﻿1
00:00:02,000 --> 00:00:13,000
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

2
00:01:22,375 --> 00:01:25,541
පළමු පරිච්ඡේදය - වලස් ගුහාව

3
00:02:21,917 --> 00:02:23,334
මොනවද මේ?

4
00:02:23,876 --> 00:02:25,126
මට නම් හුස්ම ගන්නත් අමාරුයි.

5
00:02:26,917 --> 00:02:29,167
-මම ඇත්තටම ගොවියෙක්.
-උඹ නම් හරිම කැ*යෙක්.

6
00:02:29,584 --> 00:02:31,626
ඒත් කමක් නෑ. මම ඔයාව බලාගන්නම්.

7
00:02:32,792 --> 00:02:34,042
අම්මෝ, මට නම් එපා වෙලා තියෙන්නේ.

8
00:02:34,501 --> 00:02:36,209
මම කලාකරුවෙක්.

9
00:02:37,917 --> 00:02:40,084
මම ඔයා වෙනුවෙන් තියාගෙන ඉන්න දේවල් දැක්කම
ඔයාගේ ඔලුව පිස්සු වැටෙයි.

10
00:02:57,584 --> 00:02:58,876
අපි පොඩ්ඩක් ඇවිදින්න යමු.

11
00:02:58,959 --> 00:03:00,292
මට බෑ කියන්න එපා.

12
00:03:00,542 --> 00:03:01,917
මම පස්සේ වැඩේ ගොඩ දාගන්නම්.

13
00:03:02,542 --> 00:03:03,542
වෙන්න බෑ.

14
00:03:03,959 --> 00:03:05,792
යමුකෝ, ප්ලීස්.

15
00:03:05,917 --> 00:03:08,042
අපි දෙන්නා එකට මොනවා හරි කරන එක හොඳයි.

16
00:03:26,042 --> 00:03:28,292
ඔය මූණ දැක්කම මට නම් ඉන්න බෑ.

17
00:03:29,709 --> 00:03:31,584
-හරි හරි, ප*යෝ.
-පට්ට.

18
00:03:32,001 --> 00:03:33,251
ඔයාගේ සපත්තු දෙක දාගන්න.

19
00:03:34,834 --> 00:03:36,126
ඔයා ලෑස්තිද?

20
00:03:49,667 --> 00:03:51,792
මම ඔයාට උරන්න එකක් හදලත් දෙන්නම්.

21
00:03:59,209 --> 00:04:00,376
ගියෝර්ගෝස් කොහෙද?

22
00:04:01,334 --> 00:04:03,334
එයාට ට්‍රිකාලා වල වැඩක් තියෙනවා.

23
00:04:04,292 --> 00:04:05,292
ආ එහෙමද?

24
00:04:06,209 --> 00:04:07,917
එහේ පොලිස්කාරයෝ ඉවර වෙලාද?

25
00:04:16,584 --> 00:04:18,084
මෙතන ඉඳන් බලද්දී හරිම පොඩියි.

26
00:04:18,959 --> 00:04:20,001
ඒක පොඩියි තමයි.

27
00:04:26,126 --> 00:04:27,126
ගංජා කාරයා.

28
00:04:27,501 --> 00:04:28,709
මොකද? මම මේ දර්ශනය විඳිනවා.

29
00:04:32,584 --> 00:04:33,626
ඇයි?

30
00:04:34,126 --> 00:04:35,459
අපි මෙතන සදහටම හිරවෙලා.

31
00:04:58,126 --> 00:04:59,334
නෑ, මට අවුලක් නෑ.

32
00:05:00,792 --> 00:05:01,917
ඔයාට හොඳටද ඉන්නේ?

33
00:05:03,251 --> 00:05:04,542
මට ඕනේ නෑ නරක අත්දැකීමක් ලබන්න.

34
00:05:05,667 --> 00:05:07,459
ඉතින් මාව මෙතනට ඇදගෙන ආවේ මම දුම් බොනවා බලන්නද?

35
00:05:15,751 --> 00:05:17,042
මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.

36
00:05:18,459 --> 00:05:19,751
ඔයා ගැබ්ගෙන නේද?

37
00:05:34,751 --> 00:05:36,667
තාම හරියටම කියන්න බෑ.

38
00:05:52,542 --> 00:05:53,917
මම ලරිසා වලට යනවා.

39
00:05:56,417 --> 00:05:57,876
ගියෝර්ගෝස්ට මාරුවක් ලැබුණා

40
00:05:58,001 --> 00:05:59,959
එතකොට අපිට එයාගේ අම්මගේ ගෙදර ඉන්න පුළුවන්.

41
00:06:01,084 --> 00:06:02,376
ඒත් ඔයා එයාගේ අම්මට කැමති නෑනේ.

42
00:06:03,084 --> 00:06:04,084
ඔව්.

43
00:06:04,251 --> 00:06:05,376
ඒත් ඒක නොමිලේනේ.

44
00:06:05,667 --> 00:06:06,751
මෙතනත් නොමිලේ තමයි.

45
00:06:10,042 --> 00:06:11,876
මම මොකක්ද කරන්න ඕනේ, ආගිරෝ?

46
00:06:12,209 --> 00:06:13,584
සදහටම මෙතන ඉන්නද?

47
00:06:15,042 --> 00:06:16,209
මම ගැන මොකද?

48
00:06:16,751 --> 00:06:19,209
අඩුම තරමේ ඔයා සම්ප්‍රදාය රකිනවනේ.

49
00:06:19,417 --> 00:06:20,709
ඔයත් එහෙමයි.

50
00:06:21,834 --> 00:06:24,167
මහලු ගෑනුන්ගේ නියපොතු පාට කරන එකද සම්ප්‍රදාය?

51
00:06:24,251 --> 00:06:25,292
ඒත් ඔයා ඒක හොඳට කරනවා.

52
00:06:25,334 --> 00:06:26,376
කමක් නෑ.

53
00:06:30,334 --> 00:06:31,584
ඒත් ලැරිසා?

54
00:06:32,626 --> 00:06:34,792
ලැරිසා හරිම ජනප්‍රියයි, හැමදේම පිරිලා.

55
00:06:34,917 --> 00:06:36,626
ලැරිසාට නයිට් ක්ලබ් තුනක් තියෙනවා.

56
00:06:37,376 --> 00:06:39,334
ඒවා ස්ට්‍රිප් ක්ලබ්.
අන්තිමේදී ඔයාටත් රස්සාවක් ලැබෙයි.

57
00:06:44,751 --> 00:06:46,042
ලැජ්ජයි ඔයාට නම්.

58
00:06:48,626 --> 00:06:49,626
සමාවෙන්න.

59
00:06:51,917 --> 00:06:53,001
මම එහෙම අදහසකින් කිව්වේ නෑ.

60
00:06:54,334 --> 00:06:56,709
සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ සුබ පැතුම් කියලා.

61
00:07:01,751 --> 00:07:03,084
සුබ පැතුම්.

62
00:07:19,292 --> 00:07:20,501
මට අදහසක් තියෙනවා.

63
00:07:21,334 --> 00:07:22,334
අයියෝ.

64
00:07:22,792 --> 00:07:24,126
අපි වලස් ගුහාවට යමුද?

65
00:07:24,209 --> 00:07:26,001
පිස්සුද ඔයාට?
මට දරුවා නැති වෙයි.

66
00:07:26,084 --> 00:07:27,709
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්.

67
00:07:31,751 --> 00:07:33,501
මම ඔය අද්භූත දේවල් එක්ක වැඩ කරන්නේ නෑ.

68
00:07:33,709 --> 00:07:35,459
වලස්සු අද්භූත නෑ බං, මෝඩයා.

69
00:07:35,834 --> 00:07:37,042
මම ඒ අවදානම ගන්නේ නෑ.

70
00:07:37,876 --> 00:07:40,084
ඒවා ඔක්කොම දෙමව්පියෝ කියන ප* කතා.

71
00:07:40,584 --> 00:07:42,417
ඉස්සර ඔයා තමයි මට යන්න කියලා බැගෑපත් වුණේ.

72
00:07:42,709 --> 00:07:45,542
ඔව්, ඒත් ඔයා බය වෙලා පස්ස ගැහුවා.

73
00:07:46,292 --> 00:07:47,292
එතකොට.

74
00:07:48,209 --> 00:07:50,417
-ඔයාට ආයෙත් නරක හීන පෙනෙයි.
-කට වහගන්නවා.

75
00:07:56,792 --> 00:07:58,417
මේක හොඳ අදහසක් කියලා මට හිතෙන්නේ නෑ.

76
00:08:00,459 --> 00:08:01,584
පොඩ්ඩක් දුම් අදින්න

77
00:08:02,584 --> 00:08:04,167
එතකොට ඔයාට තේරෙයි මේක මරු අදහසක් කියලා.

78
00:08:04,876 --> 00:08:06,334
මේක කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ.

79
00:08:06,834 --> 00:08:08,917
ඔයාට කිසි අවුලක් නෑ.
ඇමරිකාවේ මේ ගැන පර්යේෂණ ගොඩක් කරලා තියෙනවා.

80
00:08:09,084 --> 00:08:10,584
-ඇත්තටමද?
-මේක උදව් වෙනවා.

81
00:08:14,834 --> 00:08:15,834
හරි.

82
00:08:16,042 --> 00:08:17,084
දරුවා වෙනුවෙන්.

83
00:08:18,126 --> 00:08:19,167
දරුවා වෙනුවෙන්.

84
00:09:29,001 --> 00:09:30,876
ඒක හරියට දත් තියෙන හු**ක් වගේ.

85
00:09:33,084 --> 00:09:34,417
මම ඒක කියන්න හිටියේ නෑ.

86
00:09:35,876 --> 00:09:37,626
ඇයි ඔයා ඒක කියන්නේ නැත්තේ?

87
00:10:31,209 --> 00:10:32,959
ඇයි ඔයා ලැරිසාට වෛර කරන්නේ?

88
00:10:33,834 --> 00:10:36,542
මම ලැරිසාට වෛර කරන්නේ නෑ.
ඒක නිකම්ම ප* වැඩක්.

89
00:10:37,209 --> 00:10:38,917
ඔයාට ඒක අල්ලලා යයි කියලා මම හිතනවා.

90
00:10:42,876 --> 00:10:45,542
-මොකක්ද?
-ඒක ප* කතාවක්, ඔයා දන්නවා.

91
00:10:46,126 --> 00:10:47,209
ඒ කියන්නේ මොකක්ද?

92
00:10:48,167 --> 00:10:50,917
ඔයා බයයි
ඔයා තනි වෙයි, කම්මැලි වෙයි කියලා.

93
00:10:52,167 --> 00:10:55,501
මම කම්මැලි වෙයි කියලා ඔයාවත් එක්කන් යන්න ඕනේ කියලාද ඔයා හිතන්නේ?

94
00:11:11,959 --> 00:11:13,209
ඔයාට ඒක ඇහුණද?

95
00:11:14,042 --> 00:11:16,251
මාව අවුස්සන්න එපා, කරුණාකරලා.

96
00:11:18,959 --> 00:11:20,792
ඒක සමහරවිට ලේනෙක් වෙන්න ඇති.

97
00:11:24,376 --> 00:11:26,042
අපිට පාර වැරදුණා.

98
00:11:26,459 --> 00:11:27,667
මේ පැත්තෙන්.

99
00:11:28,417 --> 00:11:29,542
ඔයාට ෂුවර්ද?

100
00:11:29,792 --> 00:11:31,042
ඔව්, අනිවාර්යයෙන්ම.

101
00:11:31,126 --> 00:11:33,917
හරි, අපි ආපහු යමු.
මට මහන්සියි.

102
00:11:37,042 --> 00:11:40,001
එක කඳු නැගීමක්වත් කරගන්න බැරි නම්
කොහොමද ළමයෙක් හදාගන්නේ?

103
00:11:40,417 --> 00:11:42,001
ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

104
00:11:43,292 --> 00:11:46,376
වලස්සු අපේ පණ පිටින් කන්න හදනවා,
ඔයා තාමත් ඒ ගැනමද කියවන්නේ?

105
00:11:49,042 --> 00:11:52,084
පොලිස්කාරයෙක් එක්ක ළමයෙක් හදන්න ගිහින්
වලහෙක්ට බය වෙලා ඉන්නවා?

106
00:11:53,084 --> 00:11:54,917
කවදා ඉඳන්ද ඔයා මෙච්චර පටු විදියට හිතන්න ගත්තේ?

107
00:11:57,917 --> 00:12:01,501
සමහරවිට ඔයා නියපොතු ගැනම හිතන
මෝඩ ගෑනියෙක් වුණාට පස්සේ වෙන්න ඇති.

108
00:12:07,251 --> 00:12:09,417
මම හිතුවේ ඔයා මගේ නියපොතු වලට කැමතියි කියලා?

109
00:12:14,459 --> 00:12:15,792
කමක් නෑ.

110
00:12:16,334 --> 00:12:17,542
ඒ නිකන් නියපොතු විතරයි.

111
00:12:22,876 --> 00:12:25,501
කොහොම වුණත්, මම ආපහු යනවා.

112
00:12:27,167 --> 00:12:28,167
හරි, නියමයි.

113
00:12:28,209 --> 00:12:30,209
දුවලා ගිහින් ඔයාගේ ප*යා කොල්ලව හම්බවෙන්න.

114
00:12:32,584 --> 00:12:34,959
තමුසෙයි තමුසෙගේ මෝඩ වලස් ගුහාවයි දෙකම හු*ගෙන යන්න.

115
00:12:39,251 --> 00:12:40,501
ඒක මටත් සතුටක්.

116
00:15:13,876 --> 00:15:15,501
ආගිරෝ!

117
00:16:05,667 --> 00:16:07,876
-කොහොමද කෙල්ලනේ?
-ආ, මයික්.

118
00:16:11,542 --> 00:16:12,709
ඔයා නම් ඉන්නේ හරිම කැතට.

119
00:16:13,251 --> 00:16:14,626
කැලේ ඇතුලේ පොඩි වැඩක් වගේ.

120
00:16:14,834 --> 00:16:16,417
කට වහගනින් පරාදකාරයා.

121
00:16:16,542 --> 00:16:17,584
හරි.

122
00:16:17,667 --> 00:16:18,792
ඔයාලා කොහෙද ගියේ?

123
00:16:19,792 --> 00:16:20,834
අහන්නවත් එපා.

124
00:16:21,001 --> 00:16:22,501
මම පස්සේ කියන්නම්.

125
00:16:22,626 --> 00:16:24,001
ඔව්, අද රෑ නම් පට්ටම තමයි.

126
00:16:25,709 --> 00:16:27,792
අපි හොඳටම බීලා ඉමු.

127
00:16:28,042 --> 00:16:29,751
මම කොල්ලෝ ටිකත් එක්ක බෝතල් තුනක් ගෙනාවා.

128
00:16:29,834 --> 00:16:31,042
අද නම් පට්ටම අවුල් වැඩක් වෙයි.

129
00:16:32,917 --> 00:16:33,959
ඇයි ඔයා, මූසලයා?

130
00:16:34,042 --> 00:16:35,042
ඔයා එනවා නේද?

131
00:16:38,126 --> 00:16:39,209
මම දන්නේ නෑ.

132
00:16:40,626 --> 00:16:42,709
-මට නම් හරිම මහන්සියි.
-හේයි, එහෙම කියන්න එපා.

133
00:16:43,417 --> 00:16:45,209
ඔයාගේ හොඳම යාලුවා වෙනුවෙන් සෙලිබ්‍රේට් කරන්න ඕනේ නැද්ද?

134
00:16:45,292 --> 00:16:47,834
එයා නගරේ ලොකු තැනකට යන්න හදන්නේ?

135
00:16:48,792 --> 00:16:50,042
මම දැනටමත් ලොකු තැනක තමයි ඉන්නේ.

136
00:16:50,292 --> 00:16:51,459
අපි එතනදී හම්බවෙමු.

137
00:16:51,667 --> 00:16:53,001
හරි එහෙනම්.

138
00:16:53,584 --> 00:16:54,584
පස්සේ හම්බවෙමු කෙල්ලනේ.

139
00:17:05,084 --> 00:17:06,084
මෝඩයා.

140
00:17:06,626 --> 00:17:08,292
අනේ එන්නකෝ, මයික් එක්ක ඉන්නකොට ෆන් එකක් ගන්න පුළුවන්.

141
00:17:11,459 --> 00:17:12,626
අද රෑ හම්බවෙමු.

142
00:17:12,834 --> 00:17:13,834
කමක් නෑ.

143
00:17:21,376 --> 00:17:22,959
ඔයා සරාගීව ඉන්න ඕනේ.

144
00:17:23,084 --> 00:17:24,667
ගොවිපොළක වැඩ කරන කොල්ලෙක් වගේ එන්න එපා.

145
00:19:35,584 --> 00:19:37,167
දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න මම ඔයාව බේරගත්තා.

146
00:19:37,292 --> 00:19:38,417
මිනිහා කෙල හල හල හිටියේ.

147
00:19:41,459 --> 00:19:42,792
මිනිහා හරිම කියුට් නේද?

148
00:19:44,542 --> 00:19:48,334
අනේ ප්ලීස්, තමන් ඉන්ස්ටග්‍රෑම් මොඩල් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න
අර ගොඩේ මිනිහව නම් එපා.

149
00:19:48,584 --> 00:19:49,917
ඒත් මිනිහට තියෙන්නේ පට්ට බයික් එකක්.

150
00:19:53,251 --> 00:19:54,417
මම හිතලා බලන්නම්.

151
00:20:12,042 --> 00:20:13,626
මොහොතක් නිහඬ වෙමු

152
00:20:16,584 --> 00:20:17,792
අපේ මිත්‍රත්වය වෙනුවෙන්.

153
00:20:20,959 --> 00:20:22,167
ප*ක් වෙන්න කියලා දාමු.

154
00:20:32,542 --> 00:20:33,709
මොකක්දෝ දෙයක්-

155
00:20:34,792 --> 00:20:36,417
ගෞරවයක් ඇතුව ඉන්න.

156
00:20:47,959 --> 00:20:48,959
හරිද?

157
00:20:52,584 --> 00:20:53,751
හරි.

158
00:20:55,876 --> 00:20:57,376
මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.

159
00:20:58,417 --> 00:20:59,501
මම අහගෙන ඉන්නේ.

160
00:21:06,876 --> 00:21:08,459
මට පිස්සියෙක් වගේ පේන්න ඕන නෑ.

161
00:21:10,209 --> 00:21:11,751
ඔයා පිස්සියෙක් වගේ පේන්නේ නෑ.

162
00:21:23,542 --> 00:21:24,542
මොකක්?

163
00:21:33,501 --> 00:21:35,334
මම ගුහාව ඇතුළට ගිය වෙලාවේ

164
00:21:36,792 --> 00:21:38,584
ඔයා ආපහු එන්න ටිකකට කලින්,

165
00:21:41,751 --> 00:21:43,334
මට හිතුණා මම වලහෙක් දැක්කා කියලා.

166
00:21:57,501 --> 00:22:00,167
අනේ, මම ඔයාට ගොඩක් ආදරෙයි.

167
00:22:00,459 --> 00:22:03,417
-මම මේ කියන්නේ ඇත්ත.
-මමත් ඒකමයි කියන්නේ.

168
00:25:50,584 --> 00:25:52,584
මෙන්න. සුබ දවසක්.

169
00:26:41,584 --> 00:26:43,126
කාටද මේ වලහා?

170
00:26:44,084 --> 00:26:45,292
මේක ඇනෙටාට.

171
00:26:46,001 --> 00:26:47,001
එයා ගියා.

172
00:26:47,251 --> 00:26:48,251
එයා ගියාද?

173
00:26:48,501 --> 00:26:50,709
එයාගේ මිනිහා එක්ක. අද උදේ.

174
00:26:53,001 --> 00:26:56,459
එක දවසක් උන් ඔයාව රවට්ටගෙන
පහු වෙනිදාම ඔයාව එළව ගන්නවා.

175
00:26:58,584 --> 00:27:01,126
අඩුම තරමේ අපිට ඔයා ඉන්නවනේ,
ඔයා කවදාවත් යන්නේ නෑ.

176
00:28:10,917 --> 00:28:12,167
මම මේක ඇතුළට දාන්නද?

177
00:28:12,417 --> 00:28:13,417
මොකක්?

178
00:28:13,542 --> 00:28:15,126
එන්න, බැහැපන්.
කීයක් ඕනෙද?

179
00:28:16,751 --> 00:28:17,751
පුරවන්න.

180
00:28:18,501 --> 00:28:19,584
පුරවන්නද?

181
00:28:19,876 --> 00:28:21,417
පෙට්‍රල් මිල 3.10ක් වෙලා මචං.

182
00:28:22,126 --> 00:28:23,167
3.10ක්?

183
00:28:24,376 --> 00:28:26,084
ලැරිසා යන්න මට කොච්චර ඕන වෙයිද?

184
00:28:27,126 --> 00:28:28,376
මේ කුණු ගොඩෙන්ද?

185
00:28:28,667 --> 00:28:29,751
වෙන්න බැරි වැඩක්.

186
00:28:30,126 --> 00:28:31,126
මේක හොඳ වාහනයක්.

187
00:28:31,376 --> 00:28:32,542
ඇයි ලැරිසා යන්නේ?

188
00:28:32,709 --> 00:28:33,751
එතන හරි නෑ.

189
00:28:35,792 --> 00:28:37,376
ලැරිසා වල ක්ලබ් තුනක් තියෙනවා.

190
00:28:39,251 --> 00:28:40,709
දැන් ඔයා ක්ලබ් යන ජාතියේ කෙනෙක්ද?

191
00:28:42,459 --> 00:28:43,459
ඇයි බැරි?

192
00:28:44,417 --> 00:28:45,501
හරි හරි, ගොවිපළ කෙල්ලේ.

193
00:28:45,876 --> 00:28:46,876
කොහොම වුණත්.

194
00:28:47,376 --> 00:28:49,667
සල්ලි දීලා මෙතනින් යන්න.

195
00:28:52,751 --> 00:28:53,792
තව දවසක.

196
00:28:55,001 --> 00:28:56,001
ඔයා මට ණයයි.

197
00:35:18,001 --> 00:35:23,417
දෙවැනි පරිච්ඡේදය - පොඩි නෙට්ල්

198
00:37:49,709 --> 00:37:51,417
ඔයා ම දිහාම බලාගෙන ඉන්නවද?

199
00:37:59,084 --> 00:38:00,376
මම හිත හිත හිටියේ

200
00:38:02,126 --> 00:38:04,376
අපි ඇවිදින්න යමුද කියලා?

201
00:38:23,376 --> 00:38:25,376
ඔයාට ඕන දෙයක් කරගන්න.
මම ආපහු යනවා.

202
00:38:27,542 --> 00:38:28,751
ඔව්, නියමයි.

203
00:38:29,126 --> 00:38:31,292
ඔයාගේ ප*යා වගේ කොල්ලෙක් ගාවට දුවලා යන්න.

204
00:38:32,917 --> 00:38:35,251
තමුසෙයි තමුසෙගෙ මෝඩ වලස් ගුහාවයි දෙකම හු*ගෙන යන්න.

205
00:38:38,584 --> 00:38:39,751
සතුටින්!

206
00:40:06,084 --> 00:40:07,667
ඔයා ලස්සනට ඉන්න ඕනේ.

207
00:40:07,917 --> 00:40:09,584
ගොවිපොළක වැඩ කරන කොල්ලෙක් වගේ ඇඳගෙන එන්න එපා.

208
00:40:41,542 --> 00:40:43,667
ගෙදරට සාදරයෙන් පිළිගන්නවා, කුමාරි.

209
00:40:51,001 --> 00:40:52,792
අපි දවසම ඔයාව හෙව්වා.

210
00:40:55,542 --> 00:40:57,334
ඇයි ඔයා ෆෝන් එක ආන්සර් කළේ නැත්තේ?

211
00:40:57,542 --> 00:40:59,042
මම නිකන් ඇවිදින්න ගියා.

212
00:40:59,459 --> 00:41:00,709
ආගිරෝ එක්කද?

213
00:41:00,959 --> 00:41:01,959
කට වහගන්න.

214
00:41:04,876 --> 00:41:06,667
ගිහින් ලස්සන ඇඳුමක් ඇඳගන්න.

215
00:41:06,959 --> 00:41:08,042
ජියෝර්ගෝස් එනවා.

216
00:41:09,792 --> 00:41:12,917
එයා අද රෑ කාර් එක ගේනවා
ඔයාට හෙට වැඩේ කරන්න පුළුවන් වෙන්න.

217
00:41:14,376 --> 00:41:17,084
ඒත් අපි ලබන සතියේ යන්න නේද එකඟ වුණේ?

218
00:41:17,417 --> 00:41:18,959
එයාට නිවාඩු ගන්න බැරි වුණා.

219
00:41:20,626 --> 00:41:23,792
කමක් නෑ, අපි අද රෑ
ලස්සන සමුගැනීමේ රාත්‍රී භෝජනයක් ගමු.

220
00:41:25,584 --> 00:41:27,376
ආගිරෝටත් ආරාධනා කරන්න.

221
00:41:32,959 --> 00:41:35,792
ජියෝර්ගෝස් කිව්වා ඔයාට ලොකු ආරංචියක් තියෙනවා කියලා.

222
00:41:42,126 --> 00:41:43,959
කැරැල්ල කොළ ටික අල්ලන්න.

223
00:41:46,709 --> 00:41:50,542
ඇප්‍රන් එකක් දාගන්න නැත්නම් ඇඳුම් අපිරිසිදු වෙයි.

224
00:41:55,459 --> 00:41:57,542
ඔයා හැමදාම වගේ බඩත් එළියේ දාගෙන.

225
00:42:14,084 --> 00:42:16,251
ඒවා ඇඟේ වදිනවා, අත්වැසුම් ටිකක් දාගන්න.

226
00:42:16,751 --> 00:42:18,417
ඔයා දාගෙන නෑනේ.

227
00:42:18,709 --> 00:42:20,167
මම මේවට පුරුදුයි.

228
00:42:21,209 --> 00:42:22,292
මට කිසි ප්‍රශ්නයක් නෑ.

229
00:42:24,834 --> 00:42:26,959
ඔය නියපොතු වලට අත්වැසුම් දාන්නවත් බැහැනේ.

230
00:42:36,167 --> 00:42:37,209
මෙහෙ එන්න.

231
00:42:51,042 --> 00:42:52,959
ඕවා වැඩිය කන්න එපා.

232
00:42:53,501 --> 00:42:54,584
ඇයි බැරි?

233
00:42:56,751 --> 00:42:58,167
මම ඔයාගේ වයසේ ඉන්නකොට

234
00:42:59,084 --> 00:43:01,209
ගමේ කොල්ලෙක් මට ආදරේ කළා.

235
00:43:02,251 --> 00:43:03,959
තනාසිස්, එඬේරාගේ පුතා.

236
00:43:04,542 --> 00:43:06,001
එයා හරිම හැන්ඩ්සම්.

237
00:43:07,459 --> 00:43:09,334
ඒත් මාව කලින්ම වෙන කෙනෙක්ට
වෙන් කරලා තිබුණේ.

238
00:43:10,792 --> 00:43:12,126
මට හොඳ අනාගතයක් තිබුණා

239
00:43:13,667 --> 00:43:15,626
ඒත් මගේ හිත තිබුණේ වෙන තැනක.

240
00:43:17,751 --> 00:43:19,209
මම වැරදි පාරක ගියා.

241
00:43:19,917 --> 00:43:22,376
දවසක් මගේ ආච්චි මාව
කුස්සියට කතා කළා.

242
00:43:24,042 --> 00:43:26,584
එයා මේ කැරැල්ල කොළ මිශ්‍රණය හදලා තිබුණා.

243
00:43:27,542 --> 00:43:30,001
ඒකේ තිබුණේ හරිම තිත්ත රසක්.

244
00:43:31,917 --> 00:43:34,251
පහුදින වෙනකොට, කිසිම දෙයක් වෙලා තිබුණේ නෑ වගේ.

245
00:43:34,501 --> 00:43:35,959
මට පොඩ්ඩක් ලේ ගියා විතරයි.

246
00:43:36,917 --> 00:43:38,626
කවුරුත් ඒක දැනගත්තේවත් නෑ.

247
00:43:40,042 --> 00:43:43,001
ඒ කාලේ ඒ වගේ දේවල් දැනගෙන හිටියේ ආච්චිලා විතරයි.

248
00:43:46,501 --> 00:43:48,584
ඒත් තනාසිස් හරිම හොඳයි.

249
00:43:49,084 --> 00:43:52,209
හයියයි, ඒත් හරිම කරුණාවන්තයි.

250
00:44:05,251 --> 00:44:07,084
මේක මට අදාළ වෙන්නේ කොහොමද?

251
00:44:07,709 --> 00:44:09,876
එදා අපි ඒ තරම් දේවල් දැනගෙන හිටියේ නෑ.

252
00:44:10,626 --> 00:44:13,251
ඔයාට තෝරාගැනීම් තියෙනවා.

253
00:46:16,001 --> 00:46:17,417
හේයි!

254
00:46:17,542 --> 00:46:18,917
අන්න එයා එනවා!

255
00:46:19,001 --> 00:46:20,334
කොහොමද කුමාරිහාමි.

256
00:46:34,376 --> 00:46:35,584
අන්න එයා එනවා!

257
00:46:37,459 --> 00:46:38,584
කොහෙද ගියේ?

258
00:46:39,084 --> 00:46:40,709
පවුලේ වැඩකට ගියා.

259
00:46:41,834 --> 00:46:43,167
ඔයාගේ කොල්ලෝ කොහේද?

260
00:46:43,417 --> 00:46:45,126
- මොකක්ද?
- ගියෝර්ගෝස්ද?

261
00:46:45,667 --> 00:46:47,126
ආ. ගෙදර.

262
00:46:50,667 --> 00:46:52,167
ආගිරෝව දැක්කද?

263
00:46:52,667 --> 00:46:55,001
නෑ. එයා ඇති එළුවන්ගේ මඩුවේ නිදාගෙන.

264
00:47:54,834 --> 00:47:56,126
මම හිතුවේ එයා ගිහින් කියලා.

265
00:47:57,959 --> 00:47:59,417
එයා මාව පුදුම කළා.

266
00:48:06,626 --> 00:48:07,667
සුබ රාත්‍රියක්.

267
00:48:12,626 --> 00:48:14,542
අපි තාම ගෙදර යන්න එපා.

268
00:48:15,417 --> 00:48:17,376
එයා නැගිටලා ඔයාව නැති වුණොත් මොකද කරන්නේ?

269
00:48:21,209 --> 00:48:22,417
මට ඒක වැඩක් නෑ.

270
00:49:03,417 --> 00:49:05,417
මට හිතෙනවා ඔයා හොඳ අම්මා කෙනෙක් වෙයි කියලා.

271
00:49:06,626 --> 00:49:08,417
ඇයි ඔයාට එහෙම හිතුණේ?

272
00:49:09,792 --> 00:49:12,001
ඔයා එළුවන්ගේ පැටවුන්ට හරිම ආදරෙයිනේ.

273
00:49:12,584 --> 00:49:14,917
එළුවෝ කියන්නේ මිනිස්සු නෙවෙයිනේ.

274
00:49:18,751 --> 00:49:22,292
ඉතින්... ඔයාට ළමයි හදන්න ඕන නැද්ද?

275
00:49:23,459 --> 00:49:24,459
නෑ.

276
00:49:25,459 --> 00:49:27,626
මම කැමති නෑ මගේ ඇඟ විනාශ කරගන්න.

277
00:49:34,792 --> 00:49:36,001
ඔයා බයද?

278
00:49:37,834 --> 00:49:38,959
මම දන්නේ නෑ.

279
00:49:40,501 --> 00:49:42,667
මේ ඔක්කොම දේවල් වටිනවා කියලා මට හිතෙන්නේ නෑ.

280
00:50:05,626 --> 00:50:07,001
ඔයාට මෙහෙන් යන්න ඕනද?

281
00:50:07,126 --> 00:50:08,126
දැන්මද?

282
00:50:08,417 --> 00:50:09,417
නෑ.

283
00:50:11,542 --> 00:50:13,126
මම කිව්වේ මෙහෙන් යන්න.

284
00:50:14,084 --> 00:50:15,751
අපි දෙන්නා කොහේ හරි යමු.

285
00:50:17,001 --> 00:50:18,209
කොහෙද?

286
00:50:18,751 --> 00:50:19,834
මම දන්නේ නෑ.

287
00:50:22,667 --> 00:50:24,167
කම්මෙනා බෝර්ලා වලට යමුද?

288
00:50:24,876 --> 00:50:26,709
එළුවන්ට කෑම දෙන්නේ කවුද?

289
00:50:26,792 --> 00:50:28,501
එළුවෝ බේරෙයි!

290
00:50:31,542 --> 00:50:34,584
එන්නකෝ. අපේ විනෝද උද්‍යානයට යමු.

291
00:50:38,001 --> 00:50:40,417
අපිට පුංචි දෝනට්ස් කන්නත් පුළුවන්.

292
00:50:42,334 --> 00:50:43,459
මී පැණි එක්කද?

293
00:50:44,584 --> 00:50:45,667
කුරුඳුත් දාලා.

294
00:51:24,876 --> 00:51:26,042
මම හෙට එන්නම්.

295
00:51:30,167 --> 00:51:31,459
නැත්නම්, අදම වෙන්න ඇති.

296
00:53:54,417 --> 00:53:55,626
අන්නෙටා පැටියෝ.

297
00:53:56,417 --> 00:53:57,751
ගියෝර්ගෝස් කොහේද?

298
00:53:58,126 --> 00:54:00,084
එයා කෙලින්ම ස්ටේෂන් එකට ගියා...

299
00:54:00,501 --> 00:54:02,501
අපි අතරමග නැවතුණා.

300
00:54:02,584 --> 00:54:06,042
මගේ රත්තරනේ. ඒක මෙහෙට ගේන්න.

301
00:54:07,626 --> 00:54:10,584
ඔයා මට කෝල් එකක් දෙන්න තිබුණා.

302
00:54:11,042 --> 00:54:15,959
ළමයෙක් ලැබෙන්න ඉද්දි ඔය වගේ බර වැඩ කරන එක
ඔයාට හොඳ නෑ.

303
00:54:16,376 --> 00:54:18,459
කමක් නෑ. මම මීට වඩා දේවල් කරලා තියෙනවා.

304
00:54:18,542 --> 00:54:19,959
මොනවද?

305
00:54:20,417 --> 00:54:21,417
කිසි දෙයක් නෑ.

306
00:54:21,792 --> 00:54:22,959
මම විහිළුවක් කළේ.

307
00:54:23,417 --> 00:54:26,542
කාර් එකේ ආපු නිසා ඔයාගේ බඩේ අමාරුවක්
ඇති නේද?

308
00:54:26,959 --> 00:54:29,209
මම ඔයාට කැමොමයිල් තේ එකක් හදන්නද?

309
00:54:29,292 --> 00:54:31,209
මම කෝපි බිව්වා, මට අවුලක් නෑ.

310
00:54:31,292 --> 00:54:33,376
කැමොමයිල් තේ එකක් බිව්වම හරි යයි.

311
00:54:33,792 --> 00:54:37,167
ජියෝර්ගොස් එක්ක මගේ මුල් මාස ටික
මාරම දරුණුයි.

312
00:54:37,417 --> 00:54:39,292
හැමතිස්සෙම වමනේ ගියා.

313
00:54:39,542 --> 00:54:43,626
හැමදාම එකම දේ. හැබැයි ඒක ඉබේම හරියයි.

314
00:54:47,042 --> 00:54:49,376
නියම එකතුවක්නේ.

315
00:54:49,667 --> 00:54:51,876
ස්තූතියි. මේක මගේ මාමණ්ඩියගේ.

316
00:54:53,751 --> 00:54:55,459
ඔයා ක්ලැරිනට් වලට මාර ආසයි වගේ.

317
00:54:55,542 --> 00:54:57,709
මම පිස්සු වැටිලා ඉන්නේ. විශේෂයෙන්ම චල්කියාස්ට.

318
00:54:58,126 --> 00:55:00,167
එක පාරක් එයා ටිර්නා වලට ඇවිත් වාදනය කළා.

319
00:55:00,542 --> 00:55:04,334
අපි යාළුවෝ ටික එකතු වෙලා
ඉස්සරහම පේළියේ වාඩි වුණා.

320
00:55:04,834 --> 00:55:07,126
එයා මාව දැකලා වේදිකාවට කතා කළා,

321
00:55:07,626 --> 00:55:11,126
ඊට පස්සේ අපි දෙන්නා එක සින්දුවකට නැටුවා.

322
00:55:12,876 --> 00:55:15,834
කැමොමයිල් ඉවර නිසා මම
කඳුකරේ තේ එකක් හැදුවා.

323
00:55:16,417 --> 00:55:19,501
මේක ඔයාගේ ගම ටිර්නා වල තේ.

324
00:55:22,001 --> 00:55:23,001
දැක්කද?

325
00:55:23,792 --> 00:55:25,751
දෙවියෝ හැමදේම බලාගන්නවා.

326
00:55:30,626 --> 00:55:32,626
මොකද? තිත්තද?

327
00:55:32,959 --> 00:55:34,001
ඔව්, පොඩ්ඩක්.

328
00:55:34,251 --> 00:55:36,876
කමක් නෑ. ඒක ඔයාට හොඳයි.

329
00:55:36,959 --> 00:55:38,001
බොන්න.

330
00:55:43,167 --> 00:55:44,876
මම පොඩි කාලේ

331
00:55:45,501 --> 00:55:50,542
තාත්තා එක්ක තේ කොළ කඩන්න
අපි 'ද එග්' කන්ද නගිනවා.

332
00:55:58,334 --> 00:56:00,584
මට පොඩ්ඩක් බඩගිනියි. මම මොනවා හරි හදන්නද?

333
00:56:00,959 --> 00:56:02,834
අපි ජියෝර්ගොස් එනකම් ඉමුද?

334
00:56:03,251 --> 00:56:05,251
ජියෝර්ගොස් එන්න තව පැය හයක් තියෙනවා.

335
00:56:06,001 --> 00:56:07,167
ආ, හරි.

336
00:56:08,001 --> 00:56:11,584
අපි ටීවී එකක් බලමුද?
එතකොට බඩගින්න අමතක වෙයි.

337
00:56:22,667 --> 00:56:24,459
මේ නගරේ කරන්න මොනවද තියෙන්නේ?

338
00:56:25,792 --> 00:56:27,626
ඔයා සත්වෝද්‍යානයට ගිහින් බලන්න ඕනේ.

339
00:56:27,792 --> 00:56:30,417
ලෝකේ තියෙන හොඳම තැන්වලින් එකක්ලු.

340
00:56:30,876 --> 00:56:34,001
ජියෝර්ගොස් පොඩි කාලේ
මම හැම සෙනසුරාදම එයා එක්ක එතනට ගියා.

341
00:56:34,376 --> 00:56:36,709
එතන හැම ජාතියේම සත්තු ඉන්නවා.

342
00:56:36,834 --> 00:56:40,084
සුදු පාට රින්ඩියර් කෙනෙක් පවා ඉන්නවා.

343
00:56:41,001 --> 00:56:43,501
එයා තාම ජීවතුන් අතරද දන්නේ නෑ.

344
00:56:44,626 --> 00:56:46,334
හැබැයි ඔයා යන්න. ඔයාට ඒක අල්ලලා යයි.

345
00:57:40,667 --> 00:57:41,709
එයා ඇවිත්.

346
00:58:51,042 --> 00:58:52,834
මම චැනල් එක මාරු කළාට කමක් නැද්ද?

347
00:59:01,876 --> 00:59:05,459
අවුරුදු ගාණක් ටීවී එකේ හිටියත්

348
00:59:06,292 --> 00:59:08,376
එයාගේ මූණ තාම ඒ වගේමයි නේද?

349
00:59:09,334 --> 00:59:12,126
එයා ආයෙත් ඇවිත්? අනේ මන්දා.

350
00:59:15,084 --> 00:59:17,792
හැබැයි අද දෙන තෑගි ටික නම් බලන්න ඕනේ.

351
00:59:19,001 --> 00:59:21,126
පහුගිය දවසක කවුද ගෑනු කෙනෙක් කෝල් කළා

352
00:59:21,542 --> 00:59:23,001
කිල්කිස් පැත්තෙන්.

353
00:59:26,959 --> 00:59:29,709
කෝල් එකක් ගන්න එකත් ලේසි නෑ.

354
00:59:33,334 --> 00:59:35,834
ත්‍යාග නම් එච්චර නරක නෑ.

355
01:01:41,334 --> 01:01:42,626
ඔයා කොහෙද යන්න හදන්නේ?

356
01:01:43,667 --> 01:01:44,876
ක්ලබ් එකකට.

357
01:01:46,126 --> 01:01:47,209
මගේ යාළුවොත් එක්ක.

358
01:01:50,917 --> 01:01:52,001
ක්ලබ් එකකටද?

359
01:01:55,459 --> 01:01:56,792
මම ක්ලබ් එකකට ගිහින්ම නෑ...

360
01:01:58,001 --> 01:01:59,459
මේ ආර්ථික ප්‍රශ්න ආවට පස්සේ.

361
01:02:07,251 --> 01:02:08,292
මම ඔයාව දාන්නද?

362
01:02:08,501 --> 01:02:09,584
එපා, මම යන්නම්.

363
01:02:10,959 --> 01:02:12,084
ඒත් ස්තූතියි.

364
01:02:19,167 --> 01:02:20,334
ඔයා ලස්සනයි.

365
01:02:20,709 --> 01:02:22,584
මගේ පුතාට හොඳ රසයක් තියෙනවා.

366
01:02:27,084 --> 01:02:28,084
අමතක කරන්න එපා

367
01:02:29,584 --> 01:02:31,459
ඔයාගේ බීම ගැන ඇහැ ගහගෙන ඉන්න.

368
01:02:34,334 --> 01:02:36,209
ආගන්තුකයන් එක්ක කතා කරන්නත් එපා.

369
01:02:38,334 --> 01:02:40,584
බය වෙන්න එපා. මම තනියම නෙවෙයිනේ යන්නේ.

370
01:02:41,042 --> 01:02:43,334
ක්ලබ් වල ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා
ඔයා දන්නවද?

371
01:06:18,209 --> 01:06:20,126
සර්වයිවර් බලන්න වෙලාව හරි!

372
01:06:20,751 --> 01:06:22,501
අපි දෙන්නා එකට බලමු.

373
01:06:23,917 --> 01:06:26,167
අපි කොතනින්ද නැවැත්තුවේ කියලා මට මතක නෑ.

374
01:06:27,001 --> 01:06:30,167
ඔයා දන්නවනේ, මම සෙලිබ්‍රිටිලා ඉන්න එකට
එච්චර කැමති නෑ.

375
01:06:31,126 --> 01:06:33,626
සාමාන්‍ය මිනිස්සු ඉන්න එක තමයි හොඳ.
ඔයා මොකද හිතන්නේ?

376
01:06:36,209 --> 01:06:39,084
හිතලා බලන්න, කොච්චර දුරක් යනවද කියලා

377
01:06:39,876 --> 01:06:42,876
ගෙදරින් කොච්චර කාලයක් ඈත් වෙලා ඉන්නවද

378
01:06:43,167 --> 01:06:45,959
සර්පයෝ, ගෝනුස්සෝ එක්ක නිදාගන්න.

379
01:06:51,459 --> 01:06:54,209
ඒත් මම හිතන්නේ ඒකේ සල්ලි තියෙනවා.

380
01:06:56,126 --> 01:06:57,751
ඔයා ඒක කරනවද?

381
01:06:57,792 --> 01:06:59,626
බලන්නකෝ මඩේ පෙරළෙන හැටි.

382
01:07:01,459 --> 01:07:02,501
දැන් මොකද වෙන්නේ?

383
01:07:06,709 --> 01:07:09,667
උන් හැමතිස්සෙම මෙච්චර ශක්තිමත්ද
නැත්නම් උන් ලොකු වුණාද?

384
01:07:11,792 --> 01:07:12,834
ඔයා කොහෙද යන්න හදන්නේ?

385
01:07:14,376 --> 01:07:15,751
මම සිගරට් එකක් බොන්න යන්න හදන්නේ.

386
01:07:16,917 --> 01:07:19,292
ඇනෙටා, ඔයාට ඒක කරන්න බැහැ.

387
01:08:32,376 --> 01:08:33,709
ඔයා ඕවා කොහෙන්ද හොයාගත්තේ?

388
01:08:42,376 --> 01:08:44,126
නෙට්ල් පයි එකක් හදමුද?

389
01:08:44,417 --> 01:08:46,084
මම තෙසාලි වලනේ, අමතක වුණාද?

390
01:08:46,376 --> 01:08:48,209
මම ඕන තරම් පයි හදලා තියෙනවා.

391
01:09:03,542 --> 01:09:05,876
තව එකයි
ඊට පස්සේ මම ඔයාට දෙන්නේ නෑ.

392
01:09:06,126 --> 01:09:07,709
එන්න මාරෝ.

393
01:09:08,292 --> 01:09:10,084
බාර් එක වහලා, මිස්.

394
01:09:12,876 --> 01:09:14,251
-චියර්ස්.
-චියර්ස්.

395
01:09:20,459 --> 01:09:21,459
මේ තියෙන්නේ ඒක.

396
01:09:21,501 --> 01:09:22,542
මොකක්ද?

397
01:09:22,584 --> 01:09:26,042
මම ඔයාට කිව්ව ඒ සින්දුව.

398
01:09:27,376 --> 01:09:28,501
නැගිටින්න.

399
01:09:28,876 --> 01:09:29,876
නැගිටින්න.

400
01:09:30,167 --> 01:09:31,876
නැගිටිනවා මාරෝ.

401
01:09:32,876 --> 01:09:39,542
<i>මම ඔයාට කිව්වේ නැද්ද
මෝල පැත්තේ යන්න එපා කියලා, මගේ රත්තරනේ</i>

402
01:09:41,501 --> 01:09:45,334
<i>රෝදෙට අහුවෙලා කැපෙන්න දෙන්න එපා</i>

403
01:09:45,417 --> 01:09:47,876
<i>එහෙම වුණොත් මම මිනීමරුවෙක් වෙනවා, මගේ රත්තරනේ</i>

404
01:09:47,959 --> 01:09:49,584
පරිස්සම් කරපන්, මාරෝ.

405
01:09:50,167 --> 01:09:54,876
<i>මගේ රත්තරනේ, මගේ රත්තරනේ
මගේම කොටසක් වගේ</i>

406
01:10:23,209 --> 01:10:25,126
ඔයා විනෝද වෙනවා දකිද්දී මට හරි සතුටුයි.

407
01:10:26,334 --> 01:10:27,501
ලැජ්ජ වෙන්න එපා.

408
01:10:31,251 --> 01:10:33,459
මම දන්නවා මේ හැමදේම ඔයාට බය හිතෙන දෙයක් වෙන්න ඇති කියලා.

409
01:10:34,251 --> 01:10:38,126
මම ගියෝර්ගෝස්ව ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම

410
01:10:39,292 --> 01:10:41,959
මට කොච්චර බය හිතුණද කියනවා නම් මම පාහේ...

411
01:10:44,667 --> 01:10:45,667
ඔයා දන්නවනේ.

412
01:10:49,251 --> 01:10:50,959
ඒත් දෙවියන්ට පින් සිද්ධ වෙන්න මම ඒ දේ කළේ නෑ.

413
01:10:52,501 --> 01:10:54,959
නැත්නම් අපි අද මෙතන

414
01:10:55,751 --> 01:10:57,834
සින්දු කිය කිය නට නට ඉන්නේ නෑ.

415
01:11:04,126 --> 01:11:05,792
මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.

416
01:11:07,876 --> 01:11:14,459
අවුරුදු ගාණකින් මට ලැබුණු හොඳම දවස මේක.

417
01:11:15,959 --> 01:11:17,251
ඇත්තටම.

418
01:15:35,542 --> 01:15:36,667
අනෙටා?

419
01:15:37,209 --> 01:15:38,251
ඔයා මෙතන මොකද කරන්නේ?

420
01:15:43,167 --> 01:15:44,542
මම නිකන් ඇවිදින්න ආවා.

421
01:15:44,626 --> 01:15:45,751
මේ කුඹුරු යායේ?

422
01:15:45,834 --> 01:15:48,292
ඇයි? පිටත හරි ලස්සනයි.

423
01:15:48,584 --> 01:15:50,876
ගියෝර්ගෝස් ඔයාව හොයනවා.

424
01:15:51,876 --> 01:15:53,126
මාර හුරතල්.

425
01:15:53,292 --> 01:15:54,667
මම එයාට කතා කරන්නම්.

426
01:15:56,209 --> 01:15:57,959
එයා ලයින් එකේ ඉන්නවද?

427
01:15:58,084 --> 01:16:00,292
ඔව්. එයා දැන් ඉන්නවා.

428
01:16:04,042 --> 01:16:05,834
මට එයා එක්ක පොඩ්ඩක් කතා කරන්න දෙන්න.

429
01:16:06,709 --> 01:16:08,209
පේජින් 513.

430
01:16:11,084 --> 01:16:12,417
ගියෝර්ගෝ, ඔයා එතන ඉන්නවද?

431
01:16:14,751 --> 01:16:16,209
මම ඔයාට සප්‍රයිස් එකක් තියන් ඉන්නේ.

432
01:16:20,792 --> 01:16:21,917
ගියෝර්ගෝ?

433
01:16:22,584 --> 01:16:23,709
අනෙටා?

434
01:16:23,834 --> 01:16:26,001
මොන හු*ක්ද බබා මේ?

435
01:16:26,292 --> 01:16:29,292
අපි උදේ ඉඳන් ඔයාව හොයනවා.
අම්මා නම් පිස්සුවෙන් වගේ ඉන්නේ.

436
01:16:30,167 --> 01:16:31,792
මට පොඩ්ඩක් ඇවිදින්න ඕන වුණා.

437
01:16:32,626 --> 01:16:36,917
ඔයා මාව චාටර් කරන්නද හදන්නේ?

438
01:16:37,042 --> 01:16:39,292
මේක හරිම ලැජ්ජයි.

439
01:16:39,334 --> 01:16:40,792
අහන්නකෝ, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.

440
01:16:40,876 --> 01:16:46,917
ඔයා නිකන්ම ඇහැරිලා දුවගෙන ආවද?

441
01:16:48,250 --> 01:16:51,167
අනෙටා, ඔයා අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ.

442
01:16:51,292 --> 01:16:53,584
මට ඕනේ මම ආදරේ කරන කෙනෙක් එක්ක දරුවෙක් හදන්න.

443
01:16:54,959 --> 01:16:56,792
මම වෙනුවෙන් ඔයාගේ අම්මගෙන් සමාව ඉල්ලන්න.

444
01:19:28,334 --> 01:19:29,876
මම ඔයාට නෙට්ල් පයි එකක් ගෙනාවා.

445
01:22:57,209 --> 01:23:02,209
තුන්වන පරිච්ඡේදය - බිත්තරය

446
01:23:25,126 --> 01:23:27,042
මම ඒවා එළියේ තියන්න තිබුණේ නෑ.

447
01:23:27,501 --> 01:23:29,126
ඒ ගැන හිත හිත ඉන්න එපා.

448
01:23:29,709 --> 01:23:31,167
ඔහොම දේවල් වෙනවනේ.

449
01:23:33,459 --> 01:23:35,876
මම ස්පිරෝස්ගෙන් අහන්නම්
එයාට අපිට එළුවන් ටිකක් දෙන්න පුළුවන්ද කියලා.

450
01:23:36,626 --> 01:23:38,417
එයා කොහොමත් ඒවා අතඇරලා දාලානේ ඉන්නේ.

451
01:23:40,001 --> 01:23:41,126
වද වෙන්න එපා.

452
01:23:42,417 --> 01:23:43,834
අපි ඒවා විකුණලා දානවා.

453
01:23:48,001 --> 01:23:49,376
මොනවද විකුණන්නේ?

454
01:23:49,792 --> 01:23:50,876
හැමදේම.

455
01:23:52,667 --> 01:23:54,626
ගව පට්ටියේ ඉතුරු වෙලා තියෙන ටික.

456
01:23:55,084 --> 01:23:56,126
ට්‍රැක්ටරේ.

457
01:23:56,751 --> 01:23:58,876
මම ඔයාට ඉඩමේ ඔප්පුව දෙන්නම්.

458
01:23:59,876 --> 01:24:01,751
සල්ලි ටික අරන් ගිහින් මොනවා හරි ඉගෙන ගන්න.

459
01:24:01,792 --> 01:24:03,667
ඔයාගේ වයසේ අයව ආශ්‍රය කරන්න.

460
01:24:04,751 --> 01:24:05,834
එතකොට ඔයා?

461
01:24:07,292 --> 01:24:08,626
කවුද ඔයාව බලාගන්නේ?

462
01:24:10,376 --> 01:24:11,542
මාව කවුද බලාගන්නේ?

463
01:24:14,042 --> 01:24:16,917
මම ඔයාගේ අම්මව බලාගත්තා

464
01:24:18,334 --> 01:24:19,376
දැන්

465
01:24:20,542 --> 01:24:22,626
ඔයාට ඉතුරු වෙලා ඉන්නේ මමයි එළුවො ටිකයි විතරයි.

466
01:24:24,792 --> 01:24:26,167
ඒකෙන් මොකද වුණේ කියලා ඔයා දැක්කනේ.

467
01:24:28,042 --> 01:24:29,126
ඒක එක වැරදීමක් විතරයි.

468
01:24:29,209 --> 01:24:30,209
අපි ඒක විසඳගමු.

469
01:24:31,209 --> 01:24:32,792
හිතුවක්කාර වෙන්න එපා.

470
01:24:33,959 --> 01:24:35,876
ගිහින් ඔයාගේ ජීවිතේ විඳින්න.

471
01:24:36,251 --> 01:24:38,209
ඇනෙටා වගේ පවුලක් පන්සලක් පටන් ගන්න බලන්න.

472
01:26:35,167 --> 01:26:36,626
-ඉන්නකෝ!
-පොඩ්ඩක් ඉන්න.

473
01:26:36,667 --> 01:26:38,542
හේයි, ආගිරෝ!

474
01:26:39,001 --> 01:26:41,376
-මට මේ ඩෝනට් එක කන්න දෙන්න.
-ගන්න, කන්න.

475
01:26:41,709 --> 01:26:43,001
-ඔයාට ඕනෙද?
-.

476
01:26:43,209 --> 01:26:44,209
එහෙනම්.

477
01:26:44,542 --> 01:26:46,001
මගේ නියපොතු ඇලෙනවා.

478
01:26:46,626 --> 01:26:47,626
මට ටිකක් දෙන්න...

479
01:26:57,209 --> 01:26:58,626
මම ඔයාගේ ළඟින්ම ඉන්නම්.

480
01:26:58,709 --> 01:27:00,459
මගේ ළඟින්ද?
නැත්නම් නිකන් බලාගෙන ඉන්නද?

481
01:27:00,542 --> 01:27:01,584
ඔව්.

482
01:27:59,292 --> 01:28:00,667
ඒකත් ඉවරයි.

483
01:28:03,459 --> 01:28:06,334
ඔයා ගොවිපළ විකුණන්න හොයාගෙන තියෙන්නේ
සැබෑ කැ*යෝ ටිකක්.

484
01:28:09,959 --> 01:28:11,501
ඔව්, ඔයා කියන එක ඇත්ත.

485
01:28:17,334 --> 01:28:19,126
ඔප්පු වැඩ ටික ඉවර වුණාම

486
01:28:20,042 --> 01:28:21,709
ඔයාගේ බඩු ටික එකතු කරගන්න.

487
01:28:23,751 --> 01:28:26,751
ඔයාට තැනක් හොයාගන්නකම්
ඔයාගේ නැන්දා ගාව ඉන්න පුළුවන්.

488
01:28:32,792 --> 01:28:34,209
ඔයා අද රෑ පාටි කරනවද?

489
01:28:34,876 --> 01:28:36,417
-නෑ.
-ඇයි නැත්තේ?

490
01:28:39,542 --> 01:28:42,209
සෙනසුරාදා රෑ ඔයාගේ තාත්තා එක්ක
ගෙදරට වෙලා ඉන්නවද?

491
01:28:44,751 --> 01:28:47,501
ගිහින් යාළුවෝ එක්ක විනෝද වෙන්න.

492
01:28:49,001 --> 01:28:52,376
මකිස්ට කියන්න පළවෙනි වටේ මගෙන් කියලා.

493
01:29:07,001 --> 01:29:13,667
<i>ඉර බැහැගෙන යනවා
දවස ඉවර වෙලා එනවා</i>

494
01:29:15,126 --> 01:29:19,167
<i>දවස ඉවර වෙලා එනවා</i>

495
01:29:21,584 --> 01:29:27,209
<i>මගේ හිතට නම්
මගේ ආදරේ අමතක කරන්න බැහැ</i>

496
01:29:29,126 --> 01:29:33,417
<i>අමතක කරන්න බැහැ</i>

497
01:29:35,459 --> 01:29:38,459
<i>එළියට එන්න, මට ඔයාව දකින්න ඕනේ</i>

498
01:29:40,001 --> 01:29:42,834
<i>එළියට එන්න, මට ඔයාව දකින්න ඕනේ</i>

499
01:29:44,584 --> 01:29:47,334
<i>එළියට එන්න, මට ඔයාව දකින්න ඕනේ</i>

500
01:29:48,667 --> 01:29:52,334
<i>කියන්න තියෙන්නේ වචන ටිකයි</i>

501
01:30:12,542 --> 01:30:15,834
<i>කවුද ඔයාව සිපගත්තේ?</i>

502
01:30:17,042 --> 01:30:20,876
<i>කවුද ඔයාව සිපගත්තේ?</i>

503
01:30:21,542 --> 01:30:24,501
<i>කවුද ඔයාව සිපගත්තේ?</i>

504
01:31:39,001 --> 01:31:40,584
මම ඔයාට නෙට්ල් පයි එකක් ගෙනාවා.

505
01:32:35,209 --> 01:32:36,376
ඇනෙටා?

506
01:32:36,834 --> 01:32:37,876
හේයි මයික්.

507
01:32:39,709 --> 01:32:41,126
කොහොමද ඉතින්?

508
01:32:42,084 --> 01:32:43,376
මොකද වෙන්නේ?

509
01:32:44,167 --> 01:32:45,959
අපි හිතුවේ ඔයා අතුරුදහන් වෙලා කියලා.

510
01:32:46,042 --> 01:32:47,126
මට ඔයාව මගහැරුණා.

511
01:32:47,209 --> 01:32:48,417
මටත් එහෙමයි.

512
01:32:49,501 --> 01:32:50,834
ඔයා මෙතන මොකද කරන්නේ?

513
01:32:52,417 --> 01:32:53,626
මම පැනලා ආවා.

514
01:32:56,167 --> 01:32:57,459
මමත් ඒක ඇහුවා.

515
01:32:59,751 --> 01:33:00,876
මොනවද ඔයා ඇහුවේ?

516
01:33:01,084 --> 01:33:02,584
මම හරිම බය වුණා බං.

517
01:33:05,667 --> 01:33:07,542
ඔව්, වැඩේ සෑහෙන්න කැ* වුණා.

518
01:33:08,709 --> 01:33:11,626
මචං, අද රෑට මට ඔයාගේ ගෙදර ඉන්න පුළුවන්ද?

519
01:33:11,751 --> 01:33:14,126
මම බියර් අරන් එන්නම්, ඔක්කොම විස්තර කියන්නම්.

520
01:33:15,292 --> 01:33:16,292
මචං.

521
01:33:17,126 --> 01:33:18,251
මම දන්නේ නෑ.

522
01:33:19,042 --> 01:33:20,292
මොකක්ද ඔයා දන්නේ නැත්තේ?

523
01:33:21,001 --> 01:33:25,209
මම ගියෝර්ගොස් එක්ක ටිකක් ළඟින් ඉන්නේ.

524
01:33:26,542 --> 01:33:28,126
එතකොට අපි ළඟින් නෙවෙයිද ඉන්නේ?

525
01:33:28,334 --> 01:33:29,459
ඔව් මචං.

526
01:33:29,959 --> 01:33:33,292
මට මේකට පැටලෙන්න ඕන නෑ.

527
01:33:34,542 --> 01:33:37,251
ඔයා මාව මෙතන තනිකරලා යන්නද හදන්නේ?

528
01:34:13,667 --> 01:34:15,167
මම ඔයාව ඇහැරෙව්වද?

529
01:34:16,584 --> 01:34:18,584
මම නිකන් නිදාගන්න හදද්දී තමයි.

530
01:34:33,084 --> 01:34:34,667
ඔයා අපිව හොඳටම බය කළා.

531
01:34:42,251 --> 01:34:44,251
අඩුම තරමේ එක ෆෝන් කෝල් එකක්වත් දෙන්න බැරි වුණාද?

532
01:34:53,709 --> 01:34:54,917
මට සමාවෙන්න.

533
01:35:01,542 --> 01:35:03,709
ඔයා තනියම ළමයෙක්ව
හදාගන්නේ කොහොමද?

534
01:35:05,209 --> 01:35:06,751
එයා ඔයාව ආයේ ගත්තේ නැත්නම්?

535
01:35:09,126 --> 01:35:11,209
මට ජෝර්ජ් එක්ක ළමයෙක්ව හදන්න ඕන නෑ.

536
01:35:14,251 --> 01:35:15,667
වෙන කවුරුහරි ඉන්නවද?

537
01:35:27,917 --> 01:35:29,417
ඒත් එයාලට මාව ඕන නෑ.

538
01:35:33,251 --> 01:35:34,501
මගේ කෙල්ල.

539
01:35:45,292 --> 01:35:46,751
එයා ටිර්නා වලින්ද?

540
01:36:19,542 --> 01:36:20,667
ආගිරෝ!

541
01:36:38,959 --> 01:36:40,459
මොකද වුණේ? කටේ පණ නැද්ද?

542
01:36:45,001 --> 01:36:46,459
සත්තු ඔක්කොම කොහේ ගියාද?

543
01:36:47,501 --> 01:36:48,792
ඒ ඔක්කොම මැරුණා.

544
01:36:49,501 --> 01:36:51,042
මොකක්ද ඒ කියන්නේ?

545
01:36:53,917 --> 01:36:56,667
මම රෑ එළියේ දාලා ගියාම
මොකක්දෝ සතෙක් ඇවිත් උන්ව කෑවා.

546
01:36:57,001 --> 01:36:58,251
මුළු රංචුවමද?

547
01:36:58,667 --> 01:37:00,209
ඉතුරු වුණ ටික අපි වික්කා.

548
01:37:00,751 --> 01:37:02,376
වික්කා? කාටද?

549
01:37:06,834 --> 01:37:08,126
ඔයා මට කියනවද?

550
01:37:08,876 --> 01:37:09,917
ඔයාට ඒකෙන් වැඩක් තියෙනවද?

551
01:37:10,001 --> 01:37:11,542
ඔයා ගොවිපළක් ගන්නද හදන්නේ?

552
01:37:11,626 --> 01:37:12,917
ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ?

553
01:37:12,959 --> 01:37:14,834
ඔයාගේ එළුවන් මැරුණ එකට මම වගකියන්න ඕන නෑ.

554
01:37:15,417 --> 01:37:16,417
නෑ.

555
01:37:16,709 --> 01:37:18,376
ඔයා කිසිම දේකට වගකියන්න ඕන නෑ.

556
01:37:23,334 --> 01:37:24,917
ඔයාට කතා කරන්න ඕන නැද්ද?

557
01:37:28,834 --> 01:37:30,209
කතා කරන්න මොනවා තියෙනවද?

558
01:39:45,376 --> 01:39:46,667
හේයි කොල්ලනේ.

559
01:39:49,959 --> 01:39:51,126
මම කිව්වා හේයි කොල්ලනේ කියලා.

560
01:40:01,209 --> 01:40:02,292
චියර්ස්.

561
01:40:08,501 --> 01:40:09,751
චියර්ස්.

562
01:40:14,042 --> 01:40:18,709
එකම මේසෙක වාඩි වෙලා ඉන්න
හැම බයගුල්ලෙක්ම එක තැන ඉන්න එක මරු.

563
01:40:24,292 --> 01:40:25,501
මම ඒක ගන්නම්.

564
01:40:56,459 --> 01:41:01,084
<i> තිත්ත දාස්පෙතියා මල් මත </i>

565
01:41:01,334 --> 01:41:06,376
<i> මම නින්දට වැටුණා </i>

566
01:41:16,417 --> 01:41:20,667
<i> එන්නකෝ, මට ටිකක් නිදාගන්න දෙන්න </i>

567
01:41:20,917 --> 01:41:25,709
<i> එන්නකෝ, මට ලොකු හීනයක් පෙනුණා </i>

568
01:41:34,959 --> 01:41:39,376
<i> මම මගේ ආදරවන්තියව කසාද බැන්දා </i>

569
01:41:39,751 --> 01:41:44,292
<i> මුරණ්ඩුකමට, වෛරයට </i>

570
01:41:54,667 --> 01:41:58,917
<i> එයා මගේ සතුරා එක්ක විවාහ වෙනවා </i>

571
01:41:59,167 --> 01:42:03,792
<i> මගේම මුරණ්ඩුකම නිසා </i>

572
01:42:13,167 --> 01:42:17,584
<i> එයා මාව එයාගේ මඟුලට ආරාධනා කරනවා </i>

573
01:42:17,876 --> 01:42:22,209
<i> මට කියනවා මනාලයාගේ සහායකයා වෙන්න කියලා </i>

574
01:42:32,417 --> 01:42:36,917
<i> ගිහින් එයාලව ඔටුනු පළඳවන්න </i>

575
01:42:37,084 --> 01:42:41,876
<i> එයාලගේ ශරීර දෙක එකතු කරන්න </i>

576
01:43:00,292 --> 01:43:04,792
<i> මම රන් ඔටුනු පහු කරනවා </i>

577
01:43:05,334 --> 01:43:09,667
<i> ඉවසපන්, මගේ අසරණ හදවත </i>

578
01:43:19,876 --> 01:43:24,167
<i> රිදී ඉටිපන්දම්, කරුණාව සහ දයාව </i>

579
01:43:24,417 --> 01:43:28,292
<i> විශ්වාසයක් නෑ </i>

580
01:43:28,501 --> 01:43:29,917
කට වහපන් වේ*!

581
01:43:32,084 --> 01:43:33,667
සංගීතය නවත්තපන්.

582
01:43:37,917 --> 01:43:41,292
සමාවෙන්න, ඔයා මොනවා හරි කිව්වද?

583
01:43:42,751 --> 01:43:44,709
ඔයා හිතන්නේ ඔයා හරිම දක්ෂයි කියලාද?

584
01:43:45,834 --> 01:43:47,792
ඔයා දන්නේවත් නෑ ඒ වචනේ තේරුම මොකක්ද කියලා.

585
01:43:51,417 --> 01:43:52,501
සමාවෙන්න.

586
01:43:53,417 --> 01:43:54,917
මට තව එක දෙයක් කියන්න දෙන්න.

587
01:44:01,584 --> 01:44:03,542
ඇයි ඔයාලා හැමෝම මං දිහා ඔහොම බලන්නේ?

588
01:44:07,501 --> 01:44:08,584
පළවෙනි දේ

589
01:44:10,126 --> 01:44:14,667
ඔයාලට ආයෙ කවදාවත් අහන්න ලැබෙන්නේ නෑ
මේ වගේ හඬක්.

590
01:44:14,876 --> 01:44:15,917
හරිද?

591
01:44:16,751 --> 01:44:18,292
ඒක තමයි පළවෙනි දේ.

592
01:44:20,126 --> 01:44:21,542
දෙවෙනි දේ

593
01:44:22,709 --> 01:44:24,584
ඇයි ඔයාලා හැමෝම ටිකක් සැහැල්ලුවෙන් ඉන්නේ නැත්තේ?

594
01:44:24,626 --> 01:44:27,251
මම එයා මැරුවා වගේනේ ඔයාලා හැසිරෙන්නේ.

595
01:44:27,709 --> 01:44:31,667
ජෝර්ජ්ට මාව දාලා ගිය එක ගැන එච්චරම ගාණක් තිබුණා නම්

596
01:44:31,834 --> 01:44:33,542
එයා දැන් මෙතන ඉන්න ඕන.

597
01:44:35,459 --> 01:44:37,084
ඒත් එයා ප*යෙක්.

598
01:44:39,084 --> 01:44:40,126
ඔයාලා හැමෝම වගේම.

599
01:44:45,626 --> 01:44:46,626
මොකක්ද?

600
01:44:48,376 --> 01:44:49,376
මොකක්ද?

601
01:44:49,709 --> 01:44:51,167
මොකක්ද ප්‍රශ්නේ?

602
01:44:51,834 --> 01:44:53,459
මම ජෝර්ජ්ව දාලා ආවා.

603
01:44:54,292 --> 01:44:56,417
අපේ ආදරණීයම පොලිස් නිලධාරියා.

604
01:44:56,542 --> 01:44:58,209
අපේ ආඩම්බරය.

605
01:45:02,001 --> 01:45:04,584
මොන වගේ වේ*යක්ද...

606
01:45:05,084 --> 01:45:06,126
සම්පූර්ණ වේ*යක්.

607
01:45:07,626 --> 01:45:08,709
එයා මොකද කළේ?

608
01:45:13,917 --> 01:45:15,959
මම සම්පූර්ණ වේ*යක්.

609
01:45:16,042 --> 01:45:18,834
මම කැමති ඕන දෙයක් මම කරනවා.

610
01:45:19,834 --> 01:45:21,459
මම ළමයාවත් නැති කළා.

611
01:45:21,542 --> 01:45:22,542
බූම්!

612
01:45:32,042 --> 01:45:33,084
ඔයා දන්නවද

613
01:45:34,834 --> 01:45:36,126
තල්මසුන් ගැන

614
01:45:41,626 --> 01:45:43,417
තල්මස් අම්මලා

615
01:45:44,959 --> 01:45:48,876
තමන්ගේ පැටවුන්ට කිරි දෙන්නේ
අවුරුදු තුනක් යනකම් කියලා?

616
01:45:50,251 --> 01:45:51,792
දන්නේ නැහැ නේද?

617
01:45:53,417 --> 01:45:54,751
කොහෙත්ම නැහැ.

618
01:45:58,001 --> 01:45:59,417
මට ඕන වුණේ

619
01:46:01,876 --> 01:46:04,167
මට ඕන වුණේ තල්මස් අම්මෙක් වෙන්න.

620
01:46:04,959 --> 01:46:06,126
දැන් ඉතින්,

621
01:46:08,459 --> 01:46:09,501
ඔයා

622
01:46:12,209 --> 01:46:14,126
ඔයා මගේ ඇස් දිහා බලන්නෙවත් නැහැ.

623
01:47:11,834 --> 01:47:13,084
ඔයාට පිස්සුද?

624
01:47:13,292 --> 01:47:14,751
නගිනවා. මම ඔයාව පැහැර ගන්නවා.

625
01:47:15,876 --> 01:47:17,292
ඔයාට කාර් එක පදින්නවත් බැහැ.

626
01:47:17,584 --> 01:47:18,792
ඔයා තමයි පදින්නේ.

627
01:47:22,834 --> 01:47:24,042
කාර් එකෙන් බහිනවා.

628
01:47:25,584 --> 01:47:26,626
හරි හරි.

629
01:47:29,001 --> 01:47:31,292
කාට හරි අනතුරක් වෙන්න කලින් බහිනවා.

630
01:47:40,667 --> 01:47:42,209
ඔයාට එහා පැත්තට වෙන්න ඕනෙද?

631
01:47:42,709 --> 01:47:43,792
එච්චර ඕනකමක් නැහැ.

632
01:48:02,834 --> 01:48:03,876
දැන් මොකද කරන්නේ?

633
01:48:04,251 --> 01:48:06,876
අපි රවුමක් යමුද?

634
01:48:07,751 --> 01:48:09,501
මට තවදුරටත් තිර්නා වල ඉන්න බැහැ.

635
01:48:32,251 --> 01:48:34,501
අන්තිම පාර අපි ඇවිදින්න ගිය වෙලාවේ
ඔයා අතුරුදහන් වුණා.

636
01:48:35,751 --> 01:48:38,084
පැහැදිලිවම කියනවා නම්, මම ආපහු ආවේ ඔයා වෙනුවෙන්.

637
01:48:39,126 --> 01:48:40,251
කමක් නැහැ.

638
01:48:55,209 --> 01:48:58,417
ලැරිසා වලදී මම සුදු පාට රින්ඩියර් කෙනෙක් දැක්කා.

639
01:48:58,501 --> 01:49:00,084
මට ලැරිසා ගැන අහන්න ඕන නැහැ.

640
01:49:00,876 --> 01:49:03,209
සමාවෙන්න, ඒක දැක්කම මට ඔයාව මතක් වුණා.

641
01:49:15,876 --> 01:49:18,334
මට බය හිතිලා මම වැරැද්දක් කරගත්තා.
මට සමාවෙන්න.

642
01:49:18,959 --> 01:49:19,959
ආ, ඇත්තද?

643
01:49:23,959 --> 01:49:25,417
ඒත් ඔයා තාමත් මට ආදරෙයි නේද?

644
01:49:37,917 --> 01:49:39,042
මම ඔයාව ගෙදර එක්කන් යනවා.

645
01:50:10,792 --> 01:50:13,042
ඊයේ රෑ ඔයා තමන්වම විහිළුවක් කරගත්තා.

646
01:50:16,501 --> 01:50:17,959
උන් ඒක ඉල්ලගෙනමයි කළේ.

647
01:50:19,292 --> 01:50:21,417
ඔයා දකින්න තිබුණා
ඒ මහලු මිනිස්සුන්ගේ මූණු.

648
01:50:22,084 --> 01:50:23,876
මාව විශ්වාස කරන්න, මම ඒක දැක්කා.

649
01:50:35,834 --> 01:50:37,751
ඒත් ඒක හරිම පට්ට.

650
01:50:54,959 --> 01:50:56,542
කරුණාකරලා, මේ පැත්තෙන් යන්න එපා.

651
01:50:56,626 --> 01:50:58,709
ඔයාට මෙහෙම ජීවත් වෙන්න බැහැ.

652
01:50:59,626 --> 01:51:01,251
මට එයා එක්ක කතා කරන්න ඕන නෑ.

653
01:51:09,501 --> 01:51:10,792
මම එයා එක්ක කතා කරන්නම්.

654
01:51:12,251 --> 01:51:13,251
මොනවා කියන්නද?

655
01:51:15,001 --> 01:51:16,917
කමක් නෑ. අපි හැමෝම වැඩිහිටියෝනේ.

656
01:51:17,501 --> 01:51:18,792
මම ඉක්මනට එන්නම්.

657
01:55:00,376 --> 01:55:02,001
මම දරුවාව තියාගත්තා.

658
01:55:05,001 --> 01:55:06,292
ඇත්තටමද?

659
01:55:10,876 --> 01:55:12,667
ඔයාට කියන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නෑ.

660
01:58:40,959 --> 01:58:42,167
මට මෙතන හරිම සැපයි.

661
01:58:56,459 --> 01:58:57,959
මට ඔයාගෙන් දෙයක් අහන්න පුළුවන්ද?

662
01:58:58,251 --> 01:58:59,292
අයියෝ එපා.

663
01:58:59,667 --> 01:59:03,042
ඒක එච්චර නරක නෑ, මම පොරොන්දු වෙනවා.

664
01:59:06,084 --> 01:59:07,126
අහන්න.

665
01:59:08,709 --> 01:59:11,626
එදා ගුහාව ඇතුලේ

666
01:59:11,792 --> 01:59:12,834
මම ඔයාව හොයාගන්න කලින්

667
01:59:13,167 --> 01:59:14,251
ඔයා දැක්කේ මොනවද?

668
01:59:15,583 --> 01:59:37,583
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

