1
00:00:20,096 --> 00:00:50,096
<i><font color="Lime"><font color="#00ff40">චාමිකර විදානගේ</font> <font color="#ffffff">(චාමි)</font>
<font color="#00ff40">හැත්තෑ අටවන උපසිරැසි ගැන්වීම</font></font>

2
00:01:04,708 --> 00:01:09,458
<font color="#fffc00">ඇලස්කාවේ කොහේ හෝ තැනක..</font>

3
00:01:41,208 --> 00:01:46,583
<font color="#ff39d2">"සුනඛ හදවත"</font>

4
00:01:50,083 --> 00:01:54,458
<font color="#fffc00">සතියකට පෙර...</font>

5
00:03:49,458 --> 00:03:50,833
යමු, කොල්ලෝ!

6
00:03:59,583 --> 00:04:00,958
ඔඩින්, සූදානමින් හිටපන්.

7
00:04:21,333 --> 00:04:21,958
එන්න!

8
00:04:22,583 --> 00:04:23,666
සන්සුන් වෙයන්, යාලුවේ.

9
00:04:42,625 --> 00:04:43,958
හේයි... ඇත්තටම.

10
00:04:44,833 --> 00:04:45,958
බැහැලා එන්න!

11
00:04:47,333 --> 00:04:48,208
එන්න!

12
00:05:06,958 --> 00:05:08,333
යමු, එහෙනම්.

13
00:05:08,458 --> 00:05:09,583
හොඳ කොල්ලා.

14
00:05:30,208 --> 00:05:31,083
යමු, කොල්ලෝ.

15
00:06:10,208 --> 00:06:11,833
ඒ තරම් නරක නැහැ, ඔඩින්.

16
00:06:21,833 --> 00:06:24,291
ඔතනින් අහකට වරෙන්, උඹ මාළු බය කරනවා!

17
00:06:36,333 --> 00:06:37,958
ඔහොම නම් බැහැ!

18
00:06:47,083 --> 00:06:47,958
උඹ මුලින්.

19
00:06:48,458 --> 00:06:49,083
උඹනේ අල්ලගත්තේ.

20
00:06:56,958 --> 00:06:58,333
ඒක රස විඳින්න ඕන.

21
00:07:15,083 --> 00:07:16,458
මට ඔයාලා හැමෝම මතක් වෙනවා.

22
00:07:17,708 --> 00:07:18,541
ඔව්.

23
00:07:36,208 --> 00:07:36,958
හරි.

24
00:07:37,583 --> 00:07:38,833
පාර

25
00:08:17,083 --> 00:08:18,083
ඔඩින්.

26
00:08:18,208 --> 00:08:19,791
ඔඩින්, කමක් නැහැ.

27
00:08:19,833 --> 00:08:22,208
හේයි, කමක් නැහැ.

28
00:08:23,083 --> 00:08:25,333
මම දන්නවා, මම දන්නවා.

29
00:08:25,458 --> 00:08:28,333
කමක් නැහැ. හේයි! හේයි!

30
00:08:28,708 --> 00:08:29,916
කමක් නැහැ.

31
00:08:30,041 --> 00:08:31,333
වරෙන්.

32
00:08:32,208 --> 00:08:34,208
වරෙන්. අපි තව දුරටත් එතන නෙවෙයි.

33
00:08:38,333 --> 00:08:40,333
ඒ නිකම් නරක හීනයක්.

34
00:08:43,958 --> 00:08:45,458
ඒ නිකම් හීනයක්.

35
00:08:52,458 --> 00:08:53,583
හරි. හරි.

36
00:08:55,333 --> 00:08:56,416
මොන තරම් හොඳ කොල්ලෙක් ද?

37
00:08:57,750 --> 00:08:59,083
හරිම හොඳ කොල්ලෙක්.

38
00:09:00,291 --> 00:09:01,208
හේයි.

39
00:09:21,333 --> 00:09:22,458
ඩෙල්ටා වන්, ඔමේගා ටූ අමතමි.

40
00:09:22,583 --> 00:09:23,458
ඔමේගා ටූ, තත්පර තිහයි.

41
00:09:23,708 --> 00:09:24,958
ලැබුණා. ඉක්මන් කරන්න.

42
00:09:26,583 --> 00:09:29,416
අත්‍යවශ්‍ය ගොඩබෑමක්. වමට මීටර් 60කින් සතුරන් දෙන්නෙක්.

43
00:09:29,458 --> 00:09:31,083
වමෙන් සම්බන්ධතාවක්, බටහිර දිශාවෙන්.

44
00:09:50,166 --> 00:09:51,083
මෙන්න, කොල්ලෝ.

45
00:10:22,541 --> 00:10:23,541
හොඳයි.

46
00:10:25,166 --> 00:10:28,166
ඔඩින්... මොකද කියන්නේ, පොඩි කරදරයක් හොයාගෙන යමුද?

47
00:10:33,791 --> 00:10:37,416
මේ කෙළවරේ ඉන්නේ... පාද තුනේ සුනඛ ශූරයා!

48
00:10:37,916 --> 00:10:40,041
පාද තුනේ හැම සතෙකුගෙම රජා.

49
00:10:51,916 --> 00:10:54,416
දැන් කියනවා! ඒක මගේ!

50
00:11:01,000 --> 00:11:01,666
රිදෙනවා!

51
00:11:02,791 --> 00:11:03,541
යමන්.

52
00:11:07,958 --> 00:11:10,041
ඒ බං, උඹ ඒක ගලවලා දාන්නයි ගියේ!

53
00:11:28,166 --> 00:11:29,041
නවත්වපන්.

54
00:11:29,125 --> 00:11:31,416
ඒකා උඹව බිමටම පොඩි කරයි.

55
00:11:41,041 --> 00:11:42,541
ගෝෂෝක් කුරුල්ලෙක්.

56
00:11:45,541 --> 00:11:46,416
හඳුනාගත්තා.

57
00:11:48,666 --> 00:11:50,541
තව 504ක් විතරයි ඉතුරු.

58
00:11:59,541 --> 00:12:00,291
හෙලෝ.

59
00:12:03,291 --> 00:12:05,500
සමාවෙන්න, ඔයාව බය කරන්න හිතුවේ නැහැ.

60
00:12:05,541 --> 00:12:06,916
මම ඔයාගේ ගුවන් යානය දැක්කා.

61
00:12:07,041 --> 00:12:10,666
ඉතින් ඔයාව හම්බවෙයිද බලන්න මෙහෙ ටිකක් ඇවිදින්න ආවා.

62
00:12:14,041 --> 00:12:15,541
ඔඩින්.. ඉඳ ගනින්.

63
00:12:18,666 --> 00:12:20,041
හරි.

64
00:12:20,291 --> 00:12:23,666
ඔයා ළඟ හරිම ලස්සන සතෙක් ඉන්නවා.

65
00:12:25,291 --> 00:12:26,791
වොට්කින්ස්. මට කියන්නේ එහෙමයි.

66
00:12:31,291 --> 00:12:34,541
හරි, ඔයා පොඩි කතාබහකට කැමති කෙනෙක් නෙවෙයි වගේ.

67
00:12:34,666 --> 00:12:36,041
ඒකට මම ගරු කරනවා.

68
00:12:36,791 --> 00:12:37,791
නමක් තියෙනවද?

69
00:12:38,916 --> 00:12:39,791
ජේම්ස්.

70
00:12:41,666 --> 00:12:43,791
තුවක්කු කොපුව වහලා තියෙන්නේ. ඔයා ආරක්ෂිතයි.

71
00:12:49,416 --> 00:12:50,666
හරි, ජේම්ස්...

72
00:12:51,750 --> 00:12:52,666
තව ටිකකින් අඳුරු වෙයි.

73
00:12:52,791 --> 00:12:55,041
කඳවුරට ආපහු යන එක හොඳයි.

74
00:13:00,416 --> 00:13:05,166
මම ගඟ දිගේ හැතැප්ම 200ක් ඔරු පැදලා ආවා. තව හැතැප්ම 60ක් විතර යන්න තියෙනවා.

75
00:13:06,541 --> 00:13:08,666
මම මේ පැත්තේ ගොඩක් වතාවක් ඇවිත් තියෙනවා.

76
00:13:09,791 --> 00:13:14,916
මේ තරම් දුරක් එන්න සමත් වෙච්ච පළමු කෙනා ඔයා.

77
00:13:18,416 --> 00:13:22,291
මේ ප්‍රදේශය... කාටවත් වැඩිය ගාණක් නැහැ.

78
00:13:22,541 --> 00:13:24,541
ඇත්තටම, එයාලා මොන දේවල් මගහරිනවද කියලා දන්නේ නැහැ.

79
00:13:29,916 --> 00:13:32,291
ස්වභාවධර්මයේ නිහඬකමට සමාන දෙයක් නැහැ.

80
00:13:34,666 --> 00:13:36,666
මුළු ලෝකයම ඔයාට විතරක් අයිති වගේ.

81
00:13:38,791 --> 00:13:39,666
ඔයාට මාව තේරෙනවද?
ඔව්.

82
00:13:46,416 --> 00:13:47,666
ඒක කිව්වට පස්සේ, මම...

83
00:13:48,791 --> 00:13:51,666
මගේ කූඩාරම ඔයාගේ එකට බොහොම ළඟින්ම ගහගත්තා.

84
00:13:52,416 --> 00:13:53,541
ඔයාට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා හිතනවා.

85
00:13:56,666 --> 00:13:59,041
බය වෙන්න එපා. පාන්දරට කලින් මම යනවා.

86
00:14:00,541 --> 00:14:02,166
මම මෙහෙ හිටියේ නැහැ වගේ.

87
00:14:03,916 --> 00:14:05,291
මගුල.

88
00:14:06,666 --> 00:14:08,666
හෙටත් මේ පැත්තේ ඉන්නද හිතාගෙන ඉන්නේ?
සමහර විට.

89
00:14:10,666 --> 00:14:14,166
මට හිතෙන්නේ දවල්ට කාලගුණය හොඳටම නරක වෙයි.

90
00:14:16,166 --> 00:14:21,041
මම නම් කියන්නේ, හොඳ වසන්ත කුණාටුවක් ආවත් මට ප්‍රශ්නයක් නැහැ.

91
00:14:21,916 --> 00:14:25,916
කොහොමහරි ඒක හින්දා ඉර එළිය තවත් අගය කරන්න හිතෙනවා.

92
00:14:30,041 --> 00:14:31,416
වාව්! අනිවා.

93
00:14:33,791 --> 00:14:34,791
හේයි, කොල්ලෝ.

94
00:14:38,541 --> 00:14:39,416
ස්තුතියි.

95
00:14:45,166 --> 00:14:45,916
වාව්.

96
00:14:48,416 --> 00:14:49,541
වාව්!

97
00:14:52,416 --> 00:14:53,791
වාව්, මේක නම් විශේෂයි.

98
00:14:54,291 --> 00:14:57,166
මොන වගේ බියර් එකක්ද මේ?

99
00:14:57,541 --> 00:14:58,916
ඇම්බර්. බෙල්ජියම්.

100
00:15:00,791 --> 00:15:02,916
විදේශගතව හිටපු කාලේ මේකට රස වැටුණා.

101
00:15:05,541 --> 00:15:07,416
දැන් මේක තමයි බීමක් කියන්නේ.

102
00:15:14,791 --> 00:15:16,916
ජේම්ස්, ඔයා මොනවද කරන්නේ?

103
00:15:18,041 --> 00:15:20,791
විශේෂ බලකායේ. අවුරුදු තිහක් විතර. දැන් විශ්‍රාමිකයි.

104
00:15:21,666 --> 00:15:23,416
අහ්, ග්‍රීන් බෙරෙට් කෙනෙක්.

105
00:15:24,416 --> 00:15:25,625
ඇත්තටම බලන්න වටිනවා.

106
00:15:25,666 --> 00:15:27,291
ඔයා හමුදාවේ කෙනෙක් කියලා මම ඔට්ටු අල්ලනවා.

107
00:15:28,666 --> 00:15:32,416
ඔයාට තියෙන්නේ ඒ වගේ සන්සුන්, දැඩි පෙනුමක්.

108
00:15:33,291 --> 00:15:34,291
කවද්ද විශ්‍රාම ගියේ?

109
00:15:35,041 --> 00:15:36,041
අවුරුදු කිහිපයකට කලින්.

110
00:15:36,916 --> 00:15:40,041
දැන් මෙහෙට වෙලා සරල ජීවිතයක් ගත කරනවා.

111
00:15:41,291 --> 00:15:45,166
මමත් දැන් විශ්‍රාම ගිහින්... දෙයියනේ, අවුරුදු හතරක් වෙලා.

112
00:15:45,541 --> 00:15:48,541
මගේ ජීවිත කාලේ මම නොකළ අමුතු රස්සාවක් නැති තරම්...

113
00:15:49,541 --> 00:15:51,291
හිතාගන්න පුළුවන් හැම වගේම අමුතු වැඩක්ම කරලා තියෙනවා.

114
00:15:52,291 --> 00:15:55,416
අවුරුදු තිහක් විතර වෙද්දි මම ගොවිපළක් කළා. නරකම නැහැ.

115
00:15:57,041 --> 00:15:59,416
මම ඔයාගේ වයසේ විතර ඉද්දි, මට හිතෙන්නේ...

116
00:15:59,541 --> 00:16:01,791
මම රත්තරන් කැණීම් සමාගමක් පටන්ගත්තා.

117
00:16:02,416 --> 00:16:03,375
ඒක නම්...

118
00:16:03,416 --> 00:16:07,291
මගේ වැඩකාර ජීවිතයේ ඉතිරි කාලෙම ඒක කළා.

119
00:16:08,666 --> 00:16:10,916
ඔයා රත්තරන් හොයන කෙනෙක් කියලා මම හිතනවා.

120
00:16:12,041 --> 00:16:15,791
ඔයාට තියෙන්නේ ටිකක් පිස්සු, ඒත් බලාපොරොත්තු පිරුණු පෙනුමක්.

121
00:16:18,416 --> 00:16:21,750
ඔයා තියුණු මිනිහෙක්, ජේම්ස්. හොඳටම තියුණු.

122
00:16:21,791 --> 00:16:23,166
ඒක මම අගය කරනවා.

123
00:16:25,541 --> 00:16:27,166
ඒක මතක් වෙනවද? පතල?

124
00:16:29,416 --> 00:16:30,666
යුද්ධය මතක් වෙනවද?

125
00:16:33,291 --> 00:16:34,916
මම කැණීම්වලට දක්ෂයි.

126
00:16:35,416 --> 00:16:37,250
මට නම් ඒක ලෝකයේ ලස්සනම දේ.

127
00:16:37,291 --> 00:16:38,666
මම ඒකට ආදරේ කළා.

128
00:16:39,791 --> 00:16:42,541
ඒත් කාලයත් එක්ක ඒ හැඟීම් වෙනස් වුණා.

129
00:16:42,666 --> 00:16:45,166
ඒක මහ ජරා ව්‍යාපාරයක්, ජේම්ස්.

130
00:16:45,791 --> 00:16:47,916
කපටි මිනිස්සු ගොඩක් ඉන්නවා.

131
00:16:49,791 --> 00:16:51,291
ඒක ඉවර වෙච්ච එක ගැන මම සතුටුයි, ඒත්...

132
00:16:53,291 --> 00:16:56,541
පිළිගන්නවා, අතීතය ගැන අමුතු විදිහේ නොස්ටැල්ජියාවක් මට තියෙනවා.

133
00:16:58,416 --> 00:16:59,791
දේවල් සිද්ධ වෙන හැටි හරි පුදුමයි.

134
00:17:02,791 --> 00:17:07,041
මම වැරදිද, නැත්නම් ඔයාගේ බල්ලාගේ කටේ ලෝහ දෙයක් දැක්කාද?

135
00:17:07,958 --> 00:17:09,166
ටයිටේනියම්.

136
00:17:10,416 --> 00:17:12,416
ටයිටේනියම්!

137
00:17:12,791 --> 00:17:16,041
දෙයියනේ! හැමදාම දකින්න ලැබෙන දෙයක් නෙවෙයි ඒක.

138
00:17:16,166 --> 00:17:17,791
ඒකට පිටිපස්සේ කතාවක් තියෙන්න ඕන.

139
00:17:19,541 --> 00:17:21,666
ඔඩින් හමුදාවේ සෝදිසි බල්ලෙක්.

140
00:17:22,416 --> 00:17:26,166
එයා සතුරෙක්ව දැක්කා. සතුරා ගඩොලකින් එයාගේ කටට ගැහුවා.

141
00:17:26,291 --> 00:17:28,541
- දත් ටිකම ගැලවිලා ගියා.
- අපොයි!

142
00:17:28,666 --> 00:17:30,916
ඉතින් ඒවා අලුතින් දාන්න සිද්ධ වුණා.

143
00:17:31,416 --> 00:17:34,916
එහෙම දෙයක් කරන්න පුළුවන් මොන ජරා මිනිහෙක්ද?

144
00:17:37,666 --> 00:17:38,791
ඒක නම් භයානකයි.

145
00:17:41,166 --> 00:17:43,291
මම හිතනවා ඔයා නිකම් බලාගෙන හිටියේ නැහැ කියලා.

146
00:17:44,291 --> 00:17:45,541
මම උගේ ඔළුවට වෙඩි තිබ්බා.

147
00:17:46,166 --> 00:17:47,041
ඔව්, හරි.

148
00:17:47,166 --> 00:17:52,541
ඔළුවටම වෙඩි!

149
00:17:58,166 --> 00:18:00,291
එයාගේ කකුල ගලවලා දැම්මේත් ඒ ජරා එකාද?

150
00:18:00,791 --> 00:18:01,916
නැහැ, වෙන එකෙක්.

151
00:18:02,791 --> 00:18:04,166
ඌටත් වෙඩි තිබ්බා කියලා කියන්න.

152
00:18:05,416 --> 00:18:06,541
ඔව්, තිබ්බා.

153
00:18:06,916 --> 00:18:08,416
ඊට පස්සේ අපි විශ්‍රාම ගියා.

154
00:18:10,916 --> 00:18:13,791
දෙයියන්ට ස්තුතියි. ඒක හොඳ තීරණයක්, ජේම්ස්.

155
00:18:16,916 --> 00:18:18,125
කමක් නැහැ, කොල්ලෝ.

156
00:18:18,166 --> 00:18:20,291
කමක් නැහැ. ඔක්කොම හරි.

157
00:19:14,541 --> 00:19:15,791
ජේම්ස්...

158
00:19:16,166 --> 00:19:17,666
බෙල්ජියම් බියර් එකට ස්තුතියි.

159
00:19:18,791 --> 00:19:21,416
ඔයාට ප්‍රශ්නයක් නැත්නම්, මම තව එකක් ෆ්‍රිජ් එකෙන් ගත්තා.

160
00:19:22,916 --> 00:19:25,041
ඒ වෙනුවට මේ පොත ගන්න.

161
00:19:25,166 --> 00:19:26,541
ඔයා මේකට කැමති වෙයි කියලා හිතනවා.

162
00:19:27,416 --> 00:19:33,541
232 වැනි පිටුවේ ඔයාටයි නිර්භීත ඔඩින්ටයි ගැළපෙන කොටසක් තියෙනවා.

163
00:19:35,375 --> 00:19:36,291
වොට්කින්ස්.

164
00:19:38,541 --> 00:19:41,916
"ලෝකයට ඔහු වෙත එල්ල කළ හැකි නරකම දේවල්වලින් ඔහු බේරී තිබුණි.

165
00:19:42,541 --> 00:19:45,541
මිනිසුන්ගේ කුරිරුකම ඔහු දැක තිබුණි. එහෙත් ඔහු දිවි ගලවාගෙන තිබුණි.

166
00:19:46,208 --> 00:19:49,166
මිනිසා කෙරෙහි වූ ආදරය ඔහුගේ හදවතේ මුල් බැස තිබුණි."

167
00:20:03,791 --> 00:20:04,916
කුණාටුවක් එනවා.

168
00:20:41,250 --> 00:20:42,625
වරෙන්, කොල්ලෝ.

169
00:20:45,041 --> 00:20:45,791
හරි, යමු.

170
00:20:48,666 --> 00:20:49,541
හරි.

171
00:21:26,791 --> 00:21:30,041
ගුවන් ගමන් පාලනය, 6188-සූලු.

172
00:21:30,166 --> 00:21:35,291
ලේක් එක්ලුට්නා සිට උතුරු දිශාවට පිටත් වෙනවා. චුගාච් කඳු පන්තිය දිගේ අඩි 1,000ක උසින්. අවසන්.

173
00:23:29,916 --> 00:23:30,791
මගුලයි.

174
00:23:54,541 --> 00:23:55,625
මේඩේ, මේඩේ!

175
00:26:10,416 --> 00:26:11,791
ඔඩින්!

176
00:26:19,416 --> 00:26:20,666
ඔඩින්!

177
00:26:30,041 --> 00:26:31,166
ඔඩින්!

178
00:26:37,791 --> 00:26:38,666
ඔඩින්!

179
00:26:47,041 --> 00:26:48,208
ඔඩින්!

180
00:27:12,166 --> 00:27:13,291
ඔඩින්!

181
00:27:31,291 --> 00:27:32,541
ඔඩින්!

182
00:27:37,916 --> 00:27:39,166
ඔඩින්!

183
00:27:46,166 --> 00:27:47,166
ඔඩින්!

184
00:27:48,916 --> 00:27:49,916
ඔඩින්!

185
00:27:57,291 --> 00:27:58,416
ඔඩින්!

186
00:28:08,041 --> 00:28:08,916
ඔඩින්.

187
00:28:51,166 --> 00:28:53,041
උඹ විහිලු කරනවා නේද බැල්ලිගෙ පුතෝ!

188
00:28:57,041 --> 00:28:59,541
හරි, කොල්ලෝ. හරි.

189
00:29:12,541 --> 00:29:13,666
වරෙන්, කොල්ලෝ.

190
00:29:14,750 --> 00:29:15,291
වරෙන්.

191
00:29:16,666 --> 00:29:17,666
වරෙන්, කොල්ලෝ.

192
00:29:18,166 --> 00:29:19,041
හරි.

193
00:29:19,291 --> 00:29:20,166
හරි, කොල්ලෝ.

194
00:30:44,541 --> 00:30:45,666
මං ඉක්මනින් එන්නම්.

195
00:30:46,916 --> 00:30:47,875
මං උඹ එක්ක ඉන්නවා.

196
00:34:04,375 --> 00:34:05,875


197
00:34:22,875 --> 00:34:23,750


198
00:35:46,250 --> 00:35:47,625
මම ආවා, ඔඩින්!

199
00:37:13,625 --> 00:37:15,333
රෝමියෝ, දෙවැනි ඇතුල්වීමේ කණ්ඩායම.

200
00:37:15,375 --> 00:37:17,375
පණිවිඩය ලැබුණා. ඇතුල් වෙන්න සූදානම්!

201
00:37:21,875 --> 00:37:24,000
හැම ඒකකයක්ම ඉලක්කය වෙත යන්න. දැන්.

202
00:37:24,250 --> 00:37:25,125
යන්න, යන්න, යන්න!

203
00:37:25,625 --> 00:37:26,625
යමු!

204
00:37:26,750 --> 00:37:28,500
වාර්තා කරන්න. හෙලිකොප්ටරය සූදානම්.

205
00:37:28,625 --> 00:37:29,958
හොඳින් ඇතුල් වුණා. ඉදිරියට යනවා.

206
00:37:30,000 --> 00:37:32,125
සතුරන් දෙන්නෙක් ඉවරයි. ඇතුල් වෙනවා.

207
00:38:52,250 --> 00:38:55,125
උතුරු-ඊසාන දෙසට අංශක 12යි.

208
00:39:06,416 --> 00:39:07,666
කෙලොන් පාර.

209
00:39:08,750 --> 00:39:10,000
හැතැප්ම 58යි.

210
00:40:12,000 --> 00:40:12,625
හරි.

211
00:42:38,875 --> 00:42:40,250
කමක් නැහැ, කොල්ලෝ.

212
00:42:41,000 --> 00:42:41,875
මොන මෝඩයෙක්ද.

213
00:42:42,000 --> 00:42:43,125
ඇත්තටම මෝඩයෙක්.

214
00:42:44,125 --> 00:42:45,375
කමක් නැහැ.

215
00:43:33,000 --> 00:43:34,500
අද හැතැප්ම 7 යි.

216
00:43:36,875 --> 00:43:39,250
අඩුගානෙ අපි 12 ක් 15ක් යන්න ඕනෙ.

217
00:43:42,125 --> 00:43:43,375
ආහ්, මමද දුර්වල එකා?

218
00:43:44,500 --> 00:43:46,583
හරි එහෙනම්, හෙට මම හිම ඇදෙන කරත්තයක් හදන්නම්.

219
00:43:46,625 --> 00:43:48,625
ඉතිරි ගමන පුරා මගේ පස්ස ඇදගෙන යන්න වෙන්නේ උඹට.

220
00:43:49,625 --> 00:43:51,375
කොහොමද ඒක, කරත්ත බල්ලෝ?

221
00:43:53,250 --> 00:43:54,875
උඹ කරත්ත බල්ලෙක් වෙයි.

222
00:44:03,125 --> 00:44:04,500
සුබ රාත්‍රියක්, ලොකු කොල්ලෝ.

223
00:45:12,875 --> 00:45:14,000
පිහිය ගැන බලාගෙන, මෝඩයෝ.

224
00:45:15,625 --> 00:45:17,750
මේ පැත්තට. මෙහාට, ඔව්.

225
00:45:43,750 --> 00:45:44,750
ඔඩින්, පස්සට වෙලා හිටපන්.

226
00:45:51,750 --> 00:45:52,750
ඔඩින්, මගේ දිහා බලපන්.

227
00:45:55,625 --> 00:45:57,000
ඌට අභියෝග කරන්න එපා.

228
00:46:01,000 --> 00:46:01,750
ඔඩින්, මගේ දිහා බලපන්.

229
00:46:02,000 --> 00:46:03,125
ඇස් මගේ දිහාට.

230
00:46:05,875 --> 00:46:07,750
හරි, වලහා, දැන් ඇති. ඔයා ඕනෑවටත් වඩා ළඟට ඇවිත්.

231
00:46:21,375 --> 00:46:22,250
ඔඩින්!

232
00:46:56,875 --> 00:46:58,125
පස්සට, පස්සට.

233
00:47:00,625 --> 00:47:01,666
පස්සට.

234
00:47:12,125 --> 00:47:14,000
කොහොමද ඒක? කොහොමද ඒක?

235
00:47:15,250 --> 00:47:17,500
උඹ නම් පුදුමයි! උඹ තමයි රජා!

236
00:47:42,708 --> 00:47:43,708
වරෙන්.

237
00:47:44,875 --> 00:47:45,875
වරෙන්.

238
00:47:54,125 --> 00:47:55,958
මෙහාට වරෙන්, කොල්ලෝ. වරෙන්.

239
00:48:19,375 --> 00:48:20,500
ආයෙත් ගමන පටන් ගමු.

240
00:48:38,000 --> 00:48:39,750
අපි බාගයක් විතර ඇවිත්.

241
00:48:40,250 --> 00:48:41,625
හෙට තව එක පාරක් හොඳට තල්ලු කරමු.

242
00:48:43,250 --> 00:48:44,625
තව රෑ දෙකයි.

243
00:48:47,875 --> 00:48:50,625
ඔඩින්, මේ ලෝකේ දැකපු හොඳම බල්ලා.

244
00:48:53,250 --> 00:48:55,250
අද දෙගුණයක් කමුද?

245
00:48:57,000 --> 00:48:58,125
අද රෑට විතරයි.

246
00:49:00,708 --> 00:49:01,500
හරි.

247
00:50:05,625 --> 00:50:06,750
මම දන්නවා, කොල්ලෝ.

248
00:50:09,375 --> 00:50:10,750
මමත් ඒකට කැමති නැහැ.

249
00:50:30,625 --> 00:50:31,500
බම්බුව.

250
00:50:35,625 --> 00:50:36,875
ජරා සත්තු.

251
00:50:37,375 --> 00:50:38,375
සමාවෙන්න, කොල්ලෝ.

252
00:51:10,625 --> 00:51:13,500
මම හිතුවේ ඒ මිටියාවතේ ලස්සනට ඇවිදින්න පුළුවන් වෙයි කියලා, ඒත්...

253
00:51:16,250 --> 00:51:17,500
සමහරවිට අපිට වෙන පාරක යන්න වෙයි.

254
00:51:41,000 --> 00:51:42,125
ඔව්.

255
00:53:56,125 --> 00:53:57,000
අවුලක් නැහැ.

256
00:54:15,250 --> 00:54:18,125
මම ඔයාට බොරුවක් කියන්නේ නැහැ, කොල්ලෝ. මේක නම් භයානකයි.

257
00:54:29,000 --> 00:54:30,125
නවතින්න.

258
00:54:54,375 --> 00:54:55,375
හරි, කොල්ලෝ.

259
00:54:56,375 --> 00:54:57,375
මෙහාට වරෙන්.

260
00:54:58,125 --> 00:54:59,875
ඔඩින්... වරෙන්.

261
00:55:00,625 --> 00:55:02,000
මම මෙතන ඉන්නවා, වරෙන්.

262
00:55:02,750 --> 00:55:05,000
එන්න, කොල්ලෝ. වරෙන්.

263
00:55:05,375 --> 00:55:06,250
ඔඩින්?

264
00:55:13,375 --> 00:55:14,250
වරෙන්.

265
00:55:20,000 --> 00:55:20,750
නවතින්න.

266
00:55:20,958 --> 00:55:21,833
හොඳයි.

267
00:55:22,416 --> 00:55:23,666
හරි, දැන් වරෙන්.

268
00:55:25,625 --> 00:55:26,500
හෙමින්.

269
00:55:28,083 --> 00:55:30,125
වරෙන්, කොල්ලෝ. උඹට පුළුවන්.

270
00:55:30,791 --> 00:55:31,541
වරෙන්.

271
00:55:35,916 --> 00:55:37,083
වරෙන්, කොල්ලෝ.

272
00:55:37,833 --> 00:55:38,708
වරෙන්.

273
00:55:40,041 --> 00:55:41,000
හොඳ කොල්ලා.

274
00:55:42,125 --> 00:55:43,125
දැක්කනේ, උඹ මෙතනට ආවා.

275
00:55:45,625 --> 00:55:46,375
හොඳ කොල්ලා.

276
00:56:13,041 --> 00:56:14,666
ඔඩින්!

277
00:58:13,125 --> 00:58:14,125
බම්බුව.

278
00:58:14,875 --> 00:58:16,375
බම්බුව!

279
00:58:51,750 --> 00:58:52,750
මෝඩයා.

280
00:58:54,750 --> 00:58:55,875
මෝඩයි.

281
00:59:06,125 --> 00:59:06,875
අනේ දෙයියනේ.

282
00:59:33,875 --> 00:59:34,750
ඔඩින්?

283
00:59:41,875 --> 00:59:42,875
මට ඔයාගේ උදව් ඕන.

284
00:59:46,875 --> 00:59:47,250
හරි.

285
00:59:47,875 --> 00:59:48,500
ඇදපන්. ඇදපන්!

286
01:01:35,875 --> 01:01:36,625
නියමයි, කොල්ලෝ.

287
01:01:39,875 --> 01:01:40,750
ඔව්, ඒකයි.

288
01:01:41,625 --> 01:01:42,750
නියමයි, කොල්ලෝ.

289
01:04:32,583 --> 01:04:33,708
අපි දැන් ළඟයි.

290
01:05:23,458 --> 01:05:26,208


291
01:06:28,583 --> 01:06:31,458
හතරයි, තුනයි, දෙකයි, එකයි.

292
01:06:32,958 --> 01:06:34,166
හොඳින් ඇතුල් වුණා. හොඳයි.

293
01:06:34,208 --> 01:06:35,166
ඔඩින්, එයාව හොයන්න.

294
01:06:35,208 --> 01:06:36,208
සෝදිසි බල්ලා ඉදිරියට.

295
01:06:36,333 --> 01:06:37,708
අත් උස්සන්න! අත් උස්සන්න!

296
01:06:38,583 --> 01:06:39,458
උතුරු දිශාවේ සතුරෙක්!

297
01:06:40,333 --> 01:06:41,708
සෙබළෙක් බිම.

298
01:06:41,833 --> 01:06:43,708
වෛද්‍යවරයෙක්! තුවාලකරුවන් දෙන්නෙක්, සෙබළෙක් සහ බල්ලෙක්.

299
01:06:43,833 --> 01:06:44,958
වෛද්‍යවරයා! වෛද්‍යවරයා!

300
01:07:40,458 --> 01:07:41,333
හරි, ඔඩින්.

301
01:07:45,083 --> 01:07:46,083
තව හැතැප්ම එකොළහයි.

302
01:08:03,333 --> 01:08:04,333
ඔඩින්, සූදානමින් හිටපන්.

303
01:08:40,833 --> 01:08:41,583
හේයි!

304
01:09:00,083 --> 01:09:00,958
ඔඩින්?

305
01:09:02,583 --> 01:09:03,958
උන් අපි පස්සෙන් එනවා.

306
01:10:04,833 --> 01:10:05,958
අයින් වෙලා පලයන්!

307
01:10:10,208 --> 01:10:11,333
මෙතනින් යනවා!

308
01:10:12,708 --> 01:10:13,833
පස්සට, පස්සට.

309
01:10:34,958 --> 01:10:35,833
ඔඩින්!

310
01:11:05,458 --> 01:11:06,208
ඔඩින්!

311
01:11:58,083 --> 01:11:58,958
හොඳ කොල්ලා.

312
01:12:00,333 --> 01:12:01,458
හොඳ කොල්ලා.

313
01:12:26,333 --> 01:12:27,333
හරි, කොල්ලෝ.

314
01:12:35,083 --> 01:12:36,333
ඒකට කමක් නැහැ. මං දන්නවා.

315
01:12:37,208 --> 01:12:38,583
මං දන්නවා. ඒකට කමක් නැහැ

316
01:12:46,458 --> 01:12:47,583
කමක් නැහැ.

317
01:12:48,333 --> 01:12:49,333
වරෙන්, කොල්ලෝ.

318
01:13:25,458 --> 01:13:27,708
ඔඩින්, මේ වගේ තව හැතැප්ම කීපයක් ගියාම

319
01:13:27,833 --> 01:13:30,333
අපිට ඇවිදන් යන්න ලේසි පැත්තක් හම්බවෙයි...

320
01:13:31,708 --> 01:13:34,083
අර කඳු මුදුනට යනකම්. ඒක පහු කළාම...

321
01:13:34,958 --> 01:13:36,583
කෙළින්ම පාරට යන්න පුළුවන්.

322
01:15:02,583 --> 01:15:04,333
ලේසි පැත්තක් වෙන්නයි තිබුණේ.

323
01:16:32,833 --> 01:16:33,833
ශිට්.

324
01:16:36,833 --> 01:16:37,833
මම හිරවෙලා.

325
01:17:10,208 --> 01:17:11,583
ප්‍රහාරයට අවසර ලැබුණා.

326
01:17:11,833 --> 01:17:13,958
වම් පැත්තේ සතුරන්. වම් පැත්තෙන් සම්බන්ධතාවක්.

327
01:17:14,083 --> 01:17:14,833
හොඳින් ඇතුල් වුණා.

328
01:17:15,583 --> 01:17:16,666
උතුරු දිශාවේ සතුරෙක්!

329
01:17:16,708 --> 01:17:17,833
වෛද්‍යවරයා! වෛද්‍යවරයා!

330
01:17:19,708 --> 01:17:20,958
ගොඩබෑමේ කලාපයට.

331
01:17:21,583 --> 01:17:23,666
සෙබළෙක් බිම. අපිට තුවාලකරුවන් ඉන්නවා.

332
01:17:23,708 --> 01:17:26,333
ගලවාගැනීමේ කණ්ඩායම එවන්න. දිවි ගලවාගත්තවුන් හොයනවා.

333
01:17:27,208 --> 01:17:28,541
ඔමේගා ටූ, තත්ත්වය කියන්න.

334
01:17:28,583 --> 01:17:30,791
සෙබළෙක් බිම. අනිත් හැමෝම මැරිලා.

335
01:17:30,833 --> 01:17:33,291
මුළු කණ්ඩායමම? කිසිම දිවි ගලවාගත්තෙක් නැද්ද?

336
01:17:33,333 --> 01:17:35,583
සාජන්ට් මේජර් සහ එයාගේ බල්ලා විතරයි.

337
01:17:55,208 --> 01:17:56,208
මෙහාට වරෙන්.

338
01:17:56,583 --> 01:17:58,458
වරෙන්, කොල්ලෝ. වරෙන්.

339
01:22:07,208 --> 01:22:08,083
ඔඩින්.

340
01:22:13,708 --> 01:22:15,083
පාර හොයා ගනින්.

341
01:22:18,083 --> 01:22:19,458
පාර හොයා ගනින්, ඔඩින්.

342
01:22:22,000 --> 01:22:22,875
හරිද?

343
01:22:27,291 --> 01:22:28,583
අන්තිම මෙහෙයුම.

344
01:22:33,958 --> 01:22:35,958
මට උඹ එක්ක එන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නේ නැහැ.

345
01:22:39,958 --> 01:22:42,208
ඔක්කොම හරි යයි, හරිද?

346
01:22:46,458 --> 01:22:48,208
මගේ ජීවිතයේ ලැබුණු ලොකුම සතුට.

347
01:23:00,958 --> 01:23:02,458
මම උඹට ගොඩක් ආදරෙයි.

348
01:27:54,458 --> 01:27:55,458
උඹ හොඳ එකෙක් ද?

349
01:27:59,083 --> 01:28:00,208
උඹ මෙහෙ මොනවද කරන්නේ?

350
01:28:03,583 --> 01:28:04,708
උඹේ අයිතිකාරයා කොහෙද?

351
01:28:10,083 --> 01:28:11,208
හෙලෝ?

352
01:28:14,958 --> 01:28:16,083
කවුරුහරි ඉන්නවද?

353
01:28:28,208 --> 01:28:29,333
මෙහාට වරෙන්.

354
01:28:35,958 --> 01:28:37,708
ඔව්. මෙහා බලමු.

355
01:28:45,708 --> 01:28:47,083
උඹට පශු වෛද්‍යවරයෙක් ඕන.

356
01:28:48,458 --> 01:28:49,208
හේයි?

357
01:29:06,458 --> 01:29:09,458
ආදරණීය නාඳුනන මිතුරා, මගේ නම ජේම්ස් බෙල්මොන්ට්.

358
01:29:10,583 --> 01:29:12,958
ඔයා මේක කියවනවා නම්, ඒ කියන්නේ මම මැරිලා.

359
01:29:14,833 --> 01:29:17,708
දවස් කීපයකට කලින් මට හෘදයාබාධයක් හැදිලා,

360
01:29:17,833 --> 01:29:21,708
ගුවන් යානය මෙතනින් හැතැප්ම 50 ක් විතර ඈතින් කඩා වැටුණා.

361
01:29:23,208 --> 01:29:25,083
මම ආපහු එන්න උත්සාහ කළා,

362
01:29:26,083 --> 01:29:27,958
ඒත් මේ භූමිය මාව පැරදුවා.

363
01:29:30,708 --> 01:29:32,083
ඔයා ඉස්සරහා ඉන්නේ ඔඩින්.

364
01:29:33,208 --> 01:29:37,333
එයා විශේෂ බලකාය සඳහා ඉතා හොඳින් පුහුණු කළ බල්ලෙක්.

365
01:29:38,833 --> 01:29:42,833
කරුණාකර එයාව බලාගෙන, මගේ ආදරණීය මිතුරාට ගෙයක් හොයා දෙන්න.

366
01:29:44,083 --> 01:29:47,333
ඔඩින් යුද්ධයත් විශාල දුක්කම්කටොළු ගොඩක් දරාගෙන තියෙනවා.

367
01:29:47,458 --> 01:29:50,458
කිසිම ජීවියෙකුට මුහුණ දෙන්න සිදු නොවිය යුතු තරම් දේවල්.

368
01:29:51,583 --> 01:29:52,708
මේ අවුල් සහගත ලෝකය ඇතුළේ,

369
01:29:53,208 --> 01:29:55,208
එයා අපේ හොඳම පැත්ත දැක්කා...

370
01:29:56,208 --> 01:29:57,208
ඒ වගේම අපේ නරකම පැත්තත් දැක්කා.

371
01:29:58,458 --> 01:30:00,333
ඒත් මේ සතාට ලොකු හදවතක් තියෙනවා.

372
01:30:02,083 --> 01:30:03,458
මම ඔඩින්ට යුද්ධය පෙන්නුවා.

373
01:30:04,333 --> 01:30:07,208
ඒ වෙනුවට එයා මට ආදරයත් විශ්වාසයත් දුන්නා.

374
01:30:07,958 --> 01:30:09,833
දැන් එයා සාමය දැනගන්න කාලයයි.

375
01:30:11,458 --> 01:30:15,208
සමහර වෙලාවට ඔඩින්ට පශ්චාත් කම්පන ආතතිය නිසා නපුරු හීන පේනවා.

376
01:30:16,083 --> 01:30:19,708
ඒවා බය හිතෙන තරම්. ඔයාත් අනිවාර්යයෙන්ම බය වෙයි.

377
01:30:19,833 --> 01:30:23,583
ඒත් සන්සුන් හඬකින් එයාට කතා කළොත් එයා සන්සුන් වෙයි...

378
01:30:24,708 --> 01:30:27,583
එතකොට ඔයාට අතිශයින්ම විශ්වාසවන්ත සහකරුවෙක් හම්බවෙයි,

379
01:30:27,708 --> 01:30:30,458
බුද්ධිමත්, ආදරණීය කෙනෙක්.

380
01:30:32,083 --> 01:30:32,833
පිටුවේ පිටුපස,

381
01:30:32,958 --> 01:30:35,333
එයා දන්න විවිධ විධාන ලැයිස්තුවක් තියෙනවා.

382
01:30:36,208 --> 01:30:38,583
ඔයාටම තේරෙයි, ඒවා ඉතාම සරලයි.

383
01:30:39,583 --> 01:30:42,708
මම ඉල්ලන්නේ "හපන්න" කියන විධානය භාවිතා නොකරන්න,

384
01:30:42,833 --> 01:30:45,958
ඉතාමත් බරපතළ අනතුරක් වෙලාවක හැර.

385
01:30:48,083 --> 01:30:50,208
මම හැමදාම සෙබළෙක්.

386
01:30:51,833 --> 01:30:54,583
මම ඊට වඩා දෙයක් කියලා මට තේරුම් කරලා දුන්නේ ඔඩින්.

387
01:30:57,083 --> 01:31:00,583
ඔඩින්ට බල්ලෙකුට තියෙන සුපුරුදු ලොකු ආසාවල් තියෙනවා.

388
01:31:02,333 --> 01:31:04,458
එයා බයිසන් මස් වියළි කරපු කෑලිවලට කැමතියි,

389
01:31:04,583 --> 01:31:06,958
බෙල්ල කසනවටත්, බෝලය අරගෙන එන සෙල්ලමටත්.

390
01:31:07,541 --> 01:31:10,541
මේ පුංචි සතුටු දේවල්,

391
01:31:10,958 --> 01:31:12,708
අසීමිතව එයාට ලැබෙනවා කියලා බලන්න.

392
01:31:14,083 --> 01:31:16,833
මේ පිස්සු බල්ලාව හැරෙන්න මට පවුලක් නැහැ.

393
01:31:17,708 --> 01:31:20,583
මගේ හැඳුනුම්පත, පෞද්ගලික තොරතුරු,

394
01:31:20,958 --> 01:31:21,958
බැංකු ගිණුම් මේකට එක්කළා.

395
01:31:22,458 --> 01:31:25,208
ඔඩින්ව බලාගන්න කෙනාට මේ හැම දෙයක්ම ලැබෙන්න ඉඩ දෙන්න.

396
01:31:26,083 --> 01:31:29,458
මම ඉල්ලන්නේ එයාව පුළුවන් තරම් හොඳින් බලාගන්න කියලා විතරයි.

397
01:31:31,208 --> 01:31:33,083
මං ගැන දුක් වෙන්න එපා. මාව හොයන්නත් එපා.

398
01:31:34,458 --> 01:31:36,083
මගේ සිරුර මේ වනයේ සැනසීමෙන් තියේවි.

399
01:31:37,583 --> 01:31:39,958
මගේ ආත්මය මගේ මියගිය සොහොයුරන් සමඟ සැනසේවි.

400
01:31:43,083 --> 01:31:46,333
කාලය ආවම මම එයා එනකම් බලාගෙන ඉන්නවා කියලා ඔඩින්ට කියන්න.

401
01:31:48,375 --> 01:31:51,208
ගැඹුරු කෘතඥතාවයෙන් සහ ස්තූතියෙන්,

402
01:31:51,958 --> 01:31:56,208
ජේම්ස් බෙල්මොන්ට්, සාජන්ට් මේජර්, විශ්‍රාමික.

403
01:32:11,208 --> 01:32:12,083
ඔඩින්...

404
01:32:13,833 --> 01:32:14,708
වරෙන්.

405
01:33:24,500 --> 01:33:30,458
<font color="#ffff00">පසුගිය වසර විස්ස තුළ හමුදා සේවා සුනඛයන් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙහෙයුම් සඳහා යොදවා ඇත.</font>

406
01:33:30,583 --> 01:33:37,583
<font color="#ffff00">ඔවුන් සේවා සාමාජිකයන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට දායක වී ඇත.</font>

407
01:33:40,583 --> 01:33:50,583
<font color="#008000">කරුණාකර පරිවර්තන අයිතීන් සුරකින්න.</font>

