි හැමෝටම අපේම මිනීවළවල් තියෙනවා.

275
01:10:15,901 --> 01:10:17,178
හැම වැරැද්දක්ම.

276
01:10:17,316 --> 01:10:19,422
යක්ෂයෝ ගොඩක්.

277
01:10:20,664 --> 01:10:21,769
ගොඩක් දුක් කරදර

278
01:10:21,907 --> 01:10:23,943
අපේ ඉතිහාසය හැඩගස්වනවා,

279
01:10:24,772 --> 01:10:26,670
අපේ සංස්කෘතිය.

280
01:10:29,363 --> 01:10:31,054
තමුසෙට පේන්නේ නැද්ද?

281
01:10:32,262 --> 01:10:34,230
තමුසේගේ මනස.

282
01:10:34,816 --> 01:10:36,577
ඒක කටුක වෙලා.

283
01:10:38,164 --> 01:10:39,511
ඒක වස වෙලා.

284
01:10:39,649 --> 01:10:42,238
අපි හැමෝටම අපේම මිනීවළවල් තියෙනවා.

285
01:10:47,450 --> 01:10:49,417
අපි සමූහාණ්ඩුවක්.

286
01:10:49,555 --> 01:10:51,419
දුක් විඳිනවා,

287
01:10:51,557 --> 01:10:52,903
මරණයට ලෑස්ති වෙනවා.

288
01:10:53,041 --> 01:10:56,010
ඒක හිතින් මවාගන්නවා, අවදානමක් ගන්නවා.

289
01:10:56,148 --> 01:10:59,185
ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා.

290
01:11:01,015 --> 01:11:03,535
අපි හැමෝටම මැරුණු අය ඉන්නවා.

291
01:11:03,673 --> 01:11:05,847
මට මේක ඇති වෙලා තියෙන්නේ.

292
01:11:07,193 --> 01:11:10,231
මම බැඳුණේ මිනිස්සු මරන්න නෙවෙයි.

293
01:11:11,370 --> 01:11:12,854
ඔහ් සෙබළා.

294
01:11:15,547 --> 01:11:18,204
තමුසේගේ රස්සාව තමයි මරණය.

295
01:11:23,106 --> 01:11:26,143
මම මගේ දෙවියන් ඉස්සරහට යන්නේ නෑ,

296
01:11:27,075 --> 01:11:29,906
මගේම මිනිස්සුන්ගේ ලේ
මගේ ආත්මේ ගාගෙන.

297
01:11:34,117 --> 01:11:35,118
දුර්වලකම නැතිවෙලා යනවා,

298
01:11:35,256 --> 01:11:38,052
එතකොට බලය මතු වෙනවා.

299
01:11:45,887 --> 01:11:47,095
මරණයෙන් පව් ගෙවනවා,

300
01:11:47,233 --> 01:11:50,236
මරන්න තියෙන බලය.

301
01:11:59,142 --> 01:12:01,006
ඔව්.

302
01:12:51,988 --> 01:12:53,472
තමුසෙට වැරදුණා.

303
01:12:58,270 --> 01:13:00,617
උන්ට තමුසෙව ඕනේ.

304
01:13:00,893 --> 01:13:03,896
උන් මිනිස්සුන්ගේ බුද්ධිය අගය කරනවා.

305
01:13:05,139 --> 01:13:08,176
උන්ට තමුසේ ගැන සැලසුම් තියෙනවා.

306
01:13:10,938 --> 01:13:13,596
මගුල තමයි.

307
01:13:16,150 --> 01:13:19,118
කොහොමද මේක ඉවරයක් කරන්නේ?

308
01:13:32,787 --> 01:13:34,513
මම ආපහු එනවා.

309
01:13:54,809 --> 01:13:57,018
හරි කාලකණ්ණියා.

310
01:13:59,020 --> 01:14:01,160
වරෙන්. වරෙන්!

311
01:14:13,656 --> 01:14:15,934
වැඩේ පටන් ගමු.

312
01:14:54,593 --> 01:14:55,939
- බැල්ලි!
- ඌගෙන් අයින් වෙයන්!

313
01:14:58,977 --> 01:15:00,012
නිවටයා!

314
01:15:33,529 --> 01:15:34,840
නෑ. නෑ.

315
01:16:58,717 --> 01:17:01,720
ඒ අන්තිම උණ්ඩය තිබ්බේ තමුසෙට.

316
01:17:01,744 --> 01:17:26,744
<font color="#ffff00">Lksubs.com උපසිරැසි ගැන්විමක්</font>

