﻿1
00:00:35,559 --> 00:00:55,559
<font color="#ffff00">Lksubs.Com උපසිරැසි ගැන්විමක්</font>

2
00:01:07,583 --> 00:01:08,583
ඔයා කවුද?

3
00:01:09,708 --> 00:01:10,541
එයා කවුද?

4
00:01:24,375 --> 00:01:25,208
මහත්තයා.

5
00:01:25,750 --> 00:01:27,708
තරුණ මහත්තයගේ
රියදුරා මැරිලා.

6
00:01:28,208 --> 00:01:31,000
මිනීමරුවා දාලා ගිය ෆොටෝ එකක්
එතන තිබිලා හම්බවුණා.

7
00:01:31,666 --> 00:01:33,000
ඒක තරුණ මහත්තයගේ.

8
00:01:34,750 --> 00:01:37,250
අපි ගෙදර වැඩට
වෙන කට්ටියක් හොයාගමු.

9
00:01:38,583 --> 00:01:39,666
ගාඕ මහත්තයාව හොයාගන්න.

10
00:01:47,875 --> 00:01:52,166
ඔයාට ඕනේ මගේ පුතාගේ
ආරක්ෂාව විතරක් නෙවෙයි...

11
00:01:52,291 --> 00:01:54,958
එයා කරන දේවලුත්
ආරක්ෂා කරන්නද.

12
00:01:55,166 --> 00:01:57,250
ලින් මහත්තයා, මං ගැන තියෙන
විශ්වාසෙට ගොඩක් ස්තූතියි.

13
00:01:57,750 --> 00:01:58,749
හැබැයි, මේ වැඩේට...

14
00:01:58,750 --> 00:02:03,999
මගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා.
ෂොං ශියාඕනන් ඉපදුණේ 1992 දි.

15
00:02:04,000 --> 00:02:05,540
එයාගේ ගම ශැන්ඩොං.

16
00:02:05,541 --> 00:02:07,875
එයා ජාතික සැහැල්ලු බර
MMA ශූරියක් වුණා...

17
00:02:08,125 --> 00:02:11,458
දිගටම අවුරුදු දෙකක්.
එයාගේ දක්ෂ වෙඩි තැබීමේ හැකියාව නිසා...

18
00:02:11,583 --> 00:02:13,332
එයාව SWAT කණ්ඩායමට
තෝරගත්තා.

19
00:02:13,333 --> 00:02:16,457
එයා සටන් කලාවට,
හදිසි ආරක්ෂක රාජකාරිවලට...

20
00:02:16,458 --> 00:02:18,374
වගේම ගිනිඅවි භාවිතයටත් දක්ෂයි.
A ශ්‍රේණියේ.

21
00:02:18,375 --> 00:02:20,458
2016 අගෝස්තු මාසේදී...

22
00:02:20,750 --> 00:02:22,208
එයා සාජන්ට් කෙනෙක් විදිහට
උසස්වීම් ලැබුවා.

23
00:02:22,500 --> 00:02:25,125
එයා දේශීය මෙහෙයුම්
හයකට සහභාගි වෙලා...

24
00:02:25,250 --> 00:02:27,541
සැකකරුවන් පස්දෙනෙක් අල්ලගෙන
තුන්දෙනෙක්ව මරලා තියෙනවා.

25
00:02:29,291 --> 00:02:30,166
බොඩිගාඩ්

26
00:03:22,708 --> 00:03:25,291
ආ යැං. හායි!
බඩු ටික ඇවිත් තියෙන්නේ. නියමයි.

27
00:03:26,791 --> 00:03:27,583
හිමීට.

28
00:03:33,250 --> 00:03:35,540
කරුණාකරලා මට මේක
පැක් කරලා දෙන්න.

29
00:03:35,541 --> 00:03:37,250
ස්තූතියි ලෝන්ග් අයියේ.
හරියට ගණන් කරලා බලන්න.

30
00:03:38,333 --> 00:03:40,708
ඔයා හැමතිස්සෙම කියන්නේ
කෑෂ් වලින්ම ගෙවන්න කියලා.

31
00:03:41,125 --> 00:03:42,708
ඒ නිසා මට හැමදාම
බැංකුවට යන්න වෙනවා.

32
00:03:44,125 --> 00:03:45,125
කරදරේට සමාවෙන්න.

33
00:04:06,208 --> 00:04:07,166
ස්තූතියි. පරිස්සමින් යන්න.

34
00:05:17,083 --> 00:05:18,458
ඔයා ඇයි මගේ පස්සෙන් එන්නේ?

35
00:05:49,083 --> 00:05:50,708
හිතුවා වගේම
ඔයා ගොඩක් දක්ෂයි.

36
00:05:52,125 --> 00:05:55,541
ෂොං හෙචෙන් පුහුණු කරපු අය
ඉන්නේ මේ මට්ටමේ තමයි.

37
00:05:56,291 --> 00:05:57,166
හරි.

38
00:05:57,583 --> 00:06:00,208
මට කියන්න පුළුවන්.
ඔයාගේ තාත්තා කැප්ටන් වෙලා ඉද්දි...

39
00:06:01,083 --> 00:06:02,791
මම අවුරුදු හයක්
එයා යටතේ වැඩ කළා.

40
00:06:06,458 --> 00:06:08,540
මම ආවේ ඔයාගෙන්
උදව්වක් ඉල්ලන්න.

41
00:06:08,541 --> 00:06:10,875
මට ඕනේ ඔයා වැදගත්
සේවාදායකයෙක්ව ආරක්ෂා කරන්න.

42
00:06:12,375 --> 00:06:13,583
ඔයාට කෙනා වැරදිලා.

43
00:06:18,458 --> 00:06:21,708
මේ සල්ලි එයාගේ වෛද්‍ය වියදම්
පියවන්න ඇති වෙයි.

44
00:06:25,791 --> 00:06:27,207
ඩොක්ටර් මොකද කිව්වේ?

45
00:06:27,208 --> 00:06:31,208
ඩොක්ටර් කිව්වා සති දෙකක් ඇතුළත
සැත්කම කළේ නැත්නම්...

46
00:06:31,583 --> 00:06:33,166
එයාට ආයෙත් කකුල් දෙකෙන්
හිටගන්න බැරි වෙයි කියලා.

47
00:06:45,666 --> 00:06:46,458
වෙන් වෙන්.

48
00:06:47,000 --> 00:06:47,791
වෙන් වෙන්.

49
00:06:56,791 --> 00:06:57,541
වෙන්.

50
00:06:58,083 --> 00:06:58,666
වෙන් වෙන්.

51
00:07:03,125 --> 00:07:03,916
වෙන් වෙන්.

52
00:07:05,583 --> 00:07:06,457
අම්මව බය කරන්න එපා.

53
00:07:06,458 --> 00:07:07,250
වෙන් වෙන්.

54
00:07:09,333 --> 00:07:10,125
වෙන් වෙන්.

55
00:07:35,083 --> 00:07:36,915
ඔයාට ආරක්ෂා කරන්න තියෙන්නේ
ලින් සිහාඕව.

56
00:07:36,916 --> 00:07:38,332
එයා ලින් හෙන්ග්ගේ එකම පුතා.

57
00:07:38,333 --> 00:07:41,083
ෂුවාංටා බයෝටෙක් එකේ විශේෂඥයා.
මිනීමැරුමක්.

58
00:07:41,541 --> 00:07:43,458
පොලිසිය විශ්වාස කරන්නේ
ඒක මිනීමැරුමක් කියලා...

59
00:07:43,583 --> 00:07:44,290
ඒත් ඇත්තටම...

60
00:07:44,291 --> 00:07:47,790
ඒක ලින් පියපුතු දෙන්නට දුන්නු අනතුරක්.
එයාගේ තාත්තා තාමත්...

61
00:07:47,791 --> 00:07:50,208
හුවායාඕ ගෲප් එකත් එක්ක
එකතු වෙන්න දෙගිඩියාවෙන් ඉන්නේ.

62
00:07:50,666 --> 00:07:52,249
එයාලා එකතු වුණොත්...

63
00:07:52,250 --> 00:07:53,082
සමහර මිල අධික...

64
00:07:53,083 --> 00:07:54,208
බෙහෙත්වල මාකට් එක කඩා වැටෙනවා.

65
00:07:55,541 --> 00:07:59,874
ගොඩක් අයට ඕනේ
ලින් පවුලව විනාශ කරන්න.

66
00:07:59,875 --> 00:08:00,916
දවස් හතයි...

67
00:08:01,083 --> 00:08:02,500
තව දවස් හතයි තියෙන්නේ...

68
00:08:02,791 --> 00:08:05,458
නිල වශයෙන් ගිවිසුමට
අත්සන් කරන්න.

69
00:08:22,375 --> 00:08:23,208
ටෙටු මහත්තයා.

70
00:08:23,875 --> 00:08:24,666
ආහ්

71
00:08:26,375 --> 00:08:27,166
ෂොං ශියාඕනන්.

72
00:08:31,375 --> 00:08:32,166
අහ්.

73
00:08:34,583 --> 00:08:35,375
ඔයාට...

74
00:08:35,875 --> 00:08:38,125
ගාඕ මහත්තයා කිව්වේ නැද්ද...
ගාඕබින් තමයි මාව එව්වේ.

75
00:08:38,333 --> 00:08:39,333
අපි දැන් යමු.

76
00:08:40,500 --> 00:08:41,291
හරි.

77
00:08:46,875 --> 00:08:48,790
හේයි ටැක්සි! ටැක්සි! මෙහෙට!

78
00:08:48,791 --> 00:08:50,208
ඔයාගේ හෝටලේට ටැක්සියක්.

79
00:08:52,250 --> 00:08:54,916
මිස් ෂොං, ඔයා ෂුවාංටා වලට ආපු
පළවෙනි වතාව නේද?

80
00:08:55,541 --> 00:08:55,957
ලොකු මහත්තයා...

81
00:08:55,958 --> 00:08:59,083
මට විශේෂයෙන්ම කිව්වා
මේ දවස් හත ඇතුළත...

82
00:08:59,333 --> 00:09:01,083
මම ඔයාට උපරිම සහයෝගය
දෙන්න ඕනේ කියලා.

83
00:09:01,583 --> 00:09:02,375
ස්තූතියි!

84
00:09:03,666 --> 00:09:06,083
ඒ වගේම මිස් ෂොං... ළඟදීම...

85
00:09:06,333 --> 00:09:06,582
තරුණ...

86
00:09:06,583 --> 00:09:09,583
මහත්තයා අනිවාර්යයෙන්ම ලොකු මහත්තයගේ
තීරණේට විරුද්ධ වෙයි.

87
00:09:10,250 --> 00:09:14,166
මිස් ෂොං, කරුණාකරලා,
ඔයා තේරුම් ගන්න ඕනේ...

88
00:09:14,875 --> 00:09:16,250
ඒක වැරදියට හිතන්න එපා.

89
00:09:16,875 --> 00:09:19,249
මගේ රාජකාරිය එයාගේ ආරක්ෂාව තහවුරු කරන එක.
වෙන දේවල්...

90
00:09:19,250 --> 00:09:20,083
මට අදාළ නැහැ.

91
00:09:40,291 --> 00:09:42,041
මිස් ෂොං, පොඩ්ඩක් ඉන්න.

92
00:09:54,041 --> 00:09:56,250
ටෙටු මාමේ ඔයා ආවා ද?

93
00:09:56,916 --> 00:10:00,083
තරුණ මහත්තයා, ලොකු මහත්තයා ඔයාට
ලෑස්ති කරපු බොඩිගාඩ් ඇවිත් ඉන්නේ.

94
00:10:01,375 --> 00:10:02,790
මේක ඇත්තටම ඕනෙද?

95
00:10:02,791 --> 00:10:04,875
පොලිසියෙන් කිව්වේ ඒක නිකම්ම
මංකොල්ලයක් විතරයි කියලා නේද?

96
00:10:10,000 --> 00:10:10,791
මෙන්න.

97
00:10:13,375 --> 00:10:16,708
මට නම් එයාගේ කල්පනාව තේරෙන්නේ නැහැ.
අනික එයා ගෑනු කෙනෙක්වත් දාලා...

98
00:10:17,916 --> 00:10:19,082
ලින් මහත්තයා, හලෝ.

99
00:10:19,083 --> 00:10:21,166
මම ඔයාගේ බොඩිගාඩ්,
ෂොං ශියාඕනන්.

100
00:10:25,291 --> 00:10:26,540
මිස් ෂොං, හමුවීම සතුටක්...

101
00:10:26,541 --> 00:10:27,916
ඒත් මට ඔයාගේ ආරක්ෂාව ඕනේ නැහැ.

102
00:10:30,458 --> 00:10:31,874
මගේ කොන්ත්‍රාත්තුව පටන් ගත්තේ...

103
00:10:31,875 --> 00:10:33,499
මම ඔයාව දැක්ක වෙලාවේ ඉඳන්.
ඉස්සරහට තියෙන දවස් හතේම...

104
00:10:33,500 --> 00:10:35,374
ඔයාගේ ආරක්ෂාව ගැන
සම්පූර්ණ වගකීම තියෙන්නේ මට.

105
00:10:35,375 --> 00:10:38,207
ඒ කියන්නේ හරියටම විනාඩි තුනයි
තත්පර විසිහතරකට කලින්...

106
00:10:38,208 --> 00:10:39,458
මගේ රාජකාරිය පටන් ගත්තා.

107
00:10:42,250 --> 00:10:43,083
මිස් ෂොං.

108
00:10:45,375 --> 00:10:48,500
ගොඩක් ස්තූතියි, ඒත් ඔයාට
දැන් යන්න පුළුවන්.

109
00:10:48,958 --> 00:10:53,375
ලින් මහත්තයා.. මම වැඩ ඉවර කරන වෙලාව
තීරණය කරන්නේ ඔයා නෙවෙයි.

110
00:10:53,750 --> 00:10:58,666
මට ඕනේ ඔයාව පැය 24ම
මගේ ඇස් මානේ තියාගන්න.

111
00:11:04,750 --> 00:11:07,291
මෙයාව ආපහු එක්කන් යන්න. මාව ආරක්ෂා කරන්න
මට ගෑනු කෙනෙක්ව ඕනේ නැහැ.

112
00:11:09,875 --> 00:11:11,500
මිස් ෂොං, මට සමාවෙන්න.

113
00:11:18,583 --> 00:11:20,208
මම ගෑනු කෙනෙක් කියලා
ඔයා එයාට කිව්වේ නැද්ද?

114
00:11:22,666 --> 00:11:23,916
දැන් තත්ත්වෙ කොහොමද?

115
00:11:24,375 --> 00:11:26,916
පළවෙනි දේ, එයා හිතන්නේ නැහැ එයා අනතුරක ඉන්නේ කියලා.
දෙවෙනි දේ,

116
00:11:27,083 --> 00:11:28,874
එයා කැමති නැහැ ගෑනු කෙනෙක්
එයාව ආරක්ෂා කරනවට.

117
00:11:28,875 --> 00:11:34,583
ඔයා ෂොං ශියාඕනන්. මට විශ්වාසයි
ඔයාට මෙයාව හැන්ඩ්ල් කරන්න පුළුවන් කියලා.

118
00:13:00,250 --> 00:13:01,541
පොඩ්ඩක් ඉන්න.

119
00:13:51,041 --> 00:13:52,874
මිස් ෂොං, මෙතන මොකද වෙන්නේ?

120
00:13:52,875 --> 00:13:54,915
මේ අය කවදා ඉඳන්ද
ලින් පවුලට වැඩ කරන්න ගත්තේ?

121
00:13:54,916 --> 00:13:56,790
තරුණ මහත්තයගේ රියදුරා මැරුණට පස්සේ...

122
00:13:56,791 --> 00:13:57,874
ලොකු මහත්තයා කිව්වා ඒ ඔක්කොම අයින් කරලා...

123
00:13:57,875 --> 00:14:00,124
අලුත් අයව ගන්න කියලා.
අපිට මෙතන ඉන්න බැහැ.

124
00:14:00,125 --> 00:14:01,083
අපි දැන්ම යන්න ඕනේ.

125
00:14:01,875 --> 00:14:02,915
මම ඇඳුමක් දාගෙන එන්නම්.

126
00:14:02,916 --> 00:14:06,083
ඉන්න. ඒකට වෙලාවක් නැහැ.

127
00:14:10,000 --> 00:14:10,541
ඉන්නවා!

128
00:14:11,708 --> 00:14:14,582
මේ කාර් එක ආරක්ෂිත නැහැ.
ගරාජ් එකේ තව කාර් තියෙනවා.

129
00:14:14,583 --> 00:14:18,375
මම එකක් අරන් එන්නම්. ඔක්කොම වාහන ට්‍රැක් කරන්න පුළුවන්.
එහෙනම් අපි මොකද කරන්නේ?

130
00:14:28,083 --> 00:14:30,583
තරුණ මහත්තයා... මට බයයි
ඔයාට මේක ඉවසන්න වෙයි කියලා.

131
00:14:37,375 --> 00:14:39,500
තෑන්ක්ස් බොස්!
තෑන්ක්ස් බොස්!

132
00:14:48,208 --> 00:14:49,874
පොඩ්ඩක් ඉන්න, ඇයි මං දිහා බලන්නේ?

133
00:14:49,875 --> 00:14:50,791
අපි කොහෙද යන්නේ?

134
00:14:54,000 --> 00:14:54,791
යමු.

135
00:14:57,208 --> 00:14:58,874
අපි මෙතන ඉන්නවා. විශ්වාස...

136
00:14:58,875 --> 00:14:59,374
මිස් ෂොං.

137
00:14:59,375 --> 00:15:02,457
මේක මම එයාව විශ්වාස කරනවද නැද්ද කියන එක නෙවෙයි.
එහෙම නෙවෙයි. ටෙටු මාමේ.

138
00:15:02,458 --> 00:15:07,333
යමු! යමු! වෙන තැනක් හොයාගමු.
ඒත්... අපි... මේක ගඳයි.

139
00:15:32,875 --> 00:15:34,791
හේයි! මට නාගන්න ඕනේ.

140
00:15:43,875 --> 00:15:48,375
මිස් ෂොං. මෙන්න තරුණ මහත්තයාට ඇඳුම් වගයක්.
එයා කොහෙද?

141
00:15:48,708 --> 00:15:49,583
එයා නානවා.

142
00:15:50,875 --> 00:15:53,291
මිස් ෂොං... අද ඔයා හිටියේ නැත්නම්,

143
00:15:54,333 --> 00:15:55,583
අපි ලොකු අමාරුවක වැටෙනවා.

144
00:15:55,750 --> 00:15:57,999
ආ, හරි... මම දැනටමත්
පොලිසියට කතා කළා.

145
00:15:58,000 --> 00:16:00,250
එයාලා ඉක්මනටම අපේ ආරක්ෂාවට
නිලධාරීන්ව එවයි.

146
00:16:00,583 --> 00:16:03,791
අනික, මිස් ෂොං... තරුණ මහත්තයගේ
තරහ ගැන...

147
00:16:04,083 --> 00:16:06,875
එයාගේ හැටි එහෙම තමයි.
කරුණාකරලා ඒක හිතට ගන්න එපා.

148
00:16:09,750 --> 00:16:13,499
ඇත්තම කිව්වොත්...
එයා ගොඩක් හොඳ හිතක් තියෙන කෙනෙක්.

149
00:16:13,500 --> 00:16:16,665
එයා සරලද, හොඳද කියන එක
මට අදාළ නැහැ.

150
00:16:16,666 --> 00:16:18,583
මම සල්ලි ගන්නවා, මගේ රාජකාරිය කරනවා.
මම මෙහෙට ආවේ ඒකටයි.

151
00:16:22,958 --> 00:16:24,375
ඔයාට බඩගිනිද?

152
00:16:24,500 --> 00:16:26,375
මම... මම ගිහින් කන්න මොනවා හරි
අරගෙන එන්නම්.

153
00:17:03,375 --> 00:17:04,291
ඉන්න, මොකක්ද අවුල?

154
00:19:12,916 --> 00:19:13,708
අතාරිනවා!

155
00:20:17,541 --> 00:20:18,458
තරුණ මහත්තයා!

156
00:20:18,875 --> 00:20:19,708
ටෙටු මාමේ!

157
00:20:19,875 --> 00:20:20,375
තරුණ මහත්තයා. ඔයාට මුකුත් වුණේ නෑ නේද?

158
00:20:59,083 --> 00:21:03,250
කැප්ටන් ඩූ.. මගේ කොල්ලො ටිකට
අර අලුත් බොඩිගාඩ් ආයෙත් නෙළලා.

159
00:21:03,416 --> 00:21:06,416
මට මොනවා හරි විසඳුමක් දෙන්න.

160
00:21:06,666 --> 00:21:08,083
අපි මීට කලින් කීපාරක්
තමුසෙව අත්අඩංගුවට අරන් තියෙනවද?

161
00:21:08,583 --> 00:21:09,791
තමුසේ මොන වගේ කැප්ටන් කෙනෙක්ද!

162
00:21:10,041 --> 00:21:11,124
තමුසේ මෙච්චර සෙනඟක් යවලා,

163
00:21:11,125 --> 00:21:13,457
එකෙක්වවත් අල්ලගන්න බැරි වුණා.
මොකක්ද තමුසෙගෙ ඔය ආකල්පෙ?

164
00:21:13,458 --> 00:21:15,083
තමුසේ මොන නිදහසට කරුණු කිව්වත්
මට වැඩක් නෑ...

165
00:21:47,666 --> 00:21:48,749
මම දන්නවා ඔයා දැන් ඉන්නේ
කේන්තියෙන් කියලා.

166
00:21:48,750 --> 00:21:52,666
ඒත්.. අපි මුලින්ම මේ වෙලා තියෙන දේ
විසඳගන්න ඕනේ.

167
00:21:55,083 --> 00:21:57,875
තමුසෙලා දෙන්නා මොකද කරන්නේ?
ඇතුළට ගිහින් කටඋත්තර දෙනවා.

168
00:21:59,708 --> 00:22:00,541
අපි තාම ආවේ නැද්ද?

169
00:22:01,500 --> 00:22:03,250
මම දැනටමත් පඩිපෙළ
නැගගෙන එන්නේ.

170
00:22:06,375 --> 00:22:07,750
මම කාර් එක ලෑස්ති කළා.

171
00:22:08,375 --> 00:22:11,624
එයාලව කඳු පිටිපස්සේ තියෙන සේෆ් හවුස් එකට ගෙනියන්න.
ඇහැ ගහගෙන ඉන්නවා!

172
00:22:11,625 --> 00:22:13,583
මොකක්? දැන්මද?

173
00:22:13,791 --> 00:22:14,708
ඔව්.

174
00:22:15,208 --> 00:22:15,875
දැන්ම තමයි.

175
00:22:31,250 --> 00:22:32,790
මම ඔහේට කීපාරක් නම් කියන්නද?

176
00:22:32,791 --> 00:22:36,165
මම උන්ව දන්නේ නැහැ. ඔහේලානේ පොලිසියේ-
ගිහින් හොයලා බලනවා.

177
00:22:36,166 --> 00:22:41,083
කරුණාකරලා කලබල නොවී ඉන්න! අපේ රාජකාරිය කරන විදිහ
ඔයා අපිට කියලා දෙන්න ඕනේ නැහැ.

178
00:22:42,125 --> 00:22:43,958
සර්, මෙන්න එයාලගේ කටඋත්තර.

179
00:22:54,750 --> 00:22:56,458
හා, වාඩිවෙන්න.

180
00:22:59,375 --> 00:23:02,583
මේ කාලේ තරුණ අය- හරිම නොඉවසිලිමත්.
වාඩිවෙන්න. වාඩිවෙන්න.

181
00:23:10,791 --> 00:23:13,374
මම පීටර්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ
D9 කණ්ඩායමෙන්.

182
00:23:13,375 --> 00:23:16,000
අපි තමයි දැන් මේ කේස් එක භාරගන්නේ.

183
00:23:24,541 --> 00:23:26,332
ඔයා මීට කලින් මේ තුවක්කුකාරයෝ දෙන්නව
දැකලා නැහැ.

184
00:23:26,333 --> 00:23:27,082
ඔයා කොහොමද දැනගත්තේ...

185
00:23:27,083 --> 00:23:29,583
උන්ගෙන් අනතුරක් තියෙනවා කියලා.
නිකම් ඉවකට වගේ තේරුණා.

186
00:23:34,916 --> 00:23:35,916
එතකොට ඔයා?

187
00:23:36,083 --> 00:23:37,583
මම ලින් මහත්තයගේ බොඩිගාඩ්.

188
00:23:38,166 --> 00:23:39,375
මට ඕනේ නැහැ.

189
00:23:49,166 --> 00:23:50,000
ලින් මහත්තයා.

190
00:23:50,166 --> 00:23:54,541
බය වෙන්න එපා. දැන් ඉඳන් ඔයාගේ ආරක්ෂාව
සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ අතේ.

191
00:24:05,208 --> 00:24:06,083
මාවත් එක්කන් යන්න.

192
00:24:06,250 --> 00:24:07,875
මට පැය 24ම එයා එක්ක
ඉන්න වෙනවා.

193
00:24:23,333 --> 00:24:27,000
මිස් ෂොං, පේන විදිහට ඔයාගේ රස්සාව ගිහින්.
ඔයාව දැන් ඕනේ නැහැ.

194
00:24:49,375 --> 00:24:50,500
අපි දැන් කොහෙද යන්නේ?

195
00:24:53,083 --> 00:24:59,208
ලින් මහත්තයා, බය වෙන්න එපා. මම ඔයාව
ආරක්ෂිත තැනකට අරන් යන්නම්.

196
00:25:11,875 --> 00:25:13,083
ඔයාලා මේ කොයි පාරෙන්ද යන්නේ?

197
00:25:14,375 --> 00:25:15,583
මේක හරි පාර නෙවෙයි.

198
00:25:19,958 --> 00:25:22,958
මචං, ඔයා කොයි ස්කොඩ් එකේද?

199
00:25:23,666 --> 00:25:24,457
ඔයාගේ අණදෙන නිලධාරියා කවුද?

200
00:25:24,458 --> 00:25:26,708
කට වහපන්.

201
00:25:27,166 --> 00:25:28,250
සද්ද නැතුව ඉඳපන්!

202
00:25:55,916 --> 00:25:57,000
කාර් එක නවත්තනවා!

203
00:26:04,000 --> 00:26:04,875
නවත්තනවා!

204
00:27:53,083 --> 00:27:53,875
මාව බේරගන්න!

205
00:27:54,583 --> 00:27:55,375
මාව බේරගන්න!

206
00:28:37,583 --> 00:28:39,291
ස්තූතියි, මගේ ආදරණීය මිත්‍රයා.

207
00:28:41,750 --> 00:28:43,541
ඉතුරු ටික මම බලාගන්නම්.

208
00:29:24,000 --> 00:29:25,125
ලින් මහත්තයා.

209
00:29:25,958 --> 00:29:29,458
අපේ ගිවිසුම ගැන
ඔයා ටිකක් කල්පනා කරලා බැලුවද?

210
00:29:31,333 --> 00:29:32,958
මගේ පුතාව හොඳට බලාගන්න.

211
00:29:33,375 --> 00:29:36,791
එතකොට මම ඔයාලත් එක්ක වැඩ කරන්න කැමති වෙන්නම්.
අපි හෙට කතා කරමු.

212
00:30:26,875 --> 00:30:28,166
මම ලින් මහත්තයගේ බොඩිගාඩ්.

213
00:30:29,125 --> 00:30:30,916
මට පැය 24ම එයා එක්ක ඉන්න ඕනේ.

214
00:30:31,583 --> 00:30:32,375
මට ඕනේ නැහැ.

215
00:30:52,916 --> 00:30:54,915
ලින් සිහාඕව ආරක්ෂා කරන වගකීම
තිබුණේ ඔයාට නේද?

216
00:30:54,916 --> 00:30:56,332
එයා කොහෙද?

217
00:30:56,333 --> 00:30:58,458
කාර් එකේ හිටපු කෙනෙක්
පොලිසියෙන් වගේ රඟපෑවා.

218
00:30:59,291 --> 00:31:00,083
යමු!

219
00:32:28,583 --> 00:32:31,458
කන්න.. තව ස්කීවර්ස් ටිකක්
ග්‍රිල් කරන්න.

220
00:32:31,791 --> 00:32:33,166
ඔව්, ඒවා දැන් හරි.

221
00:32:33,375 --> 00:32:34,832
දැන් හරි.

222
00:32:34,833 --> 00:32:37,041
එන්න, අපි ඩ්‍රින්ක් එකක් දාමු.

223
00:32:39,875 --> 00:32:41,375
හෙට වැඩ ඉවර වුණාම,

224
00:32:41,541 --> 00:32:43,250
අපි පුරුදු තැනින් හම්බවෙමු.

225
00:32:43,541 --> 00:32:45,458
මොකද වෙන්නේ මචං?

226
00:33:41,875 --> 00:33:42,708
හේයි!

227
00:33:43,166 --> 00:33:43,666
ගිහින් බලනවා මොකද වෙන්නේ කියලා!

228
00:33:44,583 --> 00:33:45,375
හරි, හරි!

229
00:35:05,958 --> 00:35:06,791
හේයි.

230
00:36:11,583 --> 00:36:12,416
ඔයාට අවුලක් නෑ නේද?

231
00:36:15,083 --> 00:36:15,916
මම හොඳින්.

232
00:36:43,291 --> 00:36:44,208
හායි.

233
00:36:45,500 --> 00:36:46,833
ඉක්මනට එළියට එන්න!

234
00:36:49,375 --> 00:36:51,291
මම මෙහේ.

235
00:36:58,458 --> 00:37:00,083
තෝ කොහෙද හැංගිලා ඉන්නේ?

236
00:39:00,083 --> 00:39:03,291
මම තොට කිව්වේ ඌව මරන්න නෙවෙයි
ආපහු මගේ ළඟට ගේන්න කියලා.

237
00:39:04,250 --> 00:39:04,874
තොට තේරුණාද?

238
00:39:04,875 --> 00:39:05,958
කට වහපන්!

239
00:39:08,291 --> 00:39:11,708
මම අර චීන ගෑනිව මරනවා.

240
00:39:13,583 --> 00:39:14,083
නානා, නානා.

241
00:39:14,708 --> 00:39:15,208
නානා, නානා.

242
00:39:27,250 --> 00:39:28,291
ඔයා අපිව කොහෙද මේ එක්කන් යන්නේ?

243
00:39:28,500 --> 00:39:29,291
මට උත්තර දෙනවා.

244
00:39:29,416 --> 00:39:30,499
ආපහු පොලිසියට.

245
00:39:30,500 --> 00:39:31,458
අපිට ආපහු යන්න බැහැ.

246
00:39:31,833 --> 00:39:33,875
අපි එහෙට ගිය නිසා තමයි
මේ ඔක්කොම වුණේ.

247
00:39:34,583 --> 00:39:38,124
මිස් ෂොං එහෙනම් මට කියන්න
අපි දැන් කොහෙද යන්න ඕනේ?

248
00:39:38,125 --> 00:39:39,416
පොලිසියට ඇරෙන්න වෙන ඕනෙම තැනකට.

249
00:39:39,708 --> 00:39:41,624
ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එක ඇතුළේ
දැන් ප්‍රශ්නයක් තියෙනවා.

250
00:39:41,625 --> 00:39:43,332
ඔයාට පොඩ්ඩක් මම කියන දේ
අහන්න පුළුවන්ද?

251
00:39:43,333 --> 00:39:45,666
බැහැ! මිස් ෂොං.

252
00:39:46,583 --> 00:39:49,708
ලින් මහත්තයගේ දැන් තත්ත්වය
මම බලාපොරොත්තු වුණ එකකුත් නෙවෙයි.

253
00:39:50,583 --> 00:39:54,582
ඒත් මොනවා වුණත් දැනට ආරක්ෂිතම තැන
පොලිසිය තමයි.

254
00:39:54,583 --> 00:39:57,374
මම කිව්වා ඔයාලගේ ටීම් එක ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවා කියලා.
මම ඒක දන්නවා.

255
00:39:57,375 --> 00:39:58,499
පොලිසියේදි මොනවා හරි වුණොත්...

256
00:39:58,500 --> 00:40:01,707
- දැනට ආරක්ෂිතම තැන පොලිසිය තමයි.
- කවුද වගකීම ගන්නේ?

257
00:40:01,708 --> 00:40:02,665
- එහෙනම් කොහෙද යන්නේ කියන්න.
- මම දන්නවා යන්න ඕනේ කොහෙද කියලා.

258
00:40:02,666 --> 00:40:03,791
කට වහගන්නවා!

259
00:40:07,875 --> 00:40:10,207
ඔයාගේ වැඩ නිසා මගේ වගේම...

260
00:40:10,208 --> 00:40:13,082
මගේ සේවාදායකයගේ ආරක්ෂාවත් දැඩි අනතුරක තියෙන්නේ.
ඔයාට ඒක තේරෙනවද?

261
00:40:13,083 --> 00:40:13,875
අතාරිනවා!

262
00:40:14,083 --> 00:40:15,041
අතාරිනවා!

263
00:40:15,791 --> 00:40:16,791
ඔයාට පිස්සුද?

264
00:40:17,416 --> 00:40:18,791
ඇති!

265
00:40:47,875 --> 00:40:49,000
ඔයා දැන් කොහෙද ඉන්නේ?

266
00:40:52,166 --> 00:40:56,583
ඔෆිසර්, අද අපිට හිතපු නැති දේවල් ටිකක් වුණා, ඒත්...

267
00:40:58,500 --> 00:40:59,916
අපි දැන් ආරක්ෂිතව ඉන්නේ.

268
00:41:00,083 --> 00:41:03,040
ඇයි මට රිපෝට් කළේ නැත්තේ?
ලින් සිහාඕ...

269
00:41:03,041 --> 00:41:03,916
ඔයා එක්ක නෙවෙයිද ඉන්නේ?

270
00:41:07,208 --> 00:41:09,833
මම අහන්නේ ලින් සිහාඕ
ඔයා එක්කද ඉන්නේ නැද්ද?

271
00:41:16,791 --> 00:41:19,083
ඔව්, ඔෆිසර්. මොකක්?

272
00:41:22,291 --> 00:41:24,375
පීටර්? පීටර්?

273
00:42:02,416 --> 00:42:04,915
ඔෆිසර් මම ඔයාට කීපාරක්ම කිව්වා...

274
00:42:04,916 --> 00:42:06,500
ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එක ඇතුළේ
ප්‍රශ්නයක් තියෙනවා කියලා.

275
00:42:06,875 --> 00:42:09,582
මම මේ කියන්නේ පොලිසියෙන් වගේ
රඟපාපු අය...

276
00:42:09,583 --> 00:42:11,832
අද අනිවාර්යයෙන්ම ඩූ-අර් කියන කෙනාට
සම්බන්ධයි.

277
00:42:11,833 --> 00:42:12,958
ඔයා කියලා ඉවරද?

278
00:42:16,583 --> 00:42:17,416
මිස් ෂොං.

279
00:42:17,958 --> 00:42:19,833
කරුණාකරලා අපේ පොලිස් පද්ධතියට
ගරු කරන්න.

280
00:42:20,375 --> 00:42:22,415
අපේ ඩිපාර්ට්මන්ට් එක ඇතුළේ
ප්‍රශ්න තිබුණත්...

281
00:42:22,416 --> 00:42:24,790
අපේ අණදෙන නිලධාරියා
මේකට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ.

282
00:42:24,791 --> 00:42:25,791
ඔයාට විශ්වාසද?

283
00:42:34,083 --> 00:42:35,415
එයා ඇත්තටම සම්බන්ධ නම්...

284
00:42:35,416 --> 00:42:37,291
එයා ඇත්තටම සම්බන්ධ නම්,

285
00:42:39,000 --> 00:42:42,500
එයා... ලින් මහත්තයා කොහොමද
තාමත් ජීවතුන් අතර ඉන්නේ?

286
00:42:57,291 --> 00:42:58,791
මේ වගේ පොඩි සල්ලි ගාණකට...

287
00:43:00,250 --> 00:43:02,083
මෙච්චර ලොකු අවදානමක් ගන්න එක...

288
00:43:04,500 --> 00:43:05,791
වටිනවද?

289
00:43:06,416 --> 00:43:12,332
ලින් මහත්තයා. මේ ලෝකේ ඉන්න හැමෝම
සල්ලි ගැන වද වෙන්නේ නැති...

290
00:43:12,333 --> 00:43:13,166
ඔයා වගේ අය නෙවෙයි.

291
00:43:16,291 --> 00:43:19,416
සමහර අයට, සල්ලි කියන්නේ...

292
00:43:20,708 --> 00:43:21,708
එයාලගේ ජීවිතය.

293
00:43:26,416 --> 00:43:29,666
මාස භාගයක් ඇතුළත, සැත්කම කළේ නැත්නම්...

294
00:43:33,208 --> 00:43:35,041
එයාට ආයෙත් කකුල් දෙකෙන්
හිටගන්න බැරි වෙයි.

295
00:44:01,875 --> 00:44:02,708
හරි.

296
00:44:03,041 --> 00:44:04,082
අපි සනීප වුණාම...

297
00:44:04,083 --> 00:44:05,082
අපි ආයෙත් ඉස්කෝලේ යමු,

298
00:44:05,083 --> 00:44:05,875
හරිද?

299
00:44:40,250 --> 00:44:41,958
එයාට තාම වයස අවුරුදු දහයක්වත් නැහැ.

300
00:44:51,291 --> 00:44:52,500
එයාගේ අනාගතය...

301
00:44:54,083 --> 00:44:55,875
රෝද පුටුවක ගෙවිලා යන්න හොඳ නැහැ.

302
00:45:14,458 --> 00:45:15,791
මම ඔයාව එක තැනකට එක්කන් යන්නම්.

303
00:45:28,958 --> 00:45:30,166
අපි මෙතන පොඩ්ඩක් බලමු.

304
00:45:31,041 --> 00:45:32,083
ඉක්මනට, අර පැත්තට.

305
00:45:32,708 --> 00:45:34,458
මේ පැත්තේ කවුරුහරි ඉන්නවද? නැහැ!

306
00:45:34,916 --> 00:45:36,291
එන්න! මෙහෙට.

307
00:45:37,083 --> 00:45:37,583
එන්න.

308
00:45:37,833 --> 00:45:38,666
ඔයාලා පැත්තේ කොහොමද?

309
00:45:39,250 --> 00:45:40,166
මෙහේ කවුරුත් නැහැ.

310
00:45:46,291 --> 00:45:47,916
පොඩි මීයෝ ටික.

311
00:45:48,416 --> 00:45:50,166
තොපි ටික හොඳටම දුවනවා නේද.

312
00:46:15,625 --> 00:46:16,416
යමු!

313
00:46:18,416 --> 00:46:19,916
පරීක්ෂණේ වැඩ ගොඩක් දුරට ඉවරයි.

314
00:46:20,833 --> 00:46:24,250
ඒ මිනිස්සුන්ට ඕනේ මගේ
මුල් පර්යේෂණ දත්ත ටික හොරකම් කරන්න.

315
00:46:25,916 --> 00:46:26,708
මේ පැත්තට.

316
00:46:27,791 --> 00:46:31,166
අපිට වැඩිය වෙලා නැහැ.
අපිට අපිවම තමයි විශ්වාස කරන්න වෙන්නේ.

317
00:46:54,916 --> 00:46:56,957
මේ පර්යේෂණ ක්‍රියාවලියේ
ලියකියවිලි ටික...

318
00:46:56,958 --> 00:46:58,583
උන්ගේ අතට පත්වෙන්න දෙන්න බැහැ.

319
00:47:05,375 --> 00:47:06,458
මේවා විනාශ කරලා දාන්නම ඕනේ.

320
00:48:24,291 --> 00:48:26,041
හලෝ! හලෝ!

321
00:48:26,208 --> 00:48:28,416
කෝ මේ පොඩි මීයෝ ටික?
මම දන්නේ නැහැ.

322
00:48:31,708 --> 00:48:32,625
උත්තරේ වැරදියි.

323
00:48:42,166 --> 00:48:43,250
තමුසේ කවුද?

324
00:48:43,583 --> 00:48:45,790
තමුසෙට මොනවද ඕනේ?

325
00:48:45,791 --> 00:48:46,875
එපා.

326
00:48:47,375 --> 00:48:49,541
නැහැ.

327
00:48:49,750 --> 00:48:50,333
නැහැ.

328
00:48:50,750 --> 00:48:51,750
එපා.

329
00:48:51,958 --> 00:48:52,833
ළඟට එන්න එපා.

330
00:48:53,208 --> 00:48:55,041
එපා.

331
00:49:41,250 --> 00:49:42,666
දැනට තියෙන තොරතුරු වලට අනුව...

332
00:49:42,916 --> 00:49:44,624
චීන ජාතික කාන්තාවක් විසින්...

333
00:49:44,625 --> 00:49:47,291
ලින් සිහාඕ කියන දේශීය ව්‍යාපාරිකයගේ
එකම පුතාව පැහැරගෙන ගිහින් තියෙනවා.

334
00:49:47,833 --> 00:49:48,790
වෙඩි හුවමාරුව අතරතුර...

335
00:49:48,791 --> 00:49:50,249
පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මියගිහින් තියෙනවා...

336
00:49:50,250 --> 00:49:51,582
ඒ වගේම එක පොලිස් කැප්ටන් කෙනෙක්
අතුරුදහන් වෙලා තියෙනවා.

337
00:49:51,583 --> 00:49:53,249
මම සියලුම පුරවැසියන්ට සහතික වෙනවා...

338
00:49:53,250 --> 00:49:55,082
අපරාධකරුවන්ව අත්අඩංගුවට ගන්න
අපි උපරිම උත්සාහ කරනවා වගේම...

339
00:49:55,083 --> 00:49:56,791
පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නත්
කටයුතු කරනවා කියලා.

340
00:50:00,833 --> 00:50:04,000
(සෙන් ටායි ෆාමසිය)

341
00:51:26,375 --> 00:51:27,915
අද අලුයම් කාලයේදී...

342
00:51:27,916 --> 00:51:28,999
ත්‍රස්තවාදී ප්‍රහාරයක්...

343
00:51:29,000 --> 00:51:31,791
නගරයේ තියෙන පෞද්ගලික පර්යේෂණ
ආයතනයක සිද්ධ වෙලා තියෙනවා.

344
00:51:32,000 --> 00:51:33,582
මේ සිදුවීමෙන් ගොඩක් අය මියගිහින් තියෙනවා.

345
00:51:33,583 --> 00:51:35,416
ඒ වගේම එතන හිටපු
කිසිම කෙනෙක් බේරිලා නැහැ.

346
00:51:35,666 --> 00:51:38,624
මේ ප්‍රහාරයේ සැකකරු හරිම
කෲර ක්‍රම පාවිච්චි කරලා තියෙනවා...

347
00:51:38,625 --> 00:51:41,207
ඒ වගේම මේ අපරාධයේ ස්වභාවය
ගොඩක් දරුණුයි...

348
00:51:41,208 --> 00:51:43,291
ඒකෙන් ලොකු ඍණාත්මක බලපෑමක් වෙලා තියෙනවා.

349
00:51:43,625 --> 00:51:44,290
මේ සිදුවීමට හේතුව...

350
00:51:44,291 --> 00:51:47,291
පොලිසිය විසින් තාමත්
විමර්ශනය කරමින් පවතිනවා.

351
00:51:47,583 --> 00:51:49,790
පුරවැසියන් ළඟ මේ ගැන
වැඩිදුර තොරතුරු තියෙනවා නම්...

352
00:51:49,791 --> 00:51:51,291
කරුණාකරලා පොලිසියට දැනුම් දෙන්න.

353
00:51:59,083 --> 00:52:01,499
තමුසෙගේ මිනිස්සුන්ව පාලනය කරගන්නවා!
කොහොමද මේ වගේ ලොකු අවුලක්...

354
00:52:01,500 --> 00:52:02,415
තමුසේ විසඳන්න යන්නේ?

355
00:52:02,416 --> 00:52:03,915
මේක මගේ බලප්‍රදේශය.

356
00:52:03,916 --> 00:52:06,499
ජීවිත ගොඩක් නැති වුණා,
ඒක මගේ වගකීමක්.

357
00:52:06,500 --> 00:52:08,583
මිනිස්සු කීපදෙනෙක් මැරුණා කියලා මොකද,

358
00:52:10,916 --> 00:52:12,666
තමුසේ ඔච්චර බය වෙලා ඉන්නේ ඇයි?

359
00:52:13,916 --> 00:52:17,083
තමුසෙත් මිනීමැරුම් ගොඩකට
සම්බන්ධ වෙලා තියෙනවා නේද?

360
00:52:21,833 --> 00:52:25,374
මම තමුසෙට අවවාද කරනවා, අද ඉඳන්...

361
00:52:25,375 --> 00:52:29,916
ආයේ මිනීමැරුම් බැහැ! නැත්නම් මම ආයේ
මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. හරි, හරි.

362
00:52:31,291 --> 00:52:35,458
ආයේ මරන්නේ නැහැ. කලබල වෙන්න එපා!
මේකෙන් ඩිංගක් බොන්න.

363
00:52:41,041 --> 00:52:42,250
තමුසේ නම් පිස්සෙක්.

364
00:52:47,583 --> 00:52:48,416
අහ් හා.

365
00:53:37,166 --> 00:53:39,083
මම පොඩි කාලේ ජීවත් වුණේ
මේ තැන තමයි.

366
00:53:40,500 --> 00:53:43,040
බය වෙන්න එපා, ගොඩක් අඩුවෙන් තමයි
මිනිස්සු මේ තැන ගැන දන්නේ.

367
00:53:43,041 --> 00:53:43,832
ඒ නිසා මේක ගොඩක් ආරක්ෂිතයි.

368
00:53:43,833 --> 00:53:47,624
මගේ ලැබ් එක තියෙන්නේ බේස්මන්ට් එකේ.
මගේ සාම්පල් පරීක්ෂණේ ගොඩක් දුරට...

369
00:53:47,625 --> 00:53:48,415
ඉවරයි.

370
00:53:48,416 --> 00:53:52,165
අපේ තාක්ෂණය අපි ආරක්ෂිතව
හුවායාඕ එකට භාරදෙන්න ඕනේ. හරි,

371
00:53:52,166 --> 00:53:52,957
ඔයාලා දැනට විවේක ගන්න.

372
00:53:52,958 --> 00:53:54,375
මම ඉක්මනට ගිහින්
මේක ඉවරයක් කරන්න ඕනේ.

373
00:54:31,041 --> 00:54:31,833
ස්තූතියි.

374
00:54:35,458 --> 00:54:38,791
සමාවෙන්න, ෂර්ට් එක
ටිකක් විතර ලොකුයි.

375
00:54:41,583 --> 00:54:42,500
මම හිතන්නේ මේක හරි.

376
00:54:46,083 --> 00:54:46,958
එහෙනම් හොඳයි.

377
00:55:11,458 --> 00:55:13,791
මගේ අම්මා නැති වුණේ
මම ගොඩක් පොඩි කාලේ.

378
00:55:16,666 --> 00:55:18,375
එයා ශ්‍රේෂ්ඨ විශේෂ පොලිස් නිලධාරියෙක්.

379
00:55:46,958 --> 00:55:48,416
එයා රාජකාරිය වෙනුවෙන් ජීවිතේ දුන්නද?

380
00:55:59,291 --> 00:56:00,083
ශියාඕනන්.

381
00:56:03,500 --> 00:56:05,291
ඔයා තාත්තව තේරුම් ගන්න ඕනේ.

382
00:56:07,166 --> 00:56:08,000
මට තේරෙනවා.

383
00:56:08,833 --> 00:56:09,625
මට තේරෙනවා.

384
00:56:17,291 --> 00:56:18,416
ඔයාට තේරෙන්නේ නැහැ.

385
00:56:20,083 --> 00:56:21,458
මට මේ යුනිෆෝම් එක...

386
00:56:23,375 --> 00:56:24,583
ගලවලා දාන එකේ තේරුම.

387
00:56:29,958 --> 00:56:33,166
එයා එහෙම කරන්න ඇත්තේ
ඔයාට ආදරේ නිසා වෙන්න ඇති...

388
00:56:34,583 --> 00:56:35,958
ඒ වගේම ඔයාව නැතිවෙයි කියලා බය නිසා.

389
00:56:43,791 --> 00:56:48,291
මමත් පොලිසියට බැඳෙන්න තීරණය කළා...
එයාගේ බැජ් නම්බර් එක භාරගන්න.

390
00:56:50,416 --> 00:56:51,250
මේ විදිහට...

391
00:56:53,416 --> 00:56:55,666
මට දැනෙනවා එයා හැමතිස්සෙම
මගේ ළඟින් ඉන්නවා වගේ.

392
00:57:11,041 --> 00:57:11,833
මිස් ෂොං.

393
00:57:20,625 --> 00:57:21,791
ඔයා ගොඩක් නිර්භීතයි.

394
00:57:39,500 --> 00:57:40,583
මුන් කොහොමද මෙහෙට ආවේ?

395
00:57:41,000 --> 00:57:44,083
උන් මේක ගැන දැනගන්න විදිහක් නැහැ.
මමයි උන්ට කිව්වේ.

396
00:57:54,291 --> 00:57:57,499
දැනට තියෙන තොරතුරු වලට අනුව,
චීන ජාතික කාන්තාවක් විසින්...

397
00:57:57,500 --> 00:57:59,082
දේශීය ව්‍යාපාරිකයෙක්ගේ
එකම පුතාව...

398
00:57:59,083 --> 00:58:01,957
පැහැරගෙන ගිහින් තියෙනවා ලින් සිහාඕ කියලා.
වෙඩි හුවමාරුව අතරතුර...

399
00:58:01,958 --> 00:58:03,415
පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මියගිහින් තියෙනවා...

400
00:58:03,416 --> 00:58:04,791
ඒ වගේම එක පොලිස් කැප්ටන් කෙනෙක්
අතුරුදහන් වෙලා තියෙනවා.

401
00:58:33,291 --> 00:58:34,083
සර්, මේකේ...

402
00:58:34,625 --> 00:58:37,166
රිපෝට් එකයි ඇත්ත සිද්ධියයි අතර
ලොකු වෙනසක් තියෙනවා.

403
00:58:38,000 --> 00:58:39,208
පීටර්, නේද?

404
00:58:41,000 --> 00:58:42,875
ඔයාට ලස්සන බිරිඳක් ඉන්නවා...

405
00:58:45,083 --> 00:58:46,791
ඒ වගේම හුරුබුහුටි දුවෙක් ඉන්නවා.

406
00:58:49,250 --> 00:58:50,500
එයා හරිම කියුට්.

407
00:58:51,291 --> 00:58:52,499
ඒක ඇත්තටම කණගාටුවට කරුණක් වෙයි...

408
00:58:52,500 --> 00:58:56,083
ඔයාගේ දුව සතුටින් ලොකු වෙනවා දකින්න
ඔයාට බැරි වුණොත්, නේද?

409
00:59:02,208 --> 00:59:03,500
මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

410
00:59:05,416 --> 00:59:06,208
ඉක්මන් කරනවා!

411
00:59:40,041 --> 00:59:42,583
මම එනවා.

412
00:59:55,791 --> 00:59:56,583
මෙන්න.

413
00:59:58,083 --> 00:59:58,916
නවත්තපන්!

414
01:00:03,291 --> 01:00:04,083
නවත්තපන්!

415
01:00:36,791 --> 01:00:37,582
ගිහින් බඩු ටික අරන් එන්න!

416
01:00:37,583 --> 01:00:38,582
මම මේ ටික බලාගන්නම්.

417
01:00:38,583 --> 01:00:39,083
යන්න!

418
01:00:40,625 --> 01:00:41,500
පරිස්සමෙන්!

419
01:01:56,291 --> 01:01:57,458
මගුල!

420
01:05:04,791 --> 01:05:05,915
ඔයා ගිහින් බඩු ටික අරන් එන්න.

421
01:05:05,916 --> 01:05:06,749
මම මෙතන බලාගන්නම්.

422
01:05:06,750 --> 01:05:07,750
පරිස්සමෙන්!

423
01:08:23,041 --> 01:08:23,833
ගොඩක් දුරට ඉවරයි.

424
01:08:49,000 --> 01:08:51,000
තමුසේ හරිම අකීකරුයි.

425
01:09:01,916 --> 01:09:03,916
මේ පාර නම්, තමුසේ සීමාව පැන්නා.

426
01:10:18,500 --> 01:10:19,375
ලින් සිහාඕ.

427
01:10:23,291 --> 01:10:24,291
ලින් සිහාඕ.

428
01:10:32,166 --> 01:10:33,083
ලින් සිහාඕ.

429
01:10:33,708 --> 01:10:34,666
ලින් සිහාඕ.

430
01:10:35,916 --> 01:10:37,416
මෙහෙන්.

431
01:10:39,041 --> 01:10:39,958
ඔක්කොම හරි නේද?

432
01:10:40,791 --> 01:10:41,583
මේ පැත්තෙන්.

433
01:10:48,041 --> 01:10:48,833
හරි.

434
01:11:15,833 --> 01:11:16,958
මට උදව් කරන්න!

435
01:11:17,375 --> 01:11:19,125
මේක අරින්න!

436
01:11:28,708 --> 01:11:29,208
හරි.

437
01:11:33,500 --> 01:11:34,291
හරි.

438
01:11:41,833 --> 01:11:42,625
යමු!

439
01:11:46,625 --> 01:11:47,500
ඉක්මන් කරලා යන්න.

440
01:12:04,416 --> 01:12:05,666
අන්තිමට අපි හම්බවුණා.

441
01:12:10,416 --> 01:12:11,208
අර දේ...

442
01:12:13,041 --> 01:12:13,833
මට දීපන්!

443
01:12:22,083 --> 01:12:23,250
හීනෙන් තමයි.

444
01:15:28,416 --> 01:15:29,291
ඔක්කොම හරි නේද?

445
01:18:34,041 --> 01:18:35,041
පිහිය බිමින් තියපන්!

446
01:18:36,208 --> 01:18:37,583
තුවක්කුව බිමින් තියනවා!

447
01:20:00,416 --> 01:20:03,707
ශැන්හෙන්ග් ෆාමසියුටිකල්ස් සමාගම
ගොඩක් සතුටු වෙනවා...

448
01:20:03,708 --> 01:20:04,832
සහයෝගිතා ගිවිසුමකට එළඹීම ගැන...

449
01:20:04,833 --> 01:20:06,290
හුවායාඕ බයෝ සමාගමත් එක්ක.

450
01:20:06,291 --> 01:20:08,416
මේක අමාරු තීරණයක්
වුණේ නැහැ.

451
01:20:08,791 --> 01:20:12,291
මේක කොච්චර අමාරු ගමනක් වුණාද!

452
01:20:19,916 --> 01:20:22,041
තාත්තේ මම ගිහින් ගාඕ මහත්තයාව හම්බවෙන්නම්.

453
01:20:23,875 --> 01:20:26,249
ලින් මහත්තයා මම ඔයා ගැන ගොඩක් අහලා තියෙනවා.

454
01:20:26,250 --> 01:20:28,458
හමුවීම සතුටක්.
හලෝ ගාඕ මහත්තයා.

455
01:20:30,666 --> 01:20:33,583
ඉතින් ඔයා ඇයි ඔයාගේ
බොඩිගාඩ්ව හොයන්නේ?

456
01:20:34,041 --> 01:20:36,041
මම හිතුවා එයා එයි කියලා.
ඒක නෙවෙයි...

457
01:20:36,416 --> 01:20:38,791
මම වෙන් වෙන්ට ෂැංහයි වලින්
විශේෂඥයෙක්ව හොයාගත්තා.

458
01:20:40,250 --> 01:20:42,041
ලින් මහත්තයා ආයෙත් චීනෙට
ඇවිත් ඉන්න නිසා...

459
01:20:42,166 --> 01:20:44,916
ඔයාටම ගිහින් බලන එක
වඩා හොඳ වෙයි.

460
01:21:53,625 --> 01:21:55,665
ප්‍රාදේශීය පොලිසිය ජු යුවාන්ශිව
අත්අඩංගුවට අරන් තියෙනවා...

461
01:21:55,666 --> 01:21:57,375
සහ එයාගේ මිනිස්සුන්ව. ඒ වගේම මම...

462
01:21:59,166 --> 01:22:02,916
මගේ පරීක්ෂණ ප්‍රතිඵල
හුවායාඕ ගෲප් එකට භාර දුන්නා.

463
01:22:04,458 --> 01:22:06,291
මම මගේ මෙහෙයුම
සාර්ථකව ඉවර කළා.

464
01:22:06,416 --> 01:22:07,875
ඔයාට දැන් බොඩිගාඩ් කෙනෙක් ඕනේ නැහැ.

465
01:22:15,250 --> 01:22:16,583
මම චීනෙම ඉන්නයි හිතාගෙන ඉන්නේ.

466
01:22:29,500 --> 01:22:30,291
මිස් ෂොං.

467
01:22:33,250 --> 01:22:34,083
අද ඉඳන්...

468
01:22:35,458 --> 01:22:36,875
මම ඔයාගේ බොඩිගාඩ් වෙන්නම්.

469
01:22:38,625 --> 01:22:39,416
මම...

470
01:22:40,958 --> 01:22:44,416
ඔයාව පැය 24ම ආරක්ෂා කරන්නම්,
හැමදාම ඔයාගේ ළඟින්ම ඉඳගෙන.

471
01:23:04,083 --> 01:23:04,916
හලෝ.

472
01:23:05,583 --> 01:23:07,625
ශියාඕනන් ඔයාට අලුත්
මෙහෙයුමක් තියෙනවා.

473
01:23:08,166 --> 01:23:09,083
අලුත් මෙහෙයුමක්?

474
01:23:09,708 --> 01:23:10,500
ඔව්.

475
01:23:10,791 --> 01:23:12,583
අලුත් තැනක්, අලුත් රාජකාරියක්.

476
01:23:13,000 --> 01:23:14,457
ඒ වගේම ඔයාගේ අලුත් සහකරුවත්.

477
01:23:14,458 --> 01:23:15,416
අලුත් සහකරුවෙක්?

478
01:23:16,000 --> 01:23:16,791
ඔව්.

479
01:23:17,083 --> 01:23:18,458
එයා දැන් ඔයාව හොයාගෙන
එන ගමන් ඉන්නේ.

480
01:23:28,916 --> 01:23:30,166
මම නෙවෙයිද ඔයාගේ අලුත් සහකරුවා?

481
01:23:33,833 --> 01:23:35,583
ඒ ඉන්නෙත් මගේ අලුත් සහකරුවා නේද?

482
01:23:46,583 --> 01:23:48,083
හලෝ, මම කියු ශියාඕශියා.

483
01:23:48,500 --> 01:23:49,791
හලෝ, මම ෂොං ශියාඕනන්.

484
01:23:49,815 --> 01:24:14,815
<font color="#ffff00">Lksubs.Com උපසිරැසි ගැන්විමක්</font>

