﻿1
00:02:36,723 --> 00:02:38,691
කොහෙද යන්නේ?

2
00:02:41,395 --> 00:02:43,863
මම ඒ තැන දන්නවා.

3
00:03:31,478 --> 00:03:33,810
අපරාදේ.

4
00:03:35,882 --> 00:03:37,873
ඔයා මගේ අවධානය වෙනස් කළා.

5
00:05:15,649 --> 00:05:18,641
අපි ළඟ මොනවද තියෙන්නේ?

6
00:05:27,661 --> 00:05:29,959
ඔයාට ඒක අල්ලලා ගියාද?

7
00:05:30,030 --> 00:05:32,362
ඒක නේද?

8
00:05:32,432 --> 00:05:34,866
ඔයා නරක කෙල්ලෙක්ද?

9
00:05:34,935 --> 00:05:37,267
මම හිතන්නේ එහෙමයි.

10
00:05:53,920 --> 00:05:56,718
ඉන්න, මෙතන කවුරුහරි ඉන්නවා.

11
00:05:56,790 --> 00:05:59,020
- නැහැ, පැටියෝ, නවත්වන්න එපා.
- මෙතන කවුරුහරි ඉන්නවා.

12
00:05:59,092 --> 00:06:00,457
පැටියෝ, නවත්වන්න එපා, නවත්වන්න එපා.

13
00:06:00,527 --> 00:06:02,893
පැටියෝ, පැටියෝ.

14
00:06:13,406 --> 00:06:16,375
පැටියෝ, මෙතන වෙන කවුරුත්
නෑ.

15
00:06:23,350 --> 00:06:25,784
මෙතන කවුරුත් නෑ, පැටියෝ.

16
00:06:32,759 --> 00:06:34,727
හයි සෙක්සි.

17
00:06:38,198 --> 00:06:39,790
හයි.

18
00:06:39,866 --> 00:06:42,357
මාව සමාවෙන්න.
මම මහන්සියෙන් ඉන්නේ.

19
00:06:42,435 --> 00:06:44,995
මට තවදුරටත් මේක කරන්න බෑ.

20
00:06:45,071 --> 00:06:47,005
අනේ පැටියෝ,

21
00:06:47,073 --> 00:06:48,768
ඔයා පට්ට.

22
00:06:48,842 --> 00:06:51,902
මට මේ විදිහට ඇඳන් ඉන්න එක විහිළුවක් වගේ දැනෙනවා.

23
00:06:51,978 --> 00:06:54,276
ඔයාට හිතාගන්නවත් බෑ.

24
00:06:55,515 --> 00:06:57,574
මොනවද?

25
00:06:59,653 --> 00:07:02,884
ඔයා කොච්චර සෙක්සි විදිහට පේනවද කියලා ඔයාට හිතාගන්නවත් බෑ.

26
00:07:02,956 --> 00:07:04,423
කෙන්.

27
00:07:10,830 --> 00:07:13,128
මාර්කෝගේ ගුවන් ගමන පමා වුණේ නැති නම් හොඳයි.

28
00:07:13,199 --> 00:07:16,532
මම එාව දැකලා අවුරුදු ගණනාවක් වෙනවා.

29
00:07:24,044 --> 00:07:25,341
උෆ්.

30
00:07:25,412 --> 00:07:26,879
කවුද ඒ?

31
00:07:26,947 --> 00:07:28,209
මේ ක්යාර්ගෙන් ආපු පණිවිඩයක්.

32
00:07:28,281 --> 00:07:30,272
එයා මේ සතිය පුරාම කාර්යාලයේ කාර්යබහුල වෙලා වගේ...

33
00:07:30,350 --> 00:07:32,409
වැදගත් වැඩ වගයක් කරමින්.

34
00:07:32,485 --> 00:07:35,750
අනේ, ඒක නම් හරිම නරකයි.

35
00:07:35,822 --> 00:07:38,950
මම හිතුවා එයාලත් එයි කියලා.

36
00:07:39,025 --> 00:07:40,959
ක්යාර් නොපැමිණීම ගැන වැඩිපුර හිතන්න එපා.

37
00:07:41,027 --> 00:07:44,019
- ඇත්තද?
- මම මේක ගොඩක් කලක ඉඳන් සැලසුම් කළේ.

38
00:07:44,097 --> 00:07:46,031
මට විශ්වාස කරන්නත් බෑ ඔයාගේ බොස් ඔයාව විශ්වාස කළා කියලා,

39
00:07:46,099 --> 00:07:49,591
සති අන්තයට යාත්‍රාව දෙන්න තරම්.

40
00:07:49,669 --> 00:07:51,694
- මට ඕන එකම දෙයයි.
- ඒ මොකක්ද?

41
00:07:51,771 --> 00:07:54,433
මට ඕන ඔයා රතු පාට ඇඳුමක් අඳින්න.

42
00:07:54,507 --> 00:07:56,441
පොඩ්ඩක් ඉන්න.

43
00:07:56,509 --> 00:07:58,443
මොනවද?

44
00:08:02,482 --> 00:08:05,349
- මේ මොකක්ද?
- මේක ඔයාට.

45
00:08:05,418 --> 00:08:07,010
ස්තූතියි.

46
00:08:10,590 --> 00:08:12,615
පැටියෝ, ගොඩක් ස්තූතියි.

47
00:08:12,692 --> 00:08:14,284
මම හැමතිස්සෙම මේකයි ඕන වුණේ.

48
00:08:14,361 --> 00:08:15,828
විවෘත කරන්න.

49
00:08:20,633 --> 00:08:22,157
සැමදාටම.

50
00:08:26,139 --> 00:08:27,606
අනේ.

51
00:08:27,674 --> 00:08:29,369
මාර්කෝ.

52
00:08:29,442 --> 00:08:31,808
ඔයා වැඩේ කළා.

53
00:08:31,878 --> 00:08:33,778
ඔයාව හම්බවුණු එක ලොකු සතුටක්.

54
00:08:33,847 --> 00:08:36,179
ඔයාගෙ පෙනුම...
පට්ට හොඳයි.

55
00:08:36,249 --> 00:08:38,513
- එහෙමද?
- හ්ම්.

56
00:08:38,585 --> 00:08:41,952
ස්තුතියි.
ඔයාගෙත් පෙනුම පට්ට.

57
00:08:42,022 --> 00:08:43,990
මෙම ගමන ඔයාට ගොඩක් ගැළපෙනවා.

58
00:08:44,057 --> 00:08:45,285
ඇත්තද?

59
00:08:45,358 --> 00:08:46,552
ඕහ්.

60
00:08:46,626 --> 00:08:48,526
ඕහ්.

61
00:08:48,595 --> 00:08:50,995
ගොඩක් කල් ගියා නේද.

62
00:08:51,064 --> 00:08:53,157
ඔව්, කැම්පස් එකෙන් පස්සේ අවුරුදු පහක්.

63
00:08:53,233 --> 00:08:56,031
සමාවෙන්න.
කෙන්, මේ මාර්කෝ.

64
00:08:56,102 --> 00:08:57,399
උඹව හම්බවුණු එක සතුටක් මචං.

65
00:08:57,470 --> 00:08:58,869
මටත් එහෙමයි.

66
00:08:58,938 --> 00:09:01,805
ඔව්, පරක්කු වුණාට සමාවෙන්න.
මමයි රැච්චුයි

67
00:09:01,875 --> 00:09:03,467
පොඩ්ඩකට නවතින්න වුණා.

68
00:09:03,543 --> 00:09:07,274
හේයි, කමක් නෑ.
මම ඔරලෝසුවක් පාවිච්චි කරලා අවුරුදු දෙකක් වෙනවා.

69
00:09:07,347 --> 00:09:10,407
කවුරුවත් ඔයාට කියලා නැද්ද
කාලය කියන්නේ සල්ලි කියලා?

70
00:09:12,152 --> 00:09:14,586
සිතියම දිහා හොඳට බලන්න.

71
00:09:14,654 --> 00:09:17,350
පරෙස්සමෙන්, නැත්නම් ගල්පරේක වදිනවා.

72
00:09:17,424 --> 00:09:20,257
ඕක ඔඩිසි කතාවේ තියෙන දූපතමද?

73
00:09:20,326 --> 00:09:22,760
සමහරවිට වෙන්න ඇති.
හරියටම කියන්න බෑ.

74
00:09:22,829 --> 00:09:24,820
ලෝකයේ තියෙන
පැරණිම තැනක් ඒක.

75
00:09:24,898 --> 00:09:27,162
මැණික, එයා මොනවද මේ කියවන්නේ?

76
00:09:27,233 --> 00:09:30,361
ග්‍රීක පුරාවෘත්තයක්.
ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස් බලලා තියෙනවද?

77
00:09:30,437 --> 00:09:32,564
මුහුදු යක්ෂණියන්ගේ ගීතය

78
00:09:32,639 --> 00:09:35,107
නාවිකයන්ව ගල්පර වෙත
ඇදලා ගන්නවා.

79
00:09:37,177 --> 00:09:39,111
බැලූ බැල්මට හරිම ලස්සනයි,

80
00:09:39,179 --> 00:09:42,546
පට්ටම භයානකයි හැබැයි.

81
00:09:42,615 --> 00:09:45,516
ඒකයි ඔඩිසියස්
තම කාර්ය මණ්ඩලයට කිව්වේ කන්වලට
ඉටි පුරවගන්න කියලා.

82
00:09:45,585 --> 00:09:48,816
ඔව්,  අරකාව නැව් කුඹයේ ගැටගැහුවා මතකයි.

83
00:09:48,888 --> 00:09:52,187
එයා එයාලට කිව්වා, මම කොච්චර
ැදුවත්,

84
00:09:52,258 --> 00:09:54,192
මාව නිදහස් කරන්න එපා කියලා
ඒ දූපතෙන්

85
00:09:54,260 --> 00:09:56,922
ඈතට යනකම්ම.

86
00:10:16,082 --> 00:10:17,845
ඔයා මොකද මේ කරන්නේ?

87
00:10:20,019 --> 00:10:22,010
හේයි.

88
00:10:26,259 --> 00:10:28,659
- <i>අයි අයි කපිතාන්.</i>
- <i>බොන් වොයේජ්.</i>

89
00:10:28,728 --> 00:10:31,026
- සඳුදා හම්බවෙමු.
- සඳුදා හම්බවෙමු.

90
00:10:31,097 --> 00:10:33,031
මම පොරොන්දු වෙනවා මම ගිලෙන්නේ නෑ කියලා.

91
00:11:10,136 --> 00:11:12,570
පට්ට නැවක්.

92
00:11:12,639 --> 00:11:14,732
සමීප යාළුවෙක් තමයි අපිට මේක
සති අන්තෙට දුන්නේ.

93
00:11:14,807 --> 00:11:16,741
එයාලා සාමාන්‍යයෙන් මේවා
භාවිතා කරන්නේ එයාලගේ ලොකු කස්ටමර්ලාට.

94
00:11:16,809 --> 00:11:18,401
එයාලා පොඩි ආඩම්බරකාරයෝ.

95
00:11:18,478 --> 00:11:20,537
එයාලගේ පාටි නම් පට්ට.

96
00:11:20,613 --> 00:11:22,547
එයා දැන් හොඳට ඉන්නවා වගේ.

97
00:11:22,615 --> 00:11:25,311
එයාලා එයාට ගොඩක් ආදරෙයි.
ඔයාට හිතාගන්නවත් බෑ එයාලා
කොච්චර සල්ලි ගෙවනවද කියලා.

98
00:11:25,385 --> 00:11:27,319
අපි යන්න හදන විල්ලා එකත්

99
00:11:27,387 --> 00:11:29,548
පට්ටම පට්ට.

100
00:11:29,622 --> 00:11:31,055
ඔයාට කොහොමද?

101
00:11:31,124 --> 00:11:33,058
- අකු?
- ඔව්.

102
00:11:33,126 --> 00:11:35,890
මම හොඳින් ඉන්නවා.

103
00:11:38,264 --> 00:11:39,663
ඉතින් කවදද මගුල?

104
00:11:40,700 --> 00:11:41,962
මම ඒකට ලෑස්ති වෙමින් ඉන්නේ.

105
00:11:42,035 --> 00:11:45,300
දන්නවද, මම කවදාවත් හිතුවේ නෑ
මෙහෙම වෙයි කියලා.

106
00:11:45,371 --> 00:11:47,532
මොකක්ද ඔයා කියන්නේ?

107
00:11:47,607 --> 00:11:49,666
මම හැමතිස්සෙම හිතුවේ,

108
00:11:49,742 --> 00:11:52,711
දන්නවනේ...

109
00:11:55,281 --> 00:11:57,476
ඔයා තමයි ගියපු කෙනා.

110
00:11:57,550 --> 00:11:59,950
දැන් මට උදව් කරන්න
දහවල් කෑම ලෑස්ති කරන්න.

111
00:12:03,523 --> 00:12:05,491
හරිමයි, කැප්ටන්?

112
00:12:06,759 --> 00:12:09,387
පාඩුවක් තමයි ක්ලෙයාර්ට එන්න බැරි උන එක.

113
00:12:09,462 --> 00:12:10,895
එයා නම් මාර ආතල්.

114
00:12:10,964 --> 00:12:12,261
ඔව් එහෙමද?

115
00:12:12,332 --> 00:12:14,766
ඔව්, ටිකක් නිදහස් මතධාරී කෙනෙක්.

116
00:12:14,834 --> 00:12:16,859
මට ඔයාලත් එක්ක ඉන්න ලැබීම ගැන
මාර සතුටුයි යාළුවනේ.

117
00:12:18,938 --> 00:12:21,532
ඉතින් කොහොමද මේ ලෝකය වටා
යන ගමන ගැන හිතෙන්නේ?

118
00:12:21,608 --> 00:12:23,940
ඔයා ලෑස්ති වෙලාද ඉන්නේ?

119
00:12:24,010 --> 00:12:26,535
මම ඒකට උත්සාහ කරමින් ඉන්නේ.

120
00:12:26,613 --> 00:12:28,547
දන්නවද, සමහර වෙලාවට අපිට
දුරක් යන්න වෙනවා

121
00:12:28,615 --> 00:12:30,583
අපේ ඉස්සරහ තියෙන දේ
දැනගන්න.

122
00:12:32,852 --> 00:12:35,514
මේ නැව නම් පට්ට.

123
00:12:35,588 --> 00:12:38,284
මේක හදන්න සෑහෙන්න
ඩුඩ් යන්න ඇති මචං.

124
00:12:38,358 --> 00:12:41,293
ඒ වගේම එයාලා දන්නවා
කොහොමද පාටි දාන්න කියලා.

125
00:12:41,361 --> 00:12:43,295
- අන්න එහෙමද?
- අන්න එහෙමයි.

126
00:12:43,363 --> 00:12:45,957
ඒක අහන්න ලැබීමත් සතුටක්.
හොඳ පාරක් කියන්නේ

127
00:12:46,032 --> 00:12:48,660
හොඳට තාර දාලා හැදූ පාරකට.

128
00:12:50,770 --> 00:12:53,933
ඔව්, මම කිව්වෙත් ඒකමයි.

129
00:12:54,007 --> 00:12:55,998
පුළුවන්ද ටිකකට
රැජිණ බාරගන්න?

130
00:12:56,075 --> 00:12:58,066
ඔව්, අනිවාර්යයෙන්.

131
00:13:00,013 --> 00:13:01,981
නෙරද?

132
00:13:04,517 --> 00:13:06,451
ඉතින් ඔයා කොහෙද යන්නේ?

133
00:13:06,519 --> 00:13:08,578
හිරු එළිය තියෙන පැත්තටම යන්න.

134
00:13:08,655 --> 00:13:10,452
හරි.

135
00:13:26,706 --> 00:13:29,334
කෙන්.

136
00:13:29,409 --> 00:13:32,071
වූ!

137
00:14:02,041 --> 00:14:03,338
කෙන්.

138
00:14:04,377 --> 00:14:06,572
කෙන්.

139
00:15:31,497 --> 00:15:33,465
කෙන්?

140
00:15:35,168 --> 00:15:37,602
මො a න මගුලක්ද මේ?
නැව හරවන්න.

141
00:15:37,670 --> 00:15:39,968
- කවුරුහරි අමාරුවක.
- මොකක්?

142
00:15:42,809 --> 00:15:45,039
ඒක වැඩිපුර නොගැඹුරුයි.

143
00:15:45,111 --> 00:15:46,908
කවුරුහරි අපේ උදව් ඉල්ලනවා

144
00:15:46,979 --> 00:15:48,970
අන්න අර පැත්තෙන්.

145
00:15:55,588 --> 00:15:56,748
හේ.

146
00:16:01,494 --> 00:16:04,292
කවුද ඒ?

147
00:16:04,363 --> 00:16:06,297
වෝ වෝ, ඔයාට හොඳයි නේද?

148
00:16:06,365 --> 00:16:07,662
වෝ වෝ, හේ,
ඔයාට හොඳින්ද?

149
00:16:07,733 --> 00:16:09,724
හේ, මොකක්ද මේ උනේ?

150
00:16:12,572 --> 00:16:15,507
- ආ සන්සුන් වෙන්න.
- මොකක්ද ප්‍රශ්නේ?

151
00:16:18,177 --> 00:16:19,769
- එයා මොකක්ද කිව්වේ?
- මම දන්නේ නෑ.

152
00:16:19,846 --> 00:16:22,110
එයා කියන එක මට තේරෙන්නේ නෑ.
සන්සුන් වෙන්න.

153
00:16:22,181 --> 00:16:23,842
<i>මොකක්ද මේ වෙන්නේ?</i>

154
00:16:28,020 --> 00:16:30,420
- අනේ දෙවියනේ, එයාගේ කනෙන් ලේ එනවා.
- එයාට අපේ කතා ඇහෙන්නේ නෑ.

155
00:16:30,490 --> 00:16:33,516
හේ හේ, සන්සුන් වෙන්න...
හේ හේ හේ.

156
00:16:38,831 --> 00:16:41,857
හේ, ඒක කරන්න එපා.
හේ, ඒක කරන්න එපා, හේ.

157
00:16:41,934 --> 00:16:43,799
හේ, වෝ වෝ.

158
00:16:46,506 --> 00:16:48,838
හරි, සන්සුන් වෙන්න.

159
00:16:48,908 --> 00:16:52,105
හරි හරි.

160
00:17:20,706 --> 00:17:22,936
<i>මේඩේ මේඩේ මේඩේ.</i>

161
00:17:23,009 --> 00:17:25,102
මෙන්න පර්සෙෆෝනි,
පර්සෙෆෝනි, පර්සෙෆෝනි.

162
00:17:25,177 --> 00:17:27,042
සියලුම මධ්‍යස්ථාන අමතනවා.

163
00:17:27,113 --> 00:17:29,047
ක්ෂණික උදව් අවශ්‍යයි.

164
00:17:29,115 --> 00:17:31,049
මාරු කරන්න.

165
00:17:40,326 --> 00:17:42,658
වෙනත් චැනල් එකක් උත්සාහ කරන්න.

166
00:17:44,664 --> 00:17:46,632
කිසිම දෙයක් නෑ.

167
00:17:50,403 --> 00:17:52,928
තාමත් සිංනල් නෑ.

168
00:17:53,005 --> 00:17:54,939
රැච්, සිංනල් නෑ

169
00:17:55,007 --> 00:17:56,838
මොකද අපි ඉන්නේ කොහේද කියලාවත් දන්නේ නැති නිසා.

170
00:17:56,909 --> 00:18:00,276
ආ හොඳයි, මතක් කළාට
ස්තුතියි.

171
00:18:48,027 --> 00:18:50,860
මේක බාධා වෙලා වගේ.

172
00:18:50,930 --> 00:18:53,262
පාහරයා.

173
00:19:02,942 --> 00:19:05,103
ඒක නම් හොඳටම මඩේ වැලලිලා.

174
00:19:05,177 --> 00:19:07,577
අපි දැන් මොකද කරන්නේ?

175
00:19:07,647 --> 00:19:09,581
හරි,

176
00:19:09,649 --> 00:19:12,083
අර යට මෙවලම් පෙට්ටියක් තියෙනවා.

177
00:19:12,151 --> 00:19:14,745
මට මේක හදන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා,

178
00:19:14,820 --> 00:19:17,220
පැත්තකින් ඒකට ටිකක් වෙලා යයි.

179
00:19:19,625 --> 00:19:22,059
අපිට පුළුවන් වෙයි කාව හරි
මෙතනට කතා කරන්න.

180
00:19:23,896 --> 00:19:25,830
ඔව්.

181
00:19:25,898 --> 00:19:27,923
මුලින්ම අපි මේකට මොනවා හරි
කරන්න ඕනේ.

182
00:19:28,000 --> 00:19:29,331
මේක අපේ වැරැද්දක් නෙමෙයි.

183
00:19:29,402 --> 00:19:32,735
රැච්, අපි මේ අලුත් තැන්වලට අලුත් අය.

184
00:19:32,805 --> 00:19:34,102
ඒ ගැන හිතන්න.

185
00:19:34,173 --> 00:19:35,970
අපි හරියටම දන්නෙත් නෑ
එයා කවුද කියලා.

186
00:19:36,042 --> 00:19:39,273
මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න පුළුවන්,
නේද?

187
00:19:39,345 --> 00:19:41,336
ඔව්, එයා හරි.

188
00:19:41,414 --> 00:19:43,177
අපි එයාව ආපහු වෙරළට
යමු.

189
00:19:43,249 --> 00:19:45,683
එයා ආපු තැනට.

190
00:19:45,751 --> 00:19:48,015
එයාට ඉන්න පුළුවන් තැනට.

191
00:20:54,487 --> 00:20:56,421
මෙතන කවුරුහරි ඉන්නවා.

192
00:20:56,489 --> 00:20:58,252
- මොකක්ද?
- මෙතන කවුරුහරි ඉන්නවා.

193
00:20:58,324 --> 00:20:59,951
කොහෙද?

194
00:21:00,993 --> 00:21:03,962
හේ! හේ!

195
00:21:04,997 --> 00:21:06,555
ඉන්න!

196
00:21:17,042 --> 00:21:19,567
ඔයා කොහෙද, රැචෙල්?

197
00:21:19,645 --> 00:21:22,011
- රැච්, ඔයා කොහෙද?
- රැචෙල්!

198
00:21:33,859 --> 00:21:36,589
කමක් නෑ.
කමක් නෑ.

199
00:21:36,662 --> 00:21:38,095
අපි උඹට කිසිම කරදරයක් කරන්නේ නෑ.

200
00:21:38,164 --> 00:21:41,395
ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද?

201
00:21:41,467 --> 00:21:43,401
අපි දැන් මොකද කරන්නේ කියලා දන්නේ නෑ.

202
00:21:43,469 --> 00:21:46,370
එයා අපේ නැවේදිම මැරුණා.
උඹට තේරෙන්නේ නැද්ද?

203
00:21:52,311 --> 00:21:54,438
එයා ඔයාගේ යාළුවෙක්ද?

204
00:21:59,919 --> 00:22:03,582
මම රේචල්.
ඔයාගේ නම මොකක්ද?

205
00:22:08,694 --> 00:22:11,959
සිල්කා.

206
00:22:12,031 --> 00:22:14,022
හායි, සිල්කා.

207
00:22:28,013 --> 00:22:30,174
මොකද වුණේ?

208
00:22:31,917 --> 00:22:35,717
ඔයා මෙළෙන් මොකද කරන්නේ?

209
00:22:35,788 --> 00:22:38,052
මාව මතක නෑ.

210
00:22:38,123 --> 00:22:40,284
අර මනුස්සයා...

211
00:22:40,359 --> 00:22:41,883
එයා කවුද?

212
00:22:45,364 --> 00:22:47,855
ඔයා ආපහු ආවේ මාව හොයාගෙනද?

213
00:22:50,436 --> 00:22:52,370
අපි ඔයාට උදව් කරන්නම්.

214
00:22:52,438 --> 00:22:54,531
ඔව්.

215
00:22:55,908 --> 00:22:59,366
මෙහේ වෙන කවුරු හරි ඉන්නවද?

216
00:22:59,445 --> 00:23:00,878
මම දන්නේ නෑ.

217
00:23:00,946 --> 00:23:04,245
- අර මනුස්සයා කවුද?
- මට මතක නෑ.

218
00:23:04,316 --> 00:23:07,911
ඔයා කල්පනා කරන්න ඕනේ.

219
00:23:07,987 --> 00:23:11,184
පොඩ්ඩක් මතක් කරගන්න බලන්න.

220
00:23:11,257 --> 00:23:12,986
හිතන්න.

221
00:23:13,058 --> 00:23:16,027
නෑ.

222
00:23:17,897 --> 00:23:19,660
සමහරවිට ඔයා ටිකක් විවේක ගන්න ඕනේ.

223
00:23:19,732 --> 00:23:21,927
ඔයා කා එක්කද ආවේ?

224
00:23:22,001 --> 00:23:23,832
කන්.

225
00:23:31,110 --> 00:23:33,943
මම එක්ක විනාඩියකට කතා කරන්න පුළුවන්ද?

226
00:23:47,359 --> 00:23:50,260
කමක් නෑ.
ඒ ගැන හිතන්න එපා.

227
00:23:50,329 --> 00:23:52,695
සමහරවිට ඔයා තාම බය වෙලා.

228
00:23:52,765 --> 00:23:55,233
මම මොනවා හරි කන්න හදලා දෙන්නම්.

229
00:23:57,770 --> 00:23:59,897
ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

230
00:23:59,972 --> 00:24:01,371
එයා පොඩි කෙල්ලෙක් විතරයි.

231
00:24:01,440 --> 00:24:03,533
එයා සාක්ෂිකාරියක්, හරිද?
එයා අපිව දැක්කා.

232
00:24:03,609 --> 00:24:06,476
ඒත් උඹ හැසිරෙන්නේ අපි මොකක් හරි වැරැද්දක් කළා වගේ.

233
00:24:06,545 --> 00:24:08,536
මම දැනගන්න උත්සාහ කරන්නේ
මෙහේ මොකක්ද වෙන්නේ කියලා.

234
00:24:08,614 --> 00:24:10,946
එයාට කිසි දෙයක් මතක නෑ.

235
00:24:11,016 --> 00:24:12,950
නෑ, නෑ,
මොකක්දෝ දෙයක් තියෙනවා

236
00:24:13,018 --> 00:24:15,486
එයා අපිට කියන්නේ නැති.

237
00:24:15,554 --> 00:24:18,022
එයා බය වෙලා ඉන්නේ.

238
00:24:18,090 --> 00:24:21,719
ටිකක් රිලාක්ස් වෙ, හරිද?

239
00:24:24,663 --> 00:24:26,654
මෙන්න.

240
00:24:30,803 --> 00:24:32,794
ආ, ඔයාට මේක අල්ලලා ගියාද?

241
00:24:32,871 --> 00:24:35,772
මමමයි මේක ඩිජෛන් කළේ.

242
00:24:35,841 --> 00:24:38,969
මම මේක හැදුවේ ගෝවා වල ඉන්නකොට.

243
00:24:39,044 --> 00:24:41,604
ඔයා ගිහින් තියෙනවද එහෙ?

244
00:24:41,680 --> 00:24:43,944
එහෙ නම් මරු.

245
00:24:56,328 --> 00:24:58,728
සිල්කා...

246
00:25:00,766 --> 00:25:04,202
මම ටිකක් වැඩිපුර හැසිරුණා.

247
00:25:04,269 --> 00:25:07,500
මම එහෙම ඔයාට කතා කරන්න නරකයි.

248
00:25:07,573 --> 00:25:09,507
මම මේ හොයමින් ඉන්නේ

249
00:25:09,575 --> 00:25:12,476
මෙහේ ඇත්තටම මොකද වුණේ කියලා.

250
00:25:12,544 --> 00:25:14,239
හරි, දැන් අපේ ප්ලෑන් එක මොකක්ද?

251
00:25:14,313 --> 00:25:16,543
අපි මුහුදු වෙරළට ගිහින්
කූඩාරමක් ගහමු,

252
00:25:16,615 --> 00:25:19,413
ගිනි මැලයක් පත්තුවෙන්න හදමු,

253
00:25:19,485 --> 00:25:21,180
කාගෙ හරි අවධානය
දිනාගන්න උත්සාහ කරමු.

254
00:25:25,991 --> 00:25:28,960
ඒක ඇත්තටම පට්ට ආතල් වෙයි.

255
00:25:30,295 --> 00:25:32,729
අපි දැන් පටන් ගන්න ඕනේ.
දැන්මම අඳුරු වෙලා.

256
00:25:36,402 --> 00:25:39,496
මාර අමුතුයි...

257
00:25:39,571 --> 00:25:41,903
මේක නම් දැන් කොහොමටවත් පත්තු වෙන්නේ නෑ.

258
00:26:01,360 --> 00:26:02,657
මට උදව් කරන්න.

259
00:26:08,033 --> 00:26:10,024
මට උදව් කරන්න.

260
00:26:12,504 --> 00:26:14,438
ඔයාට හොඳයි නේද?

261
00:26:14,506 --> 00:26:16,997
ඒ මොකක්ද?

262
00:26:17,076 --> 00:26:19,806
ඔයාට මොනවා හරි මතක් වුණා.

263
00:26:22,281 --> 00:26:24,010
ආ.

264
00:26:24,083 --> 00:26:26,074
කලබල වෙන්න එපා.

265
00:26:27,386 --> 00:26:30,378
ඒක ආපහු ඒවි.

266
00:26:30,456 --> 00:26:32,686
කමක් නෑ.

267
00:26:45,871 --> 00:26:48,271
උඩ කොහොමද යාලු?

268
00:26:49,708 --> 00:26:52,404
මොකද වුණේ?
එයා තාම මං ගැන බියෙන්ද ඉන්නේ?

269
00:26:52,478 --> 00:26:54,412
නෑ, එහෙම නෑ.
මම බැලුවේ

270
00:26:54,480 --> 00:26:57,108
ගිනි මැලයට පොඩි පෙට්‍රල් ටිකක්.

271
00:26:58,550 --> 00:27:00,484
ඔයා ගාව බෝතල් මූඩි අරින එකක් තියෙනවද?

272
00:27:00,552 --> 00:27:02,747
ඔව්, මං ගාව තියෙනවා.

273
00:27:07,893 --> 00:27:09,656
මේක රේචල් දුන්න එකක්ද?

274
00:27:09,728 --> 00:27:12,288
මොකක් හිතලාද
ඔයා එහෙම අහන්නේ?

275
00:27:12,364 --> 00:27:15,162
"සැමදාම"... එහෙනම් ඔයා එයාට
එච්චර කල් බලන් ඉන්න කියනවද?

276
00:27:17,002 --> 00:27:18,936
මම ඔයාගේ තැන හිටියා නම්,

277
00:27:19,004 --> 00:27:21,404
මම නම් එච්චර කල් එයාට බලන් ඉන්න කියන්නේ නෑ.

278
00:27:24,643 --> 00:27:26,577
ඔයා මොනවද මේ කියන්නේ?

279
00:27:26,645 --> 00:27:28,579
නෑ, මුකුත් නෑ.

280
00:27:28,647 --> 00:27:30,205
මුකුත් නෑ?

281
00:27:32,151 --> 00:27:35,450
ඔයා මගේ කෙල්ලව පට්ට ගහන්නද හදන්නේ?

282
00:27:35,521 --> 00:27:37,455
ආ ඒකද කිව්වේ, හා?

283
00:27:37,523 --> 00:27:40,117
- නෑ.
- නෑ?

284
00:27:40,192 --> 00:27:42,160
නෑ.

285
00:27:46,932 --> 00:27:48,695
මම ්පොට් එකට ඔයත් එක්ක ඇමරිකාවෙත් සෙල්ලම් කළා.

286
00:27:48,767 --> 00:27:51,201
ඒයි, පාර්ටිය පටන් ගමු නේද?

287
00:28:13,292 --> 00:28:15,783
හේයි පැටියෝ.

288
00:28:15,861 --> 00:28:18,261
ඔයාට මොනවා හරි බොන්න වෙයි වගේ.

289
00:28:18,330 --> 00:28:22,357
මට ඒ මිනිහා ගැනමයි
කල්පනා වෙන්නේ.

290
00:28:22,434 --> 00:28:25,699
ඔයා හිතන්නේ එයාට
මොකක් වෙන්න ඇද්ද?

291
00:28:25,771 --> 00:28:27,864
සමහරවිට ධීවරයෙක් වෙන්න ඇති

292
00:28:27,940 --> 00:28:29,771
මුහුදේ අනතුරකට ලක්වුණු.

293
00:28:29,841 --> 00:28:32,605
නිකන් සංචාරකයෙක්
වෙන්න ඇති

294
00:28:32,678 --> 00:28:34,612
අපූරු සිදුවීමකට මුහුණ දුන්.
ඔයා හිතන්නේ කොහොමද?

295
00:28:34,680 --> 00:28:37,240
එයාගේ කන්වලින් ලේ එනවා.

296
00:28:37,316 --> 00:28:40,012
රැච්, රැච්,

297
00:28:40,085 --> 00:28:43,521
හේයි, ඒක අපේ වරදක් නෙමෙයි, හරිද?

298
00:28:43,589 --> 00:28:45,523
ඒ ගැනම හිත හිත ඉන්න එපා.

299
00:28:45,591 --> 00:28:48,526
අපි පුළුවන් උපරිමයෙන් කළා.

300
00:28:48,594 --> 00:28:52,257
අනික, හොඳ පැත්ත හිතන්නකො.

301
00:28:52,331 --> 00:28:55,323
අද මෙතන කෙනෙක් මැරුණා.

302
00:28:55,400 --> 00:28:57,391
මම තමයි ඒ ලේ ටික පිහ දැම්මේ.

303
00:28:57,469 --> 00:28:59,494
ඒක නිසා ඔයා ඒ ගැන හිතන එක නවත්වන්න ඕනේ.

304
00:28:59,571 --> 00:29:01,163
අහන්න, අපි වීරයෝ වෙනවා, හරිද?

305
00:29:01,240 --> 00:29:03,970
අපි මිනිස්සුන්ව බේරගන්නවා. අපිට ඕන තරම් කෑම තියෙනවා.

306
00:29:04,042 --> 00:29:07,136
මම පොරොන්දු වෙනවා හෙට කාව හරි ගෙන්නන්න කතා කරන්නම් කියලා.

307
00:29:07,212 --> 00:29:11,148
අපි අද රෑ විනෝද වෙමු.

308
00:29:11,216 --> 00:29:13,150
හරිද?

309
00:29:13,218 --> 00:29:15,152
හරි.

310
00:29:15,220 --> 00:29:17,154
ඔයා කියන එක හරි.

311
00:29:17,222 --> 00:29:20,089
මාවත් බීජයක් බීලා වගේ.

312
00:29:20,158 --> 00:29:22,991
ඕන්න ඕකයි වෙන්න ඕනේ.

313
00:29:23,061 --> 00:29:26,030
මේක හරියට මොකක් හරි වික්‍රමාන්විතයක් වගේ හිතන්න.

314
00:29:26,098 --> 00:29:28,464
අපි ඉස්සර කතා වුණා වගේම තමයි.

315
00:29:28,533 --> 00:29:31,696
ඔයා මොකක්ද මේ කියන්නේ?

316
00:29:31,770 --> 00:29:35,433
ඔයා පිළිගන්න ඕනේ එයා මාරම ආකර්ෂණීයයි කියලා.

317
00:29:35,507 --> 00:29:39,534
ඔයා දැන් මොකක්ද කිව්වේ?

318
00:29:39,611 --> 00:29:43,138
ඉතින් ඔයා හිතන්නේ මේක මනස්කාන්ත ගමනක් කියලද?

319
00:29:43,215 --> 00:29:44,307
මම නිකන්...

320
00:29:44,383 --> 00:29:46,317
එයාගේ අම්මලා තාත්තලා ගොඩක් බය වෙලා ඇති.

321
00:29:46,385 --> 00:29:50,947
සමහරවිට ඒකෙන් එයාට මතක් වෙයි එයා කවුද කියලා.

322
00:29:51,023 --> 00:29:52,888
ඔයාට පිස්සු.

323
00:29:52,958 --> 00:29:54,892
රැච්, මම නිකන්...

324
00:29:54,960 --> 00:29:57,087
මම විහිළුවක් කළේ.

325
00:29:57,162 --> 00:29:59,630
රැච්.

326
00:30:35,267 --> 00:30:37,326
මෙතන නියම තැනක් යාලුවනේ.

327
00:30:37,402 --> 00:30:39,461
අපිට මුහුද හොඳට පේනවා.

328
00:30:39,538 --> 00:30:42,200
පරිසරය හරිම ලස්සනයි.

329
00:30:42,274 --> 00:30:45,903
හේයි යාලුවා, පේන විදිහට කවුරු හරි මෙතනට කලින් ඇවිත් තියෙනවා.

330
00:30:48,280 --> 00:30:51,545
ඔව්, ඒක හොඳයි,

331
00:30:51,616 --> 00:30:53,550
මම හිතන්නේ.

332
00:30:57,656 --> 00:31:00,284
අපි බඩු ටික බාගන්න ඕනේ. යමු.

333
00:31:02,127 --> 00:31:03,890
හේයි, ඔයාලා කොහෙද යන්නේ?

334
00:31:09,368 --> 00:31:12,667
ඔයා හිතන්නේ එයාගේ වයස කීයද?

335
00:31:12,738 --> 00:31:15,172
වයස හොඳටම ඇති.

336
00:31:17,376 --> 00:31:20,243
හේයි, ඔයාලා කොහෙද යන්නේ?

337
00:31:20,312 --> 00:31:22,246
පොඩ්ඩක් ඉන්න.

338
00:31:22,314 --> 00:31:24,305
කරුණාකරලා, අපිටත් ඉන්න කියන්න.

339
00:31:32,758 --> 00:31:34,692
මේක නම් හරිම අමුතුයි...

340
00:31:34,760 --> 00:31:37,228
මට මේ තැන හොඳට පුරුදුයි වගේ.

341
00:31:58,950 --> 00:32:02,909
දෙවියනේ, රැච්. හේයි, ඔයාට හොඳින්ම නේද?

342
00:32:02,988 --> 00:32:05,252
මම හිතනවා එහෙමයි කියලා.

343
00:32:06,792 --> 00:32:08,726
හරි, එයාට දැන් සිහිය ඇවිත්.

344
00:32:08,794 --> 00:32:10,421
ඔයාට දැන් හොඳ වෙයි නේද?

345
00:32:10,495 --> 00:32:12,429
ඔව්, නෑ, මට අවුලක් නෑ. මට හොඳින් ඉන්න පුළුවන්.

346
00:32:12,497 --> 00:32:14,260
ඔයාට පුළුවන්ද නැව ළඟට යන්න?

347
00:32:14,332 --> 00:32:16,391
ඔව්, නෑ, මට අවුලක් නෑ. ඇත්තෙන්ම, මට කිසිම අවුලක් නෑ.

348
00:32:17,803 --> 00:32:21,603
ශුවර්ද? හේයි හේයි.

349
00:32:21,673 --> 00:32:22,833
ශුවර්ද?

350
00:32:22,908 --> 00:32:25,274
ම්ම්-හ්ම්. මට අවුලක් නෑ.

351
00:32:27,179 --> 00:32:30,273
ඇඳුම් ටික වේලාගන්නවද, හ්ම්?

352
00:32:30,348 --> 00:32:33,146
මම ගින්නක් දල්වන්නම්.

353
00:32:53,338 --> 00:32:54,464
හයි.

354
00:33:37,282 --> 00:33:39,079
යාලුවනේ!

355
00:33:47,025 --> 00:33:49,687
සිල්කා.

356
00:33:52,197 --> 00:33:55,394
කොහෙද ඉන්නේ?

357
00:34:37,475 --> 00:34:39,568
මාර්කෝ!

358
00:34:39,644 --> 00:34:41,612
මාර්කෝ,

359
00:34:41,680 --> 00:34:43,443
කොහෙද ඔයා?

360
00:34:43,515 --> 00:34:46,882
කොහෙද ඉන්නේ?

361
00:34:46,952 --> 00:34:49,420
එයා ඔයාව ඕන කරනවා.

362
00:34:49,487 --> 00:34:52,684
මාර්කෝ, කොහෙද ඔයා?

363
00:34:55,660 --> 00:34:57,423
මාර්කෝ!

364
00:34:57,495 --> 00:35:00,293
අපි එනවා.

365
00:35:04,903 --> 00:35:06,894
මාර්කෝ!

366
00:35:14,879 --> 00:35:17,279
කොහෙද ගියේ?

367
00:35:17,349 --> 00:35:19,283
ඔයට ඔහොම එකපාරටම
යන්න බෑ.

368
00:35:19,351 --> 00:35:21,842
අපි එකටම
ඉන්න තිබුණේ.

369
00:35:23,555 --> 00:35:26,786
මොකද වුණේ?

370
00:35:26,858 --> 00:35:29,349
හ්ම්?

371
00:35:40,005 --> 00:35:41,973
නෑ, මට බෑ.
මට බෑ. මම...

372
00:35:49,514 --> 00:35:52,039
ඔව්, මම ටිකත් අරන්
යන එක හොඳයි.

373
00:36:03,395 --> 00:36:06,956
අප්පෝ, මෙන්න හරිම ලස්සනයි.

374
00:36:18,576 --> 00:36:21,443
මොකද ප්‍රශ්නේ?

375
00:36:21,513 --> 00:36:24,209
මොනවා හරි මතකද?

376
00:36:26,418 --> 00:36:28,249
සොරි, මම එහෙම අදහසකින්...

377
00:36:28,319 --> 00:36:30,685
මට දැන් නම් හරිම සතුටුයි.

378
00:36:46,337 --> 00:36:48,669
කැලේ මැද්දේ කවුරු හරි තනියම ඉන්නවා.

379
00:36:48,740 --> 00:36:50,230
දොරට කවුද තට්ටු කරනවා.

380
00:36:50,308 --> 00:36:52,208
එයා උත්තර දෙනවා.

381
00:36:52,277 --> 00:36:54,745
ඊටපස්සේ ලී කපන කෙනෙක්,
ලොකු ස්කොට්ලන්ත ජාතිකයෙක් එතන ඉන්නවා.

382
00:36:54,813 --> 00:36:57,509
එතකොට එයා කියනවා,
"හයි, මගේ නම ඇන්ගස්.

383
00:36:57,582 --> 00:36:59,209
මම ආවේ ඔයාව සාදයකට
ආරාධනා කරන්න."

384
00:36:59,284 --> 00:37:02,344
එයා කියනවා "ඒක නියමයි.
මොන වගේ පාටියක්ද?"

385
00:37:02,420 --> 00:37:04,354
එතකොට ඇන්ගස් කියනවා,
"ආ, ඔයා දන්නවනේ, හැමදාම වෙන විදිහට...

386
00:37:04,422 --> 00:37:06,356
පොඩි ගුටි බැට හුවමාරුවක්,
පොඩි බීම සංග්‍රහයක්,

387
00:37:06,424 --> 00:37:09,018
පොඩි නැටුමක්,
පොඩි ආදරයක්."

388
00:37:09,094 --> 00:37:11,028
එයා කියනවා,
"ඇහුනත් මරු වගේ.

389
00:37:11,096 --> 00:37:13,656
ඔයා දන්නවද කට්ටිය කී දෙනෙක්
එනවද කියලා?

390
00:37:13,732 --> 00:37:17,862
එතකොට ඇන්ගස් කියනවා,
"ආ, අපි දෙන්නා විතරයි."

391
00:37:28,146 --> 00:37:31,206
යමුකෝ, දිනූ.
යමු.

392
00:37:34,486 --> 00:37:36,078
ආන්න නියමයි.

393
00:37:41,993 --> 00:37:44,052
කවුද කැමති <i>චැරේඩ්ස්</i> සෙල්ලම් කරන්න?

394
00:37:44,129 --> 00:37:45,426
ඔව්.

395
00:37:45,497 --> 00:37:47,226
නෑ, අපි <i>චැරේඩ්ස්</i>
සෙල්ලම් කරන්නේ නෑ

396
00:37:47,298 --> 00:37:49,198
සිල්කා.

397
00:38:01,546 --> 00:38:06,176
<i>මම ඔබේ හදවත බිඳ දමන්නම්</i>

398
00:38:06,251 --> 00:38:08,742
<i>ඔබව රඳවා ගැනීමට</i>

399
00:38:08,820 --> 00:38:12,278
<i>සියලු අනතුරුවලින්</i>

400
00:38:12,357 --> 00:38:16,919
<i>ඈතින්</i>

401
00:38:16,995 --> 00:38:21,625
<i>සහ ඒ පරිසරය</i>

402
00:38:21,699 --> 00:38:27,535
<i>ජීවිතය පිස්සු වැටෙනවා</i>

403
00:38:27,605 --> 00:38:30,267
<i>හැම හුස්මක්ම</i>

404
00:38:30,341 --> 00:38:33,469
<i>නිකමට හපාකන</i>

405
00:38:33,545 --> 00:38:37,345
<i>ආත්මයටම</i>

406
00:38:37,415 --> 00:38:43,285
<i>ඔයා වටේ පුදුම නිදහසක් තියෙනවා</i>

407
00:38:43,354 --> 00:38:48,485
<i>මම ඔයාගේ හදවත බිඳ දාන්නම්</i>

408
00:38:48,560 --> 00:38:50,721
<i>ඔයාව ආරක්ෂා කරගන්න</i>

409
00:38:50,795 --> 00:38:54,231
<i>අරන් යන්නම්</i>

410
00:38:54,299 --> 00:38:58,736
<i>උවදුරු පටන් ගන්න තැනින් ඈතට</i>

411
00:38:58,803 --> 00:39:02,068
<i>මම එනවා</i>

412
00:39:02,140 --> 00:39:06,440
<i>මම මේ එන</i>

413
00:39:06,511 --> 00:39:09,275
<i>ගමන්</i>

414
00:39:09,347 --> 00:39:11,508
<i>පහළට.</i>

415
00:39:17,088 --> 00:39:18,885
වාව්.

416
00:39:21,626 --> 00:39:23,617
මාරම ලස්සන කටහඬක්.

417
00:40:02,667 --> 00:40:05,397
හූ-හූ!
හූ!

418
00:40:06,504 --> 00:40:08,438
හූ!

419
00:40:08,506 --> 00:40:10,497
යා!

420
00:41:10,568 --> 00:41:12,502
ඔයා මේක දැක්කාද?

421
00:41:12,570 --> 00:41:16,506
මේක හීනයක් නම්,
මම ආපහු ඇහැරෙන්න කැමති නෑ.

422
00:41:20,211 --> 00:41:23,738
මෙතන නම් මාරම ලස්සනයි.

423
00:41:23,815 --> 00:41:26,579
අන්න අර තරු දිහා බලන්න.

424
00:41:28,586 --> 00:41:30,884
වාව්.

425
00:42:24,842 --> 00:42:26,776
මාර්කෝ කොහෙද?

426
00:42:26,844 --> 00:42:28,778
එයා ගියා...

427
00:42:28,846 --> 00:42:31,212
අපි ආපහු ඇතුළට ගියොත්
හොඳයි නේද?

428
00:42:31,282 --> 00:42:33,079
මොකටද මේ හදිස්සි?

429
00:42:33,151 --> 00:42:34,641
මට සීතලයි.

430
00:42:36,287 --> 00:42:38,312
අපි ඔයාව උණුසුම්ව
බලාගන්නම්.

431
00:42:38,389 --> 00:42:40,755
නේද, සිල්කා?

432
00:42:42,493 --> 00:42:44,484
හේයි.

433
00:42:49,133 --> 00:42:51,101
මාව නැතුව ඕක පටන් ගන්න එපා.

434
00:42:59,710 --> 00:43:00,802
හ්ම්?

435
00:43:00,878 --> 00:43:03,244
මාර්කෝ?

436
00:43:14,659 --> 00:43:17,184
මෙතන කවුරුහරි ඉන්නවා.

437
00:43:26,304 --> 00:43:28,704
එයා කොහෙද ගියේ?

438
00:43:35,480 --> 00:43:37,971
ඔයා ආවේ මාව හොයාගෙනද?

439
00:43:54,265 --> 00:43:57,996
නෑ, මට බෑ.

440
00:43:58,069 --> 00:44:00,060
ඔව්, ඔයාට පුළුවන්.

441
00:44:12,950 --> 00:44:14,941
සිල්කා.

442
00:44:34,438 --> 00:44:37,896
එයාට ඔයාව අවශ්‍යයි, මාර්කෝ.

443
00:44:47,385 --> 00:44:48,875
පාහරයා!

444
00:44:48,953 --> 00:44:50,784
අපෝ.

445
00:44:52,957 --> 00:44:54,948
සිල්කා.

446
00:45:24,655 --> 00:45:27,146
පා නැහැ! නැහැ!

447
00:45:38,102 --> 00:45:40,093
එයාමයි මේක ඉල්ලගත්තේ.

448
00:45:45,076 --> 00:45:46,941
ඒ ඔක්කොම මෙතන තියෙනවා.

449
00:46:42,500 --> 00:46:44,491
කන්.

450
00:46:46,871 --> 00:46:50,932
එන්න මචං,
මම කොහෙවත් යන්නේ නෑ.

451
00:46:54,845 --> 00:46:56,813
මොනව හරි කියනවා!

452
00:47:11,429 --> 00:47:14,728
මේ මොන හුටපතක්ද?

453
00:47:14,799 --> 00:47:17,165
අනේ අපොයි!

454
00:47:17,234 --> 00:47:19,395
මම උඹට කිව්වා.

455
00:47:19,470 --> 00:47:21,768
උඹ ඉවරයි.

456
00:47:21,839 --> 00:47:23,864
මම උඹව වල දානවා.

457
00:47:26,577 --> 00:47:27,976
මොනවද?

458
00:47:28,045 --> 00:47:30,206
ඒක තියෙන්නේ උඹ ඇතුළේ.

459
00:47:30,281 --> 00:47:33,045
මගේ ඇතුළේ මොනවද තියෙන්නේ?

460
00:47:33,117 --> 00:47:35,381
අතහරින්න...
අපෝ නැහැ!

461
00:47:35,453 --> 00:47:37,216
මගෙන් ඈත් වෙලා ඉන්නවා.

462
00:47:37,288 --> 00:47:39,222
අපි මේක එළියට ගන්න ඕනේ.

463
00:47:39,290 --> 00:47:41,417
නැහැ! මාර්කෝ! රේචල්!

464
00:47:41,492 --> 00:47:43,392
අතහරිනවා...
මාර්කෝ!

465
00:48:06,484 --> 00:48:07,712
අපෝ මළත් එක්ක.

466
00:48:28,706 --> 00:48:31,174
මචං උඹ මේ මොන මඟුලක්ද කළේ?

467
00:49:00,137 --> 00:49:02,264
කෙන් කොහෙද?

468
00:49:04,708 --> 00:49:06,175
දන්නේ නැහැ.

469
00:49:16,687 --> 00:49:19,155
එහෙනම් එයා කොහෙද?

470
00:49:19,223 --> 00:49:21,282
ඊයේ රෑ නම් ඔක්කොමාරම් අවුල් වුණා.

471
00:49:21,358 --> 00:49:24,020
මට පේන්නේ මට හොඳටම කෙළවුණු
ගමනක් ගිහින් ආවා වගේ.

472
00:49:27,731 --> 00:49:30,723
උඹ කොහෙද ගිහින් හිටියේ?

473
00:49:32,770 --> 00:49:34,431
කෙන්.

474
00:49:34,505 --> 00:49:37,269
අපි දැන් යන්න ඕනේ.

475
00:49:37,341 --> 00:49:39,673
සියල්ලෝම එකතු වෙනවා.
අපි ඉක්මනට නැවට යන්න ඕනේ.

476
00:49:39,743 --> 00:49:42,211
- ඇයි? උඹ කිව්වනේ...
- අහලා ඉඳපන්!

477
00:49:43,981 --> 00:49:46,779
මම තවත් මිනියක් හෙව්වා.

478
00:49:46,851 --> 00:49:48,011
මොනවද?

479
00:49:50,354 --> 00:49:52,288
එයා වෙන කවුරු හරි එක්ක
ඇති කියලා මම හිතන්නේ.

480
00:49:52,356 --> 00:49:53,789
අපෝ දෙවියනේ.

481
00:49:55,793 --> 00:49:58,261
මොකක්ද හිනා වෙන්නේ?

482
00:49:59,964 --> 00:50:02,432
උඹ මේක විහිළුවක් කියලද හිතන්නේ?

483
00:50:02,500 --> 00:50:04,968
හේයි හේයි, උඹ ගාව මොනවා හරි

484
00:50:05,035 --> 00:50:07,469
අපත් එක්ක බෙදාගන්න තියෙනවද?
කරුණාකරලා කියනවා.

485
00:50:10,941 --> 00:50:13,239
මොකක්ද හිනා වෙන්නේ?

486
00:50:15,479 --> 00:50:19,006
උඹ හිතන් ඉන්නේ උඹ වීරයෙක් කියලා,

487
00:50:19,083 --> 00:50:20,550
පේන්නෙත් නෑනේ.

488
00:50:23,487 --> 00:50:25,955
උඹට මොකද වුණේ, හා?

489
00:50:26,023 --> 00:50:27,888
උඹට මොකද වුණේ?

490
00:50:27,958 --> 00:50:29,721
උඹට මේ දූපතෙන් යන්න
ඕනෙ නැද්ද?

491
00:50:29,793 --> 00:50:31,727
උඹට මේ දූපතෙන් යන්න
ඕනෙ නැද්ද?

492
00:50:31,795 --> 00:50:32,921
කෙන්!

493
00:50:46,443 --> 00:50:48,877
උඹ මෙතනම මැලා යයි.

494
00:50:50,814 --> 00:50:53,442
උඹව බේරගන්න නම් කවුරුවත්
එන්නේ නැහැ.

495
00:50:56,620 --> 00:50:58,588
කවුරුවත් නැහැ.

496
00:51:01,025 --> 00:51:02,959
සිල්කා.

497
00:51:03,027 --> 00:51:04,255
එයාව යන්න හරින්න.

498
00:51:04,328 --> 00:51:06,694
අපිට එයාව මෙහෙම දාලා යන්න බැහැ.

499
00:51:09,967 --> 00:51:12,333
ඔව්, අපිට පුළුවන්.

500
00:51:14,104 --> 00:51:16,368
මම එයා නැතුව යන්නේ නැහැ.

501
00:51:20,945 --> 00:51:22,936
සිල්කා!

502
00:51:27,051 --> 00:51:29,042
සිල්කා.

503
00:51:31,388 --> 00:51:33,356
සිල්කා.

504
00:51:45,636 --> 00:51:48,104
හේ යාළුවනේ,
මේ පැත්ත බලන්නකෝ!

505
00:51:53,677 --> 00:51:55,975
තව එකක්.

506
00:51:57,581 --> 00:51:59,947
පාහරයා.

507
00:52:00,017 --> 00:52:02,952
මුන් හැමතැනම ඉන්නවා.

508
00:52:03,020 --> 00:52:05,454
චික්.

509
00:52:05,522 --> 00:52:07,956
ඒ මොකක්ද?

510
00:52:28,912 --> 00:52:31,142
වෝව්.

511
00:52:31,215 --> 00:52:33,183
යකෝ.

512
00:52:42,026 --> 00:52:43,288
පාහරයා.

513
00:52:51,969 --> 00:52:53,561
හරි හරි.

514
00:52:53,637 --> 00:52:55,332
- ඔව්?
- ඔව්.

515
00:53:03,614 --> 00:53:07,175
මම හිතන්නේ අර පහළ මොකක් හරි තියෙනවා.

516
00:53:07,251 --> 00:53:09,719
ඒ මොකක්ද?

517
00:53:11,355 --> 00:53:13,755
තට්ටුවක් වගේ.

518
00:53:18,896 --> 00:53:21,057
මොකක්ද මේ කුණු ගඳ?

519
00:53:49,526 --> 00:53:51,517
එපා.

520
00:54:06,143 --> 00:54:07,542
ඒ මොකක්ද?

521
00:54:09,713 --> 00:54:11,613
මිනී...

522
00:54:11,682 --> 00:54:14,344
ගොඩක් මිනී.

523
00:54:20,023 --> 00:54:21,957
නෑ, නෑ.

524
00:54:22,025 --> 00:54:23,959
මේක ඇත්තක් නෙවෙයි.
මේක ඇත්තක් නෙවෙයි.

525
00:54:24,027 --> 00:54:26,018
මේක ඇත්තක් නෙවෙයි.
මේක ඇත්තක් නෙවෙයි.

526
00:54:26,096 --> 00:54:28,121
- රේචල්.
- මේක ඇත්තක් නෙවෙයි. මේක ඇත්තක් නෙවෙයි.

527
00:54:28,198 --> 00:54:31,224
- රේචල්, රේචල්, රේචල්.
- මේක ඇත්තක් නෙවෙයි! මේක ඇත්තක් නෙවෙයි!

528
00:54:31,301 --> 00:54:33,633
මේක ඇත්තක් නෙවෙයි.
මේක ඇත්තක් නෙවෙයි.

529
00:54:33,704 --> 00:54:35,638
මේක ඇත්තක් නෙවෙයි.

530
00:54:35,706 --> 00:54:39,039
මේක ඇත්තක් නෙවෙයි.
මේක ඇත්තක් නෙවෙයි.

531
00:54:39,109 --> 00:54:41,236
මේක ඇත්තක් නෙවෙයි.
මේක ඇත්තක් නෙවෙයි.

532
00:54:47,184 --> 00:54:48,617
අවුලක් නෑ.

533
00:54:48,685 --> 00:54:50,277
මට තේරෙන්නේ නෑ.

534
00:54:50,354 --> 00:54:52,117
එයා කොහෙද?
සිල්කා කොහෙද?

535
00:54:52,189 --> 00:54:53,952
ඒක ගණන් ගන්න එපා, හරිද?

536
00:54:54,024 --> 00:54:55,958
හේ, අපි යන්න හදන්නේ.

537
00:54:56,026 --> 00:54:58,324
අපි මෙතනින් යනවා.

538
00:54:58,395 --> 00:55:00,920
හරිද?

539
00:55:00,998 --> 00:55:02,989
මාව විශ්වාස කරපන්.

540
00:55:05,702 --> 00:55:08,136
ඔව්?
හරි හරි.

541
00:55:16,013 --> 00:55:18,413
අපි බෝට්ටුව ළඟට යන්න ඕනේ.

542
00:55:22,319 --> 00:55:27,450
<i>I'll break your heart</i>

543
00:55:27,524 --> 00:55:29,458
<i>To keep you</i>

544
00:55:29,526 --> 00:55:33,724
<i>Far from where</i>

545
00:55:39,837 --> 00:55:42,704
<i>And atmosphere</i>

546
00:55:42,773 --> 00:55:48,040
<i>Gets crazy life</i>

547
00:55:48,111 --> 00:55:51,512
<i>Where every breath</i>

548
00:55:51,582 --> 00:55:54,016
<i>Just bites</i>

549
00:55:54,084 --> 00:55:58,919
<i>Into the soul</i>

550
00:55:58,989 --> 00:56:03,688
<i>Space so calm about you</i>

551
00:56:03,760 --> 00:56:09,357
<i>මම උඹේ හිත කඩනවා</i>

552
00:56:09,433 --> 00:56:12,266
<i>උඹව ඈතින් තියන්න...</i>

553
00:56:19,009 --> 00:56:23,742
<i>මම එනවා</i>

554
00:56:23,814 --> 00:56:27,910
<i>මම මේ</i>

555
00:56:27,985 --> 00:56:30,385
<i>එන ගමන්</i>

556
00:56:30,454 --> 00:56:32,422
<i>පල්ලහට.</i>

557
00:56:34,258 --> 00:56:36,749
ඔයා මේ මොනවද කරන්නේ?

558
00:56:36,827 --> 00:56:38,590
මුකුත් නෑ.

559
00:56:38,662 --> 00:56:41,153
හරි, අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා.
යමු.

560
00:56:58,048 --> 00:56:59,982
මට තේරෙන්නේ නෑ.

561
00:57:00,050 --> 00:57:02,575
මම වෑල්ව් එක මාරු කළා.
දැන් නම් හරියට වැඩ කරයි.

562
00:57:02,653 --> 00:57:05,247
යමුද?

563
00:57:05,322 --> 00:57:07,256
මම හිතනවා ඔව් කියලා.

564
00:57:07,324 --> 00:57:09,258
ඒක හෙළවෙනවා.
ආන්න හෙළවෙනවා. ඔන්න ඔහොමයි.

565
00:57:09,326 --> 00:57:10,759
අපෝ.

566
00:57:10,827 --> 00:57:12,954
<i>මේඩේ මේඩේ මේඩේ.</i>

567
00:57:13,030 --> 00:57:15,590
මෙන්න පර්සෙෆෝනි,
පර්සෙෆෝනි, පර්සෙෆෝනි.

568
00:57:15,666 --> 00:57:17,600
කවුරුහරි මාව අහෙනවද?
ඕවර්.

569
00:57:21,505 --> 00:57:24,338
<i>මේඩේ, මේඩේ, මේඩේ.</i>
මෙන්න පර්සෙෆෝනි,

570
00:57:24,408 --> 00:57:26,899
පර්සෙෆෝනි, පර්...

571
00:57:26,977 --> 00:57:31,004
ඒක හෙළවෙනවද?

572
00:57:31,081 --> 00:57:33,641
ඔව්, ඔව්, නිකන්...

573
00:57:36,453 --> 00:57:38,785
රේචල්.

574
00:57:38,855 --> 00:57:40,447
සිල්කා?

575
00:57:40,524 --> 00:57:42,924
රේචල්.

576
00:57:46,563 --> 00:57:48,656
සිල්කා, මම මෙතන.

577
00:57:48,732 --> 00:57:50,996
සිල්කා, උඹට මාව ඇහෙනවද?

578
00:57:52,035 --> 00:57:53,297
රේචල්.

579
00:57:53,370 --> 00:57:55,634
සිල්කා, මට...
මට...

580
00:57:55,706 --> 00:57:57,697
මට උදව් කරපන්.

581
00:58:00,777 --> 00:58:02,711
හරි.

582
00:58:02,779 --> 00:58:06,738
එක, දෙක, තුන!

583
00:58:09,052 --> 00:58:10,917
ටිකයි!
ය උත්සාහ කරමු!

584
00:58:10,988 --> 00:58:12,319
අපෝ පැණි.

585
00:58:21,231 --> 00:58:23,199
රේචල්.

586
00:58:25,369 --> 00:58:27,337
රේචල්.

587
00:58:34,678 --> 00:58:36,475
රේචල්.

588
00:58:36,546 --> 00:58:40,812
එක, දෙක, තුන!

589
00:58:42,185 --> 00:58:44,119
හරි ගියාද?

590
00:58:44,187 --> 00:58:45,449
ඔව්!

591
00:58:45,522 --> 00:58:47,456
- ඔව්, දරුවො!
- හරි!

592
00:58:50,927 --> 00:58:53,657
වූ!
අපි මෙතැනින් පැනගත්තා.

593
00:58:53,730 --> 00:58:56,597
රැච්, රේචල්.

594
00:58:58,769 --> 00:59:00,703
රැච්.

595
00:59:00,771 --> 00:59:03,467
හේයි දරුවෝ.
මැණික, ඔයා එතනද?

596
00:59:03,540 --> 00:59:05,508
රැච්.

597
00:59:08,178 --> 00:59:09,509
රැච්.

598
00:59:16,753 --> 00:59:18,744
මට උදව් කරපන්.

599
00:59:23,994 --> 00:59:26,360
රේචල්.

600
00:59:28,665 --> 00:59:30,860
මම බලාගෙන හිටියා.

601
00:59:33,003 --> 00:59:35,267
රෙචෙල්, ප්.

602
00:59:48,318 --> 00:59:50,786
මට උදව් කරපන්.

603
00:59:50,854 --> 00:59:54,813
මට උදව් කරපන්.
මට උදව් කරපන්.

604
00:59:54,891 --> 00:59:58,258
රෙචෙල්.

605
00:59:58,328 --> 01:00:01,263
රෙචෙල්, රෙචෙල්.

606
01:00:03,733 --> 01:00:05,826
මම බලන් ඉන්නවා.
මම බලන් ඉන්නවා.

607
01:00:09,973 --> 01:00:13,238
මෙන්න මේ පැත්තට, රෙචෙල්.

608
01:00:13,310 --> 01:00:15,278
මං ළඟට එන්න.

609
01:00:18,081 --> 01:00:20,447
රැච්.

610
01:00:32,129 --> 01:00:34,563
මෙන්න මේ පැත්තට.

611
01:00:34,631 --> 01:00:37,099
මෙන්න මේ පැත්තට.

612
01:00:37,167 --> 01:00:39,135
මං ළඟට එන්න.

613
01:00:40,203 --> 01:00:44,572
රෙචෙල්, රෙචෙල්.

614
01:00:47,777 --> 01:00:49,438
අනේ.

615
01:00:49,513 --> 01:00:52,414
රෙචෙල්, රෙචෙල්.

616
01:00:52,482 --> 01:00:54,416
අපි කොහෙද මේ යන්නේ?

617
01:00:54,484 --> 01:00:56,349
රෙචෙල්.

618
01:01:01,525 --> 01:01:05,894
ඔයා ඉන්න ඕන මෙතන.

619
01:01:08,398 --> 01:01:11,663
රෙචෙල්.

620
01:01:11,735 --> 01:01:13,430
හේයි.

621
01:01:14,971 --> 01:01:16,905
මොකද ඔ කරන්නේ?

622
01:01:16,973 --> 01:01:18,907
මට සිල්කාව හම්බුණා.

623
01:01:18,975 --> 01:01:20,909
හේයි, අහනවා.
හේයි, ඇති, හරිනේ?

624
01:01:20,977 --> 01:01:22,569
බෝට්ටුව හැදුවා.
අපි මෙතැනින් යනවා.

625
01:01:22,646 --> 01:01:23,908
එපා එපා,
පොඩ්ඩක් ඉඳපන්.

626
01:01:23,980 --> 01:01:27,211
සිල්කා! සිල්කා!

627
01:01:27,284 --> 01:01:29,548
රැච්, රැච්, රැච්.

628
01:01:29,619 --> 01:01:31,883
- සිල්...
- හේයි, එයා ගිහින්, හරිද?

629
01:01:31,955 --> 01:01:33,889
නෑ නෑ,
එයා මෙතන හිටියා.

630
01:01:33,957 --> 01:01:36,425
මැණික, එයා තීරණයක් අරන් ඉවරයි.

631
01:01:36,493 --> 01:01:37,824
අපි යනවා.

632
01:01:45,302 --> 01:01:48,066
යාලුවනේ, මේ පැත්තෙන්.

633
01:01:48,138 --> 01:01:50,606
- මට උදව් කරපන්.
- රෙචෙල්, යමු.

634
01:01:50,674 --> 01:01:53,268
මට උදව් කරපන්.

635
01:01:53,343 --> 01:01:57,040
ඉඳපන්.

636
01:01:57,113 --> 01:01:59,047
රෙචෙල්.

637
01:01:59,115 --> 01:02:03,677
යාලුවනේ, යමු.
රෙචෙල්, යමු.

638
01:02:03,753 --> 01:02:06,722
අපි කොහෙද මේ ඉන්නේ?

639
01:02:08,792 --> 01:02:12,751
- මම බලන් ඉන්නවා.
- රැච්, රෙචෙල්, යමු.

640
01:02:12,829 --> 01:02:14,820
ප්.

641
01:02:16,600 --> 01:02:18,591
රෙචෙල්.

642
01:02:37,053 --> 01:02:38,486
මට උදව් කරපන්.

643
01:02:50,200 --> 01:02:53,260
රැච්, යමු.

644
01:02:56,673 --> 01:03:00,109
අපි මේ පාර දිගේ ගියොත්,
උතුරට යන්න පුළුවන්.

645
01:03:00,176 --> 01:03:02,406
කියන කතා.

646
01:03:02,479 --> 01:03:04,970
මාර්කෝ, යමු.

647
01:03:16,092 --> 01:03:18,253
මං පස්සෙන්ම , හරිද?

648
01:03:18,328 --> 01:03:20,819
අපි එකම තැන කරකැවෙනවා.

649
01:03:20,897 --> 01:03:23,923
අපි මේ හරියෙන් කලින් ගියෙත් නෑ.

650
01:03:24,000 --> 01:03:25,934
යමු, අපි ටිකක් විවේක ගන්න ඕන.
මොකද මේ වෙන්නේ?

651
01:03:26,002 --> 01:03:28,527
කෙන්, පොඩ්ඩක් එයාට සවන් දෙන්නකෝ?

652
01:03:28,605 --> 01:03:31,938
මාර්කෝ, මම උත්සාහ කරන්නේ අපිව මෙතනින් බේරගන්න.

653
01:03:32,008 --> 01:03:36,206
මාර්කෝ.

654
01:03:36,279 --> 01:03:37,610
ඒ ඔක්කොම තියෙන්නේ මෙතන.

655
01:03:37,681 --> 01:03:39,979
<i>මම ඔයාගේ හදවත බිඳ දාන්නම්.</i>

656
01:03:40,050 --> 01:03:42,416
ඒ ඔක්කොම තියෙන්නේ මෙතන.

657
01:03:42,485 --> 01:03:45,818
යාළුවනේ, මට හිතෙනවා මොකද වෙන්නේ කියලා මම දන්නවා වගේ.

658
01:03:45,889 --> 01:03:47,686
ඔයා මොනවද මේ කියන්නේ?

659
01:03:47,757 --> 01:03:49,520
එයා අපිව මෝහනය කරලා.

660
01:03:49,592 --> 01:03:51,492
ඒ ගීතය, යාළුවා.

661
01:03:51,561 --> 01:03:53,324
මේ කිසි දෙයක් ඇත්තටම වෙන්නේ නෑ.

662
01:03:53,396 --> 01:03:55,364
නවත්තන්න, මාර්කෝ.
නවත්තන්න.

663
01:03:55,432 --> 01:03:57,593
ඒ ඔක්කොම තියෙන්නේ මෙතන.

664
01:03:57,667 --> 01:03:59,828
ඒ ඔක්කොම තියෙන්නේ මෙතන.

665
01:03:59,903 --> 01:04:00,961
මොකක්ද ඒ?

666
01:04:01,037 --> 01:04:02,971
රැචෙල් ඒක දැනගෙන හිටියා.

667
01:04:03,039 --> 01:04:05,940
රැචෙල් හැම දෙයක්ම දැනගෙන හිටියා.

668
01:04:06,009 --> 01:04:08,500
මාර්කෝ, ආපහු ඇවිත් යමු, නේද?

669
01:04:12,415 --> 01:04:14,178
මාර්කෝ.

670
01:04:14,250 --> 01:04:15,911
අපි හැමෝම මේකට එකතු වෙලා ඉන්නේ.

671
01:04:18,722 --> 01:04:21,088
මාර්කෝ...

672
01:04:21,157 --> 01:04:23,489
මාර්කෝ?

673
01:04:24,627 --> 01:04:27,027
මාර්කෝ?

674
01:04:28,264 --> 01:04:30,789
මාර්කෝ, ඔයා කොහෙද යන්නේ?

675
01:04:33,236 --> 01:04:35,204
මාර්කෝ!

676
01:04:40,410 --> 01:04:43,106
රැච්, රැච්.

677
01:04:43,179 --> 01:04:45,875
රැච්, හෙයි රැච්,

678
01:04:45,949 --> 01:04:48,474
පොඩ්ඩක් ඉන්න.

679
01:04:52,188 --> 01:04:55,521
එයා නැති වෙලා.

680
01:04:55,592 --> 01:04:59,289
එයා හිටියේ හරියටම මගේ පස්සෙන්.

681
01:04:59,362 --> 01:05:01,762
රැච්, අපි දිගටම යන්න ඕනේ.

682
01:05:01,831 --> 01:05:05,198
කොහෙද?
අපි කොහෙද යන්නේ?

683
01:05:05,268 --> 01:05:08,203
මම දන්නවා මේ දූපතෙන් පැනලා යන විදිහ.

684
01:05:08,271 --> 01:05:10,205
හරිද?

685
01:05:10,273 --> 01:05:13,640
අපි එකතු වෙලා මේක කරන්න පුළුවන්.

686
01:05:13,710 --> 01:05:15,644
- හරි.
- හරි.

687
01:05:15,712 --> 01:05:18,613
හරි හරි.

688
01:05:20,650 --> 01:05:22,379
පොඩ්ඩක් ඉන්න.

689
01:05:28,458 --> 01:05:29,720
ආරක්ෂාවටත් එක්ක.

690
01:05:29,793 --> 01:05:31,488
හරි.

691
01:05:58,488 --> 01:06:00,820
මට ටික කාලයක් ගියා,

692
01:06:00,890 --> 01:06:03,950
අන්තිමට මට ඒක තේරුණා.

693
01:06:05,695 --> 01:06:08,687
ඒ ඔක්කොම තියෙන්නේ මෙතන.

694
01:06:08,765 --> 01:06:10,960
ෂස්.

695
01:06:14,971 --> 01:06:21,240
<i>මම ඔයාගේ හදවත බිඳ දාන්නම්</i>

696
01:06:21,311 --> 01:06:23,438
<i>ඔයාව ආරක්ෂා කරගන්න</i>

697
01:06:24,481 --> 01:06:28,076
<i>සියලු උවදුරු පටන් ගන්නා</i>

698
01:06:28,151 --> 01:06:32,485
<i>තැනින් බොහෝ ඈතට</i>

699
01:06:32,555 --> 01:06:35,718
<i>සහ වායුගෝල...</i>

700
01:06:35,792 --> 01:06:37,726
<i>මගේ!</i>

701
01:06:37,794 --> 01:06:40,888
<i>පිස්සු ජීවිතයක්</i>

702
01:06:42,465 --> 01:06:45,025
<i>හැම හුස්මක්ම...</i>

703
01:06:46,202 --> 01:06:48,636
<i>හපා කනවා වගේ...</i>

704
01:07:00,583 --> 01:07:02,175
අනේ දෙවියනේ.

705
01:07:02,252 --> 01:07:04,186
අනේ සීනි.

706
01:07:04,254 --> 01:07:06,313
මගේ කකුල.
මගේ කකුල හිරවෙලා.

707
01:07:06,389 --> 01:07:07,856
මම උදව් කරන්නම්.

708
01:07:07,924 --> 01:07:10,586
රැච්, රැච්,
මට මගේ අත් දෙක ඕනේ.

709
01:07:10,660 --> 01:07:12,025
අවුලක් නෑ.

710
01:07:20,637 --> 01:07:22,832
කෙන්?

711
01:07:24,507 --> 01:07:26,202
කෙන්!

712
01:07:26,276 --> 01:07:29,768
කෙන්! කෙන්!

713
01:07:40,456 --> 01:07:42,447
රේචල්!

714
01:07:48,197 --> 01:07:49,391
කෙන්!

715
01:07:49,465 --> 01:07:51,456
රේචල්.

716
01:08:03,212 --> 01:08:08,172
කෙන්!

717
01:08:12,655 --> 01:08:16,489
රේචල්, රේචල්,
මම ඒක හොයාගත්තා.

718
01:08:16,559 --> 01:08:21,394
සිල්කා, මම දන්නවා ඔයාට
මාව ඇහෙනවා කියලා.

719
01:08:21,464 --> 01:08:24,399
මම දන්නවා ඔයාට පුළුවන්.

720
01:08:24,467 --> 01:08:26,992
ප්ස්...

721
01:08:27,070 --> 01:08:29,004
එයාව යන්න දෙන්න.

722
01:08:29,072 --> 01:08:31,063
යන්න දෙන්න...

723
01:08:33,710 --> 01:08:35,701
මම ඕනම දෙයක් කරන්නම්.

724
01:08:39,449 --> 01:08:41,917
සිල්කා!

725
01:08:41,985 --> 01:08:46,615
මාර්කො, මාර්කො.

726
01:08:51,160 --> 01:08:55,062
දෙවියනේ, මාර්කො.

727
01:08:55,131 --> 01:08:57,531
මොකද වුණේ මචං?

728
01:09:00,169 --> 01:09:02,603
සිල්කා.

729
01:09:05,375 --> 01:09:08,776
ඒ ඔක්කොම මෙතන තියෙනවා.

730
01:09:43,746 --> 01:09:45,714
රේචල්!

731
01:09:47,684 --> 01:09:49,675
රේචල්!

732
01:09:51,020 --> 01:09:53,921
කෙන්.

733
01:09:53,990 --> 01:09:55,924
- ඔයාට මාව ඇහෙනවද?
- කෙන්.

734
01:09:55,992 --> 01:09:58,517
- රැච්!
- කෙන්!

735
01:09:58,594 --> 01:10:00,892
- රේචල්.
- ඕ.

736
01:10:00,963 --> 01:10:03,796
- රේචල්.
- අනේ පැටියෝ.

737
01:10:05,168 --> 01:10:06,931
මම හිතුවා මම ඔයාව නැති කරගත්තා කියලා.

738
01:10:07,003 --> 01:10:09,938
නෑ, ඔයාට මාව කවදාවත්
එච්චර ලේසියෙන් අතාරින්න බෑ.

739
01:10:12,575 --> 01:10:14,202
මම මුහුද හොයාගත්තා.

740
01:10:14,277 --> 01:10:17,269
අපි මෙතනින් යනවා, හරිද?

741
01:10:22,985 --> 01:10:26,614
ඔයාගේ ඇඟ පුරාම ලේ.

742
01:10:26,689 --> 01:10:28,316
මේ මාර්කොගේ ලේ.

743
01:11:27,250 --> 01:11:29,309
<i>හැම හුස්මක්ම
හපා කනවා වගේ...</i>

744
01:11:29,385 --> 01:11:30,579
ඔයා මේ මොකද කරන්නේ?

745
01:11:30,653 --> 01:11:32,587
එයා තමයි මේක කළේ.

746
01:11:32,655 --> 01:11:34,589
මොනවද කියන්නේ?
අපි යමු.

747
01:11:34,657 --> 01:11:36,488
සිල්කා තමයි මේක කළේ.

748
01:11:36,559 --> 01:11:39,460
මොනවා?

749
01:11:39,529 --> 01:11:42,259
ඔයාට එයා කියන එක ඇහෙන්නේ නැද්ද?

750
01:11:42,331 --> 01:11:47,064
<i>මම ඔයාගේ හදවත කඩනවා</i>

751
01:12:02,051 --> 01:12:04,178
අපි අර ගීතය නවැත්විය යුතුයි.

752
01:12:12,261 --> 01:12:15,628
අපි හරියට... අර නැවක නාවිකයෝ වගේ...

753
01:12:15,698 --> 01:12:17,632
උන් එයාලගේ කන් ඉටි වලින් වසා ගත්තා...

754
01:12:17,700 --> 01:12:20,225
ඒක තමයි ඒ ගීතය නවත්වන ක්‍රමය.

755
01:12:27,476 --> 01:12:29,341
ඇති.

756
01:12:29,412 --> 01:12:32,404
එයාව යන්න හැරියොත් ඔයාට මාව ගන්න පුළුවන්.

757
01:12:32,481 --> 01:12:34,449
අපිට එයාව අවශ්‍ය නෑ.

758
01:12:38,254 --> 01:12:40,848
ඔයාට ඕන මාව.

759
01:12:43,025 --> 01:12:44,754
මම තමයි ඒ කෙනා.

760
01:12:47,029 --> 01:12:49,429
අපි දැන් එකිනෙකට අයිතියි.

761
01:13:18,394 --> 01:13:23,593
<i>මම ඔයාගේ හදවත බිඳ දාන්නම්</i>

762
01:13:23,666 --> 01:13:25,600
<i>ඔයාව තියාගන්න</i>

763
01:13:25,668 --> 01:13:28,102
<i>ඈතට...</i>

764
01:13:48,557 --> 01:13:52,288
<i>මම ඔයාගේ හදවත බිඳ දාන්නම්.</i>

765
01:13:56,065 --> 01:13:58,590
මම හැමදාම ඔයාට ආදරෙයි.

766
01:14:05,074 --> 01:14:07,065
මමත් ඔයාට ආදරෙයි.

767
01:14:09,278 --> 01:14:11,303
සැමදාටම?

768
01:14:15,851 --> 01:14:17,876
සැමදාටම.

769
01:14:19,689 --> 01:14:21,623
සැමදාටම.

770
01:17:04,954 --> 01:17:08,981
<i>පරිවර්තනය කළේ Noyz (noyznyz@gmail.com)</i>

771
01:17:09,058 --> 01:17:12,721
<i>දුම් පිරුණු සංගීතය අතරේ
එයාගේ සෙවනැල්ල</i>

772
01:17:12,795 --> 01:17:16,629
<i>මත් වූ ශාලාව වටා
චලනය වෙයි</i>

773
01:17:16,699 --> 01:17:20,533
<i>මම ඔයාව ළඟට ගන්නකොට</i>

774
01:17:20,603 --> 01:17:24,300
<i>ආදර විෂ
ඔිගේ ලේ වල තියෙනවා</i>

775
01:17:24,373 --> 01:17:28,104
<i>උණුසුම ඉහළ යනවා</i>

776
01:17:28,177 --> 01:17:31,977
<i>ඔයාව කැඳවා, මෝහනය කරලා</i>

777
01:17:32,047 --> 01:17:36,006
<i>විෂ සර්පයෙකුගේ නාදයෙන්</i>

778
01:17:36,085 --> 01:17:39,646
<i>නවත්වන්න, නවත්වන්න</i>

779
01:17:39,722 --> 01:17:43,749
<i>නවත්වන්න, විෂ සර්පයා</i>

780
01:17:43,826 --> 01:17:47,455
<i>නවත්වන්න, නවත්වන්න</i>

781
01:17:47,530 --> 01:17:51,489
<i>රාත්‍රිය එන්න කලින්</i>

782
01:17:51,567 --> 01:17:55,094
<i>නවත්වන්න, නවත්වන්න</i>

783
01:17:55,171 --> 01:17:58,971
<i>නවත්වන්න, විෂ සර්පයා</i>

784
01:17:59,041 --> 01:18:02,807
<i>නවත්වන්න, නවත්වන්න</i>

785
01:18:02,878 --> 01:18:06,644
<i>රාත්‍රිය එන්න කලින්</i>

786
01:18:06,715 --> 01:18:10,549
<i>නවත්වන්න, නවත්වන්න</i>

787
01:18:10,619 --> 01:18:14,487
<i>නවත්වන්න, විෂ සර්පයා</i>

788
01:18:14,557 --> 01:18:18,323
<i>නවත්වන්න, නවත්වන්න</i>

789
01:18:18,394 --> 01:18:21,921
<i>නවත්වන්න, විෂ සර්පයා</i>

790
01:18:21,997 --> 01:18:25,990
<i>නවත්වන්න, නවත්වන්න</i>

791
01:18:26,068 --> 01:18:29,868
<i>නවත්වන්න, විෂ සර්පයා</i>

792
01:18:29,939 --> 01:18:33,670
<i>නවත්වන්න, නවත්වන්න</i>

793
01:18:33,742 --> 01:18:38,202
<i>රාත්‍රිය එන්න කලින්.</i>


794
01:18:40,742 --> 01:19:04,202සිංහල උපසිරැසි ලබාගන්න එන්න www.Upasirasi.Com
