﻿1
00:00:02,000 --> 00:00:13,000
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

2
00:03:27,226 --> 00:03:28,686
කෙල්ලේ!

3
00:03:40,035 --> 00:03:42,297
මිස්, මට අර බෝතල් ටික ගන්න පුළුවන්ද?

4
00:03:44,550 --> 00:03:45,750
හ්ම්ම්...

5
00:03:48,453 --> 00:03:49,493
අනික් පැත්ත හැරෙන්න.

6
00:03:56,508 --> 00:03:57,508
ඔයා ගොඩක් ලස්සනයි.

7
00:03:57,801 --> 00:03:58,811
මෙහෙට ඇප්ලයි කරන්න.

8
00:03:59,498 --> 00:04:00,574
කොහෙටද?

9
00:04:01,483 --> 00:04:02,644
මෙහෙ මගේ ක්ලබ් එකට.

10
00:04:04,855 --> 00:04:05,855
නාගෙන එන්න විතරයි තියෙන්නේ.

11
00:04:06,817 --> 00:04:08,524
මම බෝතල් ටික ගන්නම්.

12
00:04:08,549 --> 00:04:09,669
ඊටපස්සේ මාව හම්බවෙන්න එන්න, හරිද?

13
00:04:20,038 --> 00:04:21,061
අංගේ!

14
00:04:21,304 --> 00:04:22,381
- ගෙලෝ.
- යමු.

15
00:04:24,697 --> 00:04:25,707
ඔයා කා එක්කද කතා කළේ?

16
00:04:27,327 --> 00:04:28,353
මම එයාව අඳුරන්නේ නෑ.

17
00:04:30,161 --> 00:04:31,168
ඒක නම් ගොඩක් තියෙනවා.

18
00:04:33,633 --> 00:04:34,690
පරිස්සමෙන්.

19
00:04:36,186 --> 00:04:37,874
- ආ!
- ඔයා එතනද ඉන්නේ?

20
00:05:57,425 --> 00:05:58,983
- කිලෝ කීයක්ද?
- එකයි.

21
00:05:59,032 --> 00:06:01,042
ඔයාට කොහොමද මිස්?
ඔයා එයා එක්කද ඉන්නේ?

22
00:06:01,362 --> 00:06:02,363
හරි.

23
00:06:11,623 --> 00:06:13,143
- ඒක තියන්න. ඉක්මන් කරන්න.
- යන්න.

24
00:06:14,424 --> 00:06:16,357
- කීයක්ද?
- දෙකයි. එතකොට ඔක්කොම තුනයි.

25
00:06:16,382 --> 00:06:17,937
- මම ඉස්සෙල්ලා යනවා.
- හා හරි.

26
00:06:20,015 --> 00:06:21,509
හරි. ඒක තියන්න.

27
00:06:21,551 --> 00:06:22,551
එච්චරද?

28
00:06:22,576 --> 00:06:23,646
මොකක්ද ඒ වුණේ!

29
00:06:24,325 --> 00:06:25,743
- හේයි.
- කැසී!

30
00:06:26,101 --> 00:06:27,890
ඔයාට මොකද වුණේ?
ඔයා කොහෙද ගියේ?

31
00:06:28,623 --> 00:06:30,309
මෙතන හරිම සෙනඟක්නේ තියෙන්නේ!

32
00:06:30,350 --> 00:06:31,810
යැකෝ මුගේ.

33
00:06:31,835 --> 00:06:33,062
කැසී!

34
00:06:35,698 --> 00:06:36,781
හේයි!

35
00:06:36,898 --> 00:06:39,150
- අම්මා අපිව දකීවිද දන්නේ නෑ.
- එයා දකින්නේ නෑ!

36
00:06:39,175 --> 00:06:40,823
ඔයාට මොකද වෙලා තියෙන්නේ?
එයා මෙහෙ ළඟපාත ඉන්නවා.

37
00:06:40,848 --> 00:06:41,887
- නෑ.
- ඔච්චර සද්ද කරන්න එපා.

38
00:06:41,887 --> 00:06:43,138
එයා ටික වෙලාවකට මෙහෙට එන්නේ නෑ.

39
00:06:43,163 --> 00:06:45,677
ඔයාට මොකක් වෙලාද?
අම්මාට අපිව අහු වුණොත් එහෙම?

40
00:06:45,717 --> 00:06:46,741
අහු වෙන්නේ නෑ.

41
00:06:46,766 --> 00:06:47,786
ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ?

42
00:06:47,811 --> 00:06:49,001
ඉක්මන් කරන්න.

43
00:06:52,814 --> 00:06:53,940
ඉක්මන් කරන්න.

44
00:06:53,940 --> 00:06:55,625
අම්මාට අපිව අහු වෙයිද දන්නේ නෑ.

45
00:06:55,650 --> 00:06:56,693
ඔයා ඇයි මේ තරම් කලබල වෙන්නේ?

46
00:06:56,693 --> 00:06:57,725
එයා ටික වෙලාවකට මෙහෙට එන්නේ නෑ.

47
00:06:57,749 --> 00:06:59,504
ඒත් අම්මා ආවොත්?

48
00:06:59,529 --> 00:07:00,584
ඒකට කමක් නෑ.

49
00:07:00,989 --> 00:07:02,071
කැසී!

50
00:07:02,299 --> 00:07:04,157
ඔයා මොකද කරන්නේ?
ඔයා කොහෙද ඉන්නේ?

51
00:07:04,823 --> 00:07:06,573
මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා!

52
00:07:06,598 --> 00:07:07,606
ඒක නම් මාර ගොඩක්!

53
00:07:07,631 --> 00:07:09,344
ඒයි! ඔයා කොහෙද ඉන්නේ?

54
00:07:09,930 --> 00:07:11,850
මෙතන දැන්මම සෙනඟ පිරිලා!

55
00:07:11,874 --> 00:07:13,146
යමපල්ලියො!

56
00:07:13,835 --> 00:07:16,004
- කිලෝ තුනයි.
- කිලෝ තුනක්?

57
00:07:16,029 --> 00:07:17,424
- මෙන්න මෙච්චරයි.
- මෙන්න, මෙන්න!

58
00:07:17,686 --> 00:07:18,979
- මෙතන.
- දහහතරයි.

59
00:07:19,265 --> 00:07:21,749
- ආ, මෙන්න!
- මේක හොඳටම ඇති.

60
00:07:22,218 --> 00:07:24,345
- කිලෝ එකයි.
- කිලෝ එකයිද.

61
00:07:24,685 --> 00:07:26,346
ඒක නම් ලාභයි. මෙන්න.

62
00:07:27,692 --> 00:07:29,402
මාර ලාභයිනේ. වෙන
මුකුත්ම නැද්ද ඔයා ළඟ?

63
00:07:29,427 --> 00:07:31,512
ඊළඟ පාර එද්දී පරණ යකඩ කෑලි
ටිකක් ගේන්න, හරිද!

64
00:07:31,537 --> 00:07:32,663
හරි.

65
00:07:32,687 --> 00:07:33,691
හා.

66
00:07:35,565 --> 00:07:36,565
මොකක්ද ඒ?

67
00:07:38,773 --> 00:07:40,275
මම ඔයාට මොනවා හරි දෙන්නම්.

68
00:07:40,300 --> 00:07:41,467
ඉක්මන් කරන්න.

69
00:07:41,938 --> 00:07:43,624
ජෙලෝ අපේව දකීද දන්නේ නෑ.

70
00:07:43,649 --> 00:07:45,497
මට ඔයාට දෙන්න දෙයක් තියෙනවා.

71
00:07:53,500 --> 00:07:54,999
ඒ මොකක්ද?
කොහෙන්ද ඒක හම්බුණේ?

72
00:07:56,472 --> 00:07:57,792
- මට ඒක අරහෙ තිබිලා හම්බුණේ.
- ඉක්මන් කරන්න.

73
00:07:58,067 --> 00:07:59,875
- ඒක ලස්සනයි.
- ඉක්මන් කරන්නකෝ ඉතින්.

74
00:08:00,747 --> 00:08:01,765
මේ කරන්නේ.

75
00:08:02,380 --> 00:08:04,206
මෙයා නම් මට මාර කැමැත්තෙන් ඉන්නේ.

76
00:08:31,081 --> 00:08:32,081
ඉක්මන් කරන්න.

77
00:08:34,148 --> 00:08:36,082
පොඩ්ඩක් ඉන්න. මොකද මේ
මෙච්චර කලබලෙන්?

78
00:08:36,375 --> 00:08:38,055
අම්මා අපේව දකීද දන්නේ නෑ.

79
00:08:38,365 --> 00:08:39,836
එයා දැන්ම මෙහෙ එන්නේ නෑ.

80
00:09:17,974 --> 00:09:19,881
- තුනයි, හරිද?
- එන්න, අපි අරහෙට යමු.

81
00:09:19,906 --> 00:09:21,084
හා හරි.

82
00:09:21,431 --> 00:09:22,431
මෙන්න.

83
00:09:23,146 --> 00:09:24,457
- මොකක්ද ඒ?
- පොඩ්ඩක් ඉන්න.

84
00:09:25,003 --> 00:09:27,005
මම තව ගන්න ආපහු එන්නම්.
තරහා වෙන්න එපා.

85
00:09:35,560 --> 00:09:37,145
ඉක්මන් කරන්න.

86
00:09:40,767 --> 00:09:41,791
අනේ ඉක්මන් කරන්න!

87
00:09:41,816 --> 00:09:42,874
යකෝ!

88
00:09:43,668 --> 00:09:45,440
පස්සේ, මම මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.

89
00:09:45,503 --> 00:09:46,921
ඔයා ගිහින් සෑහෙන වෙලාවක් වුණා.

90
00:09:46,946 --> 00:09:48,281
දැන් ඔයා හැසිරෙන්නෙත්
ඒ විදිහටමයි.

91
00:09:48,977 --> 00:09:49,977
මගුල.

92
00:09:51,666 --> 00:09:52,720
සුවපහසුයි නේද?

93
00:09:55,080 --> 00:09:56,167
ඉක්මන් කරන්නකෝ.

94
00:10:01,628 --> 00:10:02,845
තව කොච්චර වෙලා යනවාද?

95
00:10:03,003 --> 00:10:04,024
මොකක්?

96
00:10:04,631 --> 00:10:05,682
එතකොටමද? ඇත්තටම?

97
00:11:14,013 --> 00:11:15,384
මේක මාර බරයි.

98
00:11:16,219 --> 00:11:17,272
හා හරි,

99
00:11:17,297 --> 00:11:18,485
දැන් ඒක කිරන්න.

100
00:11:19,673 --> 00:11:20,887
ඒක මෙතනින් තියන්න.

101
00:11:21,310 --> 00:11:22,520
මම මේක මෙතනින් තියන්නද?

102
00:11:22,545 --> 00:11:23,924
හරි, තියන්න.

103
00:11:25,609 --> 00:11:27,528
අනේ ඉක්මන් කරන්න, පෝලිමේ තව ගොඩක් අය ඉන්නවා.

104
00:12:27,458 --> 00:12:28,918
දැන් බඩු මිල අඩුයිනේ.

105
00:12:28,943 --> 00:12:29,944
කවුරුවත් ගන්නේ නැහැ.

106
00:12:29,969 --> 00:12:31,996
- මොන මගුලක්ද.
- තඹ තියෙනවාද බලන්න.

107
00:12:32,028 --> 00:12:33,886
එතකොට ඔයාට වැඩි ගණනකට විකුණගන්න පුළුවන්.

108
00:12:33,911 --> 00:12:34,911
ඔයාගේ ආදායම.

109
00:12:58,947 --> 00:13:00,365
යකෝ!

110
00:13:00,390 --> 00:13:02,393
ඇයි ඔයා ඒක ඇතුළට පිම්බේ?

111
00:13:04,276 --> 00:13:05,321
සමාවන්න.

112
00:13:06,028 --> 00:13:08,708
අනේ ඉක්මන් කරන්නකෝ,
පෝලිමේ තව ගොඩක් අය ඉන්නවා!

113
00:13:09,034 --> 00:13:10,081
ඉක්මන් කරන්න.

114
00:13:10,566 --> 00:13:12,277
කමක් නෑ! තඹ තියෙනවාද බලන්න,

115
00:13:12,277 --> 00:13:14,561
එතකොට ඔයාට වැඩි ගණනකට විකුණගන්න පුළුවන්.

116
00:13:14,586 --> 00:13:15,631
- මෙන්න, මෙන්න තියෙනවා.
- හරි.

117
00:13:15,655 --> 00:13:16,531
- අනේ ඉක්මන් කරන්න!
- මෙන්න තියෙනවා මැඩම්.

118
00:13:16,556 --> 00:13:18,224
- පොඩ්ඩක් ඉන්න, මේවා යකඩනේ.
- හරි.

119
00:13:18,658 --> 00:13:19,858
ඔයා කොහෙද ගියේ?

120
00:13:20,473 --> 00:13:21,766
මෙන්න මෙහෙ ගියා.

121
00:13:21,804 --> 00:13:24,719
හතරයිද? තව අරන් එන්න, හරිද?
කිලෝ හතරයි.

122
00:13:24,744 --> 00:13:26,040
මම ඔයාගෙන් උදව්වක් ඉල්ලුවා.

123
00:13:26,040 --> 00:13:27,307
ඒත් ඔයා මාව දාලා ගියා.

124
00:13:28,387 --> 00:13:29,680
ගෙදර තවම හාල් නැහැ.

125
00:13:29,707 --> 00:13:30,827
- මෙන්න මෙතන තියෙනවා.
- හරි.

126
00:13:31,462 --> 00:13:32,588
- මෙච්චරයිද.
- ඒක හරිම ලාභයි.

127
00:13:32,588 --> 00:13:34,215
අපිට ලැබුණේ පෙසෝ දෙසීයයි, අනික...

128
00:13:34,215 --> 00:13:35,249
ඒක හරියට...

129
00:13:35,496 --> 00:13:36,523
මේක නම් වංචාවක්.

130
00:13:36,877 --> 00:13:38,382
- මම ඒකට ගෙව්වා...
- අම්මේ!

131
00:13:38,804 --> 00:13:39,821
- අම්මේ!
- ඇයි?

132
00:13:39,846 --> 00:13:40,888
මම යනවා අම්මේ.

133
00:13:40,888 --> 00:13:42,056
- හරි.
- මම ඉස්කෝලේ යනවා.

134
00:13:42,056 --> 00:13:43,141
ඉක්මනින් ගෙදර එන්න!

135
00:13:43,141 --> 00:13:44,642
ඒයි! ඇයි ඔයා ඒක ගන්නේ?

136
00:13:44,642 --> 00:13:47,886
- මට ගමනක් යන්න තියෙනවා.
- හොඳට ඉගෙන ගන්න, හරිද!

137
00:13:48,926 --> 00:13:49,981
- හරි, හරි.
- හරි.

138
00:13:49,981 --> 00:13:51,838
- මම යනවා අම්මේ.
- මොකක්?

139
00:13:52,398 --> 00:13:54,067
- මෙන්න මගේ ගෙවීම.
- ඔයා මාව පාඩු ලබනවා..

140
00:13:54,091 --> 00:13:55,176
අනේ දෙයියනේ!

141
00:13:55,201 --> 00:13:56,921
ඊළඟ පාර,
තව ගොඩක් අරන් එන්න, හරිද?

142
00:13:56,946 --> 00:13:58,382
- තඹ ගොඩක් හොයන්න.
- ඕවා දැනටමත් ගොඩක් තියෙනවා.

143
00:13:58,406 --> 00:14:00,023
- එතකොට ඔයාට වැඩි ගණනකට විකුණගන්න පුළුවන්.
- එහෙනම් යමු!

144
00:14:00,047 --> 00:14:02,195
- මම ගෙව්වා.
- මේ දවස්වල බඩු ලාභයි.

145
00:14:02,222 --> 00:14:04,037
- ලාභයි!
- එයාලා චෝදනා කරන්නේ නැහැනේ.

146
00:14:04,037 --> 00:14:05,074
හෙන ගහන්න!

147
00:14:05,241 --> 00:14:06,241
මෙන්න.

148
00:14:06,266 --> 00:14:08,018
- යමු, ඇන්ජි!
- පොඩ්ඩක් ඉන්න.

149
00:14:08,043 --> 00:14:10,204
- මම මෙතන තනිවෙලා ඉන්නේ.
- ඒත් ඒක පාඩුවක්.

150
00:14:10,485 --> 00:14:11,811
කැසී, ඔයාට මොකක් වෙලාද!

151
00:14:11,836 --> 00:14:13,004
මම ආවා මැඩම්.

152
00:14:13,029 --> 00:14:14,984
ළමයෝ, ඔයාට මොකක් වෙලාද!

153
00:14:15,148 --> 00:14:16,649
පෝලිමේ කොච්චර නම්
මිනිස්සු ඉන්නවද!

154
00:14:16,674 --> 00:14:17,943
මෙතන මට උදව් කරන්න
කවුරුත් නෑ!

155
00:14:17,967 --> 00:14:19,802
- හා කමක් නෑ!
- අම්මාට උදව් කරන්න.

156
00:14:19,827 --> 00:14:22,167
- ඔයාගේ පෝලිම හදාගන්න.
- අපි පෝලිමේ බලන් ඉන්නේ...

157
00:14:22,192 --> 00:14:23,235
අනේ දෙවියනේ!

158
00:14:23,264 --> 00:14:25,175
පෝලිමේ රණ්ඩු වෙන්න එපා, හරිද?

159
00:14:25,563 --> 00:14:26,983
ඔන්න, ඊළඟට කවුද?

160
00:14:27,556 --> 00:14:28,935
ඒක කිසි දෙයක් නෙමෙයි.

161
00:15:24,290 --> 00:15:25,370
ආ, අංගේ?

162
00:15:25,997 --> 00:15:27,869
- ඔයා කොහෙද යන්නේ?
- මෙන්න මෙහෙට, ගෙලෝ.

163
00:15:28,306 --> 00:15:30,207
ඔයා ආයෙමත් රෑ වෙනකන්
එළියේ ඉන්න නේද හදන්නේ.

164
00:15:31,249 --> 00:15:32,291
ඒයි, අංගේ!

165
00:15:33,088 --> 00:15:35,585
ඔයාට ඕන ඕන වෙලාවට
එළියට යන්න පුරුදු වෙන්න බෑ.

166
00:15:35,610 --> 00:15:36,878
ඇයි බැරි?

167
00:15:38,981 --> 00:15:40,567
මොකද ඔයා ආයෙමත්
ඉස්කෝලේ යන්න පටන් ගන්න නිසා.

168
00:15:40,591 --> 00:15:41,664
ඇත්තටමද?

169
00:15:56,395 --> 00:15:58,023
තෑන්ක්ස්, ගෙලෝ!

170
00:15:58,401 --> 00:16:00,556
ඔයා මහන්සි වෙලා වැඩ කරනවා නම්

171
00:16:01,003 --> 00:16:03,131
අපි අමාරුවෙන් හොයාගත්ත දේවල්
අපතේ අරින්නේ නැත්නම්

172
00:16:03,156 --> 00:16:05,698
මම මේක ඔයාට භාරදෙන්නම්.
ජීවිතේ කොච්චර අමාරුද කියලා ඔයා දන්නවනේ.

173
00:16:06,759 --> 00:16:08,344
ඒ නිසා මෙදා පාරට විතරක් මට මේක කරන්න දෙන්න

174
00:16:08,369 --> 00:16:10,805
මොකද මම ඉගෙනගන්න පටන් ගත්තාම,

175
00:16:10,830 --> 00:16:12,100
ආයෙ නම් මෙහෙම වෙන්නේ නෑ.

176
00:16:13,099 --> 00:16:14,851
ඔයාට ඕන දේ ලබාගන්න

177
00:16:14,876 --> 00:16:16,475
ඔයා ඕනම දෙයක් කරනවනේ.
හා එහෙනම්.

178
00:16:17,186 --> 00:16:18,980
- පරිස්සමෙන් ඉන්න.
- හරිද?

179
00:16:19,005 --> 00:16:21,092
- එතකොට ඔයා කැමතියිද?
- හා හා යන්න.

180
00:16:23,371 --> 00:16:24,565
ඔයා ඩාරියෝ එක්ක

181
00:16:25,423 --> 00:16:27,600
රෑ වෙනකන් එළියේ ඉන්නවට
මම කැමති නෑ.

182
00:16:28,739 --> 00:16:30,087
කොහොමත් එයාට කිසිම
අනාගත බලාපොරොත්තුවක් නෑ.

183
00:16:30,846 --> 00:16:32,223
හරි, පරිස්සමෙන් ඉන්නකෝ.

184
00:16:52,413 --> 00:16:53,621
තෑන්ක් යූ.

185
00:16:54,722 --> 00:16:55,777
ඔයා දන්නවද,

186
00:16:55,863 --> 00:16:58,824
මට මල් දීපු පලවෙනි කෙනා ඔයා.

187
00:16:59,337 --> 00:17:02,924
මමත් මල් දීපු එකම කෙනා ඔයා විතරයි.

188
00:20:27,442 --> 00:20:28,442
හ්ම්ම්!

189
00:21:11,201 --> 00:21:12,240
ඔයා දන්නවද,

190
00:21:12,882 --> 00:21:13,913
කලින්,

191
00:21:14,641 --> 00:21:17,151
මගේ අයියා කිව්වා මට ආයෙත් ඉස්කෝලේ යන්න පුළුවන් කියලා.

192
00:21:18,452 --> 00:21:19,490
නියමයිනේ!

193
00:21:20,632 --> 00:21:21,693
ඒක ගොඩක් හොඳ දෙයක්නේ.

194
00:21:22,491 --> 00:21:24,517
ඔයා ඉස්කෝලේ යන්න ආසාවෙන් හිටියේ, නේද?

195
00:21:26,996 --> 00:21:29,165
ඔව්, මට ආයෙමත් මගේ

196
00:21:29,190 --> 00:21:30,422
යුනිෆෝම් එක අඳින්න පුළුවන්.

197
00:21:30,866 --> 00:21:33,228
ඉගෙනගෙන ඉවර වුණාම,

198
00:21:33,612 --> 00:21:36,112
මට නර්ස් කෙනෙක් වෙන්න ඕනේ.

199
00:21:36,872 --> 00:21:38,531
මට රට යන්න ඕනේ.

200
00:21:39,061 --> 00:21:40,075
මට ඕනේ

201
00:21:40,100 --> 00:21:42,165
මගේම කියලා ගෙයක් ගන්නවා.

202
00:21:42,282 --> 00:21:43,369
කාර් එකකුත් ගන්නවා.

203
00:21:45,931 --> 00:21:47,558
ඊටපස්සේ අපි කසාද බඳිමුද?

204
00:21:47,583 --> 00:21:48,605
මොකක්ද?

205
00:21:48,713 --> 00:21:50,251
ඔයා මේ මොනවා කතා කරනවද?

206
00:21:51,313 --> 00:21:52,313
ඉතින්...

207
00:21:53,856 --> 00:21:54,856
ඔයාට නම් පිස්සු.

208
00:21:55,713 --> 00:21:56,740
මට හාද්දක් දෙන්නකෝ.

209
00:21:56,765 --> 00:21:57,773
මෙහෙට එන්න.

210
00:21:59,929 --> 00:22:01,129
- දැන් මොකක්ද ඕනේ?
- ආයෙත් පටන් ගත්තා නේද.

211
00:22:01,472 --> 00:22:03,783
- එකම එක හාද්දයි!
- ඔයාට ඇති තරම් හම්බවුණානේ.

212
00:22:03,808 --> 00:22:06,147
මේ තැන හොඳටම ඇති.

213
00:22:10,802 --> 00:22:12,229
අපිට මෙතන කරන්න පුළුවන්!

214
00:22:12,737 --> 00:22:13,751
මොන විකාරයක්ද මේ!

215
00:22:13,776 --> 00:22:15,413
- අපි දැන් ඉවර කළා විතරයි.
- අපි දැන් ඉවර කළාද?

216
00:22:42,346 --> 00:22:43,364
ආ?

217
00:22:43,389 --> 00:22:45,166
ජෙලෝ, මේක සෑහෙන්න ගාණක්නේ.

218
00:22:45,442 --> 00:22:46,974
අපි එකතු කරපු සල්ලිද මේ?

219
00:22:47,806 --> 00:22:49,057
නෑ, මම මේවා එළියට ගත්තේ

220
00:22:49,082 --> 00:22:50,354
ගණන් කරලා බලන්න.

221
00:22:51,499 --> 00:22:52,939
මම මේවා කොළ සල්ලිවලට
මාරු කරන්නත් යනවා.

222
00:23:01,347 --> 00:23:02,632
තෑන්ක්ස්, ජෙලෝ.

223
00:23:04,253 --> 00:23:05,600
මම ඔයාව බලාගන්නම්.

224
00:23:06,185 --> 00:23:07,370
ඔයා ඔයාගේ උපරිමය කරන්නකෝ.

225
00:23:37,655 --> 00:23:38,663
අංගේ!

226
00:23:39,461 --> 00:23:41,046
ඔයාට මේ අවස්ථාව

227
00:23:41,071 --> 00:23:42,436
අපාතේ අරින්න බෑ, මොකද...

228
00:23:43,881 --> 00:23:46,328
අපිට ලැබෙන්නේ
ඉතාම ටික අවස්ථාවලිනේ.

229
00:23:47,976 --> 00:23:48,976
[සුසුම්ලයි]

230
00:23:49,317 --> 00:23:50,342
කවුද දන්නේ.

231
00:23:50,822 --> 00:23:52,123
ඔයා පෝසත් වුණොත්,

232
00:23:53,166 --> 00:23:54,760
අපිට ගෙයක් ගන්න පුළුවන් වෙයි.

233
00:23:55,136 --> 00:23:57,044
රස කෑම ජාති කන්නත් පුළුවන්.

234
00:23:59,465 --> 00:24:00,478
නේද?

235
00:24:07,351 --> 00:24:08,352
මොකක්ද ඒ වුණේ!

236
00:24:08,377 --> 00:24:09,946
ජෙලෝ ඇවිත්!

237
00:24:12,995 --> 00:24:14,989
ඔයාගේ අයියා ආයෙත්
සෙන්ටිමෙන්ටල් වෙලා.

238
00:24:18,500 --> 00:24:19,668
මේ ගොන් තඩියා!

239
00:24:19,693 --> 00:24:21,524
මූ මගේ නංගිට
වද දෙන එක නවත් වන්නේම නෑනේ!

240
00:24:24,945 --> 00:24:26,062
යකෝ ඔයාට නම්.

241
00:24:27,291 --> 00:24:28,984
එනවා ඉතින්! හිනාවෙවී ඉන්නේ තවත්.

242
00:24:29,009 --> 00:24:30,733
මම ඔයාට ගහනවා. එන්න!

243
00:24:49,248 --> 00:24:50,291
අංගේ!

244
00:24:51,241 --> 00:24:52,242
කවදාවත්ම ඔය

245
00:24:52,267 --> 00:24:53,788
මෝඩයාගේ මායම්වලට
අහුවෙන්න එපා, හරිද?

246
00:24:55,891 --> 00:24:57,331
ඌගෙන් ඔයාට කිසිම වැඩක් වෙන්නේ නෑ.

247
00:25:06,276 --> 00:25:08,865
අපිට හැමදාම අනිත් අයගේ ඉඳුල් කන්න බෑනේ.

248
00:25:21,892 --> 00:25:22,950
ඔයා අතන අස් කරන්න.

249
00:26:20,914 --> 00:26:21,990
කොහොමහරි තෑන්ක්ස් හොඳේ.

250
00:26:22,388 --> 00:26:23,790
ඔයා ඇයි මට තෑන්ක් කරන්නේ?

251
00:26:24,887 --> 00:26:25,967
මුකුත් නෑ.

252
00:26:26,588 --> 00:26:27,647
මොකක්ද ඒ?

253
00:26:28,025 --> 00:26:29,081
ඇත්තටම මුකුත් නෑ.

254
00:26:33,523 --> 00:26:34,891
ඇයි ඔයා ඒක කියන්නේ නැත්තේ?

255
00:26:35,903 --> 00:26:36,937
ඒක මුකුත් නෙමෙයි.

256
00:26:37,292 --> 00:26:38,311
ඒක නිකන්...

257
00:26:39,714 --> 00:26:41,047
මට හිතෙන්නේ මම ගොඩක් වාසනාවන්තයි කියලා.

258
00:26:42,311 --> 00:26:44,295
මම මේ වගේ ඉද්දිත්,
ඔයා මං එක්ක ඉන්නවා.

259
00:26:50,719 --> 00:26:52,783
ඔය විදිහට දුකින් ඉන්න එක නවත්තන්න.

260
00:26:54,045 --> 00:26:55,046
හරි හරි!

261
00:27:00,604 --> 00:27:02,225
මට හරිම වාසනාවන්තයි කියලා හිතෙනවා

262
00:27:02,516 --> 00:27:04,151
මොකද ඔයා තාමත් මං එක්ක ඉන්න නිසා.

263
00:27:07,027 --> 00:27:09,283
ඕක නවත්තන්න ඩාරියෝ,
අපි මේ ගැන කලිනුත් කතා කළානේ.

264
00:27:10,143 --> 00:27:11,283
මොකක්ද නවත්තන්නේ?

265
00:27:11,724 --> 00:27:13,691
මම ස්තූති කළා විතරයි,
ඒක වැරදිද?

266
00:27:16,328 --> 00:27:18,592
ඩාරියෝ, මම ඕකට කැමති නෑ.

267
00:27:19,222 --> 00:27:20,745
අපි අතරේ තියෙන මේ බැඳීම,

268
00:27:20,882 --> 00:27:21,883
ඒකෙ කිසි තේරුමක් නෑ.

269
00:27:23,192 --> 00:27:24,224
මගුල.

270
00:27:24,630 --> 00:27:26,392
අපි අතරේ තියෙන මේ දේට
ඔයා කියන්නේ මොකක්ද එතකොට?

271
00:27:27,798 --> 00:27:28,803
එයාද?

272
00:27:29,198 --> 00:27:31,293
මේක මෙතනින් නතර කරන්න හදන්න එපා!

273
00:27:31,976 --> 00:27:33,416
කවුද දන්නේ, සමහරවිට
දැන් මේකෙ කිසි තේරුමක් නැති වෙන්න පුළුවන්,

274
00:27:33,859 --> 00:27:34,863
ඒත් හෙට වෙනකොට...

275
00:27:34,888 --> 00:27:36,448
ඔයාට එකපාරටම
මාත් එක්ක ආදරයක් හිතෙන්න පුළුවන්.

276
00:27:36,921 --> 00:27:38,051
නැත්නම් හෙට වෙනකොට,

277
00:27:38,109 --> 00:27:39,532
ඔයා එකපාරටම මට කැමති වෙන්න පුළුවන්.

278
00:27:40,229 --> 00:27:41,284
නේද?

279
00:27:42,627 --> 00:27:44,067
නෑ, ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.

280
00:27:44,414 --> 00:27:45,875
අපි එකතු වුණොත්
මගේ ජීවිතේටවත්,

281
00:27:45,899 --> 00:27:47,709
ඔයාගේ ජීවිතේටවත්
කිසිම යහපතක් වෙන්නේ නෑ.

282
00:27:47,734 --> 00:27:49,025
නොදකින් කාලකණ්ණියා!

283
00:27:49,086 --> 00:27:50,045
තොටත් හෙණ ගහන්න ඕනේ!

284
00:27:50,070 --> 00:27:51,086
හෙණ ගහපන් ඔයාට!

285
00:27:52,089 --> 00:27:53,534
ඔයා හිතන්නේ ඔයා මහ ලොකු පිරිසිදු කෙනා කියලද!

286
00:27:53,632 --> 00:27:54,925
යනවා යන්න, ඔයාගේ කුණු ගඳ ගහනවා!

287
00:27:54,950 --> 00:27:56,666
අපි දෙන්නම එකයි කාලකණ්ණියෝ!

288
00:27:56,888 --> 00:27:58,292
ඔයාගේත් කුණු ගඳයි.

289
00:27:58,829 --> 00:28:01,413
මගුල! කතාව නම් මහ ලොකු පොරක් වගේ.

290
00:28:02,207 --> 00:28:03,888
ඔයාට හෙණ ගහපන්! මහා වදයක්!

291
00:28:06,049 --> 00:28:07,062
මොකක්ද?

292
00:28:07,087 --> 00:28:08,420
ඔයාගේ කුණු ගඳයි, මෝඩයා!

293
00:28:08,529 --> 00:28:09,793
ඔයාගේත් කුණු ගඳයි!

294
00:28:10,107 --> 00:28:11,567
අනික ඔයා මහ මිටි එකෙක්!

295
00:28:11,592 --> 00:28:12,676
මහ ලොකු පොර වගේ රඟපානවා.

296
00:28:12,701 --> 00:28:13,734
- බැල්ලි.
- ඔයාට හෙණ ගහපන්!

297
00:28:14,096 --> 00:28:15,219
දැන්වත් ගෙදර යනවා!

298
00:28:15,774 --> 00:28:16,796
කාලකණ්ණියා!

299
00:28:17,066 --> 00:28:18,640
- ඔයාගේ කුණු ගඳයි!
- මිට්ටා!

300
00:28:22,515 --> 00:28:23,535
මෝඩයා!

301
00:28:24,369 --> 00:28:25,614
තමුසෙගෙන් ගඳ ගහනවා, මෝඩයා!

302
00:28:26,518 --> 00:28:27,519
වදයක්!

303
00:28:27,544 --> 00:28:28,736
පොඩි එකා!

304
00:28:29,215 --> 00:28:31,126
යන්න යන්න, එකනේ තමුසෙගේ
කටින් ගඳ ගහන්නේ!

305
00:28:33,126 --> 00:28:34,969
ඒ කාලකණ්ණි ගෑනි නම්.

306
00:29:41,755 --> 00:29:42,995
ෂිට්, දැන් හොඳටම පරක්කුයි.

307
00:29:44,022 --> 00:29:45,899
හොඳ වෙලාවට ඔය මිනීමැරුම්
ඉවර වුණේ, නැත්නම්,

308
00:29:45,924 --> 00:29:47,244
ඔයාගේ ඔළුවත්
කුඩු වෙලා යනවා.

309
00:29:49,115 --> 00:29:50,768
අපි හෙට කතා කරමු ගෙලෝ.
ඔයාට හොඳටම වෙරි.

310
00:29:50,793 --> 00:29:51,833
ඒ කිව්වේ මොකක්ද හෙට?

311
00:29:52,556 --> 00:29:54,211
ගණිකාවක් වගේ රෑ වෙලා
ගෙදර එන්නේ ඔයා,

312
00:29:54,236 --> 00:29:56,715
දැන් මට උපදෙස් දෙන්නත් එනවාද?

313
00:29:57,345 --> 00:29:59,861
මොකක්? ඔයා ආයෙත්
අර කාලකණ්ණියා එක්කද හිටියේ?

314
00:30:00,864 --> 00:30:01,876
මොකක්ද කිව්වේ?

315
00:30:02,017 --> 00:30:03,393
ඔයා එයා එක්ක බුදියගත්තද?

316
00:30:04,539 --> 00:30:05,729
ඔයාට ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

317
00:30:05,754 --> 00:30:06,783
ඔයා මගේ තාත්තාද?

318
00:31:21,495 --> 00:31:22,955
ඔයා මට කැමතිද,

319
00:31:22,980 --> 00:31:23,981
ගෙලෝ?

320
00:31:24,006 --> 00:31:26,018
ඔව් ජෙසා.

321
00:31:26,043 --> 00:31:27,598
මම ඔයාට ගොඩක් ආදරෙයි.

322
00:33:57,984 --> 00:33:59,653
ඔයාලට හෙණ ගහන්න ඕනේ!

323
00:34:02,067 --> 00:34:03,484
ඔයාලා කාලකණ්ණි!

324
00:34:04,656 --> 00:34:06,393
ඔයාලා දෙන්නටම හෙණ ගහපන්!

325
00:34:08,387 --> 00:34:10,389
අංගේ, ඔයා කොහොමද මට
මෙහෙම දෙයක් කළේ?

326
00:34:17,918 --> 00:34:19,544
ඔයා කොහොමද මට මෙහෙම කළේ?

327
00:35:18,646 --> 00:35:19,646
මෙන්න තව තියෙනවා සර්.

328
00:35:20,133 --> 00:35:21,640
මොකක්? ඔයාට දැන් ඇතිද?

329
00:35:38,204 --> 00:35:39,362
අම්මප මචං.

330
00:35:39,650 --> 00:35:40,818
ඇයි?

331
00:35:41,006 --> 00:35:43,330
මම ඇයි නිතරම මෙහෙට එන්නේ කියලා
ඔයා දන්නවාද?

332
00:35:45,695 --> 00:35:47,395
මොකද මට ඉස්සර පංති සගයෙක් හිටියා.

333
00:35:48,424 --> 00:35:50,259
මාර වැඩේ කියන්නේ, මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කළා!

334
00:35:51,544 --> 00:35:52,916
එයා ගොඩක් මොළකාරියක්.

335
00:35:53,907 --> 00:35:56,076
එයා මට එක පාරක් කිව්වා,

336
00:35:56,803 --> 00:35:58,223
එයාට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා.

337
00:36:00,250 --> 00:36:01,933
ඒත් ඒක කවදාවත් වුණේ නෑ.

338
00:36:03,890 --> 00:36:05,305
එයාට තීරණයක් ගන්න සිද්ධ වුණා.

339
00:36:07,819 --> 00:36:09,131
ඉගෙනගන්නවාද, නැත්නම්...

340
00:36:09,861 --> 00:36:12,420
පවුල වෙනුවෙන්

341
00:36:12,447 --> 00:36:13,907
එයාගේ ඇඟ විකුණනවාද කියලා.

342
00:36:16,957 --> 00:36:18,011
අංගේද?

343
00:36:20,577 --> 00:36:21,918
එයාට එහෙම තෝරගන්න ඕනේ නෑ මචං.

344
00:36:24,160 --> 00:36:25,546
මට පුළුවන් එයාගේ ඉගෙනීමට වියදම් කරන්න.

345
00:36:28,978 --> 00:36:30,236
මම ඔයාගේ තැන හිටියා නම් ඩාරියෝ,

346
00:36:32,834 --> 00:36:34,143
ඔය කෙල්ලගෙන් අයින් වෙලා ඉන්නවා.

347
00:36:37,064 --> 00:36:38,977
එයාට එයාගේ වැඩක් බලාගන්න දෙන්න.

348
00:36:43,545 --> 00:36:44,588
මචං,

349
00:36:45,498 --> 00:36:47,729
මම ඔයාගේ නංගිගේ ජීවිතේ
නාස්ති කරන්න හදන්නේ නෑ.

350
00:36:48,374 --> 00:36:49,624
මම අංගේට ආදරෙයි.

351
00:36:50,918 --> 00:36:53,265
මම එයාට වැරදි පාරේ
යන්න දෙන්නේ නෑ.

352
00:36:53,838 --> 00:36:54,923
ඔයා මාව විශ්වාස නොකළාට

353
00:36:54,948 --> 00:36:56,840
මට කමක් නෑ.

354
00:36:56,870 --> 00:36:58,414
ඒත් අපි දෙන්නම එක වගේ.

355
00:36:58,441 --> 00:37:00,385
අපිට දෙන්නටම ඕනේ එයාගේ
හොඳ වෙනුවෙන් වැඩ කරන්න.

356
00:37:00,782 --> 00:37:02,096
මම එයාගේ හීන වෙනුවෙන් සටන් කරනවා.

357
00:37:02,121 --> 00:37:03,420
මම එයාට ගොඩක් ආදරෙයි!

358
00:37:05,052 --> 00:37:06,406
එයා ඒවයින් මොනවා කරන්නද දාරියෝ?

359
00:37:07,692 --> 00:37:08,923
එයාට ඒක කන්න පුළුවන්ද?

360
00:37:11,235 --> 00:37:13,179
ඒ ළමයාගේ ජීවිතය විනාශ කරන්න එපා.

361
00:37:13,884 --> 00:37:15,611
අංජිට ඉගෙනගන්න ඕනේ.

362
00:37:49,048 --> 00:37:50,099
අංජි!

363
00:37:50,375 --> 00:37:51,878
ඔයා තාම උදේට කෑවෙත් නෑ නේද.

364
00:37:52,495 --> 00:37:53,521
ඔයාට වමනේ යන්නේ ඇයි?

365
00:37:55,044 --> 00:37:57,380
ඊයේ මං මොනවා හරි වැරදි දෙයක් කෑවා වෙන්න ඇති.

366
00:37:57,446 --> 00:37:58,506
මොනවා හරි කෑවා?

367
00:37:58,531 --> 00:38:00,710
ඔයාට පපුවත් එක්ක පලන්න වමනේ යනවනේ.

368
00:38:04,561 --> 00:38:05,721
ඔයාට අන්තිමට ඔසප් වුණේ කවදද?

369
00:38:09,268 --> 00:38:11,963
අංජි? ඔයාට අන්තිමට ඔසප් වුණේ කවදද?

370
00:38:15,389 --> 00:38:16,687
මට උත්තර දෙන්න, චපල ගෑනි!

371
00:38:20,172 --> 00:38:21,801
මට උත්තර දෙන්න, චපල ගෑනි!

372
00:38:26,247 --> 00:38:27,441
ඔයාට අන්තිමට ඔසප් වුණේ කවදද?

373
00:38:30,183 --> 00:38:31,229
ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවද?

374
00:38:39,110 --> 00:38:40,168
ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවද?

375
00:38:42,352 --> 00:38:43,530
ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවද?

376
00:38:46,875 --> 00:38:47,944
ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවද?

377
00:38:48,170 --> 00:38:49,296
ජෙලෝ!

378
00:38:49,562 --> 00:38:51,307
මට උත්තර දෙන්න! ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවද?

379
00:38:52,308 --> 00:38:54,134
ඔයයි අර මෝඩයා අතරෙයි මොනවා හරි වුණාද?

380
00:38:54,158 --> 00:38:57,166
- ජෙලෝ! මම දන්නේ නෑ.
- යකෝ!

381
00:38:58,187 --> 00:38:59,206
මගුල!

382
00:38:59,277 --> 00:39:00,757
අංජි, මම ඔයාව හැදුවේ හොඳ විදිහට!

383
00:39:00,782 --> 00:39:03,067
යකෝ, ඔයා දන්නේ නෑ අපේ ජීවිතේ තියෙන

384
00:39:03,092 --> 00:39:04,511
දුක් ගැහැට ගැන!

385
00:39:04,536 --> 00:39:06,097
දැන් ඔයා හැසිරෙන්නේ මේ වගේද!

386
00:39:07,013 --> 00:39:08,174
කාලකණ්ණියා!

387
00:39:14,462 --> 00:39:16,084
- සමාපෙන්න.
- යකෝ!

388
00:39:16,303 --> 00:39:17,384
සමාපෙන්න?

389
00:39:20,797 --> 00:39:23,425
අපි විඳින දුක් ගැන ඔයා හැමදේම දන්නවා නේද අංජි?

390
00:39:27,908 --> 00:39:28,908
අනේ මන්ද!

391
00:39:33,389 --> 00:39:34,765
යකෝ!

392
00:39:36,503 --> 00:39:38,033
ඔයා හරිම ගුණමකුවෙක්!

393
00:39:38,058 --> 00:39:39,129
ඔයා වගේ කාලකණ්ණියෙක්!

394
00:39:55,397 --> 00:39:56,699
ඔයා මොනවාද අහන්නේ?

395
00:40:07,457 --> 00:40:08,949
මෙතන සිංදු ප්ලේ වෙන්නේ නෑනේ!

396
00:40:10,201 --> 00:40:11,655
ඔයා නම් හරිම පුදුමයි! ඔයා මොන මගුලක්ද කරන්නේ?

397
00:40:11,680 --> 00:40:12,681
මොකක්ද මේ මූසල කම?

398
00:40:12,782 --> 00:40:14,475
කතාව නතර කරගන්න, ඔයා හරිම වදයක්.

399
00:40:19,343 --> 00:40:20,368
අංජි.

400
00:40:21,716 --> 00:40:22,958
මම ඉන්නවා, හරිද?

401
00:40:24,128 --> 00:40:25,588
මම ඔයාව දාලා යන්නේ නැහැ.

402
00:40:26,432 --> 00:40:27,695
මම ඔයාට ගොඩක් ආදරෙයි.

403
00:40:29,552 --> 00:40:30,760
මම හැමවෙලාවෙම මෙහෙ ඉන්නවා.

404
00:42:41,586 --> 00:42:43,296
කලින් අර කොල්ලොත් එක්ක
මට හරි කේන්ති ගියා.

405
00:42:43,296 --> 00:42:44,630
- මාර වදයක්.
- ගණන් ගන්න නැතුව ඉන්න.

406
00:42:44,630 --> 00:42:46,841
- එයාලා මගේ ඇඟ පුරාම අල්ලනවා.
- ඕනවට වඩා කේන්ති ගන්න එපා.

407
00:42:46,841 --> 00:42:48,167
අල්ලන අල්ලන සැරේට,

408
00:42:48,192 --> 00:42:49,844
එයාලා සල්ලි දුන්නා නම් නේද?

409
00:42:49,844 --> 00:42:51,951
අපිට බිස්නස් එකට මේවා ඕනේ.

410
00:42:52,363 --> 00:42:53,614
අපිට සමහර දේවල් කැප කරන්න වෙනවා.

411
00:42:53,946 --> 00:42:55,031
අප්පට සිරි.

412
00:42:55,475 --> 00:42:56,475
මෙන්න බලන්න, අතන කෙනෙක් ඉන්නවා.

413
00:42:56,529 --> 00:42:58,519
අනේ! හායි!

414
00:42:58,895 --> 00:43:00,021
ඔයා ආපහු ආපු එක හොඳයි.

415
00:43:00,021 --> 00:43:01,566
එන්න, ඉක්මන් කරන්න!

416
00:43:03,958 --> 00:43:04,959
මම එයාව එළියේදී දැක්කා

417
00:43:04,984 --> 00:43:06,444
කුණු ඇද ඇද ඉන්නවා.

418
00:43:06,444 --> 00:43:07,487
ලස්සනයි නේද?

419
00:43:07,487 --> 00:43:08,905
- ලස්සන කෙල්ල!
- මෙයාගෙන් අපිට හොඳ ආදායමක් ගෙන්න ගත්තෑකි.

420
00:43:08,929 --> 00:43:12,175
එන්න, ඉක්මන් කරන්න. ඔයා හිත වෙනස්
කරගත්ත එක හොඳයි.

421
00:43:12,200 --> 00:43:13,422
මෙහෙට එන්න.

422
00:43:14,761 --> 00:43:16,455
කෙල්ලගේ වයස කීයද අනේ?
අපිට හරියන වයසේද ඉන්නේ?

423
00:43:16,479 --> 00:43:17,647
තාම ඉස්කෝලේ යනවා.

424
00:43:18,166 --> 00:43:19,166
එන්න.

425
00:43:19,965 --> 00:43:21,056
මාත් එක්ක එන්න.

426
00:43:21,142 --> 00:43:22,394
දන්නවද, ඔයාට මෙහෙන්
ගොඩක් සල්ලි හොයාගන්න පුළුවන්.

427
00:43:22,418 --> 00:43:23,586
එයාට කියලා දෙන්න!

428
00:43:23,611 --> 00:43:25,088
මම කියන විදිහට කරන්න.

429
00:43:25,113 --> 00:43:26,829
මමත් මෙහෙන් ගොඩක්
සල්ලි හම්බ කළා, දන්නවද.

430
00:43:26,854 --> 00:43:28,147
එන්න, ඉක්මන් කරන්න.

431
00:43:28,608 --> 00:43:29,692
ලැජ්ජ වෙන්න එපා.

432
00:43:29,717 --> 00:43:31,557
- ඔයා තාම හරිම පොඩියි නෝනා.
- එයා ඔයාට කියලා දෙනවා.

433
00:43:31,765 --> 00:43:33,308
මේක නම් මාර වැඩක් වෙයි.

434
00:43:34,389 --> 00:43:35,567
ඔයාට අමාරුවක් නැද්ද?

435
00:43:35,765 --> 00:43:37,351
- ඔයාට මෙහෙන් ගොඩක් සල්ලි හම්බවෙයි.
- යමු.

436
00:43:37,375 --> 00:43:38,375
කමක් නෑ.

437
00:43:38,657 --> 00:43:39,844
එන්න.

438
00:44:20,226 --> 00:44:21,476
ඔයා ඒක දන්නවා නේද?

439
00:45:52,043 --> 00:45:53,400
මම මේක තෝරගත්තා.

440
00:45:54,651 --> 00:45:56,560
මම පිරිසිදු තැන තෝරගත්තා.

441
00:45:57,053 --> 00:45:58,614
තවත් නම් කුණු නෑ.

442
00:45:59,091 --> 00:46:00,927
හීනෙන්වත් අයින් වෙලා
නොගිය අර ගඳ

443
00:46:00,952 --> 00:46:02,443
දැන් නැති වෙලා ගිහින්.

444
00:46:03,037 --> 00:46:05,322
මම සුවපහසු ඇඳ තෝරගත්තා.

445
00:46:05,741 --> 00:46:07,939
මම පිරිසිදු ටොයිලට් එක තෝරගත්තා.

446
00:46:09,014 --> 00:46:10,147
ඔයා ලෑස්තිද?

447
00:46:10,483 --> 00:46:12,741
මම තවත් කුණු අදින්නේ නෑ කියලා
තීරණය කළා.

448
00:46:14,966 --> 00:46:16,217
දැන් හිනාවෙන්න.

449
00:46:16,217 --> 00:46:17,743
ඔයා හරිම ලස්සනයි!

450
00:46:17,902 --> 00:46:19,153
මම සල්ලි තියෙන පාර තෝරගත්තා

451
00:46:19,178 --> 00:46:21,138
ෆෑන් සුළඟෙන්
ඇඟ නිවාගන්නත් පුළුවන්.

452
00:46:21,163 --> 00:46:22,682
බය වෙන්න එපා.

453
00:46:22,682 --> 00:46:24,115
අපිත් එක්කම ඉන්න.

454
00:46:24,594 --> 00:46:26,961
කන්න ආස කෑම ජාති රස බලන්නත් පුළුවන්.

455
00:46:28,562 --> 00:46:30,273
අපි කියන විදිහට කරන්න.

456
00:46:31,042 --> 00:46:33,002
මෙහේ සල්ලි හොයන්න ලේසියි.

457
00:46:33,482 --> 00:46:35,401
හිනා වෙලා ඉන්න විතරයි තියෙන්නේ.

458
00:46:36,138 --> 00:46:38,086
ඔයා ගැන විස්තර කියන්න.

459
00:46:39,430 --> 00:46:41,467
ඔයාට තියෙන්නේ අර වැලපෙරේතයන්ට
හොඳටම බෝතලේ පොවන්න විතරයි.

460
00:46:41,492 --> 00:46:43,409
මම තෝරගත්තේ සතුටින් ඉන්නයි.

461
00:46:43,828 --> 00:46:45,195
මමයි මේක තෝරගත්තේ.

462
00:46:45,388 --> 00:46:46,681
මේක මගේ තීරණයක්.

463
00:46:46,706 --> 00:46:47,790
මේක මගේ විතරයි.

464
00:46:47,815 --> 00:46:48,958
ඉතින් ඔයා කවුද

465
00:46:48,958 --> 00:46:50,378
මගේ වැරදි හොයන්න?

466
00:46:50,418 --> 00:46:52,295
ගිනි ගහන අව්වේ
කුණු කසළ ඇදල බලන්නද?

467
00:46:52,336 --> 00:46:54,017
මේ හොඳටම තද අව්වේ?

468
00:46:54,046 --> 00:46:55,834
මුලදි විතරයි අප්පිරියා හිතෙන්නේ.

469
00:46:55,859 --> 00:46:57,319
පස්සේ ඔයාටත් මේවා පුරුදු වෙයි.

470
00:46:59,668 --> 00:47:02,004
අපි හැමෝම මෙතන වෙළෙන්දෝ නේද?

471
00:47:04,223 --> 00:47:06,011
ඉස්සර ඔයා මොකක්ද කළේ?

472
00:47:07,310 --> 00:47:08,917
ඒකෙන් ඔයාට ලැබුණු දෙයක් තියෙනවාද?

473
00:47:09,242 --> 00:47:10,535
මුකුත් නැහැ නේද?

474
00:47:10,830 --> 00:47:14,439
ඉඳුල් පොදකට බල්ලෝ එක්ක
පොරබදන්න ඔයාට පුළුවන්ද?

475
00:47:15,735 --> 00:47:16,986
ඒසී එකක්වත්, බොන්න පිරිසිදු වතුර ටිකක්වත් නැතුව

476
00:47:17,011 --> 00:47:18,960
ජීවත් වෙන්න ඔයාට පුළුවන්ද?

477
00:47:19,487 --> 00:47:21,424
ඔයාට අලුත් ජීවිතයක් ලැබෙයි.

478
00:47:21,449 --> 00:47:24,118
ඔයාගේ හැම හීනයක්ම
අමතක කරන්න ඔයාට පුළුවන්ද?

479
00:47:24,143 --> 00:47:26,120
මොකද ජීවිතය කියන්නේ මහ කාලකණ්ණි දෙයක්,

480
00:47:26,120 --> 00:47:27,627
ඒක ඔයාට සතුටින් ඉන්න දෙන්නේ නෑ.

481
00:47:27,652 --> 00:47:29,471
පරණ...

482
00:47:31,584 --> 00:47:33,336
ඇන්ජල් ආයෙත් නෑ.

483
00:47:38,274 --> 00:47:39,567
කර්නල්!

484
00:47:39,592 --> 00:47:40,985
- හේයි.
- කොහොමද ඔයාට?

485
00:47:41,010 --> 00:47:43,387
ගොඩ කාලෙකින්. ඔයා මගේ බාර් එකට ආපු එක ගොඩක් හොඳයි.

486
00:47:43,412 --> 00:47:45,568
- ඔයා දන්නවනේ.
- මං ළඟ අලුතෙන් ආපු කෙල්ලෝ ගොඩක් ඉන්නවා.

487
00:47:46,182 --> 00:47:47,182
ඔයාට ගොඩක් සතුටු හිතෙයි!

488
00:47:47,475 --> 00:47:49,059
අලුත්ම අය. පොඩ්ඩක් ඉන්නකෝ.

489
00:47:49,435 --> 00:47:50,436
කෙල්ලනේ!

490
00:47:50,436 --> 00:47:51,724
ඇතුළට එන්න, ඇතුළට එන්න!

491
00:47:52,155 --> 00:47:53,271
අනේ ඉක්මන් කරන්න!

492
00:47:56,349 --> 00:47:57,668
මෙයාලා හැමෝම ගොඩක් තරුණයි, කර්නල්.

493
00:47:57,693 --> 00:47:58,708
අලුත්ම අය.

494
00:48:00,217 --> 00:48:01,372
අර ඉගෙනගන්න කෙල්ලෙක් පවා ඉන්නවා.

495
00:48:04,533 --> 00:48:05,805
හිනාවෙන්න, හිනාවෙන්න.

496
00:48:06,427 --> 00:48:07,721
පොඩ්ඩක් ඉන්න, එක්කෙනෙක් අඩුයි වගේ.

497
00:48:07,745 --> 00:48:08,804
කෝ අනිත් කෙනා?

498
00:48:10,141 --> 00:48:11,935
අන්න එයා ඉන්නවා, කර්නල්.

499
00:48:12,583 --> 00:48:15,086
බඩේ ඉන්න පැටියා බඩගින්නේ තියන්න බැරි හින්දා

500
00:48:15,111 --> 00:48:17,071
ඒ ළමයව නැති කරලා දාන්න ඔයාට පුළුවන්ද?

501
00:48:17,943 --> 00:48:20,029
මම ගත්ත තීරණෙත් එක්ක
ඔයාට ජීවත් වෙන්න පුළුවන්ද?

502
00:48:22,068 --> 00:48:23,968
ඔයාට ඒක දරාගන්න බැරි නම්,
අහක බලාගන්න.

503
00:48:24,820 --> 00:48:26,030
මා ගැන වද වෙන එක නතර කරන්න.

504
00:48:26,055 --> 00:48:27,486
කෙල්ලනේ, දැන් හරි.
යන්න.

505
00:48:27,511 --> 00:48:28,971
සමාදානය තෝරාගන්න.

506
00:48:29,350 --> 00:48:30,882
ඉගෙනගන්න එක තෝරාගන්න.

507
00:48:31,185 --> 00:48:33,311
ඔෆිස් එකක රක්ෂාවක් කරන්න තෝරාගන්න.

508
00:48:33,813 --> 00:48:35,867
ඔයාගේ ලස්සන කෙල්ලව තෝරාගන්න.

509
00:48:35,892 --> 00:48:37,673
ඇඳටම උදේ කෑම හම්බවෙන ජීවිතයක් තෝරාගන්න.

510
00:48:37,942 --> 00:48:39,322
සම්ගියොප්සාල් තෝරාගන්න.

511
00:48:39,347 --> 00:48:40,673
මංකො ග්‍රෑම් තෝරාගන්න.

512
00:48:40,804 --> 00:48:42,670
ලස්සන යටඇඳුම් තෝරාගන්න.

513
00:48:44,173 --> 00:48:45,174
ඔයාට හීන දකින්න අවසර තියෙනවද නැද්ද කියලා

514
00:48:45,199 --> 00:48:46,659
තීරණය කරන්න ඕන නැති

515
00:48:46,684 --> 00:48:48,342
ජීවිතයක් තෝරාගන්න.

516
00:48:48,896 --> 00:48:50,453
සතුටින් ඉන්න තෝරාගන්න.

517
00:48:50,621 --> 00:48:52,561
ඔයාගේ පවුල තෝරාගන්න.

518
00:48:52,955 --> 00:48:54,673
ඔයාවම තෝරාගන්න.

519
00:48:55,084 --> 00:48:57,086
ඒත් මාව නම් තෝරාගන්න එපා.

520
00:49:10,975 --> 00:49:12,101
මෙහෙ එන්න කෙල්ලේ, ඉක්මන් කරන්න.

521
00:49:13,769 --> 00:49:16,022
මෙන්න. ඔයාට ඕන වුණේ
ඉස්කෝලේ යන කෙල්ලෙක් නේද?

522
00:49:16,840 --> 00:49:17,840
මෙන්න.

523
00:49:17,865 --> 00:49:19,850
ගොඩක් අලුත් අය.

524
00:49:20,627 --> 00:49:21,627
ඔයා ඒකට ආස වෙයි කියලා මම දන්නවා,

525
00:49:21,652 --> 00:49:23,227
ඒ නිසයි ඔයා තව ඕඩර් කරන්න ඕනේ.

526
00:49:23,763 --> 00:49:25,279
අද රෑ විඳින්න.

527
00:49:30,645 --> 00:49:31,795
ඔයා ලස්සනයි.

528
00:49:32,955 --> 00:49:34,081
ඔයාගේ නම මොකක්ද?

529
00:54:43,391 --> 00:54:44,391
මෙන්න.

530
00:54:47,086 --> 00:54:48,300
මම යනවා.

531
00:55:13,504 --> 00:55:14,546
කොහොමද ඔයාට?

532
00:55:14,922 --> 00:55:16,051
ඒකට කමක් නෑ.

533
01:04:47,414 --> 01:04:48,548
- ඒයි!
- එන්නකෝ!

534
01:04:49,042 --> 01:04:51,306
- එකම එක කිස් එකක්!
- ඔයාට ඇති තරම් හම්බවුණානේ.

535
01:04:51,504 --> 01:04:52,972
ඒක මදි!

536
01:05:24,249 --> 01:05:25,625
මම මෙතැනම ඉන්නවා, හරිද?

537
01:05:26,616 --> 01:05:28,076
මම ඔයාව දාලා යන්නේ නෑ.

538
01:05:32,403 --> 01:05:33,738
මම ඔයාට ගොඩක් ආදරෙයි.

539
01:05:50,473 --> 01:05:53,183
මම ඩාරියෝව දැකපු
අන්තිම වතාව ඒක.

540
01:05:54,077 --> 01:05:55,204
මම ඊට පස්සේ එයාව හෙව්වේ නෑ

541
01:05:55,228 --> 01:05:57,232
මොකද මම එයාලට මොනවා කියලා කියන්නද?

542
01:05:58,773 --> 01:06:00,572
මම ඩාන්ස් කරන එක නතර කරනවා කියලද?

543
01:06:00,708 --> 01:06:02,039
මම එයාට ආදරෙයි කියලද?

544
01:06:02,210 --> 01:06:04,313
එයා වෙනුවෙන් මම හැමදේම අතහැරලා එනවා කියලද?

545
01:06:04,876 --> 01:06:06,333
මට ඒක කරන්න බැරි වුණා.

546
01:06:07,213 --> 01:06:09,522
ඉතිං මම එයාව දැක්කේ මගේ හීනවලින් විතරයි.

547
01:06:09,826 --> 01:06:11,891
මගේ හීනවල,
අපි දෙන්නා එකට හිටියා.

548
01:06:12,429 --> 01:06:15,361
අපේ අර පරණ කුණු කන්ද උඩ තියෙන තැනදී.

549
01:06:15,393 --> 01:06:17,732
එයාගේ හීන ගැන එයා මට හෙමින් කියනවා.

550
01:06:18,001 --> 01:06:20,159
මමත් මගේ හීන ගැන එයාට කියනවා.

551
01:06:20,795 --> 01:06:22,134
අපි එකතුවෙලා හිනාවෙනවා.

552
01:06:23,173 --> 01:06:24,564
එයා මාව ඉඹිනවා.

553
01:06:25,222 --> 01:06:27,339
මම ගොඩක් සතුටින් ඉන්න නිසා
මට හිනා යනවා.

554
01:06:29,006 --> 01:06:30,696
ඊටපස්සේ මට ඇහැරෙනවා.

555
01:06:31,222 --> 01:06:32,296
එයා ගිහින්.

556
01:06:33,725 --> 01:06:35,003
දැන් මම මෙතන ඉන්නවා,

557
01:06:35,054 --> 01:06:37,402
මගේ හැම හීනයක්ම නැති කරගෙන.

558
01:06:38,054 --> 01:06:57,402
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

