﻿1
00:00:02,000 --> 00:00:15,000
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

2
00:01:02,583 --> 00:01:03,875
හේයි, සුරූපිණිය...

3
00:01:25,500 --> 00:01:26,750
ජය වේවා.

4
00:02:01,083 --> 00:02:02,875
ජනාධිපති ආගන්තුක කාමරය

5
00:03:34,041 --> 00:03:36,000
දොර හරින්න, නැත්නම් අපි ඒක කඩලා දානවා!

6
00:05:20,541 --> 00:05:22,000
ඔයා පරක්කුයි.

7
00:05:31,416 --> 00:05:33,250
-හයි.
-හෙලෝ.

8
00:06:57,957 --> 00:06:59,000
මෙන්න.

9
00:11:45,708 --> 00:11:47,375
පීතෘත්ව පරීක්ෂණය

10
00:11:47,458 --> 00:11:48,958
-අම්මා?
-ඔව්, දරුවෝ.

11
00:11:49,040 --> 00:11:51,125
මං ඔයාගෙන් අහන්න වැදගත් දෙයක් තියෙනවා.

12
00:11:52,790 --> 00:11:54,083
මොනවද?

13
00:11:54,665 --> 00:11:55,833
රොජර්?

14
00:11:56,540 --> 00:11:57,875
පොඩි විනාඩියක්, ඔයා එයා ගැන දැනගෙන හිටියාද?

15
00:11:58,208 --> 00:12:00,583
එයා ගිය මාසේ මාව සම්බන්ධ කරගත්තා.

16
00:12:01,625 --> 00:12:03,750
මාව සමාවෙන්න, මං ඒක දැනගන්න තිබුණා.

17
00:12:03,833 --> 00:12:05,916
ඔයා මොනවද මේ කියන්නේ? මොනවද දැනගෙන හිටියේ?

18
00:12:06,000 --> 00:12:07,000
අහන්න...

19
00:12:07,083 --> 00:12:09,750
මං ඔයාට මේක කලින් කියන්න තිබුණේ.
ඒක මගේ වරදක්.

20
00:12:30,083 --> 00:12:32,750
අපි මුණගැහුණේ 1995 දී
මං ඉන්දියාවේ සංචාරයක ගිය වෙලාවේ.

21
00:12:32,833 --> 00:12:34,040
-ඉන්දියාවේ?
-ඔව්.

22
00:12:34,125 --> 00:12:36,915
අපි මුම්බායි වල
රෑ කීපයක් එකට ගත කළා.

23
00:12:37,000 --> 00:12:41,708
ඊටපස්සේ මට එයාගේ ෆෝන් නම්බර් එක නැතිවුණා,
ඉතින් මට ආය කවදාවත් එයාව සම්බන්ධ කරගන්න බැරි වුණා.

24
00:13:15,791 --> 00:13:19,083
ඒ කොල්ලා ගැන මොකද කියන්නේ?
ග්‍රීක කපිතාන්වරයා?

25
00:13:19,166 --> 00:13:24,041
ඔයාට අවුරුදු පහක් වයසැති දවසක ඔයා මගෙන් ඇහුවා
ඇයි ඔයාට අනිත් අය වගේ තාත්තෙක් නැත්තේ කියලා.

26
00:13:24,500 --> 00:13:25,750
මං බිය වුණා.

27
00:13:26,166 --> 00:13:29,375
ඊටපස්සේ මං ඒ කතාව හැදුවා,
මුහුදේදී මියගිය ග්‍රීක නාවිකයා ගැන.

28
00:13:29,666 --> 00:13:32,125
ඔයා මේ විදිහට මේක දැනගැනීම ගැන මට කණගාටුයි, දරුවෝ.

29
00:13:32,790 --> 00:13:35,583
ඒත් රොජර්... තමයි ඔයාගේ තාත්තා.

30
00:18:36,333 --> 00:18:37,875
...ෆෙරාර් චියාරාගේ පියා.

31
00:18:40,250 --> 00:18:43,041
කැවෙන්ඩිෂ් රොජර්
කියන්නේ ෆෙරාර් චියාරාගේ පියායි.

32
00:24:43,041 --> 00:24:43,791
මොනවද?

33
00:26:56,500 --> 00:26:58,375
ප්‍රති-ගුප්තචර ආරක්ෂක සේවය.

34
00:26:58,458 --> 00:27:01,333
මට වහාම බිම් මහලට යන්න ඕනේ.

35
00:27:01,416 --> 00:27:03,000
-ඇත්තම.
-කොයි පැත්තටද?

36
00:27:03,083 --> 00:27:05,916
-මෙන්න මේ දොරෙන්ද?
-ඔව්. ඉන්න, මගේ ලොක්කට කෝල් එකක් දෙන්න.

37
00:27:06,000 --> 00:27:08,958
කොහෙත්ම නැහැ. වීරයෙක් වෙන්න යන්න එපා.
ඔයා වැඩේ හොඳටම කරනවා.

38
00:27:09,041 --> 00:27:10,041
යතුර දෙන්න, කරුණාකරලා.

39
00:27:49,125 --> 00:27:50,750
ලේඛනාගාරය

40
00:27:51,458 --> 00:27:53,041
-හෙලෝ?
-මූරාඩ්, ඔයාද?

41
00:27:53,125 --> 00:27:55,500
-මොකද වෙන්නේ?
-ඔයා මෙතෙන්ට පහළට එන්න ඕනේ.

42
00:28:13,875 --> 00:28:15,000
මේ මොන හු**ක්ද?

43
00:28:18,166 --> 00:28:19,000
මොකද?

44
00:28:41,125 --> 00:28:42,083
... පිපිරීමක්!

45
00:28:42,875 --> 00:28:43,833
මෙතනම ඉන්න.

46
00:28:43,916 --> 00:28:45,750
හු*න.

47
00:31:02,125 --> 00:31:04,416
කළු දියමන්තිය - ආරාධනය

48
00:38:23,833 --> 00:38:25,208
නියමයි. නියමයි කියන්නේ සුපිරි.

49
00:38:25,291 --> 00:38:28,375
-ඔයා ප්‍රංශ ජාතිකයෙක්ද?
-ඔව්, ඒත් මගේ බිරිඳ ඉතාලි.

50
00:38:28,458 --> 00:38:31,375
මගේ බාප්පා අපිට මංගල තෑග්ගක් විදිහට තමයි මේ සංචාරය දුන්නේ.

51
00:38:31,750 --> 00:38:33,541
කලාව, සංස්කෘතිය, ඔය වගේ දේවල්.

52
00:38:36,666 --> 00:38:38,791
මගේ බිරිඳට වැසිකිළියට යන්න ඕනෙ වෙලා.

53
00:38:38,875 --> 00:38:42,125
ජනපූරුවෙන් තොරව
යන්න පුළුවන් VIP ප්‍රදේශයක් තියෙනවද?

54
00:38:42,208 --> 00:38:44,125
අපිට VIP කාමරයක් තියෙනවා.

55
00:38:44,208 --> 00:38:46,166
ඒක අව්ලක් නැද්ද? හරියටම මෙතනමයි තියෙන්නේ.

56
00:38:46,250 --> 00:38:47,250
නියමයි.

57
00:38:48,416 --> 00:38:50,333
විවේකාගාරය

58
00:38:55,666 --> 00:38:56,875
කරුණාකරලා යන්න.

59
00:39:07,375 --> 00:39:11,375
ඇය තාත්තත් එක්ක අවුරුදු ගාණකට පස්සේ
ආයෙත් එකතු වුණා,

60
00:39:11,458 --> 00:39:14,166
ඒ වගේම ඇය ටිකක්
ළදරු අතීතයකට හැරිලා ඉන්නේ.

61
00:39:14,500 --> 00:39:15,791
ඒක ගැන අහන්න ලැබීමත් කණගාටුයි.

62
00:39:30,625 --> 00:39:31,708
මුත්‍රා ආශ්‍රිත ගැටලු.

63
00:39:33,833 --> 00:39:34,875
ඒක ඉක්මනටම නැති වෙලා යයි කියලා මම හිතනවා.

64
00:39:55,291 --> 00:39:56,333
මොකක් හරි අව්ලක් තියෙනවද?

65
00:39:56,791 --> 00:39:59,250
අර උඩින් ආපු සද්දේ. ඔයාට ඇහුණද?

66
00:39:59,708 --> 00:40:01,041
නෑ, මට ඇහුණේ නෑ.

67
00:40:01,333 --> 00:40:02,458
හු**ක්!

68
00:40:04,375 --> 00:40:05,208
දැන්?

69
00:40:07,000 --> 00:40:08,375
නෑ, තාම මොනවත් නෑ.

70
00:40:10,708 --> 00:40:13,666
ඔයාට කවදාහරි ශ්‍රවණ මායාවල් හැදිලා තියෙනවද?

71
00:40:14,583 --> 00:40:15,416
නෑ.

72
00:40:18,166 --> 00:40:20,791
-ඔයාට කවදාහරි මයිග්‍රේන් හැදිලා තියෙනවද?
-සමහර වෙලාවට.

73
00:40:24,208 --> 00:40:27,625
ඔයා කවදාහරි අහලා තියෙනවද ඒ සින්ඩ්‍රෝමය ගැන...

74
00:40:28,541 --> 00:40:29,458
කැවෙන්ඩිෂ් සින්ඩ්‍රෝමය?

75
00:40:30,166 --> 00:40:31,083
මොකක්?

76
00:40:31,750 --> 00:40:34,083
ඔයා ඇත්තටම ස්නායු වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනේ.

77
00:42:29,125 --> 00:42:33,250
නීතිඥ
හියුබට් බොයර්

78
00:47:47,041 --> 00:47:48,375
කළු දියමන්තිය

79
00:47:58,791 --> 00:48:00,833
-සවසට ආයුබෝවන්.
-සාදරයෙන් පිළිගනිමු, මහත්මයා.

80
00:48:01,250 --> 00:48:03,875
මගේ නමින් වෙන් කරපු
මේසයක් මෙතන ඇති කියලා මම විශ්වාස කරනවා.

81
00:48:05,500 --> 00:48:07,791
මේ මේසය ඔබට ගැළපෙනවා ඇති කියලා මම හිතනවා.

82
00:48:08,333 --> 00:48:09,333
නියමයි.

83
00:48:10,875 --> 00:48:11,875
ස්තුතියයි.

84
00:48:12,250 --> 00:48:16,416
අපේ සූපවේදීතුමා මේ විශේෂ අවස්ථාව වෙනුවෙන්ම
සැකසූ මෙනුව ඔබට පෙන්වන්න මට ඉඩ දෙන්න.

85
00:48:16,500 --> 00:48:18,416
නියමයි. ගොඩක් ස්තුතියයි.

86
00:48:20,125 --> 00:48:20,958
මහත්මයා.

87
00:48:22,250 --> 00:48:25,375
ඔයාට දැන් දෙවියන්ව බලාගන්න පුළුවන් වෙයි.
මම පොරොන්දු වෙනවා.

88
00:48:50,333 --> 00:48:51,333
ස්තුතියයි.

89
00:51:54,291 --> 00:51:55,291
අපොයි.

90
00:54:11,416 --> 00:54:14,208
-ඊයේ වාර්තාව?
-ඔව්, මම අර වීඩියෝ දර්ශන බලනවා.

91
00:54:15,666 --> 00:54:17,583
-ඒක මට එවන්න පුළුවන්ද?
-ඔව්, බොස්.

92
00:54:28,166 --> 00:54:29,625
මෝ? මෙතනට එන්න.

93
00:54:29,875 --> 00:54:30,875
මොකක්ද ප්‍රශ්නය?

94
00:54:31,208 --> 00:54:33,625
මම දන්නේ නෑ, මේ ආර්ද්‍රතා සංවේදකයයි.

95
00:54:35,333 --> 00:54:36,666
ඒකට මොකක්ද වෙලා තියෙන්නේ?

96
00:54:36,750 --> 00:54:37,750
ඒක හරියට වැඩ කරන්නේ නෑ.

97
00:54:38,375 --> 00:54:39,375
ඒක මෝනා ලිසා.

98
00:54:39,458 --> 00:54:40,708
මම ටිකක් බලන්නම්.

99
00:54:43,541 --> 00:54:44,916
කිසි දෙයක් වැඩ කරන්නේ නෑ.

100
00:56:03,583 --> 00:56:05,583
පරිසර තත්ත්ව පිළිබඳ අනතුරු ඇඟවීමයි

101
00:56:05,666 --> 00:56:06,875
සක්කිලියා.

102
00:56:07,833 --> 00:56:08,750
මං එක්ක එන්න.

103
00:56:18,916 --> 00:56:19,791
අපි ඇවිල්ලා.

104
00:56:19,875 --> 00:56:22,583
එහේ තෙතමනයක් වගේ
මොකක් හරි තියෙන්න ඕනේ.

105
00:56:23,708 --> 00:56:24,833
මේක නම් අවුලක් නෑ වගේ.

106
00:56:25,375 --> 00:56:29,041
මේ 99% ක තෙතමනයත් එක්ක, එයා
ඔතන ඇතුළේ කිමිදිලා මියයනකන්ද බලාගෙන ඉන්නේ?

107
00:56:29,125 --> 00:56:30,791
මේක අරන් යන්න අපිට ඔබේ අවසරය ඕනේ.

108
00:56:30,875 --> 00:56:33,208
-ඔබට අවසර තියෙනවා. ලැබ් එකට අරන් යන්න.
-ඛතාම හොඳයි.

109
00:56:34,291 --> 00:56:36,375
-මෝ බෙන්ජිට කතා කරනවා. ඇහෙනවද?
-ඔව්.

110
00:56:37,333 --> 00:56:40,375
කිසිම දෝෂයක් නෑ කියලා
සහතික කරගන්න ආරක්ෂක ජාලය පරීක්ෂා කරන්න.

111
00:56:40,458 --> 00:56:42,833
ඒක තමයි ප්‍රශ්නේ.
B122 රිලේ එකේ මොකක් හෝ අවුලක් තියෙනවා.

112
00:56:45,625 --> 00:56:47,583
පරිසර සංවේදකද?

113
00:56:47,666 --> 00:56:48,958
හරියටම.

114
00:56:49,041 --> 00:56:49,958
ඒක තියෙන්නේ කොහේද?

115
00:56:52,291 --> 00:56:54,125
රිෂෙලියු අංශයේ, දෙවන තට්ටුවේ.

116
00:56:54,208 --> 00:56:56,166
ඇතුල්වීමේ මාර්ගය තියෙන්නේ වී.අයි.පී කාමරයට ඉහළින්.

117
00:56:58,375 --> 00:56:59,875
ඔයාට ගිහින් බලන්න පුළුවන්ද?

118
00:56:59,958 --> 00:57:00,958
ඔව්.

119
00:57:05,875 --> 00:57:06,875
අපි යමු.

120
00:57:38,916 --> 00:57:39,750
හු**ක්.

121
00:59:34,375 --> 00:59:35,625
පැත්තෙන් පරෙස්සමින්.

122
00:59:38,625 --> 00:59:42,208
ආරක්ෂණ පර්යේෂණාගාරය

123
00:59:42,666 --> 00:59:44,000
සෙමෙන්.

124
00:59:52,125 --> 00:59:52,958
ඊළඟට මොකද?

125
00:59:53,791 --> 00:59:55,500
අපි භාරකරු එනකම් ඉන්නවා.

126
00:59:58,208 --> 00:59:59,583
දැන් නැත්නම් කවදාවත් නෑ, නේද?

127
01:00:10,958 --> 01:00:11,958
අම්මෝ.

128
01:01:24,208 --> 01:01:25,250
මාර අවුලක්නේ මේක.

129
01:01:25,666 --> 01:01:27,208
D3 පඩිපෙළේ දර්ශන අපිට නැති වුණා.

130
01:01:27,291 --> 01:01:29,541
-අපිට මෙතන හැම තැනින්ම ජලය කාන්දු වෙනවා.
-අනිවාර්යයෙන්ම.

131
01:01:30,750 --> 01:01:31,833
බෙන්ජි, ඔබට ඇහෙනවද?

132
01:01:31,916 --> 01:01:33,416
-ඔව්.
-ඔයා ඉන්නේ කොහේද?

133
01:01:33,500 --> 01:01:34,958
මෙන්න එනවා.

134
01:01:35,041 --> 01:01:37,416
අපි තමයි අද රෑ වී.අයි.පී ලා වගේ.

135
01:03:12,541 --> 01:03:13,750
ඒ මොකක්ද?

136
01:03:15,291 --> 01:03:16,541
මොන හු**ක්ද මේ?

137
01:03:16,625 --> 01:03:19,458
කොහom හරි, වැඩ වර්තා කරපු අය
අපි විතරක් නෙවෙයි වගේ.

138
01:03:39,666 --> 01:03:41,166
කාගේ කවුද ඒ මනුස්සයා?

139
01:03:41,250 --> 01:03:43,125
එයා නඩත්තු අංශයෙන් නේද?

140
01:03:43,625 --> 01:03:44,625
එයා මොකක්ද ඒ ගෙනියන්නේ?

141
01:03:48,458 --> 01:03:49,708
අපි ගිහින් බලමුද?

142
01:03:56,416 --> 01:03:59,750
ඔස්ට්‍රිච් බිත්තර සබායෝන්
සහ මෙලනොස්පෝරම් ට්‍රෆල් සමඟ.

143
01:04:16,875 --> 01:04:17,875
හේයි!

144
01:04:22,875 --> 01:04:24,666
ඔයා එළියට අරන් යන්නේ මොනවද කියලා මට පෙන්නන්න.

145
01:04:25,083 --> 01:04:26,041
මේකද?

146
01:04:26,750 --> 01:04:27,625
ඔව්.

147
01:04:28,083 --> 01:04:29,375
ඛනිච්චි.

148
01:04:32,625 --> 01:04:33,833
මගේ වැඩ මුරයට කලින් මට පන්තියක් තිබුණා.

149
01:04:37,333 --> 01:04:38,166
ඔයා මොකද හිතන්නේ?

150
01:04:43,125 --> 01:04:44,125
ඇත්තම කියන්න.

151
01:04:46,458 --> 01:04:47,375
ඔයාට යන්න පුළුවන්.

152
01:04:47,833 --> 01:04:48,833
පැහැදිලියි.

153
01:04:49,250 --> 01:04:50,250
ස්තූතියි.

154
01:05:24,833 --> 01:05:25,833
මොකද වෙන්නේ?

155
01:05:26,208 --> 01:05:28,125
චින්තා කරන්න එපා.
ටිකකින් ආපහු ඒවි.

156
01:07:17,791 --> 01:07:20,291
ගිනි තැබූ මුවන් මාංශ,
ට්‍රෆල් යෙදූ සෙලරියාක්,

157
01:07:20,375 --> 01:07:21,958
සහ ප්‍රිගූර්ඩින් සෝස්.

158
01:08:10,500 --> 01:08:11,500
මෝ?

159
01:08:12,458 --> 01:08:13,375
මම අහගෙන ඉන්නේ.

160
01:08:13,458 --> 01:08:15,916
මට අමුතු උපකරණයක් හම්බුණා.
ඒක අපේ එකක් නෙවෙයි.

161
01:08:16,000 --> 01:08:16,916
මොකක්?

162
01:08:24,957 --> 01:08:27,916
මම දන්නේ නැහැ.
අපිට හැක් කරනවා වගේ.

163
01:08:28,332 --> 01:08:30,250
මොනා ලීසා මෙතන තියෙනවා. ඒක අව නෑ.

164
01:08:31,582 --> 01:08:32,332
ඔව්?

165
01:08:32,832 --> 01:08:34,250
බෙනමාර්.
සබ සැපද?

166
01:08:34,832 --> 01:08:38,166
අපිට මොනා ලීසා මාරු කරන්න වුණා.
සෙන්සර් වල මොකක්ද අවුලක් තිබුණා.

167
01:08:38,791 --> 01:08:40,666
ඒත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?

168
01:08:41,625 --> 01:08:43,666
මම... මම හරියටම දන්නේ නැහැ. ඇයි?

169
01:08:43,750 --> 01:08:45,875
මම හිතන්නේ කවුරුහරි මගේ ඇක්සස් කී එක හොරකම් කරලා.

170
01:09:00,166 --> 01:09:02,332
හු*න්න. හැම ඒකකයක්ම, වසා දමන්න.

171
01:09:02,416 --> 01:09:03,500
වහාම වසා දමන්න.

172
01:16:45,333 --> 01:16:47,458
තමුන් පුරසාරම් දොඩන මහ පරණ කැ*යෙක්.

173
01:16:47,541 --> 01:16:49,791
-තමුන් මහ නරක මිනිහෙක්.
-මම ඒ වචනය දන්නවා.

174
01:16:49,875 --> 01:16:52,125
-"අම්මේ, තාත්තේ, මාව බලන්න!"
-ඔයා දන්නවාද?

175
01:16:52,208 --> 01:16:54,083
-තමුන් වේ*.
-තමුන් කිසිම වැදගත්කමක් නැති කෙනෙක්!

176
01:16:54,166 --> 01:16:55,458
ඔයාට කීබෝඩ් එකක ටයිප් කරන්න පුළුවන්.

177
01:16:55,541 --> 01:16:57,583
වැඩක් කරන්න වෙලාව ආවම,
ඔයා පේන්නවත් නැහැ.

178
01:16:57,958 --> 01:17:00,541
මංකොල්ලය, මොනා ලීසා, මමයි කළේ!

179
01:17:01,041 --> 01:17:03,541
ඔව්, ඔයා කළා, ඉතින් මොකද?

180
01:18:23,333 --> 01:18:26,000
-හයි, දරුවා.
-මට ඔයා එක්ක කතා කරන්න ඕනේ, අම්මේ.

181
01:18:26,083 --> 01:18:28,458
තාත්තා කොහොමද?
ඔය දෙන්නා හොඳින් ඉන්නවද?

182
01:18:29,000 --> 01:18:30,041
එයා ඔයාට සල්ලි දුන්නා, නේද?

183
01:18:31,500 --> 01:18:33,458
-සල්ලි දුන්නා?
-ඔව්, සල්ලි දුන්නා.

184
01:18:33,541 --> 01:18:35,333
මම කිව්වේ ඒකයි.
එයා ඔයාට ගෙව්වද?

185
01:18:36,458 --> 01:18:38,250
අනිවාර්යයෙන්ම නැහැ. කොහොමවත්ම නැහැ.

186
01:18:38,333 --> 01:18:41,208
-බොරු කියන්න එපා.
-හේයි, ජෙරමී. කරුණාකරලා.

187
01:18:44,041 --> 01:18:45,833
ඔයා කොහේද ඉන්නේ?
ඔයා මට විහිළු කරනවද?

188
01:18:47,083 --> 01:18:48,875
ඔයා කොහේද ඉන්නේ? මට කියන්න.

189
01:18:48,958 --> 01:18:51,333
-මම පැහැදිලි කරන්නම්.
-කියන්නකෝ. ඔයා තහීටි වලද ඉන්නේ?

190
01:18:51,416 --> 01:18:53,333
පිස්සු, මම එහෙ නෑ.

191
01:18:53,833 --> 01:18:56,625
-එහෙනම් ඔයා කොහේද ඉන්නේ?
-මට ඔයාව ඇහෙනවා.

192
01:18:56,708 --> 01:18:57,750
එපා, අම්මේ.

193
01:18:57,833 --> 01:18:59,583
ඔයාගේ කෝල් එක කට් වෙනවා. හෙලෝ?

194
01:18:59,666 --> 01:19:01,250
හෙලෝ? අම්මේ?

195
01:19:01,833 --> 01:19:03,625
හු**ක්!

196
01:19:08,291 --> 01:19:10,125
මොනා ලීසා: තවමත් අතුරුදහන්

197
01:22:44,541 --> 01:22:45,916
පරණ නරක මිනිහා.

198
01:22:46,208 --> 01:22:47,791
පරණ නරක මිනිහා.

199
01:28:41,833 --> 01:28:43,208
මෝඩයෝ?

200
01:29:55,041 --> 01:29:55,791
හොලවන්න එපා.

201
01:30:15,083 --> 01:30:16,583
ඔන්න ඔය අත් දෙක පෙන්නන්න!

202
01:30:24,000 --> 01:30:25,250
ප්‍රංශ ජනරජය.

203
01:30:31,833 --> 01:30:32,666
ලීස්?

204
01:30:33,500 --> 01:30:35,583
ලීස් ආපහු ගෙදර එනවා.

205
01:30:47,666 --> 01:30:49,750
ඉතාලි සන්නද්ධ හමුදාවයි, කවුරුත් හෙල්ලෙන්න එපා.

206
01:30:50,166 --> 01:30:51,166
අපොයි.

207
01:30:54,166 --> 01:30:57,125
පැලට්සෝ චීගී?
මොනාලිසා ආපහු ගෙදර ආවා.

208
01:30:58,500 --> 01:31:00,458
ඉතාලි ජාතිකයෝ මෙතන ඉන්නවා.
මෙහෙයුම අවදානමක.

209
01:31:00,541 --> 01:31:02,666
පිටත්ව යන්න කලින්
දුම් තිරයක් ඉල්ලන්න.

210
01:31:44,500 --> 01:31:45,666
අපි මෙතනින් යමු!

211
01:31:47,958 --> 01:31:49,708
එන්න, අපි මෙතන ඉන්නේ නැතුව යමු!

212
01:31:54,750 --> 01:31:56,083
එන්න.

213
01:32:04,166 --> 01:32:05,250
හු**ක්.

214
01:32:27,250 --> 01:32:29,500
ප්‍රංශ දේශසීමාවට
යන වාහනයක් මට තියෙනවා.

215
01:32:29,958 --> 01:32:31,916
තේරුණා. අපි ඒක කරනවා.

216
01:40:07,375 --> 01:40:08,458
එන්න!

217
01:40:08,833 --> 01:40:10,500
එන්න, නැගගන්න!

218
01:40:11,833 --> 01:40:30,500
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

