﻿1
00:00:26,794 --> 00:01:47,407
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

2
00:02:27,280 --> 00:02:28,415
ඔයා හන්ටර්.

3
00:02:33,755 --> 00:02:34,656
මම එලී.

4
00:02:36,156 --> 00:02:37,525
මම දන්නවා.

5
00:02:38,325 --> 00:02:41,763
මම ඔයාට ආදරෙයි... හැමදේම තුළින්.

6
00:02:48,069 --> 00:02:50,470
ඔයා මට ඔයාව විකුණගන්න
ඕනේ නෑ.

7
00:02:54,307 --> 00:02:55,877
මම මගේ කාමරේ අනිත් අයට දුන්නා.

8
00:02:57,444 --> 00:02:59,446
ඒක නම් හරිම අවාසනාවන්තයි.

9
00:02:59,947 --> 00:03:04,152
මීදුම නිසා ගුවන් සේවයෙන්
මගේ බෑග් ටික නැති කරගත්තා.

10
00:03:05,218 --> 00:03:06,654
මේක නම් ලොකු විනාශයක්.

11
00:03:08,089 --> 00:03:10,390
ඔයා අර අසරණ
ගිනිකූරු විකුණන කෙල්ල නෙවෙයිද.

12
00:03:14,162 --> 00:03:16,363
හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්.

13
00:03:18,132 --> 00:03:20,635
මම ඇත්තටම යුරෝපීය සංගීතයට
කන් දෙන්නේ නෑ.

14
00:03:25,973 --> 00:03:26,841
එන්න.

15
00:03:33,715 --> 00:03:36,551
ඔයා එක්ක මේ චිත්‍රපටයේ රඟපාන්න ලැබුණු එක ගැන
මම හරිම සතුටින් ඉන්නේ.

16
00:04:09,884 --> 00:04:12,653
මගුලක් වෙන්න.

17
00:04:20,360 --> 00:04:21,829
මගේ කාමරේ තියෙන්නේ මේ පැත්තේ.

18
00:05:25,760 --> 00:05:26,661
හේයි.

19
00:05:28,529 --> 00:05:32,934
ඔයා දන්නවද, මට සෝෆා එකේ ඉන්න පුළුවන්.
ඒක හරිම සැපයි වගේ.

20
00:05:34,602 --> 00:05:37,605
ඔයාට මාත් එක්ක ඉන්න පුළුවන්.
මම මේ මූණේ තියෙන මේකප් ටික අයින් කරගන්නවා.

21
00:05:38,940 --> 00:05:41,642
හරි. නියමයි.

22
00:05:55,156 --> 00:05:57,058
මට තේරෙන්නේ නෑ
මේවා පෝස්ට් කරන්න පුළුවන්ද කියලා.

23
00:05:58,326 --> 00:06:01,796
මම... සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා
මිනිස්සු කියනවා.

24
00:07:29,250 --> 00:07:30,450
මේකට මට උදව් කරනවද?

25
00:07:39,527 --> 00:07:41,629
ඔයාට තියෙන්නේ හරිම මිල අධික රුචිකත්වයක්.

26
00:07:43,564 --> 00:07:44,799
සෙල්ලම් කරන්නද?

27
00:07:46,834 --> 00:07:49,537
ඒ වළල්ල දැන් කාලෙක ඉඳන්
ෆැෂන් එකේ නෑ.

28
00:07:49,637 --> 00:07:51,471
ඒක සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්.

29
00:07:51,906 --> 00:07:55,609
සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්ද? අනේ,
ඔයා හරිම අමුතු කෙනෙක්.

30
00:07:55,710 --> 00:07:56,677
අපෝ.

31
00:07:56,777 --> 00:07:58,713
කවුද සාමාන්‍ය කෙනෙක් වෙන්න කැමති?

32
00:08:00,815 --> 00:08:02,550
හන්ටර් නම් සාමාන්‍ය කෙනෙක් වෙන්න කැමතියි.

33
00:08:03,317 --> 00:08:04,552
ඒක...

34
00:08:04,652 --> 00:08:05,853
මිනුම් දඬු ගැන ප්‍රශ්නයක්.

35
00:08:05,953 --> 00:08:08,255
අනේ... එපා, එපා, එපා.

36
00:08:09,357 --> 00:08:11,125
ඔයාට පුළුවන් සංඛ්‍යා වලින්
ඔයාව මැනගන්න,

37
00:08:11,225 --> 00:08:13,961
ඒත් ඔයාට බැහැ ඔයාව
සංඛ්‍යා වලින් මැනගන්න.

38
00:08:14,228 --> 00:08:17,698
ඒක හරිම බුද්ධිමත් කතාවක්. ඔයා ඒක
සවුන්ඩ් බාත් එකකින්ද ඉගෙනගත්තේ?

39
00:08:21,369 --> 00:08:23,170
මේ ලෝකේ...

40
00:08:23,270 --> 00:08:24,905
මේ පෘථිවියේ...

41
00:08:25,006 --> 00:08:26,240
ඔයා වගේ තවත් කෙනෙක් නැහැ.

42
00:08:32,546 --> 00:08:33,914
ඔයා හරිම විශේෂ...

43
00:08:34,015 --> 00:08:36,017
තරු දූවිලි අංශුවක්.

44
00:08:36,117 --> 00:08:37,218
නවත්තන්න!

45
00:08:38,486 --> 00:08:40,988
නෑ. ඔයා නවත්තන්න!
මේකේ යම් තේරුමක් තියෙනවා.

46
00:08:45,226 --> 00:08:46,594
මාත් එක්ක කියන්න.

47
00:08:48,696 --> 00:08:55,569
මම සම්පූර්ණයෙන්ම
අද්විතීය විඥානයක්.

48
00:08:56,670 --> 00:09:00,441
මම සම්පූර්ණයෙන්ම...

49
00:09:00,541 --> 00:09:04,211
අද්විතීය විඥානයක්.

50
00:09:05,146 --> 00:09:06,680
තවද මම නිර්මාණය වී ඇත්තේ...

51
00:09:07,648 --> 00:09:09,717
තරු දූවිලි වලින්.

52
00:09:10,818 --> 00:09:17,825
මම හැදිලා තියෙන්නේ තරු දූවිලි වලින්.

53
00:09:19,460 --> 00:09:23,998
ඔයා ඒක අමතක කරන මොහොතේම
ඔයා නැති වෙලා යනවා.

54
00:09:33,774 --> 00:09:37,678
මට සමාවෙන්න, ඒත්... ඔයා කවුද?

55
00:09:39,346 --> 00:09:41,215
මම කැමතියි ඔයාව ඩොමිනික්ට හඳුන්වලා දෙන්න.

56
00:09:46,687 --> 00:09:48,523
මගේ සුළු මව.

57
00:09:53,327 --> 00:09:54,762
ඒත් ඔයා ගොඩක් තරුණයිනේ.

58
00:09:58,032 --> 00:10:01,702
ඔයා ජොනී තන්ඩර්ස් ගැන
කිසිම දෙයක් දන්නේ නෑ.

59
00:10:04,839 --> 00:10:06,707
මගේ ඒ තාත්තා.

60
00:10:26,260 --> 00:10:29,964
එයා ලස්සන දේවල් වලට
වගේම ලස්සන මිනිස්සුන්ටත් කැමතියි.

61
00:10:32,466 --> 00:10:34,268
එයා බලවත් මිනිහෙක්.

62
00:10:36,704 --> 00:10:39,240
එයා ඔයා එක්ක සෙල්ලම් කරනවා කියලා
ඔයා හිතනවා නම්...

63
00:10:43,277 --> 00:10:44,211
...එයා ඒක කරනවා.

64
00:10:46,147 --> 00:10:49,683
එයා ඔයා එක්ක අවංකව ඉන්නවා කියලා
ඔයා හිතනවා නම්...

65
00:10:52,153 --> 00:10:53,087
...එයා ඒකත් කරනවා.

66
00:10:55,990 --> 00:10:58,659
සමහර වෙලාවට
එයාට ඕනේ ඔයාව ආකර්ෂණය කරගන්න.

67
00:11:00,961 --> 00:11:03,764
තවත් වෙලාවට එයාට ඕනේ
ඔයාගෙන් ආකර්ෂණය වෙන්න.

68
00:11:05,366 --> 00:11:07,067
සාමාන්‍යයෙන් වෙන්නේ දෙවෙනි එක.

69
00:11:08,637 --> 00:11:11,305
එයාගේ හිතේ,
ඔයා ළඟ ඒක තියෙනවා නැත්නම් නෑ.

70
00:11:14,308 --> 00:11:16,810
ඒක ජානමය දෙයක් වෙන්න ඇති
මමත් එහෙම නිසා.

71
00:11:57,418 --> 00:11:58,285
අව්!

72
00:11:59,588 --> 00:12:01,121
ඔයා මාව ඇනුවා.

73
00:12:01,690 --> 00:12:03,390
අනේ, දෙයියනේ.

74
00:12:05,426 --> 00:12:06,827
මට ගොඩක් සමාවෙන්න.

75
00:12:09,531 --> 00:12:10,397
ඒක නේද...

76
00:12:10,965 --> 00:12:13,200
මේක වාසනාවන්ත ලකුණක්ද?

77
00:12:24,078 --> 00:12:26,413
ඇත්තටම කිව්වොත්, ඔව්.

78
00:12:34,021 --> 00:12:38,292
ඉඳිකටුවක් ඇනෙන එක තමයි...
සාර්ථකත්වයේ ලකුණ.

79
00:12:49,937 --> 00:12:55,242
මාව ඇනපන්, ගෑනියේ.
කැමති නම්...

80
00:12:55,342 --> 00:12:57,778
ඇහැටම.

81
00:13:04,118 --> 00:13:08,956
ඔයාට කවදාවත්...
අවාසනාවක් වෙලා තියෙනවද?

82
00:13:11,825 --> 00:13:15,896
මම මීදුමේ ගොදුරක්.

83
00:13:28,442 --> 00:13:32,346
ඔයා බය වෙන්න ඕනේ
මීදුම ගැන නෙවෙයි,

84
00:13:33,748 --> 00:13:38,419
මීදුමෙන් එන දේවල් ගැනයි.

85
00:14:07,716 --> 00:14:10,951
මගෙන් ඇහුවොත් නම් මේක හරිම ඛේදවාචකයක්.

86
00:14:12,554 --> 00:14:15,989
කිසිම තාත්තෙක් විඳින්න ඕනේ නැති
දෙයක්.

87
00:14:18,325 --> 00:14:19,594
මට මතකයි...

88
00:14:19,694 --> 00:14:21,362
ඔයා ඉපදුණු දවස.

89
00:14:25,734 --> 00:14:27,602
මම විශ්වය දැකපු දවස.

90
00:14:31,004 --> 00:14:33,006
මගේ රත්තරන් එලී...

91
00:14:34,007 --> 00:14:35,909
මම හැමදාම ඔයාව රැකගන්නවා.

92
00:14:36,711 --> 00:14:37,878
හැමදාම.

93
00:14:40,080 --> 00:14:42,650
ඔයාව නැති කරගන්න මට හිතාගන්නවත් බෑ.

94
00:14:43,350 --> 00:14:46,654
ඒත් එහෙම වුණොත්, මගේ කකුල් වැඩ කරන්නේ නැති වෙනකම්ම
මම මුළු ලෝකයම හොයනවා.

95
00:14:50,057 --> 00:14:53,293
ඔයාව හොයාගන්න මට කාව හරි මරන්න වුණත්,

96
00:14:53,394 --> 00:14:56,063
මම ඒක කරනවා.
මම දිගටම ඒක කරනවා.

97
00:14:56,163 --> 00:15:01,536
ඔයාව අතාරින්න කලින් මම මුහුදම රතු පාට කරනවා.

98
00:15:06,106 --> 00:15:10,144
ඉතින්... මගේ ආදරණීය දියණියනි...

99
00:15:13,347 --> 00:15:17,251
...කියන්නේ ලෙදර්මෑන්ගේ ඛේදවාචකයයි.

100
00:15:21,623 --> 00:15:22,657
කවුද?

101
00:15:36,771 --> 00:15:42,943
ලෙදර්මෑන් කියන්නේ තාත්තා කෙනෙක්,

102
00:15:43,043 --> 00:15:46,046
පාතාල ලෝකයේ අතරමං වුණු
තමන්ගේ දුවව හොයන.

103
00:15:48,550 --> 00:15:52,720
ජීවිත ගණනාවක් පුරා එයාව හොයන්න
ශාප ලත් තාත්තා කෙනෙක්.

104
00:15:53,120 --> 00:15:55,422
අන්තිමේදී තමන් හොයන්නේ කාවද කියලාත්
එයාට අමතක වෙනවා.

105
00:15:57,324 --> 00:16:02,262
ඒත් මීදුම ආයෙත් එනකොට, එයාට මතක් වෙනවා.

106
00:16:04,431 --> 00:16:05,733
එයාට එයාගේ දුවව මතක් වෙනවා.

107
00:16:08,068 --> 00:16:10,805
එයා මීදුමත් එක්ක එනවා.

108
00:16:10,905 --> 00:16:12,306
හොයමින්.

109
00:16:13,541 --> 00:16:14,876
එයාගේ මූණ...

110
00:16:14,975 --> 00:16:17,077
නිමක් නැති අගාධයක්.

111
00:16:17,879 --> 00:16:20,715
එයාගේ ශක්තිය පරදවන්න බෑ.

112
00:16:20,815 --> 00:16:24,886
එයා රේසරයක් වගේ තියුණු දියමන්ති
ඇලවූ ලෙදර් අත්වැසුම් පළඳිනවා,

113
00:16:24,985 --> 00:16:26,119
එයාගේ දුවව හොයන්න,

114
00:16:26,220 --> 00:16:27,722
එයාව දකින ඕනෑම කෙල්ලෙක්ව හොයන්න.

115
00:16:27,822 --> 00:16:32,359
මොකද ඔයා එයාව දැක්කොත්, එයාට එයාගේ දුවව පේනවා, එයා උත්සාහ කරයි

116
00:16:32,459 --> 00:16:35,697
ඔයාවයි ඔයා වටේ ඉන්න අයවයි විනාශ කරලා එයාගේ දුවව හොයාගන්න.

117
00:16:35,797 --> 00:16:37,765
එයාව මරන්න තියෙන එකම විදිහ...

118
00:16:40,400 --> 00:16:42,770
...එයාගේ අත් දෙක කපලා දාන එක.

119
00:16:50,277 --> 00:16:53,280
ඒකයි මිනිස්සු කියන්නේ...

120
00:16:53,715 --> 00:16:58,987
ඔයාලගේ දුවලා ගැන පරිස්සමෙන් ඉන්න. නැත්නම් එයා ඒක කරයි.

121
00:17:05,192 --> 00:17:09,531
තාත්තේ... හරිම ආකර්ෂණීයයි.

122
00:17:15,302 --> 00:17:16,771
එයා නිකන් සල්ලි තියෙන කෙනෙක් විතරයි.

123
00:17:17,972 --> 00:17:20,173
ඔයාට එයාට ජොනී කියලා කතා කරන්න පුළුවන්.

124
00:17:24,746 --> 00:17:26,179
හරි.

125
00:17:28,783 --> 00:17:35,823
මම හිතුවේ නෑ ජොනී මෙච්චර වෙනස් කෙනෙක් වෙයි කියලා.

126
00:17:39,027 --> 00:17:42,797
එයා හරිම කුතුහලයෙන් ඉන්න, ආදරේ කරන කෙනෙක්.

127
00:17:42,897 --> 00:17:44,599
එයාට තියෙන්නේ අමුතුම තර්කයක්,

128
00:17:44,699 --> 00:17:48,503
එයා හිතන්නේ මගේ වයසේ කෙල්ලෝ එක්ක නිදාගත්තම
මාව එයාට තවත් ළං වෙයි කියලා.

129
00:17:51,405 --> 00:17:57,277
ඒත් එයා, ඒ කියන්නේ, ඩොමිනික්ව කසාද බැන්දේ නැද්ද?

130
00:18:32,379 --> 00:18:34,481
ඇයි ඔයා මාව දාලා යන්නේ, තාත්තේ?

131
00:18:37,284 --> 00:18:40,120
මට ඕනේ ඔයයි ඩොමිනිකුයි ආයෙත් යාළුවෝ වෙනවා දකින්න.

132
00:18:43,423 --> 00:18:45,627
ඒක හරිම ලස්සන හීනයක්.

133
00:18:48,663 --> 00:18:50,865
එල්, චිත්‍රපටයක් හදනවා කියන්නේ යුද්ධයකට යනවා වගේ වැඩක්.

134
00:18:52,934 --> 00:18:55,168
ඒක ඔයාලා දෙන්නව තවත් ළං කරයි.

135
00:18:58,205 --> 00:19:01,475
මට මෙතන ඉන්නේ මට ඔයා එක්ක යුද්ධයකට යන්න ඕන වුණු නිසා.

136
00:19:03,377 --> 00:19:07,147
ඔයා මේකට යනවා කියලා මම දැනගෙන හිටියා නම් මම කවදාවත් මේකට කැමති වෙන්නේ නැහැ.

137
00:19:08,482 --> 00:19:11,886
මම මෙතන හිටියොත් ඔයාලා දෙන්නා යාළුවෙන එකට මම බාධාවක් වෙයි.

138
00:19:15,322 --> 00:19:18,860
ඔයාලා දෙන්නා එකතු වුණොත් තමයි අපිට ආයෙත් පවුලක් වෙන්න පුළුවන්.

139
00:19:21,294 --> 00:19:22,797
ඩොමිනික් කියන්නේ අපේ කෙනෙක්.

140
00:19:26,067 --> 00:19:29,704
එයා අපේ වගේ, ඒත් එයා අපේම කෙනෙක් නෙවෙයි.

141
00:19:32,439 --> 00:19:33,841
ඒකේ වෙනසක් තියෙනවා.

142
00:19:37,045 --> 00:19:39,279
එයා ඔයාට ගොඩක් ආදරෙයි.

143
00:19:41,248 --> 00:19:43,250
සමහරවිට මට වඩා එයා ඔයාට ආදරෙයි ඇති.

144
00:19:51,358 --> 00:19:53,460
මේ චිත්‍රපටය නම් නිරයක් වෙයි.

145
00:20:10,144 --> 00:20:15,083
මම යන අතරතුර ඔයා හොඳ ළමයෙක් වගේ ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න. හ්ම්?

146
00:20:15,183 --> 00:20:16,851
හ්ම්.

147
00:23:11,391 --> 00:23:14,494
එයා මොකක්ද කරන්නේ?

148
00:23:43,391 --> 00:23:45,326
මට උදව් කරන්න!

149
00:23:45,425 --> 00:23:47,395
මට උදව් කරන්න!

150
00:23:47,494 --> 00:23:49,797
මට උදව් කරන්න! උදව්--

151
00:23:53,901 --> 00:23:55,002
තාත්තේ!

152
00:28:57,738 --> 00:28:59,507
මාව මරලා දාන්න.

153
00:29:12,086 --> 00:29:13,120
මට බැහැ.

154
00:29:18,993 --> 00:29:21,161
මට සමාවෙන්න, ඒත්...

155
00:29:23,897 --> 00:29:26,233
...ඔයාලට බය හිතෙන කතාවක්
අහන්න ඕනෙද?

156
00:29:48,889 --> 00:29:53,260
මම ඊයේ රෑ ලෙදර්මෑන් කියන අභිරහස ඇතුළට ගියා.

157
00:30:00,134 --> 00:30:06,874
ජොනී කියපු හැමදේම
ඇත්ත.

158
00:30:11,278 --> 00:30:12,346
ඒ වගේම...

159
00:30:13,515 --> 00:30:16,150
එතන ඉන්නවා...

160
00:30:17,418 --> 00:30:20,789
කිංමේකර්ස්ලා කියලා හඳුන්වන ජීවීන් කොටසක්.

161
00:30:22,557 --> 00:30:26,994
මේ කාන්තාවන් දෙන්නා,
එයාලා හැමවෙලේම එන්නේ දෙන්නෙක් විදිහට.

162
00:30:28,697 --> 00:30:34,435
එයාලා වයසක වෙන්නත් පුළුවන්, තරුණ වෙන්නත් පුළුවන්.

163
00:30:35,936 --> 00:30:39,574
කැත වෙන්නත් පුළුවන්, ලස්සන වෙන්නත් පුළුවන්.

164
00:30:41,308 --> 00:30:43,110
සමහර වෙලාවට...

165
00:30:43,578 --> 00:30:48,982
එයාලට රූප මාරු කරන හිවලුන් වෙන්නත් පුළුවන්.

166
00:30:50,150 --> 00:30:52,019
වලිග ගොඩක් තියෙන.

167
00:30:52,821 --> 00:30:54,355
මායා හිවලුන්ද?

168
00:30:54,455 --> 00:30:55,856
ඔව්.

169
00:30:56,256 --> 00:31:00,260
එයාලා තමයි ලෙදර්මෑන්ගේ
මඟ පෙන්වන්නෝ.

170
00:31:02,162 --> 00:31:05,567
එයාලා හොඳත් නෑ, නරකත් නෑ.

171
00:31:06,500 --> 00:31:07,635
මධ්‍යස්ථයි.

172
00:31:09,637 --> 00:31:11,472
සදාචාරාත්මකව අවිනිශ්චිතයි.

173
00:31:12,873 --> 00:31:15,075
මේක ඇත්තක්.

174
00:31:15,610 --> 00:31:20,280
මේ ලෙදර් කියන කෙනා
සෑහෙන කාලෙක ඉඳන් ඉන්නවා.

175
00:31:20,381 --> 00:31:24,251
සමහර සංස්කෘතීන්
එයාව ලෙදර් රජු කියලා හඳුන්වනවා,

176
00:31:25,119 --> 00:31:27,589
ඒත් ගොඩක් මිනිස්සු...

177
00:31:30,491 --> 00:31:32,226
...එයාට කියන්නේ...

178
00:31:33,427 --> 00:31:34,461
...යක්ෂයා කියලා.

179
00:31:35,195 --> 00:31:39,266
අනේ... නෑ, යක්ෂයා නෙමෙයි.

180
00:31:40,835 --> 00:31:46,574
ඒ වගේම මේ ඉන්නේ
මායාකාරී නරි දේවතාවියෝ

181
00:31:46,674 --> 00:31:52,079
එයාව විනාශ කරන කෙනාව හොයාගන්න උදව් කරන්නේ එයාලා.

182
00:31:53,815 --> 00:31:57,985
එයාව නිර්මාණය කරන්නේ එයාලා.

183
00:32:00,522 --> 00:32:03,957
ඒ වගේම එයාලා තමයි...

184
00:32:04,057 --> 00:32:05,926
එයාව ඉවර කරන්නේ!

185
00:32:12,199 --> 00:32:15,469
මට ඔයාලට තේරුම් කරලා දෙන්න ඕනේ

186
00:32:15,570 --> 00:32:20,340
අපි දැක්ක දේ
සාමාන්‍ය මිනීමැරුමක් නෙමෙයි කියලා.

187
00:32:24,044 --> 00:32:26,714
මොන මගුලක්ද
සාමාන්‍ය මිනීමැරුමක් කියන්නේ?

188
00:32:32,921 --> 00:32:36,524
මට හිතෙනවා ඔයාලා දෙන්නා මේ ගැන
තව ටිකක් කම්පනය වෙන්න ඕනේ කියලා.

189
00:32:37,625 --> 00:32:40,494
කම්පනය ඕනෑම විදිහකින් එන්න පුළුවන්.

190
00:32:43,197 --> 00:32:49,504
මම කියන්නේ, අද එල්ලේව මරන්න
මවාපාන්නවත් මට බැරි වුණා.

191
00:32:52,540 --> 00:32:57,377
මට ඇත්තටම හිතෙනවා
අපි ලෙදර්මෑන්ව දැක්කා කියලා.

192
00:33:48,262 --> 00:33:50,030
<i>එල්ලේ.</i>

193
00:33:50,130 --> 00:33:52,800
<i>හෙට ඔයාගේ ලොකු දවසේ</i>
<i>ඔයාව මගහැරෙන එක ගැන දුකයි,</i>

194
00:33:52,901 --> 00:33:58,540
<i>ඒත් අපි පරණ තරහවල් අමතක කරලා</i>
<i>සමගි වෙන එක ගැන සතුටුයි.</i>
<i>ආදරෙන් පාවිච්චි කරන්න. තාත්තා.</i>

195
00:38:50,397 --> 00:38:52,399
<i>මම</i>
<i>ලෙදර්මෑන්ව දැක්කා.</i>

196
00:38:54,202 --> 00:38:56,436
<i>එයා මගේ දුවව අරන් යනවා මම දැක්කා.</i>

197
00:39:00,141 --> 00:39:01,609
<i>එයා හොල්මනක්ද?</i>

198
00:39:02,176 --> 00:39:05,345
<i>යක්ෂයෙක්ද? දෙවියෙක්ද?</i>

199
00:39:08,182 --> 00:39:09,116
<i>මම දන්නේ නෑ.</i>

200
00:39:10,718 --> 00:39:15,990
<i>ඒත් මම දන්න එකම දේ තමයි</i>
<i>මීදුම ආයෙත් ඇවිත්.</i>

201
00:39:18,192 --> 00:39:19,426
<i>ගැහැණු ළමයි මැරෙනවා.</i>

202
00:39:21,729 --> 00:39:25,032
<i>මම කවදාවත් නතර වෙන්නේ නෑ</i>
<i>එයාව හොයන එක.</i>

203
00:40:32,066 --> 00:40:33,968
අංකල් සැම්ගෙන් ලැබුණු තෑග්ගක්.

204
00:45:58,826 --> 00:46:00,828
<i>මිනිස්සු</i>
<i>කියනවා මට මැරෙන්න ඕනේ කියලා.</i>

205
00:46:03,665 --> 00:46:04,932
<i>මම ඒ ගැන හිතුවා.</i>

206
00:46:07,034 --> 00:46:09,303
<i>මම හිතුවේ මම මැරුණොත්...</i>

207
00:46:10,437 --> 00:46:11,506
<i>මම අපායට යනවා කියලා.</i>

208
00:46:14,542 --> 00:46:16,010
<i>මම අපායට ගියොත්...</i>

209
00:46:17,545 --> 00:46:19,113
<i>මට ලෙදර්මෑන්ව හොයාගන්න පුළුවන්.</i>

210
00:46:21,482 --> 00:46:22,783
<i>මම එයාව හොයාගත්තොත්...</i>

211
00:46:24,051 --> 00:46:25,486
<i>මට එයාව මරන්න පුළුවන්.</i>

212
00:46:26,854 --> 00:46:29,089
<i>එයාව මරලා මම එයාව ආපහු එක්කන් එනවා.</i>

213
00:46:32,627 --> 00:46:34,061
<i>මට ඔයාට කියන්න බෑ.</i>

214
00:46:35,563 --> 00:46:36,830
<i>දැන් නෙවෙයි.</i>

215
00:46:39,768 --> 00:46:40,834
<i>අපායට...</i>

216
00:46:41,736 --> 00:46:42,836
<i>ටිකක් ඉන්න පුළුවන්.</i>

217
00:52:22,242 --> 00:52:25,412
ඔයා මේ පාර නම්
සෑහෙන්න කෙළවගෙන තියෙනවා.

218
00:52:27,015 --> 00:52:29,249
ඔයාගේ තත්ත්වය ගැන
මට දුකයි.

219
00:52:30,183 --> 00:52:32,219
ඔයාට වුණ දේ වගේම දරුවෙක් නැති වෙන එක.

220
00:52:35,322 --> 00:52:37,391
හරි, යකුසා කියන්නේ එක දෙයක්...

221
00:52:37,825 --> 00:52:39,861
ඒත් පොලිසියේ ඉන්න අපේ යාළුවෝ...

222
00:52:42,597 --> 00:52:45,332
...එයාලට බැහැ මිනිස්සු දයාව දුර්වලකමක් කියලා හිතනවාට ඉඩ දෙන්න.

223
00:53:12,960 --> 00:53:15,763
අංකල් සැම්ගෙන් ලැබුණු තෑග්ගක්.

224
00:53:32,947 --> 00:53:34,749
ම්-ම්.

225
00:53:43,256 --> 00:53:47,962
තාත්තේ. තාත්තේ.

226
00:53:50,164 --> 00:53:51,465
තාත්තේ.

227
00:53:56,170 --> 00:53:57,437
තාත්තේ.

228
00:53:59,774 --> 00:54:00,875
තාත්තේ.

229
00:54:22,864 --> 00:54:26,868
<i>ඔයා බය වෙන්න ඕනේ</i>
<i>මීදුම ගැන නෙවෙයි.</i>

230
00:54:28,301 --> 00:54:31,939
<i>මීදුමෙන් එන දේවල් ගැනයි.</i>

231
00:54:35,342 --> 00:54:38,946
<i>මීදුම ආපහු එද්දී,</i>
<i>එයාට මතක් වෙනවා.</i>

232
00:54:39,580 --> 00:54:44,886
<i>තාත්තේ! තාත්තේ!</i>

233
00:54:47,188 --> 00:54:52,860
<i>එයා එයාව හොයාගන්න යන පාරේ ඉන්න</i>
<i>හැමදේම සහ හැමෝම විනාශ කරනවා.</i>

234
00:54:54,996 --> 00:54:57,765
<i>පරිස්සම් කරගන්න</i>
<i>ඔයාගේ දුවලා ගැන...</i>

235
00:54:59,432 --> 00:55:00,768
<i>නැත්නම් එයා ඒක කරයි.</i>

236
00:55:42,610 --> 00:55:43,744
මේක ටිකක් රඟපෑමක් වගේ...

237
00:55:44,477 --> 00:55:46,647
ඒත් මේක තමයි සම්ප්‍රදා.

238
00:56:17,712 --> 00:56:22,683
ඒක හරිම වැඩක්.
ඔයාලා වුල්ෆ් භාෂාව කතා කරනවා.

239
00:56:25,253 --> 00:56:26,988
අපි ඉස්සර
හැමතිස්සෙම ඒක කතා කළා.

240
00:56:28,956 --> 00:56:31,125
ඒක අපේ
රහස් භාෂාව.

241
00:56:33,861 --> 00:56:35,563
ඔයා දන්නවද...

242
00:56:38,199 --> 00:56:43,170
මම මුලින්ම එලීව හම්බුණාම,
එයා කිව්වා එයා අනාථ ළමයෙක් කියලා.

243
00:56:45,673 --> 00:56:47,575
ඒ නිසා මම
එයාට රෑ පුරාම බීම අරන් දුන්නා.

244
00:56:49,409 --> 00:56:51,145
මගේ පුංචි අනාථ කෙල්ල.

245
00:56:53,581 --> 00:56:57,652
එයා හොඳටම බීලා,
මට එයාගේ ගෙදරට එක්කන් යන්න වුණා.

246
00:56:57,752 --> 00:57:01,421
එයා මගේ ඇඟේ සහ මගේ ඇඳේ
වමනේ කළා.

247
00:57:03,024 --> 00:57:05,026
එදා ඉඳන් අපි
එකිනෙකාට ආදරේ කළා.

248
00:57:19,507 --> 00:57:21,142
මටත් අනාථ ළමයෙක් වෙන්න ඕනේ.

249
00:57:22,209 --> 00:57:23,911
අපි අද රෑ අනාථ ළමයි වගේ සෙල්ලම් කරමුද?

250
00:57:26,013 --> 00:57:27,815
නිකෝ නගරෙට ඇවිත්.

251
00:57:27,915 --> 00:57:30,017
එයා සමහරවිට අපි ඔක්කොමව හදාගන්න ගන්නවා.

252
00:57:31,152 --> 00:57:33,321
ඒ... නිකෝද?

253
00:57:33,421 --> 00:57:35,256
ඔයාගේ දිව කට ඇතුළට දාගන්න.

254
00:57:35,356 --> 00:57:36,724
අනේ! නිකන් ඉන්න.

255
00:57:37,124 --> 00:57:41,195
මම නිකෝට ගොඩක් ආදරෙයි, එයාට ඔයාව හම්බවෙන්න ඕනෙ කියලා එයා හැමතිස්සෙම කිව්වා.

256
00:57:43,864 --> 00:57:46,033
එයාට මාව හම්බවෙන්න ඕනෙ තමයි.

257
00:57:46,901 --> 00:57:49,070
එයා මගේ තාත්තට වෛර කරනවා කියලා හැමෝම දන්නවා.

258
00:57:49,303 --> 00:57:50,738
මම ඒ ගැන කියවලා තියෙනවා.

259
00:57:51,872 --> 00:57:54,642
මම අපේ ඩ්‍රයිවර්ට අද රෑ නිවාඩු දුන්නා.

260
00:57:55,076 --> 00:57:58,746
මගේ මහත්තයාගේ ඔත්තුකාරයෙක් අපේ වැඩ ගැන හොය හොයා ඉන්න ඕනෙ නෑ.

261
00:58:01,949 --> 00:58:03,050
මම ගෙදර යනවා.

262
00:58:06,387 --> 00:58:09,757
ඔයාට ඇත්තටම මේ රෑ ඉවර වෙනවා දකින්න ඕනෙද?

263
00:58:52,199 --> 00:58:58,539
ඔයාගේ කාලකණ්ණි තාත්තා, ජොනී තන්ඩර්ස්, එයා හරිම අසනීප මනුස්සයෙක්.

264
00:59:09,518 --> 00:59:10,551
හෙලෝ.

265
00:59:17,324 --> 00:59:19,827
මට අමුතු දේවල් අල්ලනවා. හරිද?

266
00:59:21,295 --> 00:59:23,697
ඇත්තටම අමුතුම දේවල්.

267
00:59:25,332 --> 00:59:29,603
ඒත් ජොනී, එයා ඊළඟ මට්ටමේ කෙනෙක්.

268
00:59:31,238 --> 00:59:32,473
අපි හිටියේ මේ...

269
00:59:32,573 --> 00:59:35,009
ලෙස්බියන් 'දේ/දෙම්' පර්ෆෝමන්ස් එකක.

270
00:59:37,344 --> 00:59:40,081
ඇත්තටම, ඒක හරිම රසවත්. මගුල් සෙනඟක් හිටියේ.

271
00:59:41,382 --> 00:59:45,152
ඒ ඔක්කොම දේවල් මැද්දේ, අනිත් පැත්තේ ජොනී හිටියා.

272
00:59:46,387 --> 00:59:51,058
ජොනී කෙලින්ම මං දිහා ඇඟිල්ල දික් කරගෙන හිටියා. හරියටම මං දිහා.

273
00:59:52,893 --> 00:59:55,830
ඔයාට බය හිතෙන දෙයක් බලන්න ඕනෙද?

274
00:59:56,397 --> 01:00:02,636
ඊළඟට මට මතක විදිහට, මම හිටියේ චයිනා ටවුන් එකේ ඩම්ප්ලින් කඩේකට පිටිපස්සේ තියෙන ආට් ස්ටුඩියෝ එකක,

275
01:00:02,736 --> 01:00:09,578
ජීවතුන් අතර ඉන්න ලොකුම කලාකරුවෙක් ගැන කරපු සුපිරි ආට් ඉන්ස්ටලේෂන් එකක් බලමින්.

276
01:00:09,677 --> 01:00:13,647
මළකඳක හිස්කබලක් පච්ච කොටනවා
මගුල් කළලයක.

277
01:00:14,448 --> 01:00:17,685
අපෝ! බබෙක් වගේද?

278
01:00:17,785 --> 01:00:19,353
මැරුණු බබෙක් වගේ, ඔව්.

279
01:00:20,754 --> 01:00:22,890
ජොනී මේක දැක්කද?
- ඔව්, දැක්කා.

280
01:00:22,990 --> 01:00:27,328
එයා ඒක එතනම මිලදී ගත්තා.
ඒකට දස දාහක් විතර ගෙව්වා. අතින්ම.

281
01:00:27,695 --> 01:00:30,064
ඔයා මේ ගැන දන්නවද?
ඔයා ඒ කළලය දැකලා තියෙනවද?

282
01:00:35,636 --> 01:00:37,304
මගේ තාත්තා මාව ආරක්ෂා කරනවා.

283
01:00:40,542 --> 01:00:41,976
හ්ම්...

284
01:00:42,076 --> 01:00:43,844
ඔයා තාත්තාගේ පුංචි බබා නේද.

285
01:00:48,617 --> 01:00:52,386
ඔයාට බැරි වුණානේ ඔයාගේ අතපය
මගේ සුළු මවගෙන් ඈත් කරගෙන ඉන්න,
ඒ ගැන මම එයාට කියන්නත් ඉඩ තියෙනවා.

286
01:01:02,096 --> 01:01:06,400
හන්ටර්. මොකක්ද මේ ඔයා මට කියන්න
හදන බය හිතෙන දේ?

287
01:01:06,867 --> 01:01:09,770
අනේ,
දෙවියනේ, ඒක හරිම බය හිතෙන එකක්.

288
01:01:11,105 --> 01:01:13,174
ඔයා ලෙදර්මෑන් ගැන
අහලා තියෙනවද?

289
01:01:14,509 --> 01:01:15,276
මොකක්?

290
01:01:15,943 --> 01:01:17,411
ලෙදර්මෑන්.

291
01:02:00,655 --> 01:02:03,290
<i>මරණයට නියමිත කාලයක් තියෙනවා.</i>

292
01:02:05,059 --> 01:02:08,462
<i>මගේ දුවට ලැබුණාට වඩා වැඩි කාලයක්</i>
<i>එයාට ලැබුණේ නැහැ.</i>

293
01:02:14,268 --> 01:02:17,972
<i>මට එයාගේ වේදනාව</i>
<i>අතුගාලා දාන්න පුළුවන් නම්, මම ඒක කරනවා.</i>

294
01:02:42,796 --> 01:02:44,098
<i>ශරීරයේ වරදක් ඒ කාලය.</i>

295
01:02:46,133 --> 01:02:49,103
<i>මතකයන්ගේ වරදක් ඒ කාලය.</i>

296
01:02:50,672 --> 01:02:53,541
<i>ඒත් මම දන්නවා</i>
<i>කාලය ආදරයට යටත් වෙනවා කියලා.</i>

297
01:02:53,642 --> 01:02:55,209
<i>ආදරයට විතරක්ම.</i>

298
01:04:23,130 --> 01:04:25,499
යොකෝ අද රෑ මෙහේ නෑ.

299
01:04:39,046 --> 01:04:41,882
මේක ඔයාට හරිම අමාරු කාලයක්...

300
01:04:42,416 --> 01:04:44,051
ප්‍රයිවට් කේ.

301
01:04:50,157 --> 01:04:54,995
මම දන්නවා ඔයාගේ හිත

302
01:04:57,565 --> 01:04:59,032
දුක නිසා කළු වෙලා කියලා.

303
01:04:59,133 --> 01:05:04,138
ගොඩක් මිනිස්සු...

304
01:05:05,840 --> 01:05:07,274
තමන්ට දරාගන්න පුළුවන් තරමේ දුකක් එක්ක ජීවත් වෙන්න තෝරගන්නවා.

305
01:05:07,374 --> 01:05:13,280
ඒත් ඔයා...

306
01:05:16,316 --> 01:05:19,554
ප්‍රයිවට් කේ, ඔයා තෝරගෙන තියෙන්නේ වේදනාවෙන් ජීවත් වෙන්න.

307
01:05:26,561 --> 01:05:28,462
ඔයා තවමත් අතාරින්න අකමැති

308
01:05:37,304 --> 01:05:42,976
මතකයක් විතරයි.

309
01:05:43,076 --> 01:05:44,813
ඒක අපිට වැඩ කරන්නේ නෑ.

310
01:05:46,413 --> 01:05:50,852
අපි දන්නවා ඔයාගේ කෙල්ල

311
01:05:50,951 --> 01:05:53,120
හරිම ශක්තිමත් ළමයෙක් කියලා,

312
01:05:59,460 --> 01:06:02,162
හරිම දැඩි කෙනෙක්.

313
01:06:05,232 --> 01:06:07,702
එයා ඉන්නේ එයාගේ රාජධානියේ.

314
01:06:08,202 --> 01:06:13,974
මීදුමෙන් වැහුණු එයාගේ රාජධානිය. ඒ වගේම මීදුම...

315
01:06:15,008 --> 01:06:19,581
ඔයාට හරියටම ඉස්සරහින්ම තියෙනවා.

316
01:06:28,723 --> 01:06:31,693
ලෙදර්මෑන් මැරෙන්නම ඕනේ.

317
01:06:33,628 --> 01:06:39,032
ඊට පස්සේ, ඒ විදිහටම විතරයි
ඔයාට ඔයාගේ දුවව දකින්න පුළුවන් වෙන්නේ.

318
01:09:30,538 --> 01:09:32,439
<i>ඒත් මතක තියාගන්න ප්‍රයිවට්</i>
<i>කේ...</i>

319
01:09:34,174 --> 01:09:36,443
<i>භූතයෙක්ව අල්ලගන්න නම්...</i>

320
01:09:37,444 --> 01:09:42,917
<i>ඔයා භූතයෙක් වෙන්නම ඕනේ.</i>

321
01:10:40,074 --> 01:10:42,275
මගේ පැටියට තෑග්ගක්.

322
01:11:35,362 --> 01:11:37,031
ඔයා දන්නවනේ මේක
වැඩ කරන්නේ නෑ කියලා.

323
01:11:40,300 --> 01:11:41,903
මොකක්ද වැඩ කරන්නේ නැත්තේ?

324
01:11:45,173 --> 01:11:46,974
මේ චිත්‍රපටියෙන්
අපිව හදන්න බැහැ.

325
01:12:01,388 --> 01:12:04,692
අපිව හදන්න පුළුවන් කියලා
මම හිතාගෙන ඉන්නේ නැහැ.

326
01:12:10,898 --> 01:12:13,433
ඔයා මට ආදරේ කරන්න ඕනේ කියලා මම ඔයාට ආදරේ කරන්නේ නෑ.

327
01:12:15,136 --> 01:12:16,971
මට ආදරේ කරන්නේ මට ඕන නිසා.

328
01:12:39,694 --> 01:12:44,065
දෙවියනේ.
<i>ඒ කෙල්ල නම් හරිම දරාගන්න බැරි කෙනෙක්.</i>

329
01:12:45,733 --> 01:12:48,836
<i>එයා ඇත්තටම</i>
<i>අතගාන්න කියලමයි හදන්නේ.</i>

330
01:12:50,738 --> 01:12:53,908
මේ තරම් ලස්සන වෙලත්,
මේ තරම් අකමැති හිතෙන කෙනෙක් වෙන්න පුළුවන්ද.

331
01:12:54,008 --> 01:12:57,477
අව්! ඇයි, ඔයා හරිම නපුරුයි නේද?

332
01:13:02,415 --> 01:13:05,686
මම නිකෝ එක්ක
පහුගිය දවසක නිදාගත්තා.

333
01:13:17,131 --> 01:13:18,532
ඒක හරිම පිළිකුල් සහගතයි.

334
01:13:19,667 --> 01:13:23,671
අනිත් පැත්ත. එයාගේ රස සබන් වගේ.

335
01:13:23,771 --> 01:13:25,773
ඒක කොහොම හරි ඊටත් වඩා නරකයි.

336
01:13:27,407 --> 01:13:29,677
මට එයාගේ රස ටිකක් අල්ලලා ගියා.

337
01:13:32,313 --> 01:13:33,614
ජොනී මේ ගැන දන්නවද?

338
01:13:40,453 --> 01:13:45,993
ඔයාගේ තාත්තයි
මමයි අපේ රහස් විඳිනවා.

339
01:13:48,696 --> 01:13:50,765
ඒක අපේ ගිවිසුමේ කොටසක්.

340
01:13:54,402 --> 01:13:55,903
ඒත් අපි බොරු කියන්නේ නෑ.

341
01:13:57,505 --> 01:14:01,042
අපි එකිනෙකාටත්,
වෙන කාටවත් බොරු කියන්නේ නෑ.

342
01:14:03,411 --> 01:14:04,912
අර එක පාරක් ඇරෙන්න.

343
01:14:09,617 --> 01:14:11,719
අර එක පාරක් ඇරෙන්න.

344
01:14:17,325 --> 01:14:19,093
මම ඔයාව ප්‍රතිස්ථාපනය කළා කියලා ඔයාට හිතෙනවද?

345
01:14:25,498 --> 01:14:28,569
කාටවත් ඔයාව ප්‍රතිස්ථාපනය කරන්න බෑ, එලී.

346
01:14:31,572 --> 01:14:34,542
එයාටත් නෑ, මටත් නෑ.

347
01:14:36,077 --> 01:14:39,680
මගේ තාත්තාව කසාද බැන්දම
ඔයා මට ලං වෙයි කියලා
ඔයා හිතුවද?

348
01:14:40,948 --> 01:14:42,783
ඒක දිහා බලන්න පුළුවන් එක විදිහක්.

349
01:14:48,522 --> 01:14:50,858
සමහරවිට ඒකත්
ඒකේ තිබුණ ආකර්ෂණයෙන් කොටසක් වෙන්න ඇති.

350
01:14:55,262 --> 01:14:59,100
ඔයාට තිබුණා මගේ සපත්තු හෝ මගේ කොණ්ඩේ විදිහටම කොපි කරන්න.

351
01:14:59,200 --> 01:15:02,603
මම කළා. ඔයත් කළා.

352
01:15:08,275 --> 01:15:13,714
ඇත්තම කියනවා නම් එල්, අපි මුණගැහුණු දවසේ ඉඳන්ම මම ඔයාව බලාගත්තේ අම්මෙක් වගේ.

353
01:15:16,283 --> 01:15:17,718
මේක ඒකෙන් වෙනස් වෙන්නේ කොහොමද?

354
01:15:21,255 --> 01:15:24,625
ඔයා ඇත්තටම ඒක පිළිගත්තා කියලා මට තාමත් හිතාගන්න බෑ.

355
01:15:30,898 --> 01:15:37,038
අපි ආයෙත් හොඳම යාළුවෝ වෙන එක ටිකක් අමාරුයි කියලා මම දන්නවා.

356
01:15:39,508 --> 01:15:40,541
ඒත්...

357
01:15:48,282 --> 01:15:50,084
මම හැමදාමත්...

358
01:15:52,853 --> 01:15:55,556
...ඔයාගේ නපුරු සුළු මව විදිහට ඉන්නවා.

359
01:16:18,479 --> 01:16:20,448
මේ පවුලම කුණු වෙලා.

360
01:16:24,185 --> 01:16:28,122
<i>මට සමහරවිට එයාගෙන් එයා බේරගන්න ඕනේ.</i>

361
01:16:28,222 --> 01:16:29,690
<i>එහෙම නැත්නම් එයාගෙන් එයාව.</i>

362
01:16:34,395 --> 01:16:36,030
ඔයාට යන්න පුළුවන්.

363
01:16:38,766 --> 01:16:40,701
මට නිකෝව අවධානය වෙනතකට යොමු කරන්න පුළුවන්.

364
01:16:57,251 --> 01:17:00,855
නිකෝ කියනවා මේ වගේ පෞද්ගලික සාදවලදී කිසිම දෙයක් නිකන්ම වෙන්නේ නෑ කියලා.

365
01:17:00,955 --> 01:17:03,090
අපිට යුනිෆෝම් නයිට් එකට යන්න ඕනේ.

366
01:17:04,625 --> 01:17:06,727
යුනිෆෝම් නයිට් එකේදී මොකද වෙන්නේ?

367
01:17:09,029 --> 01:17:10,264
නිකෝ?

368
01:17:12,666 --> 01:17:14,802
යුනිෆෝම් නයිට් එකේදී මොකද වෙන්නේ?

369
01:19:30,404 --> 01:19:31,772
ඔයාව මතක් වුණා.

370
01:19:48,523 --> 01:19:50,224
මට ඒ මූඩ් එකේ නෙවෙයි ඉන්නේ.

371
01:25:49,884 --> 01:25:50,918
තාත්තේ.

372
01:29:48,256 --> 01:29:50,358
ඔයාට එයාගේ රස දැනෙනවද?

373
01:29:50,457 --> 01:29:53,127
ඔයාට එයාගේ රස දැනෙනවද?
ඔයාට සබන්වල රස දැනෙනවද?

374
01:30:13,214 --> 01:30:14,916
ඔයාගේ තාත්තා මේකට ගොඩක් කැමති වෙයි.

375
01:30:22,924 --> 01:30:26,459
ආ, එහෙමද? ඔව්, ඔයා මාව පාවා දෙන්නද යන්නේ?

376
01:30:28,963 --> 01:30:31,832
ඔයා පොඩි ඔත්තුකාරයෙක් වෙන්නද යන්නේ!

377
01:30:38,572 --> 01:30:42,677
එල්. මට ඔයාව ඕනේ නෑ.

378
01:30:54,689 --> 01:30:58,659
ඔයාට ඕන කරන හෝ ඔයා සතු කිසිම දෙයක් මට අයිති නැති ඒවා නෑ.

379
01:30:58,759 --> 01:31:01,128
ඔයා කවදාවත් අපේ කෙනෙක් වෙන්නේ නෑ!

380
01:31:04,966 --> 01:31:07,802
ඔයා නිකන් පාවිච්චි කරපු බඩුවක් විතරයි. ගෙවිලා ගිහින්. වියළිලා ගිහින්.

381
01:31:07,902 --> 01:31:10,237
ඔයා මගේ තාත්තා කුණු ගොඩට විසි කරන දෙයක් විතරයි.

382
01:31:10,338 --> 01:31:12,940
විෂ සහිත කුණු ගොඩක්!

383
01:31:16,644 --> 01:31:19,046
ඔයා හිතන්නේ ඔයා හරිම විශේෂයි කියලා.

384
01:31:20,715 --> 01:31:23,217
අනිත් හැමෝම එහෙම හිතනවා වගේ තමයි පේන්නේ.

385
01:31:24,151 --> 01:31:25,753
ඒත් මම ඔයාව දකිනවා.

386
01:31:26,988 --> 01:31:28,889
අපි දෙන්නා එකම වගේ කියලා මම ඉස්සර හිතුවා.

387
01:31:29,390 --> 01:31:34,729
ඒත් මම සැකයෙන් සහ අනුකම්පාවෙන් ජීවත් වෙන්නේ නෑ. මම මගේ තාත්තා ගැන හිත හිත දුක් වෙන්නෙත් නෑ.

388
01:31:37,698 --> 01:31:41,769
මම මගේම කතාව ලියාගන්නවා. මම මාවම අලුතින් නිර්මාණය කරගත්තා.

389
01:31:42,269 --> 01:31:45,406
කෙනෙක්ට කොහොමද පුළුවන් කියලා මම ඉස්සර හිතුවා

390
01:31:45,506 --> 01:31:48,376
හැමදේම තියෙන කෙනෙක් මෙච්චර නපුරු සහ අස්ථාවර වෙන්නේ කොහොමද කියලා.

391
01:31:48,476 --> 01:31:49,977
ඊට පස්සේ තමයි මම ඔයාව හම්බවුණේ.

392
01:31:50,077 --> 01:31:55,616
මම කවදාවත් දැකලා නෑ ඔයා තරම් හිස් සහ කලකිරීමක් ඇති කරන කෙනෙක්.

393
01:31:58,285 --> 01:32:02,556
ඔයා මගේ හම ඇඳගන්නකම් ඔයාට කවදාවත් සම්පූර්ණ බවක් දැනෙන්නේ නෑ!

394
01:32:02,656 --> 01:32:04,392
සල්ලිවලින් මේක හදන්න බෑ!

395
01:32:04,492 --> 01:32:07,762
බුද්ධියෙන් මේක හදන්න බෑ! මගේ තාත්තාට මේක හදන්න බෑ!

396
01:32:09,230 --> 01:32:11,599
ඔයාගේ තාත්තාද?

397
01:32:12,199 --> 01:32:14,602
ඔයා දන්නවද, අර දවසේ, ඔයාගේ තාත්තා මාව පාවිච්චි කළාට පස්සේ,

398
01:32:14,702 --> 01:32:15,970
එයා දෙයක් පාපොච්චාරණය කළා.

399
01:32:16,070 --> 01:32:18,239
එයාට කොච්චර වේදනාකාරීද, කොච්චර පිළිකුල් සහගතද කියලා එයා මට කිව්වා

400
01:32:18,339 --> 01:32:22,009
එයා තමන්ගේ ගැනම වෛර කරන හැම දේම ඔයාගේ ඇතුළේ දකිද්දී එයාට දැනෙන දේ.

401
01:32:22,109 --> 01:32:26,080
එයා ඔයා දිහා බලද්දී, එයාට පේන්නේ
ඔයාගේ දුකයි, ඔයාගේ අවශ්‍යතාවයි
පිරුණු හිස් බවක් විතරයි.

402
01:32:26,180 --> 01:32:29,784
එයා හැමතිස්සෙම යන්න හදන එක පුදුමයක් නෙවෙයි.
ඔයාගේ මූණ දිහා බලන්නවත්
එයාට බැහැ.

403
01:32:31,485 --> 01:32:32,953
මගුලක්!

404
01:32:33,054 --> 01:32:35,022
පිස්සු කාලකණ්ණියා.

405
01:32:37,658 --> 01:32:39,894
අහකට යන්න, ගෑනියේ!

406
01:33:17,198 --> 01:33:21,035
මගුල් පොරව සටනකට
පිහියක් අරන් එන්න එපා, ඔයා
මගුල්...

407
01:33:21,135 --> 01:33:22,670
ගෑනියේ!

408
01:33:56,337 --> 01:33:57,471
මට පුළුවන් එයාගෙ බෙල්ල කඩන්න!

409
01:35:37,771 --> 01:35:39,340
එල්!

410
01:35:45,614 --> 01:35:47,448
දොර අරින්න!

411
01:35:51,620 --> 01:35:52,820
එපා, තාත්තේ!

412
01:44:54,128 --> 01:44:56,631
අපිට ගොඩක් වෙලාවට...

413
01:44:58,032 --> 01:45:01,501
අපේ ඉරණම තෝරගන්න ලැබෙන්නේ නෑ.

414
01:45:03,271 --> 01:45:09,610
ඒත් ඔයා හැමදාම
විශේෂ කෙනෙක්, එලී.

415
01:45:11,712 --> 01:45:13,648
අන්තිමේදී,

416
01:45:13,748 --> 01:45:19,754
ඔයා සාර්ථකත්වයේ කටුවෙන්
ඇනගත්තා.

417
01:45:24,258 --> 01:45:28,629
ඔයා මේ අත්වැසුම් දෙක
පැළඳුවොත්...

418
01:45:30,565 --> 01:45:37,071
ඔයාට නැති වුණ දේ
ඔයාට හොයාගන්න පුළුවන් වෙයි.

419
01:46:02,429 --> 01:49:00,708
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

