﻿1
00:00:01,011 --> 00:00:14,556
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Lksubs.Com

2
00:00:37,287 --> 00:00:40,666
දෙවෙනි වර විවාහ වුණ අධිරාජිනිය

3
00:01:16,118 --> 00:01:18,453
එයාගෙන් අත අයින් කරගන්න!

4
00:01:27,838 --> 00:01:29,756
කාලකණ්ණියා!

5
00:01:33,802 --> 00:01:35,095
අයියේ!

6
00:01:38,348 --> 00:01:39,433
මොකක්? "අයියා"?

7
00:01:39,516 --> 00:01:42,561
ඔව්, මම එයාගේ අයියා, තිරිසනෝ!

8
00:01:42,644 --> 00:01:44,896
ආ, කොසෙයාර්, ඔයා මේ මොකද කරන්නේ?

9
00:01:46,023 --> 00:01:47,024
කවුද මේ අලුත් කෙනා?

10
00:01:47,107 --> 00:01:49,026
එයා බටහිර රාජධානියේ
හේන්රි කුමාරයා.

11
00:01:49,109 --> 00:01:50,736
එයාට කොහොමද ඔයාව බදාගන්න පුළුවන්, හ්ම්?

12
00:01:52,195 --> 00:01:53,363
එයා මගේ යාළුවෙක්.

13
00:01:53,447 --> 00:01:55,991
යාළුවෙක් වුණත් නැතත්, ඔයාව බදාගන්න
අයිතිය තියෙන්නේ

14
00:01:56,074 --> 00:01:58,201
මටයි, අර සෝවියේෂු කියන කාලකණ්ණියාටයි විතරයි.

15
00:01:59,077 --> 00:02:00,245
කරුණාකරලා දැන්ම මෙතනින් යන්න.

16
00:02:11,757 --> 00:02:13,008
-ආ.
-ආ.

17
00:02:16,595 --> 00:02:17,596
මගේ නංගි.

18
00:02:17,679 --> 00:02:19,348
අයියේ.

19
00:02:32,319 --> 00:02:33,403
යන්න.

20
00:02:40,035 --> 00:02:42,621
කොසෙයාර්,
ඔයාව දැක්ක එක ගැන මටත් ගොඩක් සතුටුයි,

21
00:02:43,288 --> 00:02:44,956
ඒත් ඔයා මාව හිරවෙන්න තද කරනවා.

22
00:02:45,040 --> 00:02:46,166
ආ, හරි. ඔව්.

23
00:02:46,249 --> 00:02:48,043
ආ, සමාවෙන්න.

24
00:02:51,838 --> 00:02:52,881
ඔයා කෙට්ටු වෙලා.

25
00:02:54,216 --> 00:02:55,217
මම කෙට්ටු වුණේ නෑ, කොසෙයාර්.

26
00:02:55,300 --> 00:02:56,510
අනේ නෑ.

27
00:02:56,593 --> 00:02:58,929
ඔයා ඇට සැකිල්ලක් වගේ වෙලා.
ඔයාට ඒක තේරෙන්නේ නෑ.

28
00:02:59,012 --> 00:03:00,472
නෑ, මම එහෙම නෑ.

29
00:03:01,056 --> 00:03:02,057
ඔයාට ඒක තේරෙන්නේ නෑ.

30
00:03:05,727 --> 00:03:07,354
කොහොම වුණත්, අර කාලකණ්ණියා.

31
00:03:08,230 --> 00:03:10,232
එයාට කොහොමද වෙන කෙනෙක් දිහා බලන්නවත් හිතෙන්නේ?

32
00:03:11,775 --> 00:03:13,110
ආ, ඉතින්...

33
00:03:13,193 --> 00:03:15,028
මේ පෙට්ටිය, මේක මටද?

34
00:03:15,112 --> 00:03:16,279
මම මේක අරින්නම්.

35
00:03:18,490 --> 00:03:20,200
ඔය මූණ එල්ලන් ඉන්න එක නවත්තනවද?

36
00:03:22,911 --> 00:03:24,162
ආ!

37
00:03:29,376 --> 00:03:31,169
අහ්, ඉතින්... මොකද හිතෙන්නේ?

38
00:03:31,253 --> 00:03:33,130
අහ්... ආ, මේක...

39
00:03:36,007 --> 00:03:37,008
අහ්...

40
00:03:37,759 --> 00:03:38,844
මේක හරිම...

41
00:03:43,765 --> 00:03:44,891
මේක හරිම ලස්සනයි.

42
00:03:46,059 --> 00:03:48,311
ඔව්! මම දැනගෙන හිටියා!

43
00:03:55,652 --> 00:03:57,863
අධිරාජිනිය දැන් ඉන්නේ
ලොකු දුකකින් වෙන්න ඇති.

44
00:03:58,613 --> 00:03:59,948
හ්ම්.

45
00:04:00,031 --> 00:04:02,742
එයාගේ අයියා
මාව මරන්න හැදුවත්.

46
00:04:02,826 --> 00:04:04,619
ඇයි... ඉන්න. පොඩ්ඩක් ඉන්න.

47
00:04:05,120 --> 00:04:07,205
-ඔයා කියන්නේ එයාගේ අයියා මෙහෙ ඉන්නවා කියලද?
-හ්ම්.

48
00:04:07,289 --> 00:04:09,916
අධිරාජිනියගේ අයියා, කොසෙයාර් ජෙනරාල්ද?
එයාද?

49
00:04:10,959 --> 00:04:13,044
පරාජයක් නැති ඒ ජෙනරාල්මද?

50
00:04:13,879 --> 00:04:15,172
එයා සටන් ඔක්කොම දිනලා තියෙනවා, ඔයා දන්නවද.

51
00:04:16,131 --> 00:04:17,924
මම කිව්වේ මාව මැරෙන්න ගියා කියලා.

52
00:04:18,008 --> 00:04:19,384
ඔයා තාම පණපිටින් ඉන්නවනේ, ඒ නිසා කමක් නෑ.

53
00:04:19,468 --> 00:04:21,344
ඉතින් කියන්නකෝ, එයා කවද්ද මෙහෙ ආවේ?
ඇයි එයා මෙහෙ ආවේ?

54
00:04:21,428 --> 00:04:22,429
එයා මෙතන මොකද කරන්නේ?

55
00:04:22,512 --> 00:04:23,889
ආ, මොකක්ද?

56
00:04:23,972 --> 00:04:25,432
එයා කවද්ද යන්නේ? ආ?

57
00:04:25,515 --> 00:04:27,684
මම කිව්වේ මාව මැරෙන්න ගියා කියලා!
එයා...

58
00:04:27,768 --> 00:04:29,352
...මේ වගේ කඩුව වන වනා හිටියා.

59
00:04:29,436 --> 00:04:31,772
මම පැත්තකට වුණේ නැත්නම්,
කඩුව මගේ ඇඟේ වදිනවා...

60
00:04:31,855 --> 00:04:33,023
මම මැරෙන්න ගියා!

61
00:04:33,106 --> 00:04:34,399
ඔව්, මට තේරෙනවා. හොඳයි.

62
00:04:34,483 --> 00:04:36,443
මම මේ පැත්තෙන් ගියොත්,
එයා ඉන්නේ එතනමද?

63
00:04:36,526 --> 00:04:37,903
ඉන්න! ඔයාට පිස්සුද?

64
00:04:37,986 --> 00:04:39,529
ඔයා දැන් ගියොත්, එයා ඔයාව මරයි.

65
00:04:39,613 --> 00:04:41,239
එයා මාව මරනවා නම්,
මම මැරුණට මට කමක් නෑ.

66
00:04:41,323 --> 00:04:42,324
-එපා.
-මට බලන්නම ඕනේ!

67
00:04:43,074 --> 00:04:44,326
මට ඔයාට මොනවද කරලා දෙන්න ඕනේ?

68
00:04:44,409 --> 00:04:46,036
ඔයා මෙහෙ ආවේ මාව හම්බවෙන්නනේ.

69
00:04:46,119 --> 00:04:47,287
ඔයාට කරන්න පුළුවන් ඔච්චරයි.

70
00:04:48,914 --> 00:04:49,956
ඉතින්, ඒ කෙල්ල...

71
00:04:51,166 --> 00:04:52,834
එයා එයාගේ ළමයෙක්වත් බඩේ තියාගෙනද ඉන්නේ?

72
00:04:52,918 --> 00:04:54,377
අයියේ...

73
00:04:54,461 --> 00:04:55,545
බිත්තිවලටත් කන් තියෙනවා.

74
00:04:55,629 --> 00:04:56,630
කතා කරනකොට පරිස්සමෙන්.

75
00:04:57,589 --> 00:04:59,132
මම එහෙම කෙනෙක් නෙමෙයි.

76
00:04:59,674 --> 00:05:01,009
හරි එහෙනම්...

77
00:05:01,092 --> 00:05:03,220
මට හිතන්නේ මට දැන්ම ඔය දෙන්නවම මරලා දාන්න ඕනේ!

78
00:05:03,303 --> 00:05:04,346
කරුණාකරලා මේක නවත්වන්න.

79
00:05:04,429 --> 00:05:06,723
ඔයාට මරණ දඬුවම ලැබෙයි.
මෝඩ වැඩ කරන්න එපා.

80
00:05:06,807 --> 00:05:08,099
ඔයාට අධිරාජ්‍යයාට තර්ජනය කරන්න බෑ.

81
00:05:12,270 --> 00:05:13,688
මම තව ටිකක් කලින් එන්න තිබුණා.

82
00:05:17,317 --> 00:05:19,820
ඔයා තනියම කොච්චර නම් තනි වෙන්න ඇද්ද.

83
00:05:22,697 --> 00:05:24,241
මට අධිරාජිනිය විදිහට ඉන්න බැහැ...

84
00:05:25,116 --> 00:05:26,868
මට මේ දේවල් දරාගන්න බැරි නම්.

85
00:05:27,744 --> 00:05:28,745
හරි.

86
00:05:36,127 --> 00:05:38,797
ඔබතුමියගේ නාමයෙන් නේවියර්,
නැගෙනහිර අධිරාජ්‍යයේ අධිරාජිනියනි,

87
00:05:38,880 --> 00:05:42,300
උතුරු සේනාධිපති කොසෙයාර්,
තමන් ආපහු ආපු බව ගෞරවයෙන් දන්වා සිටිනවා.

88
00:05:45,053 --> 00:05:48,640
ඔබතුමියගේ අණ පරිදි,
මම ස්ප්‍රින්ග්වෝටර් කොල්ලකරුවන්ව පරාජය කළා,

89
00:05:48,723 --> 00:05:51,351
අත අරපු සතුරන් වෙනුවෙන්
ගමක් හදලා දුන්නා,

90
00:05:51,434 --> 00:05:54,020
සාමය තහවුරු කරන්න මට පුළුවන් හැමදේම මම කළා.

91
00:05:55,021 --> 00:05:56,815
ඔයා අපේ අධිරාජ්‍යය ආරක්ෂා කළා.

92
00:05:56,898 --> 00:05:59,568
ඔයාගේ මහන්සිය නිසා
අපේ පුරවැසියෝ සතුටින් ඉන්නවා.

93
00:06:00,485 --> 00:06:03,113
ඔයා නිසා අලුත් අවුරුදු උත්සවයත්
සාර්ථක වුණා.

94
00:06:09,786 --> 00:06:11,162
ඔයා ගැන අධිරාජ්‍යයටම ආඩම්බරයි.

95
00:06:11,246 --> 00:06:13,290
සොවියේෂු ඔයාට ස්තූතිවන්ත වෙනවා කියලා මම දන්නවා.

96
00:06:14,457 --> 00:06:16,418
එයා ඔයාට ඉහළම ගෞරවය ලබා දෙනවා.

97
00:06:38,648 --> 00:06:41,234
මම, උතුරු සේනාධිපති කොසෙයාර්,

98
00:06:41,318 --> 00:06:42,903
ආපහු ආපු ගමන් මගේ ආචාරය පුද කරනවා.

99
00:06:47,574 --> 00:06:48,992
ඉතින් ඔයා නිරුපද්‍රිතව ආපහු ආවා නේද?

100
00:06:49,868 --> 00:06:51,328
මට ගොඩක් සතුටුයි.

101
00:06:55,999 --> 00:06:58,627
තවත් කිසිම තර්ජනයක් නැහැ කියලා මට ආරංචි වුණා.

102
00:06:58,710 --> 00:07:01,713
රජතුමාට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ, ඇත්තටම දැන් ඔක්කොම හොඳින් කෙරීගෙන යනවා.

103
00:07:02,297 --> 00:07:04,966
මම හිතන්නේ මම සීමා මායිම් ටික ඕනවටත් වඩා හොඳට ආරක්ෂා කළා වගේ.

104
00:07:17,020 --> 00:07:19,397
ඔයාගේ ඇස්වල තියෙන ඒ බැල්ම, හැමදාම වගේමයි.

105
00:07:19,481 --> 00:07:20,482
හැමදාම වගේ කිසිම ගෞරවයක් නැහැ...

106
00:07:20,565 --> 00:07:21,650
ජෙනරල්.

107
00:07:25,195 --> 00:07:26,613
මගේ ඇස්වල තියෙන මේ බැල්ම

108
00:07:26,696 --> 00:07:28,657
තමයි අර ස්ප්‍රින්ග්වෝටර් කොල්ලකාරයෝ

109
00:07:28,740 --> 00:07:30,200
බයෙන් චූයි කකියි යන තරමට බය කරලා තිබ්බේ.

110
00:07:31,743 --> 00:07:33,328
ඔයා...

111
00:07:34,537 --> 00:07:36,164
ඔය ඇස්වලින් බලන්න තරම්...

112
00:07:38,583 --> 00:07:40,877
...ඔයාගේ රජතුමා දිහා ඔහොම රවාගෙන බලන්න තරම් හයියක් තියෙනවද?

113
00:07:44,798 --> 00:07:47,258
මම ඇයි එහෙම කරන්නේ රජතුමනි?

114
00:07:49,719 --> 00:07:52,305
ඔයා දන්නවනේ, මම රජතුමාට පොරොන්දුවක් වුණා

115
00:07:52,389 --> 00:07:54,766
අර ස්ප්‍රින්ග්වෝටර් කොල්ලකාරයන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා කියලා.

116
00:07:54,849 --> 00:07:59,813
ඒත්, මම ඔයාගෙන් ඉල්ලපු එකම එක පොරොන්දුවවත් ඔයා රැක්කේ නැහැනේ.

117
00:07:59,896 --> 00:08:00,939
මගේ නංගිව පරිස්සම් කරන්න--

118
00:08:03,149 --> 00:08:04,609
ලාන්තේ!

119
00:08:04,693 --> 00:08:06,361
මෙයින් පදක්කම් ප්‍රදානෝත්සවය නිමා වෙනවා.

120
00:08:13,326 --> 00:08:16,329
ඒත් රජතුමා එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයකුත් තියෙනවා...

121
00:08:18,957 --> 00:08:20,458
රජතුමනි!

122
00:08:21,126 --> 00:08:22,961
ඔබතුමාට හැමදාම ජයම වේවා.

123
00:08:23,044 --> 00:08:24,295
ඒ වගේම පරිස්සමෙන් ජීවත් වෙන්න.

124
00:08:35,724 --> 00:08:38,268
ඒ ආචාර කරපු විදිහ සාම්ප්‍රදායික එකක් නෙමෙයි.

125
00:08:40,061 --> 00:08:41,438
-ඇයි, ඒ--
-ආ, නැහැ!

126
00:08:41,521 --> 00:08:46,109
උතුරේ සමහර අය ඔහොම ආචාර කරනවා මම දැකලා තියෙනවා වගේ හිතෙනවා.

127
00:08:48,194 --> 00:08:49,779
එළියට යන්න. යන්න ඉක්මනට.

128
00:09:26,191 --> 00:09:27,692
රජතුමනි.

129
00:09:29,986 --> 00:09:31,112
ඔයා නරක හීනයක්වත් දැක්කද?

130
00:09:34,491 --> 00:09:36,576
කරුණාකරලා හාන්සි වෙන්න. රාෂ්ටාව අල්ලගන්න.

131
00:09:50,381 --> 00:09:52,133
ඔයාට දරුවව දැනුණද?

132
00:09:52,217 --> 00:09:53,760
බබා බඩ ඇතුළේ දඟලනවා දැනෙනවද?

133
00:09:55,470 --> 00:09:58,389
දන්නවනේ, රාජකීය වෙද මහත්තයා කිව්වා ඒකට තව ගොඩක් කල් තියෙනවා කියලා.

134
00:09:58,973 --> 00:10:00,683
ඔයාට බබා දඟලනවා දැනෙන්න ගත්තම,

135
00:10:01,518 --> 00:10:02,769
ඔයා මට කියනවා නේද?

136
00:10:04,521 --> 00:10:05,563
ඔව්.

137
00:10:06,106 --> 00:10:08,358
මම ඒ වෙලාවෙම ඔයාට කියන්නම්, රජතුමනි.

138
00:10:08,441 --> 00:10:09,442
හ්ම්.

139
00:10:10,777 --> 00:10:14,114
මම ඉක්මනටම ඇන්ටන්ට කියන්නම්...

140
00:10:14,948 --> 00:10:16,574
නළවිලි ගීතයක් ලියන්න කියලා.

141
00:10:27,794 --> 00:10:29,045
මේ ඔයාගේ පලවෙනි බබානේ.

142
00:10:30,505 --> 00:10:32,715
ඔයාගේ පලවෙනි දරුවා. ඔයාට බයක් හිතෙන්නේ නැද්ද?

143
00:10:42,559 --> 00:10:44,018
<i>ඔයාගේ දරුවා ජීවතුන් අතර ඉන්නවා.</i>

144
00:10:46,646 --> 00:10:47,897
ඔයා...

145
00:10:47,981 --> 00:10:49,566
මාව විශ්වාස කරන්නේ නැහැ නේද?

146
00:10:51,526 --> 00:10:52,902
මම ඔයාට පෙන්වන්නද?

147
00:11:03,413 --> 00:11:04,914
බය වෙන්න කිසිම හේතුවක් නැහැ.

148
00:11:08,042 --> 00:11:09,586
මම ඇයි බය වෙන්නේ...

149
00:11:10,628 --> 00:11:11,921
ඔයා මගේ ළඟ ඉද්දි?

150
00:11:16,050 --> 00:11:17,177
රාෂ්ටා.

151
00:11:18,303 --> 00:11:19,304
ඇයි?

152
00:11:20,013 --> 00:11:21,598
මට ඔයාට ස්තූති කරන්න ඕනේ.

153
00:11:23,474 --> 00:11:25,810
මගේ දරුවා ලැබෙන්න ඉන්න එකට ස්තූතියි.

154
00:11:26,728 --> 00:11:29,147
ඔයාට ඕන ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්.

155
00:11:30,273 --> 00:11:32,775
ඔයාට කන්න මොනවා හරි ඕන නම්,

156
00:11:32,859 --> 00:11:35,570
නැත්නම් ඔයාට මොනවා හරි ඕන නම්, ඕන දෙයක්.

157
00:11:35,653 --> 00:11:36,738
මට කියන්න විතරයි තියෙන්නේ.

158
00:11:39,616 --> 00:11:40,825
ඇත්තටමද?

159
00:11:41,326 --> 00:11:42,535
අනිවාර්යයෙන්ම.

160
00:11:43,494 --> 00:11:45,413
අම්මා සතුටින් ඉන්න ඕනේ

161
00:11:45,955 --> 00:11:48,833
කුසේ ඉන්න දරුවත් සතුටින් ඉන්න නම්.

162
00:11:55,048 --> 00:11:56,257
මොකද වුණේ?

163
00:11:59,177 --> 00:12:01,054
මට ගොඩක් සතුටුයි.

164
00:12:03,681 --> 00:12:05,808
මම මේ සතුටු කඳුළු හලන්නේ.

165
00:12:06,893 --> 00:12:08,144
හ්ම්.

166
00:12:25,828 --> 00:12:28,289
අනේ දෙවියනේ!

167
00:12:31,542 --> 00:12:34,087
අනේ දෙවියනේ!

168
00:12:34,671 --> 00:12:39,175
ඩචස් ජුබෙයාර් මැතිණිය පවා ඔයාගේ ගැබ්ගැනීම ගැන සුබ පතලා තෑග්ගක් එවා තියෙනවා.

169
00:12:39,259 --> 00:12:41,386
අනේ, කොච්චර ලස්සනද!

170
00:12:41,970 --> 00:12:46,015
මේ නොසැලෙන බලකොටුව දැන් බිඳ වැටෙන්න පටන් අරන් වගේ.

171
00:12:47,183 --> 00:12:48,685
හොඳයි.

172
00:12:50,019 --> 00:12:52,146
හ්ම්. මේ මොකක්ද කියලා ඔයා හිතන්නේ?

173
00:12:52,230 --> 00:12:53,231
මොකක්ද?

174
00:12:56,985 --> 00:12:58,194
මේක කොණ්ඩයක් වගේ.

175
00:12:58,278 --> 00:12:59,904
කොණ්ඩයක්ද? ඉතින්, මේක කාගෙද?

176
00:13:01,406 --> 00:13:04,158
හ්ම්. මේක එව්වේ කවුද කියලා පෙන්නන්න වෙනම සලකුණක්වත් නෑ.

177
00:13:04,742 --> 00:13:05,743
මේක ඇතුළේ මොකක් හරි තියෙනවා.

178
00:13:07,870 --> 00:13:08,871
ඒක කියවන්න.

179
00:13:10,206 --> 00:13:11,833
"මේ ඉයන්ගේ කොණ්ඩය."

180
00:13:12,333 --> 00:13:13,334
ඉයන්?

181
00:13:15,336 --> 00:13:16,754
"අපි ඔයාගේ බබාට 'ඉයන්' කියලා නම තිබ්බා…"

182
00:13:29,767 --> 00:13:32,562
"අපි ඔයාගේ බබාට 'ඉයන්' කියලා නම තිබ්බා, රාෂ්ටා."

183
00:13:33,688 --> 00:13:35,356
"ඔයා දන්නවා වගේම, එයා පිරිමි ළමයෙක්."

184
00:13:35,440 --> 00:13:36,607
"එයා ඔයා වගේමයි."

185
00:13:37,984 --> 00:13:40,820
"එයාගේ දුඹුරු පාට කොණ්ඩය හරියටම ඔයාගේ වගේමයි."

186
00:13:58,171 --> 00:13:59,589
මේක ඇත්තද, රාෂ්ටා?

187
00:14:04,802 --> 00:14:06,220
මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

188
00:14:27,325 --> 00:14:28,910
ආ!

189
00:14:28,993 --> 00:14:32,121
-එයා මෙන්න! ඔන්න ඔයා ඉන්නවා!
-ආ, බලන්න කවුද ඉන්නේ කියලා!

190
00:14:32,205 --> 00:14:33,289
ඔන්න ඔහොමයි.

191
00:14:34,499 --> 00:14:36,125
මගේ ආදරණීය මුනුබුරා!

192
00:14:38,544 --> 00:14:41,964
මේ රාෂ්ටාගේ බබා කියලා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. හරියටම එක වගේ! හරියටම!

193
00:14:42,048 --> 00:14:45,009
මම කියන්නේ, රාෂ්ටාගේ රූපයම තමයි ඒ බබාගේ මූණේ තියෙන්නේ.

194
00:14:45,093 --> 00:14:46,719
-අනේ දෙවියනේ.
-අපි දැන් මොකද කරන්නේ?

195
00:14:46,803 --> 00:14:49,806
අපි නිකන් ඉඳලා මුකුත් නොකර හිටියොත්, නරක දෙයක් වෙන්නමයි යන්නේ.

196
00:14:49,889 --> 00:14:50,932
පළවෙනි දේ…

197
00:14:51,015 --> 00:14:52,683
රාෂ්ටාට මාලිගාවට යන්න පුළුවන්

198
00:14:52,767 --> 00:14:54,435
-සහ ක්‍රෑන් 500,000ක් පිරිනමන්න.
-ආ.

199
00:14:54,519 --> 00:14:56,187
මේ පොරොන්දු පත්‍රය ගන්න!

200
00:14:57,730 --> 00:14:59,148
අනේ දෙවියනේ! අපොයි!

201
00:15:00,108 --> 00:15:02,401
අපිට විශ්වාස කරන්න පුළුවන්ද
රැෂ්ටාට ලැබෙන්න ඉන්න බබා

202
00:15:02,485 --> 00:15:04,320
ඇත්තටම රජතුමාගේම දරුවෙක්ද කියලා?

203
00:15:07,740 --> 00:15:08,825
එයා නිකන් අහිංසක විදිහට රඟපෑවා.

204
00:15:08,908 --> 00:15:11,994
කලින් පෙම්වතෙක් හිටියා කියලා කාටවත් නොකියම
අපිව රැවැට්ටුවා.

205
00:15:12,620 --> 00:15:14,872
තව මොන බොරු තියෙනවද කියලා අපි කොහොමද දන්නේ?

206
00:15:14,956 --> 00:15:17,125
කට වහගන්න!

207
00:15:17,750 --> 00:15:19,293
කෙල්ලේ, ඔයාට තේරෙනවද ඔයා මේ කියවන දේ?

208
00:15:19,377 --> 00:15:21,337
අනේ, ඒක නම් ඇත්තටම එයාගේ තමයි!

209
00:15:21,420 --> 00:15:24,048
දෙවියනේ!

210
00:15:24,132 --> 00:15:25,424
ඔයා!

211
00:15:25,508 --> 00:15:27,176
ඔය කටින් ආයෙත් ඕක පිට වුණොත්,

212
00:15:27,260 --> 00:15:28,678
මම කට මහලා දානවා, මතක තියාගන්න!

213
00:15:38,229 --> 00:15:39,355
හොඳ කෙල්ල.

214
00:15:42,150 --> 00:15:43,276
ඔයාගේ මාලෙ.

215
00:16:29,947 --> 00:16:32,033
කියන්නකෝ, ඒක හරිම ෂෝක් නේද?

216
00:16:32,700 --> 00:16:34,410
ඒක මගේ දරුවට නලවි ගීතයක්.

217
00:16:34,493 --> 00:16:37,622
හරිම අපූරුයි,
රජතුමනි. ආයෙත් සැරයක්, සුබ පැතුම්!

218
00:16:37,705 --> 00:16:41,125
- සුබ පැතුම්!
- සුබ පැතුම්!

219
00:16:45,213 --> 00:16:46,297
ඒක හරිම ලස්සනයි.

220
00:16:47,798 --> 00:16:50,509
මේ අලුත් අවුරුදු උත්සවය
ගොඩක් සාර්ථකයි.

221
00:16:51,761 --> 00:16:52,970
ඒ සේරම ඔයා නිසයි.

222
00:16:54,430 --> 00:16:58,434
අලුත් අවුරුදු අයවැය ගැන බැලුවොත්,
ලොකු වෙනස්කම් මුකුත් නෑ, ඒත්--

223
00:16:58,517 --> 00:17:02,772
වෙනස්කමක් වෙනවා නම් වෙන්නේ
රැෂ්ටාගේ දීමනාවටයි දරුවටයි විතරයි.

224
00:17:04,065 --> 00:17:06,108
මට ඕනේ ඔයා දක්ෂතම වින්නඹු මාතාවන්ව

225
00:17:06,192 --> 00:17:07,652
නැගෙනහිර අධිරාජ්‍යයෙන් හොයාගන්නවා බලන්න.

226
00:17:08,194 --> 00:17:09,528
දස දෙනෙක් විතර තෝරගන්න.

227
00:17:32,468 --> 00:17:33,636
රජතුමනි.

228
00:17:47,483 --> 00:17:48,526
කුමරියනි!

229
00:17:49,735 --> 00:17:51,112
ඔයා ගොඩක් හදිසියෙන් වගේ යන්නේ.

230
00:17:51,696 --> 00:17:52,989
මට කරන්න වැඩ ගොඩක් තිබුණා...

231
00:17:53,072 --> 00:17:54,615
ඒ අස්සේ කන්නත් අමතක වුණානේ.

232
00:17:54,699 --> 00:17:55,783
මම මේ රාත්‍රී කෑමට හදිසියෙන් යන්නේ.

233
00:17:56,701 --> 00:17:58,077
ඔයාලා දෙන්නා මොකද මෙහෙ කරන්නේ?

234
00:17:58,160 --> 00:17:59,704
පාටියට. මටත් ආරාධනා කළා.

235
00:18:00,288 --> 00:18:01,539
පාටියට?

236
00:18:05,084 --> 00:18:06,460
මගේ අයියාගේ පිළිගැනීමේ පාටිය.

237
00:18:06,544 --> 00:18:07,795
ඒක රහසක් නේද?

238
00:18:07,878 --> 00:18:09,672
ඔයායි කොසෙයාර් මහත්තයයි හිතන්නේ එකම විදිහට.

239
00:18:09,755 --> 00:18:11,674
ඒත් එයා නම් කලින්ම එතැනට ගිහින් වගේ.

240
00:18:16,470 --> 00:18:18,598
මෙන්න!

241
00:18:18,681 --> 00:18:19,807
පුදුම වුණාද?

242
00:18:19,890 --> 00:18:23,102
අද, ඔයාගේ ආදරණීය අයියා
ඔයාට ආදරේ කරන හැමෝටම කන්න බොන්න දෙනවා,

243
00:18:23,185 --> 00:18:24,937
මගේ ආදරණීය නංගියේ.

244
00:18:25,021 --> 00:18:26,022
වාඩිවෙන්න.

245
00:18:31,819 --> 00:18:33,070
අනේ...

246
00:18:36,324 --> 00:18:39,869
ස්ප්‍රින්ග්වෝටර් හොරුන්ව මර්දනය කරපු
ශ්‍රේෂ්ඨ පාලකයා.

247
00:18:40,369 --> 00:18:41,954
මම ඇත්තටම ඔයාට ගරු කරනවා, මහත්මයා.

248
00:18:42,997 --> 00:18:44,332
මෙන්න තෑග්ගක්.

249
00:18:44,415 --> 00:18:45,416
ඔයා වයින් වලට කැමති ඇති කියලා හිතනවා.

250
00:18:48,210 --> 00:18:50,254
ඒ වගේම... ඔයා කවුද?

251
00:18:50,338 --> 00:18:51,422
ආ...

252
00:18:51,505 --> 00:18:52,632
මම වැඩ කරන්නේ...

253
00:18:52,715 --> 00:18:54,550
පලවෙනි පෙරමුණු නායකයා විදිහටත්
කුණාටු ප්‍රහාරක කැප්ටන් විදිහටත්

254
00:18:54,634 --> 00:18:57,178
ලයන්ස් අගනුවර පලවෙනි ආරක්ෂක අණදෙන බළකායේ
වුල්ෆ් නයිට්ස්ලා යටතේ.

255
00:18:57,261 --> 00:19:00,306
ඒ වගේම තනිවුණු, තිත් වැටුණු,
වර්ණවත් රතු දිවි පූසා විදිහට ප්‍රසිද්ධ

256
00:19:00,389 --> 00:19:01,766
හිමාලය කඳුකරයේ ඉන්න.

257
00:19:02,767 --> 00:19:03,976
මම මැකෙනා.

258
00:19:06,896 --> 00:19:07,938
මොන කෙනාද?

259
00:19:08,439 --> 00:19:10,274
අනේ... මැකෙනා සර්,
ඔයාට මට එහෙම කතා කරන්න පුළුවන්.

260
00:19:10,358 --> 00:19:11,942
ආ, මෙන්කෙනා.

261
00:19:12,026 --> 00:19:13,152
නෑ, මැක්...

262
00:19:13,235 --> 00:19:14,236
මැකෙනා.

263
00:19:14,320 --> 00:19:15,613
මැකෙන්නා.

264
00:19:15,696 --> 00:19:16,864
ඒක මැක්.

265
00:19:17,490 --> 00:19:18,491
මැක්.

266
00:19:18,574 --> 00:19:20,201
- වාඩි වෙන්න.
- හරි.

267
00:19:22,578 --> 00:19:26,874
මේක මම මගේ යාළුවන්ට විශේෂයෙන්ම ගෙනාපු
වටිනා බීමක්.

268
00:19:26,957 --> 00:19:30,878
මේක යුද බිමේ ඉන්න අයට ධයිර්යයක් දෙන්න
හදපු බීමක්.

269
00:19:31,796 --> 00:19:33,089
මම මේ බෝතලේ ඔයාලට දෙනවා,

270
00:19:33,172 --> 00:19:36,425
අපි මගේ අක්කා වෙන නැවියර් අධිරාජිනියගේ සතුට වෙනුවෙන්
මේක බොමු!

271
00:19:42,181 --> 00:19:44,433
මට ෂුවර් මේක තමා පලවෙනි වතාව,

272
00:19:44,517 --> 00:19:46,977
නැවියර් කාට හරි යාළුවෙක් කියලා කියපු.

273
00:19:49,980 --> 00:19:53,484
- ලෙපර්ඩ් කැට්!
- ආ, ඔව්! ලෙපර්ඩ් කැට්, මැකෙන්නා.

274
00:19:53,567 --> 00:19:54,610
- ටිකක් බොන්න.
- බොහොම ස්තූතියි, සර්.

275
00:20:00,574 --> 00:20:02,410
මම ඔයාටත් බීම ටිකක් වක්කරන්නම්.

276
00:20:04,620 --> 00:20:07,289
දැන් ඉතින්, මගේ සහෝදරිය, අධිරාජිනිය වෙනුවෙන්.

277
00:20:07,373 --> 00:20:08,416
චියර්ස්!

278
00:20:24,765 --> 00:20:26,976
අනේ.

279
00:20:29,562 --> 00:20:30,563
අනේ, අනේ, අනේ!

280
00:20:30,646 --> 00:20:32,189
පොඩ්ඩක් ඉන්න. එතනම නවතින්න, ඉන්න.

281
00:20:33,023 --> 00:20:35,609
මේ සුප් එක හදලා තියෙන්නේ
හරිම දුර්ලභ හතු ජාතියකින්.

282
00:20:36,861 --> 00:20:37,862
කාලා බලන්න.

283
00:20:38,362 --> 00:20:39,905
අනේ එපා, එපා, එපා.

284
00:20:39,989 --> 00:20:40,990
ආ, මේකත් කන්න.

285
00:20:41,073 --> 00:20:42,658
එලයිසා, සමාවෙන්න.

286
00:20:42,742 --> 00:20:43,951
අනේ! ඉන්න, ඉන්න, ඉන්න.

287
00:20:44,034 --> 00:20:45,661
-මේකත්.
-මේක නම් වැඩියි, කොසෙයාර්!

288
00:20:45,745 --> 00:20:47,496
ඔයා දැනගන්න ඕනේ, මේවා හරිම දුර්ලභ හතු ජාතියක්

289
00:20:47,580 --> 00:20:49,290
හිම වැටුණට පස්සේ දේශසීමාවේ විතරයි මේවා හැදෙන්නේ.

290
00:20:49,373 --> 00:20:53,210
ඔයාගේ රාජකීය උතුමාණන්ට රස බලන්න දෙන්න, සර් කොසෙයාර්ම තමයි කඳු මුදුනට නැගලා මේවා හොයාගෙන ආවේ.

291
00:20:57,465 --> 00:20:58,591
මේකත්.

292
00:20:58,674 --> 00:21:01,093
ඔයා මේ ඔක්කොම කන්න ඕනේ.

293
00:21:04,638 --> 00:21:05,681
ඔයා...

294
00:21:07,725 --> 00:21:08,934
කරුණාකරලා මට සමාවෙන්න.

295
00:21:10,936 --> 00:21:12,646
දැන්, මම කියනකම් තල්ලු කරන්න එපා.

296
00:21:12,730 --> 00:21:13,898
මම එහෙම කරන්නේ නෑ.

297
00:21:13,981 --> 00:21:15,399
සූදානම්, පටන් ගන්න...

298
00:21:16,233 --> 00:21:17,443
යන්න!

299
00:21:19,737 --> 00:21:22,114
මොකක්ද මේ? ඔයා තල්ලු කරනවා කියන්නේ මේකටද?

300
00:21:22,990 --> 00:21:24,700
ඒක නම් හරිම කලකිරීමක්, ජෙනරාල්.

301
00:21:26,494 --> 00:21:27,995
දැන් මම එක, දෙක, තුන කියලා ගණන් කරන්නම්.

302
00:21:28,078 --> 00:21:30,331
ඒ නිසා තල්ලු කරන්න උත්සාහ කරන්න. ලෑස්තිද? එක, දෙක, තුන!

303
00:21:30,414 --> 00:21:31,415
අනේ!

304
00:21:31,499 --> 00:21:33,501
ඒත් මම...

305
00:21:33,584 --> 00:21:34,585
- හරිම ලස්සනයි!
- ඉන්න!

306
00:21:34,668 --> 00:21:36,420
තද රතු පාටයි, ම්ම්, දිවියෙක් වගේ!

307
00:21:36,504 --> 00:21:39,089
ආ, පොඩ්ඩක් ඉන්න.
පොඩ්ඩක් විතරක් ඉන්න. ආ!

308
00:21:40,633 --> 00:21:42,218
- දෙවෙනි වටේ.
- ආයෙත් වාඩි වෙන්න.

309
00:21:42,301 --> 00:21:44,678
- මම ඇතුළේ ඉඳන් එළියට උත්සාහ කරන්නම්.
- අපි ටිකක් එළියට ගිහින් එමුද?

310
00:21:44,762 --> 00:21:46,722
මට බයයි
කොසෙයාර් මහත්තයව පරද්දන්න බැරි වෙයි කියලා!

311
00:21:51,268 --> 00:21:52,269
හේන්රි...

312
00:21:53,229 --> 00:21:55,815
ඔයා ඉක්මනින්ම බටහිර රාජධානියට ආපහු යනවා කියලා මට ආරංචි වුණා.

313
00:21:58,067 --> 00:22:00,319
මැකෙනා තමයි ඒ ගැන කිව්වේ.

314
00:22:02,822 --> 00:22:04,865
ඔයාගේ සහෝදරයාගේ අසනීප තත්ත්වය ගොඩක් බරපතළද?

315
00:22:07,034 --> 00:22:09,578
එයාගේ තත්ත්වය නරක අතට හැරිලා, ඒක තමයි ප්‍රශ්නේ.

316
00:22:09,662 --> 00:22:11,664
ඒත් තාම බය වෙන්න දෙයක් නෑ.

317
00:22:13,582 --> 00:22:15,292
මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ.

318
00:22:16,961 --> 00:22:17,962
අහන්නකෝ.

319
00:22:21,799 --> 00:22:22,925
ඔයාගේ සැමියා...

320
00:22:24,885 --> 00:22:25,886
ඔයා...

321
00:22:26,762 --> 00:22:27,972
ඔයා එයාට ආදරේද?

322
00:22:52,621 --> 00:22:54,540
සොවියේෂු සතුටින් හිටියා නම්...

323
00:22:57,251 --> 00:22:59,295
මමත් සතුටින් ඉන්නවා.

324
00:23:02,339 --> 00:23:03,632
අපි අතර බැඳීමක් තිබුණා.

325
00:23:05,593 --> 00:23:07,761
අපේ දුක සැප දෙකම අපි බෙදාගත්තා.

326
00:23:13,934 --> 00:23:15,728
ඒක හැමදාම තියෙයි කියලා මම හිතුවා.

327
00:23:20,274 --> 00:23:21,901
දැන් ඒ දේවල් ආයෙත් වෙන්නේ නෑ.

328
00:24:31,053 --> 00:24:32,179
ඔයා පළිගන්නේ නැත්තේ ඇයි?

329
00:24:35,683 --> 00:24:36,725
මොකක්ද?

330
00:24:37,643 --> 00:24:40,896
ඔයාට පුළුවන් හරිම ලස්සන,
ඉහළ පෙළේ කෙනෙක්ව ඔයාගේ පෙම්වතා කරගන්න.

331
00:24:40,980 --> 00:24:41,981
එයාට පෙන්නන්න.

332
00:24:44,233 --> 00:24:46,026
මම දන්නවා ඔයා මගේ පෙම්වතිය වුණොත්...

333
00:24:47,194 --> 00:24:48,904
සොවියේෂුට පිස්සු හැදෙයි.

334
00:24:49,655 --> 00:24:50,823
මම මම ගැන නෙමෙයි කිව්වේ, නේද?

335
00:24:57,329 --> 00:24:58,539
ඔයාගේ වීදුරුව හිස් වෙලා.

336
00:25:05,754 --> 00:25:06,755
ඉතින්, එහෙනම්...

337
00:25:08,549 --> 00:25:09,591
ඉතින්, මොකක්ද?

338
00:25:10,676 --> 00:25:11,885
එක...

339
00:25:11,969 --> 00:25:14,972
හරිම ලස්සන, ඉහළ පෙළේ,
අති දක්ෂ කෙනෙක්.

340
00:25:16,015 --> 00:25:17,433
දැනට තනිකඩයි.

341
00:25:20,853 --> 00:25:22,521
මේ අවුරුද්දේ උත්සවය...

342
00:25:24,857 --> 00:25:26,358
මම කවදාවත් ඒක අමතක කරන්නේ නෑ.

343
00:25:43,834 --> 00:25:46,754
ඉස්සර හිටපු ස්ප්‍රින්ග්වෝටර් කොල්ලකාරයෝ කීප දෙනෙක් මට බලු පැටව් දෙන්නෙක්වත් එවලා තිබුණා.

344
00:25:46,837 --> 00:25:50,424
එයාලා කොච්චර පොඩිද කියනවා නම්, මට එක අතකින් දෙන්නවම අල්ලගන්න පුළුවන්!

345
00:25:50,507 --> 00:25:53,260
නේවියර්, ඔයාට ඒ දෙන්නව දකින්න තිබුණා නම් කියලා මට හරිම ආසයි.

346
00:25:55,721 --> 00:25:57,347
ඔයා හරිම කරුණාවන්ත කෙනෙක්.

347
00:25:57,973 --> 00:25:59,683
ඔයා තාම කාවවත් හොයාගත්තේ නැත්තේ ඇයි?

348
00:26:00,851 --> 00:26:03,062
මාකුවෙස්, ඔයා දන්නවද ඒකට හේතුව?

349
00:26:03,145 --> 00:26:06,065
ඇත්තටම, ඔබතුමියනි,
එයා ලස්සන ගෑනු ළමයෙක්ව දැක්ක ගමන්,

350
00:26:06,148 --> 00:26:08,984
එයාට ලැජ්ජ හිතෙන නිසා
දැව රූපයක් වගේ ගල් ගැහෙනවා.

351
00:26:09,610 --> 00:26:10,944
ඒක වෙන්න බැහැ.

352
00:26:11,028 --> 00:26:14,990
එයාට දාඩිය දානවා, කතා කරගන්න බැහැ,
එයාගේ මූණේ තියෙන්නේ...

353
00:26:15,074 --> 00:26:17,367
හ්ම්. හරියටම ඒ වගේමයි.

354
00:26:21,080 --> 00:26:23,040
-කවුද ඒ?
-ඔයාට මොනවද පේන්නේ?

355
00:26:30,422 --> 00:26:32,424
අර ගෑනි, එයා නේද...

356
00:26:33,926 --> 00:26:35,260
ඒ සෝවියෙෂුගේ අනියම් බිරිඳ.

357
00:26:37,387 --> 00:26:38,472
ආ, එහෙනම් ඒ එයා තමයි.

358
00:26:47,481 --> 00:26:49,108
මම නිකන් ඇවිදින්න ආවේ.

359
00:26:49,942 --> 00:26:53,028
මට නිතරම ඇවිදින්න කිව්වා.
වෛද්‍යවරයා තමයි ඒක නිර්දේශ කළේ.

360
00:26:53,904 --> 00:26:57,950
අපේ දරුවා දැනටමත් හරිම කරදරකාරී,
කෑම කන්නත් හරිම අමාරුයි.

361
00:26:58,659 --> 00:27:01,703
මට උදේට වමනේ යන එක හරිම දරුණුයි.
මට කන්න පුළුවන් එකම දේ විතරයි තියෙන්නේ.

362
00:27:01,787 --> 00:27:03,664
ඇපල් පයි විතරයි, වෙන කිසිම දෙයක් නෑ.

363
00:27:03,747 --> 00:27:06,542
ඔයා දන්නවනේ, ඔබතුමියනි, ඇපල් පයි කියන්නේ--

364
00:27:06,625 --> 00:27:08,252
ඒක එතුමාගේ ප්‍රියතම කෑමනේ.

365
00:27:09,628 --> 00:27:12,714
හරියටම හරි. හිතන්නකෝ එතුමා ඒ ආරංචිය ඇහුවම කොහොම ඇතිද කියලා...

366
00:27:12,798 --> 00:27:13,799
හරි.

367
00:27:14,883 --> 00:27:16,385
පරිස්සමෙන් ඉන්න.

368
00:27:19,138 --> 00:27:21,014
ඔයා එයා දිහා පහත් කරලා බලනවා කියලා රෂ්ටා දන්නවා.

369
00:27:23,016 --> 00:27:24,268
රෂ්ටා ඒක තේරුම් ගන්නවා.

370
00:27:25,894 --> 00:27:28,647
ගැබ්ගැනීමේ උත්සවයට ආපු ආරාධනාවත්
ප්‍රතික්ෂේප වුණා නේද.

371
00:27:29,648 --> 00:27:31,233
ඊර්ෂ්‍යා කරන්න එපා, ඔබතුමියනි.

372
00:27:31,942 --> 00:27:33,110
ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ.

373
00:27:36,321 --> 00:27:37,322
මොකක්?

374
00:27:37,823 --> 00:27:39,783
ඔයා හිතන්නේ ඔයා මට වඩා උසස් කියලා.

375
00:27:39,867 --> 00:27:42,327
ඔයාගේ වෛරය කොච්චර පිටට පෙනුනත්,

376
00:27:42,411 --> 00:27:43,871
රෂ්ටා ඒ හැමදේම ඉවසගෙන ඉන්නවා.

377
00:27:45,414 --> 00:27:47,082
මම ඔයාට ගොඩක් ගරු කරනවා.

378
00:27:47,666 --> 00:27:48,667
ඒ නිසා...

379
00:27:50,127 --> 00:27:52,004
මම තවදුරටත් ඔයා එක්ක රණ්ඩු වෙන්නේ නැහැ.

380
00:27:52,087 --> 00:27:53,839
ඒක මගේ දරුවාගේ යහපත වෙනුවෙන්.

381
00:27:55,716 --> 00:27:56,758
ඇයි ඔයා එහෙම කියන්නේ?

382
00:27:57,342 --> 00:27:59,720
ලේඩි ඇල්බානි මට හැමදේම කිව්වා.

383
00:27:59,803 --> 00:28:02,598
ඔයා ඇත්තටම දරුවෝ හදන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්,

384
00:28:02,681 --> 00:28:06,602
ඒ වගේම රෂ්ටාගේ කුසේ ඉන්න දරුවාගේ
හදාගන්නා මව ඔයා වෙන්න පුළුවන්.

385
00:28:09,187 --> 00:28:10,188
මොකක්?

386
00:28:10,939 --> 00:28:11,940
කෙල්ලේ...

387
00:28:16,987 --> 00:28:18,864
ආයෙත් කියන්න බලන්න.

388
00:28:20,282 --> 00:28:21,867
මොනවද ඔයා මේ දොඩවන්නේ?

389
00:28:23,535 --> 00:28:25,913
ඇත්තටම, ඔබතුමිය තමයි මුලින්ම...

390
00:28:28,332 --> 00:28:29,333
"හදාගන්නා...

391
00:28:32,085 --> 00:28:33,545
"මව"?

392
00:28:35,130 --> 00:28:36,340
නවත්තන්න, සහෝදරයා.

393
00:28:37,966 --> 00:28:39,927
එයා මගේ සහෝදරිය.

394
00:28:40,010 --> 00:28:41,470
මම නෙමෙයි, මම...

395
00:28:41,553 --> 00:28:43,430
- අනේ දෙවියනේ, රෂ්ටා මහත්මියනි!
- ඔයාට කමක් නැද්ද?

396
00:28:43,513 --> 00:28:45,098
තමුසෙට නම්...

397
00:28:45,182 --> 00:28:46,683
- අනේ!
- අනේ.

398
00:28:46,767 --> 00:28:48,101
කොසෙයාර් මහත්මයා, එයාට යන්න දෙන්න.

399
00:28:48,185 --> 00:28:50,187
- ඔයා කුපිත වෙන්න හොඳ නැහැ.
- දරුවා!

400
00:28:50,270 --> 00:28:51,730
-තමුසේ...
-ආ, මගේ බඩ රිදෙනවා.

401
00:28:51,813 --> 00:28:54,775
මගේ නේවියර් හදාගත්ත දරුවෙක්ව හදාගන්නවා ගැන

402
00:28:54,858 --> 00:28:56,109
එහෙමත් නැත්නම් ඔයාගේ පොඩි එකාව හදනවා ගැන තව එක වචනයක් කිව්වොත්,

403
00:28:56,193 --> 00:28:59,321
මගේ ගෞරවය පිණිස, මම ඔයාගේ බොරු කියන කටේ දිව ඇදලා ගන්නවා!

404
00:28:59,404 --> 00:29:00,656
යමු කොසෙයාර්!

405
00:29:01,990 --> 00:29:03,158
ඔයාට කමක් නැද්ද?

406
00:29:03,241 --> 00:29:06,495
- ඔබතුමියනි, කරුණාකරලා යන්න.
- හැමදේම හොඳින් සිද්ධ වෙයි.

407
00:29:08,413 --> 00:29:09,790
- ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න.
- මෙතන මොකද වුණේ?

408
00:29:09,873 --> 00:29:11,458
- මෙහෙට එන්න. බබා!
- ඔයාට කමක් නැද්ද?

409
00:29:11,541 --> 00:29:13,168
- අපි දැන් මොකද කරන්නේ?
- ඔයා දැන් බබාව බේරගන්න උදව් කරන්න ඕනේ.

410
00:29:15,462 --> 00:29:17,547
- ඔයාට නැගිටින්න පුළුවන්ද?
- අනේ දෙවියනේ.

411
00:29:40,028 --> 00:29:41,029
ඔබතුමියනි.

412
00:29:43,281 --> 00:29:44,700
බය වෙන්න එපා, මගේ රාෂ්ටා.

413
00:29:45,409 --> 00:29:46,576
මම ඔයාගේ පැත්තෙන් ඉන්නවා.

414
00:29:47,369 --> 00:29:48,745
දරුවා කොහොමද?

415
00:29:49,454 --> 00:29:50,872
ඒකද දැන් වැදගත් වෙන්නේ

416
00:29:51,581 --> 00:29:52,666
මේ වගේ වෙලාවක?

417
00:29:54,459 --> 00:29:56,628
රාෂ්ටා බබා ගැන ගොඩක් හිතනවා.

418
00:29:58,338 --> 00:30:01,216
මට හිතෙන්නේ ඔයා තමයි ගොඩක් වැදගත් කියලා.

419
00:30:02,592 --> 00:30:03,802
අනේ.

420
00:30:06,346 --> 00:30:07,347
තෙත රෙදි කෑල්ලක්.

421
00:30:18,025 --> 00:30:19,860
මට ඔයා එක්ක එළියට ගිහින් කතා කරන්න ඕනේ.

422
00:30:26,283 --> 00:30:27,284
එයාට කොහොමද?

423
00:30:27,367 --> 00:30:29,953
එයා සනීප වෙනකම් හොඳට විවේක ගන්න ඕනේ.

424
00:30:30,579 --> 00:30:31,913
ඒක බරපතල දෙයක්ද?

425
00:30:31,997 --> 00:30:34,499
ගැබ්ගැනීමේ මුල් කාලේදී, ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ.

426
00:30:34,583 --> 00:30:36,793
රශ්ටා මැඩම් මුල ඉඳන්ම එච්චර ශක්තිමත් කෙනෙක් නෙවෙයි.

427
00:30:37,335 --> 00:30:40,047
එයා පරිස්සම් වුණේ නැත්නම්,
එයාගේ බඩේ ඉන්න ළමයා නැති වෙන්න පුළුවන්.

428
00:30:40,130 --> 00:30:41,715
ඒ හින්දා ආයෙත් මෙහෙම දෙයක් වෙන්න දෙන්න බෑ.

429
00:31:12,579 --> 00:31:14,498
දොස්තර කිව්වා
කිසි දේකට බය වෙන්න එපා කියලා.

430
00:31:18,335 --> 00:31:20,253
ඔයා මගේ අත අල්ලගන්නවාද?

431
00:31:28,386 --> 00:31:30,013
ඔයා උද්‍යානයට ගියා කියලා මට ආරංචි වුණා…

432
00:31:30,972 --> 00:31:33,141
එහෙදි අගරැජිනවයි කෝසෙයාර් ජෙනරාල්වයි දැක්කා කියලා.

433
00:31:37,437 --> 00:31:39,606
එයා මාව මරන්න හදනවා වගේ කෑගැහුවා.

434
00:31:40,357 --> 00:31:42,984
එයා මාව තල්ලු කරපු පාර මම වැටුණා.

435
00:31:43,068 --> 00:31:44,653
එයා මට ගොඩක් තර්ජනය කරලා බය කළා.

436
00:31:44,736 --> 00:31:45,862
ඒක හරිම බය හිතෙන දෙයක්.

437
00:31:47,823 --> 00:31:48,824
ඔයාව තල්ලු කළා?

438
00:31:54,162 --> 00:31:55,163
ඒක ඇත්තක්ද?

439
00:31:57,165 --> 00:31:59,000
- ඔව්, ඒක ඇත්ත.
- හ්ම්?

440
00:32:00,043 --> 00:32:01,294
මොකක්…

441
00:32:02,087 --> 00:32:04,589
- මොකක්…
- ඔයා රජතුමාට ඇත්ත කියන්නම ඕනේ.

442
00:32:13,765 --> 00:32:16,101
ඔව්, ඒක ඇත්ත, රජතුමනි.

443
00:32:23,316 --> 00:32:25,068
එයාට කේන්ති ගියේ මේ ළමයා නිසයි.

444
00:32:26,069 --> 00:32:28,947
එයාට ඕන නැහැ රශ්ටාට
රජතුමාගේ බබෙක් ලැබෙනවට.

445
00:32:31,158 --> 00:32:33,118
අගරැජින මං දිහා බලන් හිටියේ හරිම…

446
00:32:33,201 --> 00:32:34,661
සීතල බැල්මකින්.

447
00:32:34,744 --> 00:32:36,079
ඒක හරිම බය හිතෙන විදිහේ එකක්.

448
00:32:36,163 --> 00:32:37,914
එයාටත් එයාගේ සහෝදරයාට වගේමයි හිතුණේ.

449
00:32:40,375 --> 00:32:41,918
ඇත්තම කතාව ඒකයි.

450
00:33:15,660 --> 00:33:17,370
කෝසෙයාර්ව මාලිගාවෙන් පිටුවහල් කළාද?

451
00:33:17,454 --> 00:33:19,414
ඒක රජතුමාගේ නියෝගයක්ලු.

452
00:33:19,998 --> 00:33:23,710
"රාෂ්ටා මෙනෙවියට පහරදීම ගැන
පරීක්ෂණයක් පටන් අරන් තියෙන නිසා,

453
00:33:23,793 --> 00:33:25,921
"කොසේර් මහත්තයාට මාලිගාවෙන් පිටවෙන්න සිද්ධ වෙනවා."

454
00:33:27,088 --> 00:33:28,965
"එයාට සිද්ධ වෙනවා මාලිගාවේ පවුරෙන් පිටත ඉන්න,

455
00:33:29,716 --> 00:33:31,968
"එයාගේ දඬුවම තීරණය වෙනකම්."

456
00:33:32,052 --> 00:33:34,888
සොවියෙෂු, අර කාලකණ්ණියා.

457
00:33:34,971 --> 00:33:36,223
මේ නියෝගයේ කිසිම තේරුමක් නෑ.

458
00:33:36,932 --> 00:33:40,018
මම එළියට ගිහින්
මගේ පාරට එන ඕනම හේවායෙක්ව කපලා දානවා

459
00:33:40,101 --> 00:33:42,145
අර පරයාට ඒක පැහැදිලි කරලා දෙන්න විතරක්.

460
00:33:42,229 --> 00:33:44,439
- කරුණාකරලා ඉවසන්න, මහත්තයා.
- ජෙනරාල්!

461
00:33:44,981 --> 00:33:47,067
- අයින් වෙන්න.
- ඔයා සටන් කරන්න තීරණය කළොත්...

462
00:33:47,734 --> 00:33:49,277
මම හැමදාම වගේ ඔයාගේ පැත්තේ ඉන්නවා.

463
00:33:49,361 --> 00:33:52,072
ඒත් ඒකෙන් අගරැජිනව
අමාරු තත්වයකට වැටෙනවා.

464
00:34:02,374 --> 00:34:04,042
එයාව අත්අඩංගුවට ගන්න.

465
00:34:04,125 --> 00:34:05,627
පුළුවන් නම් අල්ලලා බලන්න.

466
00:34:20,684 --> 00:34:22,227
එයාලා කියන්නේ ඒක පහරදීමක් කියලද?

467
00:34:22,811 --> 00:34:25,730
එයාලා කියන්නේ ජෙනරාල්
රාෂ්ටාව තල්ලු කළා කියලා, රජතුමනි.

468
00:34:45,625 --> 00:34:46,668
ඒ රාෂ්ටා.

469
00:34:47,502 --> 00:34:48,837
එයා කියන්නේ එයාව තල්ලු කළා කියලයි.

470
00:34:49,379 --> 00:34:51,172
මගේ සහෝදරයා එයාව ඇල්ලුවේවත් නෑ.

471
00:34:52,507 --> 00:34:53,842
එයාට වැරදිලා.

472
00:34:54,592 --> 00:34:55,927
මම ඒ ඔක්කොම මගේ ඇස් දෙකෙන්ම දැක්කා.

473
00:34:56,845 --> 00:34:58,388
එයා කියන කතාව ඇත්තක් නෙමෙයි.

474
00:34:58,471 --> 00:34:59,848
අනික මගේ සහෝදරයා නිවැරදිකාරයෙක්.

475
00:35:01,975 --> 00:35:03,435
ඔයා හිතන්නේ මම ඒක විශ්වාස කරයි කියලද?

476
00:35:03,518 --> 00:35:07,063
මම හැමදාම ඔයා එක්ක ඇත්ත කතා කළා.
මම බොරු කියනවා කියලා ඔයා හිතනවාද, රජතුමනි?

477
00:35:07,147 --> 00:35:09,232
ඒක දැනටමත් තීරණය කරලා ඉවරයි.

478
00:35:09,316 --> 00:35:12,110
කොසේර් එයාව තල්ලු කරනවා සාක්ෂිකාරයෝ දැකලා තියෙනවා.

479
00:35:13,903 --> 00:35:15,780
රජතුමාට දැන් ඇස් පෙනෙන්නෙත් නෑ, කන් ඇහෙන්නෙත් නෑ වගේ.

480
00:35:15,864 --> 00:35:18,116
මට මගේ ළමයව නැතිවෙන්න ගියා!

481
00:35:18,700 --> 00:35:21,077
රාෂ්ටා බොරු කිව්වද නැද්ද කියන එක නෙමෙයි වැදගත්.

482
00:35:21,161 --> 00:35:22,746
ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ළඟ.

483
00:35:22,829 --> 00:35:26,499
මගෙන් ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියන එක
පිළිගන්න ඔයා ලෑස්ති නෑ.

484
00:35:27,500 --> 00:35:28,918
ඔයාගේ මේ තරහව...

485
00:35:29,628 --> 00:35:32,756
ඒකෙන් ඔයාගේ හිතේ තියෙන ඇත්තම දේ එළියට එනවා.

486
00:35:32,839 --> 00:35:35,508
කොසේර් මේ විදිහට වැඩ කළේ
ඔයා නිසා.

487
00:35:38,178 --> 00:35:39,679
අනික ඔයා මතක තියාගන්න ඕනේ...

488
00:35:40,263 --> 00:35:43,558
මම මේ තීරණය ගත්තේ ඔයා ගැනත් හිතලයි.

489
00:35:47,771 --> 00:35:49,397
ඔයා මාර කරුණාවන්තයිනේ.

490
00:35:52,025 --> 00:35:53,485
මේක අවවාදයක්.

491
00:35:54,194 --> 00:35:56,279
ඔයා ඔය වෛර කරන එක දැන්ම නතර කරන්න ඕනේ.

492
00:35:57,197 --> 00:35:59,908
මගේ ළමයට ආයෙත් මේ වගේ දෙයක් වුණොත්, මම...

493
00:36:01,493 --> 00:36:02,869
කොසේර්ට සමාව දෙන්නේ නෑ.

494
00:36:05,538 --> 00:36:07,123
අනික මම ඔයාටත් සමාව දෙන්නේ නෑ.

495
00:36:38,988 --> 00:36:42,701
අගරැජිනගේ අයියා මාව තල්ලු කරනවා
ඔයා හොඳටම දැක්කා නේද?

496
00:36:42,784 --> 00:36:44,536
අහන්න, ඔයා ඇත්තම කියන්න ඕනේ!

497
00:36:44,619 --> 00:36:46,121
මම දන්නේ නෑ.

498
00:36:46,204 --> 00:36:47,497
මම කිසි දෙයක් දැක්කා කියලා මට නම් හිතෙන්නේ නෑ.

499
00:36:47,580 --> 00:36:48,623
එයා රාෂ්ටාව තල්ලු කළා!

500
00:36:48,707 --> 00:36:49,708
එයා ෂුවර් එකටම එහෙම කළා.

501
00:36:49,791 --> 00:36:51,751
එයා රාෂ්ටාව තල්ලු කළා.
එයා මාව තල්ලු කරපු විදිහ ඔයත් දැක්කා නේද.

502
00:36:51,835 --> 00:36:54,713
-ඇත්ත ඒක තමයි. තේරුණාද?
-ඔව්, මට තේරුණා රාෂ්ටා මැඩම්.

503
00:36:54,796 --> 00:36:56,548
රාෂ්ටා මැඩම්!

504
00:36:57,173 --> 00:37:00,343
අග මෙහෙසියගේ ලොකු අයියට
මාළිගාවෙන් එලියට යන්න කියලා අණ කරලා.

505
00:37:00,427 --> 00:37:02,178
මුරකාරයෝ එයාව අල්ලගෙන
ඇදගෙන ගියා.

506
00:37:02,262 --> 00:37:04,931
තව ආරංචියක් තියෙනවා
රජතුමා අගමෙහෙසියට බැනලා,

507
00:37:05,014 --> 00:37:07,308
එයා අඬ අඬා එලියට ගියා කියලා.

508
00:37:07,392 --> 00:37:08,476
ඇත්තටමද?

509
00:37:15,942 --> 00:37:16,943
කුමරුවෝ,

510
00:37:17,485 --> 00:37:18,737
ඔයා කොහෙද මේ යන්නේ?

511
00:37:19,237 --> 00:37:20,905
කොසෙයාර් මහතාව මාළිගාවෙන් එලියට පන්නලා.

512
00:37:20,989 --> 00:37:22,073
කුමරුවෝ...

513
00:37:27,746 --> 00:37:29,581
අපේ රටෙන් ලියුමක් ඇවිත් තියෙනවා.

514
00:37:39,549 --> 00:37:42,218
තුන්වෙනි වෝල්ටන් රජතුමාගේ තත්වය
ඉතාම අමාරුයි

515
00:37:44,471 --> 00:37:45,472
මම...

516
00:37:46,931 --> 00:37:47,974
දැන්ම ආපහු යන්න ඕනේ.

517
00:37:49,309 --> 00:37:50,727
ඒක හොඳ තීරණයක්.

518
00:37:51,311 --> 00:37:52,937
ඔයාට රජකම ලැබෙන එක ෂුවර්.

519
00:37:53,021 --> 00:37:56,441
ඊළඟට ඉන්න උරුමක්කාරයා
ගොඩක් දුරින් ඉන්නේ.

520
00:37:56,524 --> 00:37:59,736
ඒත් ඔයා ඉක්මනටම ආපහු යන එක තමයි
වඩාම හොඳ.

521
00:38:01,571 --> 00:38:02,697
අන්තිම වචන ටික අහගන්න.

522
00:38:52,789 --> 00:38:53,832
ඔයා මෙහෙද හිටියේ.

523
00:38:53,915 --> 00:38:55,250
මම ඔයාව හොය හොයා හිටියේ.

524
00:38:56,209 --> 00:38:57,377
මොකක්ද වෙන්න ඕනේ?

525
00:38:57,460 --> 00:39:00,713
ලැන්ටේ මාර්කස්ට බටහිර රාජධානියෙන් ආරංචියක් ඇවිත් තියෙනවා, රජතුමනි.

526
00:39:01,297 --> 00:39:03,633
ඒගොල්ලන්ගේ රජතුමාට ගොඩක් අමාරුයිලු.

527
00:39:06,761 --> 00:39:08,137
එයාගේ රාජධානියට එයාව ඕනේ.

528
00:39:09,055 --> 00:39:10,431
හෙන්රි කුමාරයා ආපහු යන්නම ඕනේ.

529
00:39:10,515 --> 00:39:11,933
ඔව්, එයාට යන්න වෙනවා.

530
00:39:12,016 --> 00:39:14,978
එයාගේ පිරිස අද රෑට පිටත් වෙනවා,
රජතුමනි.

531
00:39:15,645 --> 00:39:17,313
ආරාධිතයන්ව බලාගන්න එක
ඔයාගේ වගකීම නිසා--

532
00:39:17,397 --> 00:39:18,773
පුළුවන් තරම් ඉක්මනටද?

533
00:39:20,441 --> 00:39:21,568
ඔව්.

534
00:39:25,363 --> 00:39:26,948
ඔයා එයාට සමුදෙන්න යනවාද?

535
00:39:36,291 --> 00:39:37,333
මම හිතන්නේ නෑ.

536
00:39:39,878 --> 00:39:41,629
එහෙම කරන එක නුවණට හුරු නෑ.

537
00:39:44,424 --> 00:39:47,385
එලයිසා ආර්යාව, ඔයාට පුළුවන් හැමදේම කරන්න

538
00:39:47,468 --> 00:39:49,095
එයා පරිස්සමින් ආපහු යන එක තහවුරු කරන්න.

539
00:39:49,178 --> 00:39:52,140
හරි, මම ඒක කරන්නම් රජතුමනි.

540
00:40:34,891 --> 00:40:39,020
ඔයාව මුණගැහුණ එක මට ලොකු ගෞරවයක්, මගේ අගමෙහෙසිය.

541
00:40:40,021 --> 00:40:42,774
ඔයා ලස්සනට නටනවාද, රජතුමනි?

542
00:40:47,195 --> 00:40:49,739
<i>මේ ලියුම් වලින් ඔයාගේ අදහස් බෙදාගන්නවා නම්,</i>

543
00:40:49,822 --> 00:40:51,157
<i>අපි මොකටද හම්බවෙන්නේ?</i>

544
00:40:51,240 --> 00:40:54,911
ඒවා ගොඩක් විශේෂයි.
මට ඒ කෙනාව හම්බවෙන්නම ඕනේ.

545
00:40:55,745 --> 00:40:57,914
<i>රජතුමනි, ඒ ඔයා වුණ එක ගැන මට ගොඩක් සතුටුයි.</i>

546
00:40:59,290 --> 00:41:00,500
<i>මම ඒක ඇත්තටමයි කියන්නේ.</i>

547
00:41:02,251 --> 00:41:04,545
<i>ඒ ඔයා කියලා දැනගත්තම මට ගොඩක් සතුටු හිතුණා.</i>

548
00:41:07,674 --> 00:41:09,342
<i>මට ගොඩක් සතුටුයි.</i>

549
00:41:26,484 --> 00:41:30,113
<i>හෙන්රි කුමාරයා, ඔයාගේ යාළුකම නිසා මගේ ගොඩක් තුවාල සුව වුණා,</i>

550
00:41:30,196 --> 00:41:32,365
<i>තනියම සුව කරගන්න බැරිව තිබ්බ.</i>

551
00:41:35,535 --> 00:41:37,537
<i>ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්.</i>

552
00:41:44,836 --> 00:41:47,714
<i>අපිට මෙච්චර ඉක්මනට වෙන් වෙන්න වෙයි කියලා
මම දැනන් හිටියේ නෑ.</i>

553
00:41:53,970 --> 00:41:56,973
<i>තව කොච්චර නම් අවස්ථා ලැබෙයිද කියලා
මට හිතෙනවා,</i>

554
00:41:57,056 --> 00:41:59,517
<i>මේ ජීවිතයේදී අපිට මුණගැහෙන්න.</i>

555
00:42:07,567 --> 00:42:10,153
<i>ගිහින් එන්නම්, හයින්රි.</i>

556
00:42:30,298 --> 00:42:31,966
පිරිමියෙක් මේක කෑවොත්,

557
00:42:33,301 --> 00:42:34,927
එයාගේ දරුපල නැති වෙනවලු.

558
00:42:35,428 --> 00:42:38,139
ගෑනු කෙනෙක්ට නම් දරුවෝ ලැබෙන්නේ නෑලු.

559
00:42:38,723 --> 00:42:41,601
එයා මුළු ජීවිත කාලෙටම
වඳ වෙනවලු.

560
00:42:52,028 --> 00:42:53,279
මේ රහස තියාගන්න…

561
00:42:54,113 --> 00:42:55,990
මේ හැමදේම ඉවර වෙනකල්.

562
00:42:57,158 --> 00:42:58,576
තාරකා සාක්කි කරගෙන,

563
00:42:59,494 --> 00:43:01,913
ඔයාගේ රහස මෙතැන ආරක්ෂිතයි.

564
00:43:01,996 --> 00:43:04,165
මේක දන්නේ අපි දෙන්නා විතරයි,
රජතුමනි.

565
00:43:05,458 --> 00:43:09,045
නේවියර් කුමරිය,
අනේ දුවන්න එපා.

566
00:43:12,673 --> 00:43:14,217
ඒ ආදරණීය දරුවා…

567
00:43:17,095 --> 00:43:18,679
අපිට නායකත්වය දෙන්නයි ඉපදිලා තියෙන්නේ.

568
00:43:19,680 --> 00:43:21,724
තව ටිකකින් අගබිසෝවරු හැමෝම එයි.

569
00:43:21,808 --> 00:43:24,352
මම එයාලට
තේ ලෑස්ති කරලා තියන්නම්.

570
00:43:25,686 --> 00:43:28,064
ඒ ගෑනු ඒකට ආසා වෙයි කියලා
මට විශ්වාසයි.

571
00:43:28,147 --> 00:43:30,191
බය වෙන්න එපා, රජතුමනි.

572
00:43:32,792 --> 00:43:59,794
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Lksubs.Com

573
00:44:21,993 --> 00:44:27,415
ද රීමේරීඩ් එම්ප්‍රස්

574
00:44:27,498 --> 00:44:29,500
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Lksubs.Com

