﻿1
00:00:18,208 --> 00:00:21,750
සෑම මිනිසෙක් වෙනුවෙන්ම
මකුළුවන් මිලියන 3ක් ඉන්නවා.

2
00:00:23,125 --> 00:00:26,250
අපේ ගෙවල්වලින් 100% කම
එයාලා ඉන්නවා.

3
00:00:27,791 --> 00:00:31,250
මකුළුවෙක්ගෙන් මීටරයකට වඩා වැඩි දුරකින්
අපි කවදාවත් ඉඳලා නෑ.

4
00:00:32,708 --> 00:00:35,708
මකුළුවෝ මිනිස්සුන්ව කන්න
තීරණය කළොත්...

5
00:00:37,083 --> 00:00:40,000
අපි හැමෝම අවුරුද්දකින් මැරිලා.

6
00:00:41,541 --> 00:00:44,375
කරුණාකරලා බයවෙන්න එපා, නමුත්...

7
00:00:46,416 --> 00:00:49,750
සමහරවිට ඔයාගේ පුටුව යටත්
මකුළුවෙක් ඉන්නවා ඇති.

8
00:00:57,833 --> 00:01:00,000
මම හොඳින් ජතී මවනවා

9
00:01:01,708 --> 00:01:03,875
මගේ ජීවිතය හරිම සතුටින් පිරී තිබෙනවා

10
00:01:05,041 --> 00:01:07,375
මම මේකට ගොඩක් කැමතියි

11
00:01:07,458 --> 00:01:11,208
ඒ වගේම මේක කොච්චර කල්
පවතීවිද කවුද දන්නේ?

12
00:01:12,208 --> 00:01:14,041
මම හොඳින් ජතී මවනවා

13
00:01:15,791 --> 00:01:17,750
මම තමයි හැමදේම පාලනය කරන්නේ

14
00:01:19,500 --> 00:01:23,666
මට මෙච්චර වාසනාවක්
කොහෙන් ලැබුණද

15
00:01:23,750 --> 00:01:25,541
මම කවදාවත් දන්නේ නෑ

16
00:01:26,625 --> 00:01:29,125
මම හීන ලෝකයක ජීවත් වෙන්නේ

17
00:01:30,166 --> 00:01:32,625
අහසේ පාවී යනවා වගේ

18
00:01:33,916 --> 00:01:40,000
මගේ සතුටට මොනවා හරි
බාධාවක් ආවත්

19
00:01:40,083 --> 00:01:43,416
ඒ ගැන මට කමක් නෑ
මම හොඳින් ජතී මවනවා

20
00:01:44,916 --> 00:01:46,833
මම තමයි නියෝග කරන්නේ

21
00:01:48,000 --> 00:01:52,083
මම මගේ යාළුවොත් එක්ක
මගේ වාසනාව බෙදාගන්නවා

22
00:01:52,166 --> 00:01:53,875
මට ඒවා ගොඩක් තියෙනවා

23
00:02:10,125 --> 00:02:11,666
ආ.

24
00:02:20,583 --> 00:02:22,916
ආ.

25
00:02:53,416 --> 00:02:54,916
හේයි.

26
00:03:10,833 --> 00:03:15,750
මගේ ජීවිතය ඉවරයි
මට කෑගහන්න ඉඩ දෙන්න

27
00:04:36,041 --> 00:04:38,041
කාණු පිරිසිදු කිරීම

28
00:04:42,125 --> 00:04:43,125
පින්තාරු කිරීම

29
00:04:45,041 --> 00:04:47,041
අලුත්වැඩියා කිරීම

30
00:04:48,791 --> 00:04:49,958
ඉවත දැමීම

31
00:04:52,500 --> 00:04:54,333
මාරු කිරීම

32
00:04:57,583 --> 00:04:58,666
අමතක කරන්න එපා

33
00:05:20,708 --> 00:05:23,750
ජෝර්ජ්.
ඔයා ආපහු ආපු එක සතුටක්.

34
00:05:23,833 --> 00:05:25,625
-ඔයාට වෙලාව තියෙනවද?
-අනිවාර්යයෙන්.

35
00:05:31,125 --> 00:05:32,875
වාව්.

36
00:05:33,875 --> 00:05:35,333
ඒක රාක්ෂයෙක්.

37
00:05:35,416 --> 00:05:37,916
ඒක අහකට ගෙනියන්න.
මට ඒක බලාගෙන ඉන්න බෑ.

38
00:05:38,541 --> 00:05:40,958
ඔයාට එයාලට වඩා
උන්හාංට ඔයාව දැකලා බයක් තියෙනවා.

39
00:05:41,041 --> 00:05:42,666
වැරදියි, ඒත් ස්තූතියි.

40
00:05:51,000 --> 00:05:52,541
හැමෝම හොඳින් ඉන්නවද?

41
00:05:53,750 --> 00:05:56,166
මට පියාඹන අතරතුරේදී
මොකක්දෝ අසාත්මිකතාවයක් හැදුණා.

42
00:05:56,250 --> 00:05:58,791
-ඔව්, කොහොමද...
-පැපුවා නිව්ගිනියාවේ?

43
00:05:58,875 --> 00:06:01,833
ඇදහිය නොහැකි තරම්. අපි
ඒ නොදන්නා  එකට ගියා.

44
00:06:01,916 --> 00:06:06,125
අලුත් උභයජීවී විශේෂ අටක් සහ
අලුත් කෘමීන් බිලියනයක් සොයාගත්තා.

45
00:06:06,208 --> 00:06:07,916
ඒ වගේම මේ පිරිමියා.

46
00:06:08,000 --> 00:06:09,291
ඔ.

47
00:06:11,208 --> 00:06:12,833
අංබො මගේ දෙවියනේ.

48
00:06:12,916 --> 00:06:14,750
- මාර ලස්සනයි.
- ඔව්, නේද?

49
00:06:16,083 --> 00:06:18,916
මට ආරංචියක් ආවා,
ඔයා අලුත් සින්දුවක් කරනවා කියලා.

50
00:06:19,000 --> 00:06:20,708
අනේ, සමාවෙන්න. බිත්ති පල්ලි වගේ.

51
00:06:20,791 --> 00:06:23,583
නෑ, හොඳයි වගේ. මම ෆෑන් කෙනෙක්.

52
00:06:23,666 --> 00:06:27,458
අනේ පට්ටයි. තව එකෙක්.
මම දශකයට ළඟයි.

53
00:06:27,541 --> 00:06:29,625
ඔයාටම ඔච්චර තදින් සලකන්න එපා.

54
00:06:32,041 --> 00:06:34,125
ජීවිතේ කියන්නේ ඉලක්කවලට යන එක.

55
00:06:34,208 --> 00:06:38,500
ස්වභාවධර්මය මට උගන්නලා තියෙනවා
ඒක ඉලක්කවලට යන එකක් නෙවෙයි කියලා.

56
00:06:38,583 --> 00:06:40,250
ජීවිතේ කියන්නේ ජීවත් වෙලා ඉන්න එක.

57
00:06:41,708 --> 00:06:45,000
ඔයාට පට්ට අසනීපයි වගේ.
මම ඉක්මනට ෆාමසියට ගිහින් එන්නම්.

58
00:06:45,083 --> 00:06:47,458
නෑ,
මම නිදාගෙනම හොඳ කරගන්නවා.

59
00:06:48,750 --> 00:06:51,416
අර යෝධ මකුළුවා ගැන කිව්වොත්...
ඒක වීර ක්‍රියාවක්.

60
00:06:51,500 --> 00:06:53,750
ඕනෑම වෙලාවක. කෑගහන්න.

61
00:06:59,708 --> 00:07:01,500
-පස්සේ හම්බෙමු.
-පස්සේ හම්බෙමු, ජෝර්ජ්.

62
00:09:36,458 --> 00:09:40,083
ඊ වායු සමීකරණ
මාරු කරන්න දැන් කාලය හරි.

63
00:09:40,166 --> 00:09:42,333
මම ඔයාට ගෙවන්නේ හදන්න.

64
00:09:42,416 --> 00:09:45,458
වායු සමීකරණයක් හදන එක
මට ලොකු වැඩක්.

65
00:09:46,375 --> 00:09:48,708
එකේ බලන්නකෝ, හා?

66
00:09:48,791 --> 00:09:51,583
ටිකක් තව උත්සාහයක් ගන්න.
මාව පුදුම කරන්න.

67
00:09:52,125 --> 00:09:54,375
උෂ්ණත්වය සෙල්සියස් 36යි.
අපි 40ට ගියොත්...

68
00:09:54,458 --> 00:09:57,916
-ඒකට ඉඩ දෙන්න එපා.
-හරි, මම අව්ව අඩු කරන්නම්.

69
00:09:58,000 --> 00:10:00,625
අනිත් වැඩ ටික
ඔයා කළාද?

70
00:10:00,708 --> 00:10:04,291
-මම ඔයාට සටහන් තියලා ගියා.
-ඔව්. එයින් වැඩිපුරම.

71
00:10:04,375 --> 00:10:05,916
"එයින් වැඩිපුරම".

72
00:10:06,708 --> 00:10:08,291
ඔයා අවධානය යොමු කරන්න ඕනේ.

73
00:10:08,375 --> 00:10:11,750
දවස බාරගන්න.
කළමනාකාරීත්වය කවදාවත් නතර වෙන්නේ නෑ.

74
00:10:11,833 --> 00:10:14,083
මේ අව්වත් එහෙමමයි.
පට්ට උණුසුමක් තියෙන්නේ.

75
00:10:14,166 --> 00:10:17,291
නෑ, පට්ට උණුසුම කියන්නේ
මේ හිස් ෆ් එකට. හා?

76
00:10:17,375 --> 00:10:20,333
හිස්ව තියෙන එක පිළිකාවක් වගේ.
ඊටත් වඩා නරකයි.

77
00:10:20,416 --> 00:10:22,625
-ඔයා නම් කාලකණ්ණියෙක්, රොස්මෝර්.
-මට වෙලාව ලැබුණම.

78
00:10:22,708 --> 00:10:26,916
-භාඩකයෝ තරහින් ඉන්නේ.
-ඔව්, ඉතින්? උන්ට හෙන ගහපන්. මගුලක් කතා කරනවා!

79
00:10:27,000 --> 00:10:29,541
මිනිස්සුගෙන් කුණුහරුප අහගන්නේ
නැතුව ඉන්න.

80
00:10:29,625 --> 00:10:31,583
ඔයාගේ ජීවිතය ඔයාගේ අතට ගන්න.

81
00:10:31,666 --> 00:10:35,458
ඔයා ඇත්තටම කරන්න කැමති දේ
ඒකම නම්, ඔයා මොකද කරන්නේ?

82
00:10:35,541 --> 00:10:37,666
-මම දිවිනසාගන්නවා.
-ඒක නම් පට්ට විහිළුවක්.

83
00:10:37,750 --> 00:10:39,625
ඒක පාවිච්චි කරන්න, හැබැයි නිතරම නෑ.

84
00:10:39,708 --> 00:10:44,416
ඔයා කුලී නැතුව ඉන්නේ, මේ
ආර්ථික තත්ත්වයත් එක්ක ඒක පට්ට පිස්සුවක්.

85
00:10:44,500 --> 00:10:48,000
කාමර 20කට වඩා තියෙන ගොඩනැගිලිවලට
ස්ථානීය කළමනාකරුවෙක් අවශ්‍යයි.

86
00:10:48,083 --> 00:10:50,041
-සෙලීනා, මං කියන දේ අහන්න.
-සෙරීනා.

87
00:10:50,125 --> 00:10:53,708
ඔයාගේ ජීවිතේ එකම අරමුණ
සම්පූර්ණ කාර්යබහුලත්වයද? හා?

88
00:10:53,791 --> 00:10:57,791
මෙන්න මේ කඩතුරාව පිරී
තිබෙන්නේ කුලී ගෙවන අයගෙන්.

89
00:10:58,916 --> 00:11:01,000
එයාලට අමතර දේවල් දෙන්න පුළුවන්,

90
00:11:01,083 --> 00:11:04,916
නොමිලේ ටීවී සහ වයි-ෆයි,
නැත්නම් ජිම් එකක් වගේ.

91
00:11:05,000 --> 00:11:07,125
ඔව්, ඒක නියම අදහසක්.

92
00:11:07,208 --> 00:11:10,500
අපි ඔයාගේ ෆ් එක
ජිම් එකක් බවට පත් කරමු.

93
00:11:10,583 --> 00:11:13,208
-මම නම් සැබෑ දක්ෂයෙක්.
-හා?

94
00:11:13,291 --> 00:11:17,458
ඔව්, අපිට තියෙන්නේ කාමර 19ක් විතරයි,
කළමනාකරුවෙක් අවශ්‍යත් නෑ.

95
00:11:19,208 --> 00:11:21,000
කියන්නේ, ඔයා මාව ගෙදර යවනවා කියලද?

96
00:11:21,083 --> 00:11:22,791
දෙවියනේ! නෑ.

97
00:11:22,875 --> 00:11:26,083
නෑ. මගුලක් කතා කරනවා, නෑ.
නෑ, ඔයා ගොඩක් ලාභයි.

98
00:11:26,166 --> 00:11:29,125
ඔයාට කරන්න තියෙන්නේ වෙන
තැනකට යන්න එක විතරයි.

99
00:11:29,208 --> 00:11:32,416
-හරි. අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්ද?
-කතා කරන්න?

100
00:11:33,166 --> 00:11:34,666
කතා කරන එක දුර්වලකමක්.

101
00:11:35,333 --> 00:11:37,166
කතා කරන එකෙන් වැඩක් නෑ.

102
00:11:37,250 --> 00:11:40,291
නෑ. ඔය තරම් යටත්පහත්
වෙන්න එපා, සෙලීනා.

103
00:11:40,375 --> 00:11:42,833
යටත්පහත් වෙන අය
ලෝකය දිනාගන්නේ නෑ.

104
00:11:42,916 --> 00:11:46,375
යටත්පහත් වෙන අයව
කා දානවා. පට්ට රසයි.

105
00:11:47,083 --> 00:11:51,125
දැන් ඔයා දිගටම වැඩ කරන්න,
මම ඇස්පන්වලට යනවා.

106
00:11:51,875 --> 00:11:53,708
ඇස්පන්!

107
00:12:03,500 --> 00:12:05,000
හේයි, පොඩ්ඩ.

108
00:12:09,125 --> 00:12:12,041
ටිකක් වැඩිපුර හිනාවෙන්න
අමතක කරන්න එපා, හරිද?

109
00:12:15,791 --> 00:12:19,375
ආ, මට අමතක වෙන්න කලින්:
ගෙවල කුලී වැඩි කරනවා.

110
00:12:20,541 --> 00:12:25,208
නිකන් ඉන්න බැරි මේ නගර සභාව නිසා
වැඩි කරගන්න පුළුවන් වුණේ තුන් ප්‍රතිශතයක් විතරයි.

111
00:12:25,833 --> 00:12:29,041
මම කිව්වේ, මේ නගරය
අපි වගේ ගෙවල් හිමියන්ව අමාරුවෙ දානවා.

112
00:12:29,125 --> 00:12:30,625
මේකෙන් අපිව විනාශ වෙනවා.

113
00:12:49,458 --> 00:12:50,916
මේක නම් මහ කරුමයක්.

114
00:13:37,625 --> 00:13:39,458
ආ.

115
00:13:39,541 --> 00:13:41,333
මම මේක ගෙදර අයිතිකාරයට යවනවා.

116
00:13:42,166 --> 00:13:44,958
-ඔව්, එහෙම කරන්න.
-ඒක නිකම්ම බිත්තියෙන් වැටුණා.

117
00:13:45,041 --> 00:13:47,583
-හැමදේම කැඩිලා බිඳිලා යනවා.
-ඒ උෂ්ණත්වය නිසා වෙන්න ඇති.

118
00:13:47,666 --> 00:13:50,041
මේක නම් මහ විනාශයක්.
පහළිනුත් වතුර බේරෙනවා.

119
00:13:50,125 --> 00:13:51,750
ඒක මගේ ලැයිස්තුවේ තියෙනවා.

120
00:13:51,833 --> 00:13:54,083
-ඔයා මෙතන ඉන්නේ එක දවසයිද?
-හතක්.

121
00:13:54,875 --> 00:13:56,208
මම ඉන්නේ ඔයාට පහළ තට්ටුවේ.

122
00:13:56,291 --> 00:13:59,083
ඉතින් ඇයි මේ කුණුගොඩක්වත්
කවදාවත් හරියට කරන්නේ නැත්තේ?

123
00:14:24,500 --> 00:14:25,750
හේයි.

124
00:14:26,291 --> 00:14:28,208
-මොකක්ද මේ?
-ඔයා කියවන්න ඕනේ.

125
00:14:28,291 --> 00:14:29,666
මම අහන්නේ ශ්‍රව්‍ය පොත් විතරයි.

126
00:14:33,375 --> 00:14:34,875
මිස්ටර් රොස්මෝර්ගෙන්.

127
00:14:35,916 --> 00:14:37,916
-පුළුවන්ද සද්දය...

128
00:14:38,000 --> 00:14:39,958
වැඩි කරන්න, මේක පට්ට නියමයි.

129
00:14:40,041 --> 00:14:43,666
-පොඩ්ඩක් ඉන්න, එන්වීඩියා විකුණන්න එපා.
-මේක කුලී වැඩිවීමක්.

130
00:14:44,750 --> 00:14:47,416
හයි. මොනවා හරි බොන්න ඕනෙද?
දැන් වයින් බොන වෙලාවත් හරී.

131
00:14:48,041 --> 00:14:49,583
ඔයාගේ අම්මට.

132
00:14:49,666 --> 00:14:51,625
-මගේ වරදක් නෙවෙයි.
-එයා යාළුවෙක්ගේ ගෙදර.

133
00:14:53,083 --> 00:14:56,166
-කුලී වැඩිවීමක්.
-ඔයා මට විහිළු කරනවද?

134
00:14:56,250 --> 00:14:57,750
මොන දවසක්ද මන්දා. ඔයාට කොහොමද?

135
00:14:57,833 --> 00:15:01,333
මම සීඊඕ කෙනෙක්ට ගැහුවා,
එක්කෙනෙක්ව පූඩ්ල් බල්ලෙක් වගේ ඇන්දුවා,

136
00:15:01,416 --> 00:15:04,625
අනිත් කෙනාට
මෝටිෂියා ඇඩම්ස්ගේ විකෘති ආසාවක් තිබුණා.

137
00:15:04,708 --> 00:15:07,166
ඔයාගේ මියුසික් කලාස් එක
මෙතනද කරන්න හදන්නේ?

138
00:15:07,250 --> 00:15:10,041
-මෙන්න. පිසා එකකුත් අරන් එන්න.
-හරි.

139
00:15:10,125 --> 00:15:12,333
-ශිට්මෝර් කුලී වැඩි කරනවා.
-ගනන් ගන්න එපා.

140
00:15:12,416 --> 00:15:13,750
ලේඩි ලෑෂ් හැමදේම දන්නවා.

141
00:15:14,833 --> 00:15:16,416
එයා මාව එළවන්න හදන්නේ.

142
00:15:16,500 --> 00:15:18,916
මේ තියෙන්නේ මගේ
"මට පුදුමයක් නෑ" මූණ.

143
00:15:19,000 --> 00:15:21,750
මම තයිවාන්වල චිප් නිෂ්පාදකයෙක් පසුපස යනවා.
ඇත්තටම විශ්වාස කරන්නත් බෑ.

144
00:15:33,750 --> 00:15:35,333
ජෝර්ජ්.

145
00:15:39,250 --> 00:15:41,958
ඔයා එතන ඉන්නවද? මමයි, සෙලීනා.

146
00:15:58,541 --> 00:16:00,666
හිස්ව තියෙනවා
කුලියට දීමට තියෙනවා

147
00:16:03,583 --> 00:16:05,666
-හේයි.
-හයි.

148
00:16:05,750 --> 00:16:09,708
සමාවෙන්න. බබා නිසා මට
අපේ ගෙදර දුම්බොන්න තහනම්.

149
00:16:09,791 --> 00:16:13,083
කමක් නෑ. මම මෙතනට එන්නේ
ශබ්දය හොඳට ඇහෙන නිසා.

150
00:16:14,833 --> 00:16:17,208
-එයාට කොහොමද?
-එයාට හොඳයි.

151
00:16:18,125 --> 00:16:21,166
ඒත් මේක නම් හරිම මහන්සි දෙන වැඩක්.

152
00:16:24,000 --> 00:16:28,000
එයාර් කන්ඩිෂනර් එක හරහා මට එයාව ඇහෙනවා.
මමත් ඔය වගේ බබා කෙනෙක් තමයි.

153
00:16:28,083 --> 00:16:31,250
අම්මා මට මේ ගිතාරයෙන්
නිදි කුමාරියේ ගී කිව්වා,

154
00:16:31,333 --> 00:16:33,583
මම ඉක්මනටම නින්දට වැටෙයි කියන බලාපොරොත්තුවෙන්.

155
00:16:38,541 --> 00:16:40,791
"සංගීතය ඔයාව බේරගනියි".

156
00:16:40,875 --> 00:16:42,375
ඔව්, මමත් එහෙම බලාපොරොත්තු වෙනවා.

157
00:16:44,291 --> 00:16:46,958
මම මේක පොඩ්ඩක් ඉල්ලගෙන
එයාට සින්දුවක් අරන් දෙන්නම්.

158
00:16:47,041 --> 00:16:48,541
හ්ම්...

159
00:16:50,666 --> 00:16:54,958
ඒක ඇත්තටම තියෙන්නේ වීදුරු කැබිනට් එකක වෙල්වට් කුෂන් එකක් උඩ.

160
00:16:56,041 --> 00:16:58,625
-ඒක විශේෂ එකක්ද?
-ඔව්.

161
00:16:59,125 --> 00:17:02,750
ගොඩනැගිල්ලක් ගිනිගත්තොත්,
ඔයා බේරගන්න එකම දේ ඒකද?

162
00:17:02,833 --> 00:17:04,333
ඔව්, හරියටම හරි.

163
00:17:07,541 --> 00:17:10,458
අපෝ, අපෝ.
ඒ එයාගේ බය වුණු හැඬීම.

164
00:17:10,541 --> 00:17:12,833
එයාට තියෙනවා ඩයපර් මාරු කරනකොට අඬන හැඬීමයි,
බඩගිනි වුණාම අඬන හැඬීමයි,

165
00:17:12,916 --> 00:17:15,583
අන්න ඒ "කොහෙද මනමාලයෝ මේ ඉන්නේ?" කියන හැඬීමයි.

166
00:17:33,083 --> 00:17:37,250
ඔයා නම් යන්න!
මේ ලොබිය මර උගුලක්! මගුලක්!

167
00:17:49,791 --> 00:17:52,375
-ඔයාට හොඳයිද?
-මාව පේන්නේ හොඳටද?

168
00:17:52,458 --> 00:17:55,250
-හ්ම්, ඔව්?
-ඔයා මේක පිහදාන්න ඕනේ.

169
00:17:56,875 --> 00:18:00,541
-අපෝ නෑ. ඔයාට වතුර වැටුණද?
-මම ලිස්සා වැටුණා.

170
00:18:00,625 --> 00:18:04,250
-මම මේක බලාගන්නම්.
-ආයෙත් නම් මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා.

171
00:18:41,000 --> 00:18:42,750
-හේයි.
-අනේ දෙයියනේ.

172
00:18:42,833 --> 00:18:45,083
මම ඔයාව බය කරන්න හිතුවේ නෑ.

173
00:18:45,166 --> 00:18:49,666
අස්වැන්න නෙළන වැඩක් ඇවිත් මට වේගස් යන්න වෙනවා, වැඩ වගයක් නිසා.

174
00:18:50,375 --> 00:18:53,375
මම ඇහුවේ,
ඔයාට පොඩ්ඩක් මොලීව බලාගන්න පුළුවන්ද කියලා.

175
00:18:53,458 --> 00:18:57,291
එයාට තනියම වැඩ ටික කරගන්න පුළුවන්,
ඒත් එයාගේ කකුලේ අර කිම්බත් බිඳිලානේ තියෙන්නේ.

176
00:18:59,041 --> 00:19:01,208
මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට කෝල් එකක් දෙන්න.

177
00:19:31,666 --> 00:19:33,166
ජෝර්ජ්?

178
00:19:44,000 --> 00:19:45,500
ජෝර්ජ්?

179
00:19:46,416 --> 00:19:47,875
ඔයා එතන ඉන්නවද?

180
00:19:51,083 --> 00:19:52,833
අනේ, මේ ගඳ...

181
00:20:08,166 --> 00:20:09,666
ජෝර්ජ්?

182
00:20:18,791 --> 00:20:20,041
මගුලක්.

183
00:21:04,916 --> 00:21:07,791
ආයෙත් මේ මළ කොවිඩ් මගුල.

184
00:21:08,833 --> 00:21:11,333
කොහොම හරි මම එයාත් එක්ක කිසිම සම්බන්ධයක් තියාගත්තේ නැති එක හොඳයි.

185
00:21:26,416 --> 00:21:29,958
හායි. ආ, ඔව්, මට  ඩාක්ටර් (ඩොක්ටර්) බෙකර් හමුවෙන්න වෙලාවක් ඕනේ.

186
00:21:30,958 --> 00:21:34,250
හ්ම්, ඔව්,
පුදුමයකට වගේ මේක ගේ අත්‍යවශ්‍ය වැඩක්.

187
00:21:45,333 --> 00:21:47,208
හේයි. දැන් මොකද වෙන්නේ?

188
00:21:47,291 --> 00:21:49,333
මැඩම්, ඔයා දුරින් ඉන්න ඕනේ.

189
00:21:49,416 --> 00:21:51,833
මේක හුළඟ හරහා යන්නේ නෑ.
ආරක්ෂාවට තමයි.

190
00:21:51,916 --> 00:21:53,875
ගොඩනැගිල්ල නිරෝධායනය කරලා තියෙන්නේ.

191
00:21:53,958 --> 00:21:56,458
මුද්‍රාව කඩන කෙනෙකුට අවුරුද්දක සිර දඬුවමක් ලැබෙනවා.

192
00:21:56,541 --> 00:21:58,708
ඔයාට පොඩ්ඩක් ඉවසන්න වෙයි.

193
00:21:58,791 --> 00:22:00,791
මොකක්ද? මට මෙතනින් යන්න බැරිද?

194
00:22:00,875 --> 00:22:03,250
මෘත දේහය පරීක්ෂා කරනකම් බැහැ.

195
00:22:03,333 --> 00:22:06,541
-ඔයාලට ඒක ඉල්ලන්න බැහැ.
-මෙතන සඳහන් වෙලා තියෙනවා අපිට පුළුවන් කියලා.

196
00:22:06,625 --> 00:22:10,750
ඊළඟ පැය 48 ඇතුළත මෙතනට
කවුරුත් ඇතුළට එන්නෙත් නෑ, එළියට යන්නෙත් නෑ.

197
00:22:12,458 --> 00:22:16,208
ඔයා මේක හදාගත්තොත් හොඳයි.
මේක සෞඛ්‍ය අවදානමක්.

198
00:22:38,708 --> 00:22:40,291
හැම දෙයක්ම ලොක් කරන්න.

199
00:22:50,666 --> 00:22:52,833
-මොකද වෙන්නේ?
-මේවා ලොක් කරලද තියෙන්නේ?

200
00:22:52,916 --> 00:22:54,500
ගොඩනැගිල්ලම සීල් කරලා තියෙන්නේ.

201
00:22:54,583 --> 00:22:56,750
-මොනවද?
-මම රැමෙන් ඕඩර් කළා.

202
00:22:56,833 --> 00:22:59,500
-කවුරුහරි මැරිලා.
-ඒක නම් හරිම භයානකයි.

203
00:22:59,583 --> 00:23:01,250
මම දැන් මොනවද කන්නේ?

204
00:23:03,583 --> 00:23:04,833
මම ඒක කියෙව්වා.

205
00:23:04,916 --> 00:23:07,541
ඔයා නීතිය හැදෑරුවා නම්,
ඔයාට ඒක තේරෙයි.

206
00:23:07,625 --> 00:23:10,250
-මචං.
-පොලිසිය අපාව හිර කරලා.

207
00:23:10,333 --> 00:23:13,083
-අපිට අයිතිවාසිකම් තියෙනවා.
-අයිතිවාසිකම්. එහෙමද?

208
00:23:13,708 --> 00:23:17,166
ඒකෙන් 361 වන වගන්තිය යටතේ
තියෙන අයිතිවාසිකම්

209
00:23:17,250 --> 00:23:19,958
මහජන සෞඛ්‍ය පනත යටතේ
අවලංගු වෙනවා.

210
00:23:20,041 --> 00:23:22,666
හේයි! මගේ ඌබර් එක එළියේ බලාගෙන ඉන්නවා!

211
00:23:22,750 --> 00:23:25,208
අපි
රාජ්‍ය නිරෝධායනයට යටත් වෙලා.

212
00:23:25,291 --> 00:23:28,375
සියලුම ජනේල සහ දොරවල්
වහලා තියෙන්න ඕනේ.

213
00:23:28,458 --> 00:23:31,958
-ඝර හිමියට කෝල් කරන්න.
-එයා ඇස්පන්වල ඉන්නේ. කෝල් එක ගන්නෙත් නෑ.

214
00:23:32,041 --> 00:23:35,208
එයාව මැරුවේ මොකක්ද කියලා
දැනගත්තම අපි එළියට එන්නම්.

215
00:23:35,291 --> 00:23:38,291
-මම හෝටලයකට යන්න තිබුණේ.
-එයා කොහොමද පෙනුනේ?

216
00:23:39,666 --> 00:23:41,541
-ඔයා මොකක්ද මේ කියන්නේ?
-ප්‍රොෆෙසර් සැඩ්සැක්.

217
00:23:41,625 --> 00:23:44,166
-රෝග ලක්ෂණ මොනවද තිබුණේ?
-මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි.

218
00:23:44,250 --> 00:23:46,500
පේන විදිහට නම්.
එයාට තුවාලයක් තිබුණද?

219
00:23:46,583 --> 00:23:47,833
සමහරවිට හමක?

220
00:23:47,916 --> 00:23:49,416
-එයා මළ සිරුරක් වගේ පෙනුනේ.
-කොහොමද මළ සිරුරක් වගේ?

221
00:23:49,500 --> 00:23:50,875
එයාව ඝාතනය කරලාද?

222
00:23:51,500 --> 00:23:53,291
-ඩ්‍රාග් ඕවර්ඩෝස් එකක්ද?
-හාට් ඇටෑක් එකක්ද?

223
00:23:53,375 --> 00:23:55,625
-ආත හත්යාක? -දිවිනසාගැනීමක්ද?
-මොළයම පිපිරිලා ගිහින්ද?

224
00:23:55,708 --> 00:23:57,458
එයාගේ ශරීරය එක කෑල්ලකට තිබුණද?

225
00:23:57,541 --> 00:24:00,666
එයා පෙනුනේ ගොඩක් කලින්
මැරිලා, කුණු වෙච්ච කෙනෙක් වගේ.

226
00:24:00,750 --> 00:24:03,166
-ලෙඩක්. මම දැනගෙන හිටියා.
-මොකක්?

227
00:24:03,250 --> 00:24:06,291
ආ, මර්බර්ග්.
ම උණක්, වඳුරෙක් කෑව නිසා හැදිච්ච එකක්.

228
00:24:06,375 --> 00:24:09,208
-පැණි වළලු.
-මේක ගොඩනැඟිල්ලේ ඕනෑම තැනක තියෙන්න පුළුවන්.

229
00:24:10,458 --> 00:24:13,708
-අපි මේක හුස්ම ගන්නකොට ඇතුළට යයිද?
-ඉතු වාතය හරහා පැතිරෙන්නේ නෑ.

230
00:24:13,791 --> 00:24:17,416
කොහොම වුණත්, හැමෝම තමන්ගේ කාමරේට
ගියොත් තමයි ආරක්ෂිත.

231
00:24:17,500 --> 00:24:19,000
හරි.

232
00:24:19,666 --> 00:24:21,166
හරිද?

233
00:24:28,041 --> 00:24:32,208
මේ ජොබ් එකටවත්, වෙන කිසිම ජොබ් එකකටවත්
ගැලපෙනම නැති කෙනා ඔයා.

234
00:24:33,458 --> 00:24:38,208
වාතාශ්‍රය ලැබෙන තැන කවර් එක ඇරලා දාලා.
මට අසාත්මිකතා තියෙනවා.

235
00:24:47,583 --> 00:24:49,083
මගුලක්.

236
00:24:49,666 --> 00:24:52,541
සේවා අංශයක වැඩ කරනකොට,

237
00:24:52,625 --> 00:24:55,250
මිනිස්සු කොච්චර නරකද කියලා
අපිට තේරෙනවා.

238
00:25:02,333 --> 00:25:05,666
මම අන්තිමට හරියට දෙයක් කළේ
කවදද කියලා මට මතක නෑ.

239
00:25:07,166 --> 00:25:10,166
ඔයා ලියපු ගීතය නම් හරිම ලස්සනයි.

240
00:25:11,041 --> 00:25:12,500
මට කාලය මදි වෙමින් පවතිනවා.

241
00:25:12,583 --> 00:25:15,208
ෂෙරිල් ක්‍රෝ සාර්ථක වුණේ
වයස 32 දී.

242
00:25:15,916 --> 00:25:17,416
බ්ලොන්ඩිගේ වයස 34 ක් වුණා.

243
00:25:18,500 --> 00:25:20,583
කාටත් කවදා හෝ අවස්ථාවක් ලැබෙනවා.

244
00:25:20,666 --> 00:25:23,750
වැඩේ තියෙන්නේ, අවස්ථාවක් ආපු ගමන්
ඒක ප්‍රයෝජනයට ගන්න එකයි.

245
00:25:23,833 --> 00:25:28,166
-මේක මගේ අවස්ථාව නෙවෙයිද?
-අපෝ නෑ. කොහොමටවත්ම නෑ.

246
00:25:28,875 --> 00:25:30,166
ම්ම්.

247
00:25:31,125 --> 00:25:35,083
මාව හොයාගන්නේ කොහෙන්ද කියලා ඔයා දන්නවනේ.
බාර් එක පැය 24 පුරාම ඇරලා තියෙනවා.

248
00:25:45,791 --> 00:25:47,666
-යෝ.
-යෝ.

249
00:25:47,750 --> 00:25:49,708
-මොකද වෙලා තියෙන්නේ කියලා ඔයා දන්නවද?
-මම ඒක කියෙව්වා.

250
00:25:49,791 --> 00:25:52,333
-ඔයාට ඕනෙම මම මෙතන ඉන්නවටද?
-ඇයි?

251
00:25:52,416 --> 00:25:54,333
මගේ අම්මත් නිතරම ගෙදරින් පිටත හිටියා.

252
00:25:54,416 --> 00:25:58,708
මම ගොඩක් වෙලාවට තනිවුණා. කවුරුහරි ළඟින්
සිටියා නම් හොඳයි කියලා හිතෙනවා.

253
00:25:58,791 --> 00:26:00,875
-ඔයාට අසනීපද?
-නෑ.

254
00:26:00,958 --> 00:26:02,541
ඔයා වෛද්‍ය පරීක්ෂණයක් කරගත්තද?

255
00:26:02,625 --> 00:26:05,291
ඒ අය දන්නේ නෑ
මොනවටද පරීක්ෂා කරන්න ඕනේ කියලා.

256
00:26:05,375 --> 00:26:07,666
මම හිතන්නේ මම තනියම ඉන්න එක හොඳයි.

257
00:26:08,541 --> 00:26:11,125
අපි පස්සේ හමුවෙමු. මට සමාවෙන්න.

258
00:26:16,083 --> 00:26:19,166
ඔව්, බෝවන රෝග පාලන මධ්‍යස්ථානයට
කෝල් එකක් දෙන්න.

259
00:26:19,250 --> 00:26:23,291
මගේ ගොඩනැගිල්ලේ මොනවාද වෙන්නේ කියලා හොයාගන්න. ඒ අය අපිට මුකුත් කියන්නේ නෑ.

260
00:26:23,375 --> 00:26:25,916
මියගිය පුද්ගලයා
UCLA හි මහාචාර්යවරයෙක්.

261
00:26:26,000 --> 00:26:28,708
එයා එබෝලා වසංගතය පැතිරුණු ප්‍රදේශයකින්
ආපහු ඇවිත් තිබුණේ.

262
00:26:32,750 --> 00:26:34,333
මැරිලා යන්ඩ, කාලකණ්ණියා! කෙළවගනින්!

263
00:26:34,416 --> 00:26:37,708
මොන තරම් අගුයිද. මාර රාක්ෂයෙක්.

264
00:26:38,791 --> 00:26:42,625
ඔයාට හිතාගන්නවත් බෑ
මේක කොච්චර ලොකුද කියලා.

265
00:26:45,125 --> 00:26:48,083
මෙන්න IDC එකෙන් කතා කරන්නේ.

266
00:26:48,166 --> 00:26:51,250
ඔයාලගේ ගොඩනැගිල්ල
රජයේ නිරෝධායනයට යටත් කරලා තියෙනවා.

267
00:27:08,250 --> 00:27:11,083
ඔයා අද කාලය ගත කරන්නේ
කොහොමද?

268
00:27:11,166 --> 00:27:13,458
මගේ ලැප්ටොප් එකට අලුත් ග්‍රැෆික් කාඩ් එකක් ඕනේ,

269
00:27:13,541 --> 00:27:16,000
මගේ ගෑනු ළමයින්ව
නිවැරදිව එඩිට් කරගන්න නම්.

270
00:27:16,083 --> 00:27:19,875
එයා තොල් පින්තාරු කරන විදිහ
නියපොළටම වැරදියි.

271
00:27:20,875 --> 00:27:23,750
-ඇහුනම නම් සංකීර්ණයි.
-ඔයාට ඒක තේරුම්ගන්න බෑ.

272
00:27:23,833 --> 00:27:28,375
අපි ගෑනු ළමයින් කැමතියි අපිට
දේවල් පහදලා දෙනවට. ඒක හරිම සෙක්සි.

273
00:27:29,041 --> 00:27:31,500
මට වැඩක් නෑ
ඔයා කැමති දේවල් වලට.

274
00:27:32,166 --> 00:27:35,750
-මට කතාවක් කියන්න.
-මට පොත් 7000 කට වඩා කටපාඩමින් පුළුවන්.

275
00:27:36,416 --> 00:27:39,583
"ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්",
"ඕල් ක්වායෙට් ඔන් ද වෙස්ටර්න් ෆ්‍රන්ට්",

276
00:27:39,666 --> 00:27:42,333
"ෆාම් ඔෆ් ද ඇනිමල්ස්",
"ඈන් ඔෆ් ග්‍රීන් ගේබල්ස්"...

277
00:27:42,416 --> 00:27:46,583
මාවයි ඔයාගේ විශ්වවිද්‍යාලයේ යෙහෙළියන්වයි
ගැන මට කතාවක් කියන්න.

278
00:27:46,666 --> 00:27:49,125
එයාලා ඇඳුම් ගලවනවා සහ... මගුලයි!

279
00:27:49,750 --> 00:27:52,208
මම මේක ඔයාට
නුහුරු විදිහට පාරවල් සියයක් කිව්වා.

280
00:27:52,291 --> 00:27:55,291
-අරහේ මකුළුවෙක් ඉන්නවා.
-ඕහ්, හරි. මේක අලුත් දෙයක්.

281
00:27:55,375 --> 00:27:56,750
මාර උණුසුම්.

282
00:27:56,833 --> 00:28:00,791
මමයි මගේ යෙහෙළියනුයි
ගෙදර ඉඳන් මත්පැන් බොනවා.

283
00:28:00,875 --> 00:28:02,750
අපි ගොඩක් ආතල් එකේ ඉන්නේ.

284
00:28:02,833 --> 00:28:05,083
අපි නටනවා
සහ අපිට දහඩිය දාන්න පටන් ගන්නවා.

285
00:28:05,166 --> 00:28:08,250
අපිට ගොඩක් උණුසුම්.
අපි ඇඳුම් ගලවන්න පටන් ගන්නවා.

286
00:28:08,333 --> 00:28:11,833
ඊටස්පස්සේ මට කකුලට කිති කවනවා වගේ දැනෙනවා. මම තැතිගන්නවා.

287
00:28:11,916 --> 00:28:14,916
ඊටපස්සේ මම දකිනවා ඒක
මකුළුවෙක් කියලා. මම ඒකට කැමතියි.

288
00:28:15,000 --> 00:28:17,541
ඉතින් මම ඒක මගේ
කකුල උඩට බඩගාන්න ඉඩහරිනවා.

289
00:28:17,625 --> 00:28:20,041
-ඒක උඩට ආවම...
-කට වහගන්න!

290
00:28:29,416 --> 00:28:31,625
කන්න, කන්න, රොනාල්ඩෝ.

291
00:28:47,791 --> 00:28:50,416
අපි ආපහු
ඔයාගේ යෙහෙළියන් වෙත යමු.

292
00:28:57,666 --> 00:28:59,583
සෙලවෙන්න, සෙලවෙන්න

293
00:28:59,666 --> 00:29:01,291
චලනය වෙන්න, චලනය වෙන්න

294
00:29:01,833 --> 00:29:04,083
යෝ, යෝ, යෝ! මොකද වෙන්නේ කණ්ඩායම?

295
00:29:04,166 --> 00:29:08,125
නිරෝධායන කලාපයේ සිට බ්‍රැඩ්ගේ අපූරු කලා ප්‍රවාහය සඳහා කාලයයි.

296
00:29:08,208 --> 00:29:10,916
යෝ, ඉතින් මේක වෙන්ම් කරලා වෙන්දේසි කරනවා.

297
00:29:11,000 --> 00:29:13,166
අපි රාත්‍රී ප්‍රකාරයට මාරු වෙනවා.

298
00:29:14,833 --> 00:29:16,750
ඕහ්, හෝ, හෝ!

299
00:29:16,833 --> 00:29:20,958
ජනාධිපති සීටෝ-වන්. එයා ඉංග්‍රීසි රාජ්‍යතාන්ත්‍රිකයා
පාලකයෙක් විදිහට සලකන්නේ නෑ.

300
00:29:21,041 --> 00:29:23,708
නමුත් වහලුන් 300 ක්
ළඟ තියාගෙන ඉන්නේ කවුද?

301
00:29:23,791 --> 00:29:26,416
මං කියන දේ ඔයාලට තේරෙනවද?
මං කියන දේ ඔයාලට තේරෙනවද?

302
00:29:29,083 --> 00:29:31,958
ඉන්න එපා, එන්න!

303
00:29:32,041 --> 00:29:33,333
ඔව්! වුහු!

304
00:29:33,958 --> 00:29:35,583
බම්, බම්, බම්!

305
00:29:35,666 --> 00:29:38,166
ඔව්!

306
00:29:41,166 --> 00:29:42,541
එන්න!

307
00:29:42,625 --> 00:29:44,958
එන්න!

308
00:29:48,208 --> 00:29:49,416
වුහ්!

309
00:29:51,625 --> 00:29:53,625
මේක නම් පට්ට මරු.

310
00:29:53,708 --> 00:29:56,166
මේක විශිෂ්ට කෘතියක් නේද?

311
00:29:57,000 --> 00:29:59,750
ඔ, හෝ, හෝ! සුපිරියි.

312
00:30:02,500 --> 00:30:04,250
සාමයෙන් ඉන්න යාලුවනේ. ලංසු තියන්න.

313
00:30:04,333 --> 00:30:07,333
අද නම් විශේෂයෙන්ම
ආදරයක් එකතු වෙලා තියෙනවා.

314
00:30:07,416 --> 00:30:09,500
අපිට ස්පාඤ්ඤයෙන් අය ඇවිල්ලා ඉන්නවා.

315
00:30:09,583 --> 00:30:12,500
බාර්සිලෝනා, මැඩ්රිඩ්. හෝ, හෝ, හෝ.

316
00:30:12,583 --> 00:30:15,000
මම පොඩ්ඩක් ස්පාඤ්ඤ භාෂාව කතා කරනවා. ඔව්, ඇත්ත.

317
00:30:15,083 --> 00:30:17,541
ඔයාගේ කලාව මගේ හිතට වැදුණා මචං!!

318
00:30:18,291 --> 00:30:21,041
ඔයාගේ හිතට වැටුණු එක ගැන
මම ගොඩක් සතුටුයි මචං.

319
00:30:21,125 --> 00:30:23,375
කලාව කියන්නේ හැඟීම්.

320
00:31:34,250 --> 00:31:35,583
මරු.

321
00:33:45,916 --> 00:33:47,416
මොකක්ද?

322
00:33:52,833 --> 00:33:54,333
අපෝ දෙවියනේ.

323
00:34:00,208 --> 00:34:01,333
මොකක්...

324
00:34:14,625 --> 00:34:17,541
නෑ!

325
00:34:27,291 --> 00:34:29,291
ආ! ආ!

326
00:36:00,958 --> 00:36:02,458
මොන මගුලක්...

327
00:36:08,875 --> 00:36:10,541
හ්ම්.

328
00:36:19,750 --> 00:36:21,583
බ්‍රැඩ්ලි?

329
00:36:46,500 --> 00:36:48,041
අනේ...

330
00:36:52,125 --> 00:36:53,625
අනේ දෙවියනේ.

331
00:37:36,541 --> 00:37:38,333
අනේ, රෙද්ද.

332
00:37:40,708 --> 00:37:42,708
අනේ නෑ.

333
00:37:43,416 --> 00:37:46,833
කණගාටුයි, සියලුම දුරකථන මාර්ග
වකාලිකව කාර්යබහුලයි.

334
00:37:46,916 --> 00:37:48,916
පස්සේ නැවත උත්සාහ කරන්න.

335
00:38:53,916 --> 00:38:55,583
දොර හරින්න!

336
00:38:58,500 --> 00:39:03,416
දොර අරින්න!
මං කා එක්ක හරි කතා කරන්න ඕනේ.

337
00:39:37,750 --> 00:39:39,958
"වෛරස් එකක් නෙවෙයි..."

338
00:39:42,708 --> 00:39:45,208
වෛරස් එකක් නෙවෙයි
පිස්සු

339
00:40:08,416 --> 00:40:10,333
ඔයාගේ වයි- වැඩ කරන්නේ නැද්ද?

340
00:40:10,416 --> 00:40:12,750
ඔව්, මං කෝල් එකක මැද හිටියේ.

341
00:40:12,833 --> 00:40:15,375
ලෑන්ඩ් ලයින් සහ ෆෝන්ස්
වැඩ කරන්නේත් නෑ.

342
00:40:15,458 --> 00:40:19,583
ගොඩනැගිල්ල ඇතුළට සහ එළියට යන සියලුම සම්බන්ධතා විසඳිලා. ඒ කියන්නේ මොකක්ද?

343
00:40:19,666 --> 00:40:21,708
එයාලා එළියට යන සම්බන්ධතා වළක්වනවා.

344
00:40:21,791 --> 00:40:25,166
-ඒ ඇයි?
-අපි හිතනවට වඩා භයානකයි.

345
00:40:27,916 --> 00:40:30,833
මේ ලයිට් එකට
මොන මගුලක් වෙලාද?

346
00:40:30,916 --> 00:40:33,125
ජලය
ෆියුස් බොක්සයට ගලා යනවා.

347
00:40:33,208 --> 00:40:35,625
පැරාඩිසෝ පාම්ස්හි
තවත් අනර්ඝ දවසක්.

348
00:40:35,708 --> 00:40:38,666
-මං බලාගන්නම්, හැබැයි අහන්න.
-නෑ, ඉන්න, නවත්වන්න.

349
00:40:38,750 --> 00:40:40,916
-ඔයා පහළට යන්න ඕනේ.
-ඔයාට ආසාදනය වෙලා.

350
00:40:41,000 --> 00:40:43,166
- වෛරස් එකක් නෙවෙයි.
-මොකක්?

351
00:40:43,916 --> 00:40:46,083
ජෝර්ජ්ව මැරුවේ වෛරස් එකක් නෙවෙයි.

352
00:40:46,166 --> 00:40:49,125
ඒවා ලොකු, විෂකුරු මකුළුවෙක්.

353
00:40:49,208 --> 00:40:51,458
ඒවා කරන දේ මම බ්‍රැඩ්ලිගෙන් දැක්කා.

354
00:40:51,541 --> 00:40:53,833
-එහෙනම් අපි එයාවගෙන්ම අහමු.
-එයා මැරිලා.

355
00:40:55,250 --> 00:40:57,833
එකක් එයාගේ ඇහෙන් එළියට ආවා.

356
00:40:57,916 --> 00:40:59,750
නෑ. නෑ, ඒක හොඳයි.

357
00:41:00,333 --> 00:41:03,041
එහෙනම් අපිට ආය එළියට යන්න දෙන්න වෙයි, නේද?

358
00:41:03,125 --> 00:41:06,500
පොලිසියෙන් මුකුත් කරන්නේ නෑ.
අපි IDC එකට යමු.

359
00:41:06,583 --> 00:41:08,750
ෆෝන් වැඩත් නෑ, වයිෆයිවත් නෑ.

360
00:41:08,833 --> 00:41:11,666
මම මෙතැනට ආවේ ඒකයි.
එයා ටෙක්නිකල් වැඩවලට දක්ෂයෙක්.

361
00:41:11,750 --> 00:41:13,333
ඔයාට ඒක කරගන්න පුළුවන්ද?

362
00:41:13,416 --> 00:41:15,583
පොඩ්ඩක් ඉන්න. මම එකක් අල්ලගත්තා.

363
00:41:17,708 --> 00:41:20,250
රොනාල්ඩෝ. නෑ!

364
00:41:20,333 --> 00:41:22,458
-අප්පිරියයි.
-බ්‍රැඩ්ලිගේ වගේමයි.

365
00:41:22,541 --> 00:41:26,291
මකුළුවෝ එහෙම කරන්නේ නෑ. මේක හරියට මෝරෙක් කෑවා වගේ.

366
00:41:26,375 --> 00:41:29,291
මේක මගේ වරදක්.
මම තමයි මකුළුවාව එයාගේ පැත්තට යැව්වේ.

367
00:41:29,375 --> 00:41:33,083
ඔයා මෙතැන උඩින් එකක් අල්ලගත්තා නම්, හැම තට්ටුවකම ඒවා ඇති.

368
00:41:33,166 --> 00:41:36,000
-ඒවා හැම තැනම.
-ඒක කොහෙටද ගියේ?

369
00:41:39,000 --> 00:41:40,500
අන්න.

370
00:41:59,041 --> 00:42:02,750
-අපෝ දෙවියනේ. මොන තරම් වේගයක්ද.
-මේක නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි.

371
00:42:02,833 --> 00:42:05,125
හොඳ වෙලාවට ඔය සතාට වීදුරු උඩින් නගින්න බෑ.

372
00:42:05,208 --> 00:42:09,041
- ඒක මට පහර දෙන්න හැදුවා.
- අපි දැන් මොකද කරන්නේ?

373
00:42:10,208 --> 00:42:13,125
හරි, අපිට ප්ලෑන් එකක් ඕනේ.

374
00:42:13,958 --> 00:42:16,375
අපි මුලින්ම හැම පදිංචිකරුවෙක්ම දැනුවත් කරන්න ඕනේ.

375
00:42:16,458 --> 00:42:20,083
සෑම කෙනෙක්ම එක තට්ටුවක් බගන්නවා.
අපි හැම දොරකටම තට්ටු කරනවා.

376
00:42:35,541 --> 00:42:37,500
-ඔයාලා මොකද කරන්න හදන්නේ?
-දොරවල් අරින්න.

377
00:42:37,583 --> 00:42:39,583
ඒ මිනිස්සු බෝඩිංකාරිනියකට නං සවන් දෙන්නේ නෑ.

378
00:42:39,666 --> 00:42:43,333
-හරි, අපි පඩිපෙළෙන් යමු.
-එනවාද නැද්ද?

379
00:42:44,750 --> 00:42:47,750
කරන්ට් එකට මොකක් හරි වෙලා.
ඒක ආරක්ෂිත නෑ.

380
00:42:47,833 --> 00:42:49,833
මම කොහොමහරි බේරෙනවා.

381
00:42:49,916 --> 00:42:51,250
අපොයි.

382
00:43:03,875 --> 00:43:06,208
-නියමයි.
-මොනවා හරි කරන්න.

383
00:43:06,291 --> 00:43:07,958
මම පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා.

384
00:43:15,208 --> 00:43:17,000
ඔච්චරද? ඕකද ඔයාගේ උපරිමය?

385
00:43:38,541 --> 00:43:41,083
හදිසි ආලෝකය.
පැයක්වත් තියෙන්න ඕනේ.

386
00:43:42,208 --> 00:43:44,916
-විදුලියට මොකද වුණේ?
-ඔයාගේ කාමරේට වෙලා ඉන්න.

387
00:43:45,000 --> 00:43:48,083
-ඔය ඇතුළ අඳුරුයි.
-මකුළුවන්ගෙන් ඈත් වෙලා ඉන්න.

388
00:43:50,000 --> 00:43:51,583
මකුළුවෝ?

389
00:44:39,666 --> 00:44:41,166
උදව් කරන්න!

390
00:44:41,791 --> 00:44:43,416
ඉක්මන් කරන්න.

391
00:44:43,500 --> 00:44:44,833
උදව් කරන්න!

392
00:44:45,416 --> 00:44:48,125
එයාට කන් ඇහෙන්නේ නැද්ද, නැත්නම් මොකක්ද?
සෙරෙනා!

393
00:44:50,083 --> 00:44:51,583
උදව් කරන්න!

394
00:44:53,000 --> 00:44:55,125
ඉක්මනට. උදව් කරන්න!

395
00:44:56,208 --> 00:44:58,458
සමාවෙන්න, මට පුළුවන්ද?

396
00:44:58,541 --> 00:45:00,041
හරි.

397
00:45:00,666 --> 00:45:03,500
බ්‍රැඩ්ලි,
104 කාමරේ හිටපු කෙනා මැරිලා.

398
00:45:04,291 --> 00:45:06,333
වෛරස් එකක් එච්චර ඉක්මනට පතිචාර දක්වනවද?

399
00:45:07,083 --> 00:45:09,750
මේක වෛරස් එකක් නෙවෙයි. මේ මකුළුවෝ.

400
00:45:10,416 --> 00:45:13,875
විෂ සහිත, මනුස්සයන් කන, ආක්‍රමණශීලී, අප්පිරිය මකුළුවෝ.

401
00:45:13,958 --> 00:45:17,666
කොක්ටේල් දෙකක් බිව්වම මේ හැම දෙයක්ම
මීට වඩා විකාරයක් නැති විදිහට පේයි.

402
00:45:18,291 --> 00:45:20,958
-කොච්චර ලොකුද?
-බල්ලෙක් තරම්වත් ලොකු නෑ.

403
00:45:21,041 --> 00:45:25,083
ඒක තවත් බියකරුයි,
මොකද උන් ඉන්නේ කොතනද කියලා අපි දන්නේ නැති නිසා.

404
00:45:25,166 --> 00:45:28,958
සමහරවිට ඔයාගේ කොණ්ඩේ ඇතුළේ,
පුටුව යට. නැත්නම් ඔයාගේ කලිසම ඇතුළේ.

405
00:45:29,041 --> 00:45:31,250
අනේ මාවත.

406
00:45:32,000 --> 00:45:36,083
අපිට පොඩි භූමිකම්පාවක් වුණා,
නැත්නම් මොකක් හරි ඇතුළේ තියෙනවා.

407
00:45:36,166 --> 00:45:38,625
එයා තමයි මට වැඩිපුරම ගෙවන පාරිභෝගිකයා.

408
00:45:40,583 --> 00:45:43,833
-ඔයාව එළියට දාන්න ඕනේ.
-එයාට ඔයාව ඇහෙනවා.

409
00:45:43,916 --> 00:45:46,875
ප්‍රධාන නීතිවලට අනුව
එයාව එළියට දාන්න බෑ.

410
00:45:46,958 --> 00:45:49,458
මාව විශ්වාස කරන්න,
එයා ඇතුළේ ගත කරන හැම විනාඩියක්ම විඳිනවා.

411
00:45:55,291 --> 00:45:57,250
මොකක්ද මේ වෙන්නේ?

412
00:46:01,250 --> 00:46:04,375
-මේක termites මඩුවක්ද?
-උන් මේ ගොඩනැගිල්ල සීල් කරනවා.

413
00:46:05,000 --> 00:46:06,750
උන් ඒක දන්නවා කියලා ඔයා හිතනවද?

414
00:46:06,833 --> 00:46:08,500
මම මෝට අනතුරු අඟවන්න ඕනේ.

415
00:46:08,583 --> 00:46:11,041
ඉන්න.
ඔයාට ආයුධ නැතුව යන්න බෑ.

416
00:46:14,333 --> 00:46:15,791
-බින්ගෝ.
-බොහොම හොඳයි.

417
00:46:16,333 --> 00:46:18,500
-ඒ වගේම ටෝච් එකක්.
-ස්තූතියි.

418
00:46:23,000 --> 00:46:27,250
මේක ට්‍රිබල් මාර්ටිනි ඉවෙන්ට් එකක්
වගේ පෙනෙන්නේ.

419
00:46:27,333 --> 00:46:29,291
ඔයා හරිම ලස්සනයි

420
00:46:32,666 --> 00:46:36,166
මම මගේ ජීවිතේ
උපරිමයෙන් විඳිනවා.

421
00:46:41,791 --> 00:46:44,500
හැම දෙයක්ම හරිම අරුමපුදුමයි.

422
00:46:51,291 --> 00:46:53,916
ජීවිතේ මට ආදරෙයි.

423
00:46:55,875 --> 00:46:58,625
මම ආරක්ෂිතයි.

424
00:47:06,166 --> 00:47:08,791
මාව ආරක්ෂා වෙලා තියෙනවා.

425
00:47:16,958 --> 00:47:19,458
මම ජීවිතයට ඔව් කිව්වම,

426
00:47:20,666 --> 00:47:22,458
ජීවිතයත් මට ඔව් කියනවා.

427
00:47:29,166 --> 00:47:32,250
මම අනාගතය පිළිගන්නවා.

428
00:47:40,000 --> 00:47:42,250
මට කිසිම බයක් නෑ.

429
00:47:45,500 --> 00:47:47,500
මම ශක්තිමත්.

430
00:47:54,583 --> 00:47:56,708
මාව පරාජය කරන්න බෑ.

431
00:48:34,791 --> 00:48:36,791
මොලි.

432
00:48:40,333 --> 00:48:41,833
මමයි, සරීනා.

433
00:48:50,708 --> 00:48:52,208
මොලි?

434
00:49:18,541 --> 00:49:20,041
මොලි!

435
00:49:21,291 --> 00:49:22,916
මම මේ පහළ!

436
00:49:44,333 --> 00:49:47,666
මං හිතන්නේ ඒ මිනිහව මැරුවේ
වෛරස් එකක් නෙවෙයි.

437
00:49:47,750 --> 00:49:50,625
-නෑ. ඔයාට හොඳයිද?
-නෑ. ඔයාට?

438
00:49:50,708 --> 00:49:54,083
-නෑ. ඒත් හැම දෙයක්ම හොඳ වෙයි.
-ඒක නම් විශ්වාස කරන්න බෑ.

439
00:49:55,875 --> 00:49:59,291
මම මගේ ජීවිතේ
උපරිමයෙන් විඳිනවා.

440
00:50:04,250 --> 00:50:06,875
හැම දෙයක්ම හරිම අරුමපුදුමයි.

441
00:50:14,500 --> 00:50:16,625
ජීවිතේ මට ආදරෙයි.

442
00:50:22,166 --> 00:50:24,833
මම ආරක්ෂිතයි.

443
00:50:29,000 --> 00:50:31,583
මාව ආරක්ෂා වෙලා තියෙනවා.

444
00:50:37,166 --> 00:50:39,500
මම ජීවිතයට ඔව් කිව්වම,

445
00:50:41,375 --> 00:50:43,708
ජීවිතයත් මට ඔව් කියනවා.

446
00:51:18,208 --> 00:51:19,708
ඉන්න...

447
00:51:20,541 --> 00:51:22,500
නිකන් හරිම අමෛතියාක ඉන්න, හරිද?

448
00:51:59,291 --> 00:52:00,791
මගුලක්.

449
00:52:10,916 --> 00:52:13,250
-ඒක හිස්!
-පෑගුවා! පෑගුවා!

450
00:52:13,333 --> 00:52:14,625
හරි. හරි.

451
00:52:16,500 --> 00:52:19,166
හරි. හරි. අපි මෙතනින් යන්න ඕනේ.

452
00:52:19,250 --> 00:52:21,083
ඉක්මන් කරන්න, ෂවර් එකට යන්න.

453
00:52:23,416 --> 00:52:26,208
-ඇතුළට පනින්න! ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න!
-එයාලා මෙහෙට එනවා.

454
00:52:27,375 --> 00:52:28,875
අනේ දෙවියනේ, කොච්චර ගොඩක් ඉන්නවද.

455
00:52:31,291 --> 00:52:33,750
අපිට මෙතුළට වෙලා නම් මොකවත් කරන්න බෑ.

456
00:52:33,833 --> 00:52:37,500
-අපි ආරක්ෂිතයි.
-නෑ, අපි හිරවෙලා.

457
00:52:38,833 --> 00:52:40,333
ඉක්මන් කරන්න.

458
00:52:40,833 --> 00:52:42,333
උදව් කරන්න!

459
00:52:42,875 --> 00:52:45,250
දොරවල් වලට තළලා
කිසිම ප්‍රයෝජනයක් නෑ.

460
00:52:45,333 --> 00:52:47,500
එහෙනම් මුල්ලට වෙලා
අඬ අඬ ඉඳලා ප්‍රයෝජනයක් තියෙනවද?

461
00:52:47,583 --> 00:52:49,083
මම අඬන්නේ නෑ, හරිද?

462
00:52:49,166 --> 00:52:51,208
ඉස්සරහට අඬන්න වෙයි.
ඔයා හරියටම ඒ වගේ කෙනෙක්.

463
00:52:52,791 --> 00:52:54,291
මං කියන දේ අහන්න.

464
00:52:55,583 --> 00:52:57,875
අපිට මෙතනින් එළියට යන්න
ක්‍රමයක් ගැන හිතන්න වෙනවා.

465
00:52:57,958 --> 00:52:59,541
ඔව්. හොඳ අදහසක්.

466
00:52:59,625 --> 00:53:02,708
එන්න අපි මයින්ඩ් මැප් එකක් හදලා
මැච් එකක් ඕඩර් කරමු.

467
00:53:06,375 --> 00:53:09,375
-දුම්බීම තහනම්.
-මතක් කළාට ස්තූතියි.

468
00:53:09,458 --> 00:53:11,083
ඔයා ස්මෝක් කළොත් ෆයර් අලාම් එක පත්තු වෙයි.

469
00:53:11,166 --> 00:53:13,666
හරි. එහෙනම් ගිනි නිවන බළකා
ඇවිත් අපිව මෙතනින් බේරගනී.

470
00:53:17,291 --> 00:53:20,166
මේ අලාම් එකත් සමහරවිට
වැඩ නැතුව ඇති.

471
00:53:26,500 --> 00:53:30,458
අපි මෙතන හිරවෙලා ඉන්නවා කියලා
කෙනෙක්ට තේරෙන්න කොච්චර වෙලා යයිද?

472
00:53:33,125 --> 00:53:34,541
ගොඩක් වෙලා යන්නේ නෑ.

473
00:53:37,208 --> 00:53:38,708
අම්මත් ඒකම තමයි කිව්වේ.

474
00:53:40,000 --> 00:53:42,666
මම එයාව මුණගැහිලා අහන්නම්,
එයා කොච්චර වෙලා යයිද කියලා,

475
00:53:42,750 --> 00:53:44,291
ගොඩක් වෙලා යන්නේ නෑ.

476
00:53:45,375 --> 00:53:47,416
ඒ වගේම මේකට ගොඩක් වෙලා යනවා.

477
00:53:47,500 --> 00:53:49,833
තනි මවක් වෙලා ළමයි ලොකු කරන එක ලේසි නෑ.

478
00:53:49,916 --> 00:53:53,041
සමහර වෙලාවටික එළියට යන්න ඕනේ,
අපිට ඕනේ...

479
00:53:53,125 --> 00:53:54,708
තනියම ඉන්න.

480
00:53:54,791 --> 00:53:58,875
එහෙනම් ඔයාගේ අම්මාව ඔයාට දාලා ගියා කියලා,
ඔයා එයාට අමනාප වුණේ නැද්ද?

481
00:53:58,958 --> 00:54:00,916
එයාට වෙන මොන විකල්පයක්ද තිබුණේ?

482
00:54:01,000 --> 00:54:03,250
බිල්පත් ගෙවන්න එයාට සිද්ධ වුණා.

483
00:54:03,875 --> 00:54:06,625
ඔයාගේ අම්මා වගේම,
එයා හැම දෙයක්ම කළා.

484
00:54:11,000 --> 00:54:13,916
මෙන්න මේ නියම ගිටාර් එක
එයාද ඔයාට දුන්නේ?

485
00:54:15,083 --> 00:54:16,583
ඔව්, එයා දුන්නේ.

486
00:54:19,875 --> 00:54:22,125
ඒක එයාගේ තාත්තා තමයි එයාට දීලා තියෙන්නේ.

487
00:54:22,208 --> 00:54:25,416
ඒ වගේම එයාගේ තාත්තා,
මහ සීයා ජෝ,

488
00:54:25,500 --> 00:54:28,625
1937දී පෝකර් සෙල්ලම් කරලා මේක දිනාගෙන තියෙන්නේ.

489
00:54:29,333 --> 00:54:30,916
ඒකෙන් ඔයාට වාසනාව ගේනවා.

490
00:54:31,541 --> 00:54:33,041
මම තාම බලාගෙන ඉන්නවා.

491
00:54:36,708 --> 00:54:38,791
ඒකට ලොකු වටිනාකමක් ඇති.

492
00:54:39,500 --> 00:54:42,250
ඔව්, ඒත් මතකයන්
සල්ලිවලට ගන්න බැහැනේ.

493
00:54:44,125 --> 00:54:47,541
ඔයා සෙල්ලම් කරපු තැන්,
කවුද සෙල්ලම් කළේ, කවුද ඇවේ කියලා.

494
00:54:47,625 --> 00:54:49,250
හැම ගීතයක්ම සලකුණු තියලා යනවා.

495
00:54:50,250 --> 00:54:52,000
ඒවා ගිටාර් එකේම කොටසක් බවට පත්වෙනවා,

496
00:54:53,083 --> 00:54:55,333
ඒ වගේම ගිටාර් එකත්
ඔයාගේම කොටසක් වෙනවා.

497
00:55:06,875 --> 00:55:08,666
ඒවා නම් මාරම භයානකයි.

498
00:55:10,666 --> 00:55:13,666
බයවෙන්න එපා,
ඒවට වීදුරු උඩට නගින්න බැහැ.

499
00:55:17,625 --> 00:55:19,125
හොඳයි.

500
00:55:27,250 --> 00:55:31,916
මට විශ්වාසයි නීතියට අනුව ලිෆ්ට්වල
හදිසි පිටවීමේ දොරටු තියෙන්න ඕනේ කියලා.

501
00:55:32,000 --> 00:55:35,083
ලූක් එකක් වගේ එකක්. මම හරි නේද?

502
00:55:39,458 --> 00:55:41,041
එන්න. මාව උඩට ගන්න.

503
00:55:42,333 --> 00:55:44,291
-මොකක්ද?
-මම උඩින් එළියට යනවා.

504
00:55:50,000 --> 00:55:51,250
හරි.

505
00:55:52,458 --> 00:55:53,958
ඔව්.

506
00:55:57,625 --> 00:56:00,666
-මෙතන හැච් එකක් තියෙනවා. තවත් උඩට.
-මම උත්සාහ කරන්නම්.

507
00:56:00,750 --> 00:56:02,541
-හරි.
-පුළුවන් වෙයිද?

508
00:56:16,041 --> 00:56:19,541
-මාව පහළට දාන්න. ඉක්මනට!
-ආහ්, මගුලක්. ෆක්.

509
00:56:19,625 --> 00:56:21,958
වහන්න. ඉක්මනට වහන්න!

510
00:56:27,416 --> 00:56:29,458
එයාලා පැනල් එක උඩ ඉන්නේ.

511
00:56:43,416 --> 00:56:44,666
අනේ මගුල.

512
00:56:58,291 --> 00:56:59,708
මාව අල්ලන්න එපා.

513
00:57:00,958 --> 00:57:02,000
අපෝ නැහැ.

514
00:57:05,333 --> 00:57:06,875
අපි දැන් නම් ඉවරයි.

515
00:57:10,791 --> 00:57:11,958
ඒක වහන්න.

516
00:57:13,041 --> 00:57:15,041
එයාලා හරියටම අපේ උඩ ඉන්නේ.

517
00:57:15,125 --> 00:57:18,125
ඔයාට කිව්වා ඒක වහන්න කියලා. වහන්න.

518
00:57:20,041 --> 00:57:21,208
ෆක්.

519
00:57:46,458 --> 00:57:48,958
ඔයා කිව්වනේ එයාලට ඒක කරන්න බෑ කියලා.

520
00:57:51,041 --> 00:57:53,083
නැගිටින්න. නැගිටින්න.

521
00:57:53,166 --> 00:57:54,625
නැගිටින්න.

522
00:58:00,458 --> 00:58:02,541
අනේ මගුල. මොනවා හරි කරන්න, සෙරීනා.

523
00:58:24,750 --> 00:58:26,500
උදව් කරන්න!

524
00:58:31,208 --> 00:58:33,250
- මොනවා හරි කරන්න.
- මට සමාවෙන්න!

525
00:58:33,333 --> 00:58:36,750
-අනේ! කරුණාකරලා අපිට උදව් කරන්න!
-කරුණාකරලා අපිට උදව් කරන්න! උදව් කරන්න!

526
00:58:39,375 --> 00:58:41,958
-අපිට උදව් කරන්න!
-උදව් කරන්න!

527
00:58:42,583 --> 00:58:44,416
උදව් කරන්න!

528
00:58:45,666 --> 00:58:47,500
-අපිට උදව් කරන්න.
-මට සමාවෙන්න, මොලි.

529
00:59:04,000 --> 00:59:07,000
කහ පාට ජෙල් එකෙන්
ඈත්වෙලා ඉන්න.

530
00:59:12,083 --> 00:59:15,041
මිනියෙන් අපිට තේරුණා,
මෙය වෛරසයක් නෙවෙයි කියලා.

531
00:59:15,125 --> 00:59:17,916
හමුවුණු ස්ථානයෙන් තහවුරු වුණා,
ඒවා මාරාන්තික මකුළුවන් කියලා.

532
00:59:18,000 --> 00:59:20,291
අපි ඔයාව
මෙතනින්  ගෙනියන්න ඕනේ.

533
00:59:22,333 --> 00:59:23,750
ආහ්, අල්ලන්න එපා!

534
00:59:23,833 --> 00:59:27,250
නිදහස් වෙන්න නම්,
හම ගලවලා දාන්න වෙනවා.

535
00:59:27,333 --> 00:59:29,083
කවුන්ට් ඩවුන් එක පටන් ගන්න.

536
00:59:29,166 --> 00:59:32,583
-එයාලා එයාව විෂ කරනවද?
-මේ ගෑස් බෝම්බ හරිම විනාශකාරීයි.

537
00:59:32,666 --> 00:59:34,250
මේක ඇතුළට ගියොත්, ඔයා මැරෙනවා.

538
00:59:34,333 --> 00:59:37,416
එයාලා ප්‍රධාන දොරවල්වලින්
ගොඩනැගිල්ලෙන් එළියට යනවා.

539
00:59:37,500 --> 00:59:41,291
මගේ කණ්ඩායම දැන් වැඩ
හැම දෙයක්ම විෂබීජහරණය කරන්න. තේරුණාද?

540
00:59:41,375 --> 00:59:43,833
පොඩ්ඩක් ඉන්න,
මම ඔයාව නැතුව යන්න කැමති නෑ.

541
00:59:43,916 --> 00:59:46,333
-ගැඹුරින් හුස්ම ගන්න. හරිද?
-හරි.

542
00:59:46,416 --> 00:59:49,333
සබම හොඳ වෙයි, හරිද?
මාව විශ්වාස කරන්න. හැම දෙයක්ම හොඳ වෙයි.

543
00:59:50,541 --> 00:59:52,458
-අනේ දෙවියනේ.
-මොකක්ද?

544
00:59:52,541 --> 00:59:54,666
-කොණ්ඩේ ඇතුළේ මකුළුවෙක්.
-අනේ දෙවියනේ!

545
00:59:54,750 --> 00:59:56,958
- කොණ්ඩේ ඇතුළේ.
- හරි අමෛතියාක ඉන්න.

546
00:59:57,041 --> 00:59:59,541
-හොනැතුව ඉන්න.
-මොනවද බලාගෙන ඉන්නේ?

547
00:59:59,625 --> 01:00:01,625
-අනේ.
-දැන් මොනවා හරි කරන්න!

548
01:00:02,250 --> 01:00:03,958
-සන්සුන්ව ඉන්න.
-මොලි.

549
01:00:04,041 --> 01:00:07,041
- අල්ලන්න එපා.
- මොනවද බලාගෙන ඉන්නේ?

550
01:00:07,125 --> 01:00:09,125
-ඒක කරන්න බෑ!
-අනේ දෙවියනේ!

551
01:00:12,666 --> 01:00:14,708
-හැමදේම හොඳින් සිද්ධ වෙයි.
-එයා එයාව හැපුවා.

552
01:00:14,791 --> 01:00:17,416
අපිට තවමත් විස නැති කරන්න පුළුවන්.

553
01:00:17,500 --> 01:00:19,041
හරි.

554
01:00:19,125 --> 01:00:21,791
පිටත සෞඛ්‍ය සේවකයෝ ඉන්නවා.
මම එනවා.

555
01:00:37,875 --> 01:00:39,708
හරි, එයාලව මෙහෙට ගේන්න.

556
01:00:39,791 --> 01:00:42,833
-අලුත් නියෝග?
-සෙනෙටර්තුමා දැන් කතා කරයි.

557
01:00:42,916 --> 01:00:44,083
නෑ! ඉන්න!

558
01:00:44,833 --> 01:00:47,250
එක කෙනෙක් ගානේ.

559
01:00:47,333 --> 01:00:49,000
හැමෝම පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ.

560
01:00:51,291 --> 01:00:53,916
මොකද වෙන්නේ? එයා ආපහු සුව අතට හැරෙනවද?

561
01:00:55,166 --> 01:00:57,458
මෙන්න මේක නම් විශ්වාස කරන්නත් බෑ.

562
01:00:58,166 --> 01:01:00,750
අපරාදේ.
තේරුණා.

563
01:01:02,125 --> 01:01:04,958
-එයාගේ ඇඟේ මකුළුවෝ හම්බවෙලා.
-මොකක්?

564
01:01:05,041 --> 01:01:07,625
-මම කවුන්ට්ඩවුන් එක පටන් ගන්නවා.
-ඇතුළේ තවම මිනිස්සු ඉන්නවා.

565
01:01:07,708 --> 01:01:11,291
ටෙක්නීෂියන් කෙනෙක්ට ජීවත් වුණ අයව ගේන්න යන්න කියන්න තිබුණා, හැබැයි සම්බන්ධතා නැති වෙලා.

566
01:01:11,375 --> 01:01:13,958
ඉහළම තට්ටුව අල්ලගෙන.

567
01:01:14,041 --> 01:01:16,833
-යමු, එන්න.
-ඔයා ඒක හරියටම දන්නෙ නෑනේ.

568
01:01:16,916 --> 01:01:20,625
මකුළුවෝ එළියේ බෝ වුණොත්, හැමෝම අනතුරේ.

569
01:01:21,333 --> 01:01:23,500
මම කවුන්ට්ඩවුන් එක පටන් ගන්නම වෙනවා.

570
01:01:31,416 --> 01:01:33,041
මේක තමයි මගේ අවස්ථාව.

571
01:01:33,833 --> 01:01:35,583
මැඩම්, ඔයා ඉක්මනට එළියට යන්න ඕනේ.

572
01:01:39,166 --> 01:01:40,166
හේයි!

573
01:01:41,208 --> 01:01:42,375
පාහර වැඩක්.

574
01:02:05,833 --> 01:02:07,416
දෙවියන්ට පිං සිද්ධ වෙන්න, ඔයා ජීවතුන් අතර ඉන්නවා.

575
01:02:08,500 --> 01:02:11,125
-අපි මෙතනින් යන්න ඕනේ.
-මම නම් ඒකට සම්පූර්ණයෙන්ම කැමතියි.

576
01:02:11,208 --> 01:02:13,750
-ඉන්න. අර පව්කාර මනුස්සයාව නිදහස් කරන්න.
-ආ.

577
01:02:17,833 --> 01:02:20,333
හරි.

578
01:02:20,416 --> 01:02:21,916
ශෝ එක ඉවරයි.

579
01:02:25,541 --> 01:02:27,208
හරි.

580
01:02:32,041 --> 01:02:33,541
ඔය දෙන්නා එකිනෙකා දන්නවද?

581
01:02:34,750 --> 01:02:36,666
හේයි. වෝ, වෝ, වෝ.

582
01:02:38,166 --> 01:02:40,458
ඔයාලා යන්න හිටියේ...

583
01:02:40,541 --> 01:02:42,041
ඔව්, ඇස්පන්. ඇස්-පේන්.

584
01:02:43,375 --> 01:02:44,791
හේයි.

585
01:02:44,875 --> 01:02:47,625
මේක නම් මහ ලොකු විශ්වාසය බිඳ වැටීමක්.

586
01:02:47,708 --> 01:02:50,666
-මකුළුවෝ දැන් ඔයාගේ කුලී නිවැසියන්ව මරනවා.
-ඈ, මොකක්?

587
01:02:50,750 --> 01:02:53,250
නගරයෙන් මේ ගෙදරට විස දුම් ගහන්නයි යන්නේ.

588
01:02:53,333 --> 01:02:56,208
මම ඒකට ඉඩ දෙන්නේ නෑ. මේ ගොඩනැඟිල්ල අයිතිත් මට.

589
01:02:56,833 --> 01:02:59,375
-ඒක මකුළුවන්ට කියන්න.
-මොන පිස්සු බුල්ෂිට් එකක්ද ඔයා කියන්නේ?

590
01:03:01,333 --> 01:03:05,333
-මට ට්‍රිගර් එක ඕනේ.
-කවුරුත් ආරක්ෂිතව ඉන්න තුරු බෑ.

591
01:03:05,416 --> 01:03:09,333
-කවුද මක්කෙක්ද මේ මනුස්සයා?
-ඔය තුන්දෙනා තමයි අන්තිම පදිංචිකරුවෝ.

592
01:03:09,416 --> 01:03:12,166
එහෙනම් දැන් යමු.
මම ඔයාලාව එළියට එක්කන් යනවා.

593
01:03:13,416 --> 01:03:15,791
හේයි, හේයි, හේයි, හයිසන්බර්ග්.

594
01:03:16,541 --> 01:03:20,125
එන්න මචං.
ඔයා මේ කාන්තාවන්ට බය කරනවනේ.

595
01:03:20,875 --> 01:03:22,416
මේ ඔක්කොම මකුළුවෝ නිසාද?

596
01:03:22,500 --> 01:03:26,041
මේක නිකන් බොරු කෑගැල්ලක් නෙවෙයිද? හ්ම්?

597
01:03:26,666 --> 01:03:28,500
මට මකුළුවන්ට බයක් නෑ.

598
01:03:28,583 --> 01:03:30,708
ඒක විහිළුවක් නෙවෙයිද, මම කියන එක හරි නේද?

599
01:03:30,791 --> 01:03:32,666
ඉතින්, මේ මකුළුවාගේ හැපීම

600
01:03:32,750 --> 01:03:36,583
විනාඩියක් ඇතුළත මරණයට පත් කරනවා, දරුණු මරණයකට.

601
01:03:36,666 --> 01:03:40,166
ඊටපස්සේ ඔයාගේ මස් දිය වෙලා
මකුළුවා ඔයාව කයි.

602
01:03:40,250 --> 01:03:43,750
නිකන්ම එකක් නෙවෙයි,
මකුළුවෝ දහස් ගණනක් ඉන්නවා.

603
01:03:45,166 --> 01:03:47,708
- ඔයාලට තව ප්‍රශ්න තියෙනවද?
- ඔව්.

604
01:03:49,250 --> 01:03:51,000
මගේ ආරක්‍ෂක ඇඳුම කොහෙද?

605
01:03:51,958 --> 01:03:54,125
මොන මගුලක්ද කරන්නේ? අතහරිනවා!

606
01:03:54,208 --> 01:03:56,416
- නවත්වන්න!
- රෙද්දක්, අතහරිනවා!

607
01:03:56,500 --> 01:03:59,500
- ඉක්මනට දෙනවා!
- මගේ අත අතහරිනවා!

608
01:04:02,458 --> 01:04:04,791
ආ! නපුරු ගෑනි!

609
01:04:10,291 --> 01:04:11,875
යන්.

610
01:04:11,958 --> 01:04:13,458
ඉක්මන් කරන්න.

611
01:04:14,458 --> 01:04:15,875
මගුලක්.

612
01:04:18,000 --> 01:04:19,916
ආ!

613
01:04:21,875 --> 01:04:24,541
අන්න ඒකී! අන්න ඒකී!
මරන්න ඒකාව! මරන්න!

614
01:04:29,166 --> 01:04:30,791
අපි එයාව බේරගන්න ඕනේ!

615
01:04:32,000 --> 01:04:34,000
මම උදව්වක් ගෙනියන්නම්.

616
01:04:34,083 --> 01:04:36,125
මම දැන් මොනවද කරන්නේ?
මම දැන් මොනවද කරන්නේ?

617
01:04:37,166 --> 01:04:40,166
මම කරන්න ඕනේ මොකක්ද කියලා දන්නේ නෑ.
හරි, හරි. හෙයි.

618
01:04:40,250 --> 01:04:41,750
හෙයි, හුස්ම ගන්න දිගටම.

619
01:04:43,416 --> 01:04:46,000
පේනවා නේද?
මම මෙතන ඉන්නවා. මම මෙතන ඉන්නවා.

620
01:04:46,083 --> 01:04:48,750
ඒ කාලකණ්ණියා ගැන නම් හිතන්න එපා.
මම එයාගේ ඇඳුම අරගන්නවා.

621
01:05:06,375 --> 01:05:11,375
ජීවිතේ කියන්නේ හොඳින් ඉන්න
සහ යාළුවන් හදාගන්න එක නෙවෙයි.

622
01:05:12,250 --> 01:05:14,083
ජීවිතේ කියන්නේ ජීවත් වෙන එක.

623
01:05:14,708 --> 01:05:18,666
ඔයා ගත්ත ඒ කාලකණ්ණි තීරණ
මොන වගේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

624
01:05:23,416 --> 01:05:26,083
ඔයා මට අක්කා කෙනෙක් වගේ,
සෙලීනා.

625
01:05:27,125 --> 01:05:29,125
නෑ, සුළු අක්කා කෙනෙක් වගේ.

626
01:05:29,208 --> 01:05:31,958
හොඳ, හැබැයි
නිර්භීත නැති සුළු අක්කා කෙනෙක්.

627
01:05:33,000 --> 01:05:34,500
මට වාසනාව ප්‍රාර්ථනා කරන්න.

628
01:05:59,833 --> 01:06:00,833
ඕ.

629
01:06:04,833 --> 01:06:09,000
ඉක්මන් කරන්න. ඔයාට පුළුවන්.
එයාලට ඔයාව හපාකන්න බෑ.

630
01:06:09,083 --> 01:06:11,375
ඔයාගේ ජීවිතේ ඔයාගේ පාලනය යටතේ තියෙන්නේ.

631
01:06:11,458 --> 01:06:13,958
ඔයාගේ ආරක්‍ෂිත තැන ගැන හිතන්න,
ඒ පෙට්ටිය.

632
01:06:14,041 --> 01:06:15,583
සැන්ඩර්...

633
01:06:17,250 --> 01:06:18,875
මගුලක්!

634
01:06:18,958 --> 01:06:20,458
තවත්  නිවාසයක්.

635
01:06:45,916 --> 01:06:47,750
ඕ, රෙද්දක් තමා, එස්තර්.

636
01:06:51,125 --> 01:06:53,250
අපෝ නෑ. මගුලක්.

637
01:06:57,083 --> 01:07:00,083
නෑ, නෑ, නෑ, නෑ, නෑ!

638
01:07:02,708 --> 01:07:04,583
අපෝ නෑ.

639
01:08:50,500 --> 01:08:52,458
ඔව්!

640
01:08:56,708 --> 01:08:58,458
මොන මගුලක්ද!

641
01:08:58,541 --> 01:09:00,041
ආ!

642
01:09:48,041 --> 01:09:51,583
මම මගේ කෙල්ලන්ට කැමතියි ඒ විදිහට
මම මගේ කෙල්ලන්ට කැමතියි ඒ විදිහට

643
01:09:53,291 --> 01:09:54,750
මම මගේ කෙල්ලන්ට ආදරෙයි ඒ විදිහට

644
01:09:55,458 --> 01:09:57,958
මම මගේ කෙල්ලන්ට ආදරෙයි ඒ විදිහට
මම මගේ කෙල්ලන්ට ආදරෙයි ඒ විදිහට

645
01:09:58,041 --> 01:10:02,041
මම මගේ කෙල්ලන්ට කැමතියි ඒ විදිහට
මම මගේ කෙල්ලන්ට කැමතියි ඒ විදිහට

646
01:11:36,958 --> 01:11:38,458
මොන මගුලක්ද.

647
01:11:43,666 --> 01:11:45,916
රෙද්දක්. නවත්වන්න. නවත්වන්න.

648
01:13:34,916 --> 01:13:36,375
මගු...

649
01:14:32,375 --> 01:14:34,791
මෙහෙට එනවා, කාලකණ්ණියා.

650
01:14:37,958 --> 01:14:41,333
වීදුරුවක් නැතුව, මාස්ක් එකක් නැතුව, මම විතරයි.

651
01:14:49,916 --> 01:14:51,666
ඇවිත් මාව කරන් යන්න.

652
01:20:58,375 --> 01:21:00,041
ඔයාට හොඳින්ද?

653
01:21:00,666 --> 01:21:03,750
අපි ඔයාව එහෙන් එළියට ගන්නවා, හරිද?
අපි ඔයාව එහෙන් එළියට ගන්නවා.

654
01:21:47,125 --> 01:21:50,125
පොඩි බබෙක් බේරගත්තා.
මුළු ලෝකෙම බේරගත්තා.

655
01:21:52,291 --> 01:21:54,333
ඔයාට ලැබුණේ අන්න ඒ අවස්ථාව.

656
01:21:55,208 --> 01:21:56,708
පව් අහිංසකයා.

657
01:21:58,791 --> 01:22:02,083
රොස්මෝර් කිව්ව එක හරි.
මේකේ තියෙන්නේ ජීවත් වෙන එක විතරයි.

658
01:22:02,166 --> 01:22:04,333
-ගිනිදල් පුළුවන්නෙත්.
-හ්ම්.

659
01:22:06,041 --> 01:22:08,250
-හැමෝම හොඳින්ද?
-ඔව්, විෂක් නෑ.

660
01:22:08,958 --> 01:22:11,125
-අහන්න ලැබීමත් සතුටක්.
-බිත්තර විතරයි.

661
01:22:12,291 --> 01:22:15,666
-මොනවද?
-එයා බිත්තර ටිකක් මගේ උගුරට දාලා.

662
01:22:15,750 --> 01:22:17,583
අපෝ. කොච්චර අපොළවක්ද.

663
01:22:17,666 --> 01:22:21,125
ඒත් ඒ ඔක්කොම අයින් කළා.
එයාට හොඳයි.

664
01:22:21,750 --> 01:22:25,166
අපි ආයෙත් කවදාවත් මේ ගැන කතා කරන්නේ නෑ. එකඟයිද?

665
01:22:26,125 --> 01:22:27,416
එකඟයි.

666
01:22:27,500 --> 01:22:29,583
කැෆටීරියා එකෙන් මොනවා හරි කමු.

667
01:22:30,250 --> 01:22:31,958
මොලි, මොනවා හරි කන්න කැමතිද?

668
01:22:32,041 --> 01:22:34,916
ඕක විහිළුවක් නෙවෙයි.

669
01:23:26,416 --> 01:23:44,916
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com


