﻿1
00:00:02,000 --> 00:00:13,000
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

2
00:02:20,849 --> 00:02:22,559
- හේයි, කොහෙද යන්නේ?

3
00:02:23,810 --> 00:02:25,603
- කොච්චර දුරක් යනවද?

4
00:02:25,728 --> 00:02:26,479
- ක්‍රෙස්ට්පොයින්ට් වලට.

5
00:02:28,565 --> 00:02:30,775
- මට අවුලක් නෑ.
- හරි මචං.

6
00:03:16,863 --> 00:03:18,281
- මගේ නම චක්.

7
00:03:20,200 --> 00:03:21,784
- කට්ටිය මට කියන්නේ හම්ප් කියලා.

8
00:03:23,369 --> 00:03:27,290
- හම්ප්? ඒ කියන්නේ,
හම්ප්බැක් තල්මහෙක් වගේද?

9
00:03:27,415 --> 00:03:29,375
එහෙමත් නැත්නම් හම්ප් ඩේ වගේද?

10
00:03:29,834 --> 00:03:31,169
- ඔව්.

11
00:03:33,546 --> 00:03:36,007
- හම්ප්... ඒක නම් මරු.
මට ඒක ඇල්ලුවා.

12
00:04:30,186 --> 00:04:31,646
අන්තිම එක.

13
00:04:33,815 --> 00:04:35,233
ඔයාගේ කැමැත්තක් මචං.

14
00:04:48,162 --> 00:04:50,540
- මොනවද උඹ ළඟ තියෙන්නේ?

15
00:04:50,623 --> 00:04:51,874
- සමාවෙන්න?

16
00:04:51,958 --> 00:04:52,709
- උඹේ තුවක්කුව.

17
00:04:54,210 --> 00:04:56,129
- කෝල්ට් 1911 එකක්.

18
00:04:57,505 --> 00:04:59,465
හු*ක්, උඹ දැක්කද ඒක?

19
00:05:01,551 --> 00:05:03,261
- අපි ඇයි මේ නතර කළේ?

20
00:05:03,386 --> 00:05:04,887
- පාර මැද ගැහැනියෙක් ඉන්නවා.

21
00:05:05,013 --> 00:05:06,723
කාර් එක ඇතුළෙම ඉඳපන්, හරිද?

22
00:05:39,756 --> 00:05:42,258
උඹට මොනවා හරි පේනවද?

23
00:05:42,342 --> 00:05:43,259
- නෑ.

24
00:05:43,718 --> 00:05:45,887
මම පොඩ්ඩක් මුත්‍රා කරන්න යන්න ඕනේ.

25
00:05:45,970 --> 00:05:46,888
හරි.

26
00:06:03,863 --> 00:06:05,114
- යෝ.

27
00:06:06,240 --> 00:06:09,702
මම හිතන්නේ මට එයාව පේනවා. මෙහෙ වරෙන්.

28
00:06:18,711 --> 00:06:20,213
- හම්ප්?

29
00:06:29,013 --> 00:06:31,057
හු*ක්!

30
00:06:39,816 --> 00:06:41,067
යතුරු.

31
00:07:28,239 --> 00:07:29,699
- මට උදව් කරපන්.

32
00:07:46,090 --> 00:07:47,842
උදව්,

33
00:07:47,925 --> 00:07:48,718
උදව්,

34
00:08:15,244 --> 00:08:16,871
හේයි, මට උදව් කරපන්.

35
00:08:18,247 --> 00:08:19,707
කරුණාකරලා,

36
00:08:20,416 --> 00:08:21,834
කරුණාකරලා.

37
00:08:24,754 --> 00:08:27,089
- හේයි, ඔයාට හොඳින්ද?

38
00:08:28,174 --> 00:08:29,967
මට ඇහෙනවාද?

39
00:08:30,927 --> 00:08:32,094
ඔයාට අවුලක් නැද්ද?

40
00:09:07,630 --> 00:09:09,382
ඇය නැගිටලා!

41
00:09:09,465 --> 00:09:12,468
- ඔයා කවුද?
- මම කොහෙද ඉන්නේ?

42
00:09:12,552 --> 00:09:14,053
- කමක් නෑ. බය වෙන්න එපා.

43
00:09:14,136 --> 00:09:15,221
මම ඔයාට හානියක් කරන්නේ නෑ.

44
00:09:15,304 --> 00:09:16,973
ඔයා දැන් ආරක්ෂිතයි, හරිද?

45
00:09:17,473 --> 00:09:19,850
මෙන්න, මෙන්න,
මම ඔයාට දෙයක් පෙන්නන්නම්.

46
00:09:32,196 --> 00:09:34,031
හරිද?

47
00:09:34,156 --> 00:09:35,199
- ඒකද ඒ?
- මම හිතන්නේ අපි හරි.

48
00:09:35,324 --> 00:09:36,409
ඔව්, ඔව්, ඔව්, ඔව්.

49
00:09:36,492 --> 00:09:37,577
මම හිතන්නේ මට හරි ගියා, හරි.

50
00:09:37,660 --> 00:09:39,662
- එන්න.
- හොඳයි. හරි.

51
00:09:42,707 --> 00:09:45,626
හේයි විවී. හේයි පුතේ.

52
00:09:45,710 --> 00:09:48,004
ඔයා මේක බලනවා නම්,
ඒ කියන්නේ ආයෙත් ඒ දේ වෙලා.

53
00:09:48,087 --> 00:09:50,756
- මුලින්ම කියන්න ඕනේ,
ඔයාගේ නම විවියන් ග්‍රීන්.

54
00:09:50,840 --> 00:09:53,676
- මම එලිස්. එලිස්
ග්‍රීන්, මම ඔයාගේ තාත්තා.

55
00:09:53,801 --> 00:09:55,344
- ඔයා මාස කිහිපයකට කලින්
කාර් එකක් ඇතුළේ අනතුරකට ලක්වුණා

56
00:09:55,428 --> 00:09:57,763
ඔයාගේ ඔළුවට තදින්ම වැදුණා.

57
00:09:57,847 --> 00:10:01,559
දැන් ඔයාට මානසික පීඩනයක් ආවම,
ඔයාට මතක නැතිව යනවා.

58
00:10:01,684 --> 00:10:04,353
මම දන්නවා මේක
හරිම ව්‍යාකූලයි, බය හිතෙනවා,

59
00:10:04,478 --> 00:10:07,189
ඒත් මේක කවදාවත්
සතියකට වඩා පවතින්නේ නෑ.

60
00:10:07,273 --> 00:10:08,065
- ඔව්.

61
00:10:10,818 --> 00:10:13,613
- ඔයාට මේ දේවල් තේරුම් ගන්න උදව් කරන්න මම ඉන්නවා, හරිද?

62
00:10:13,696 --> 00:10:15,323
හරි. මම ඔයාට ආදරෙයි.

63
00:10:15,406 --> 00:10:17,033
- මමත් ඔයාට ආදරෙයි.

64
00:10:19,535 --> 00:10:21,203
- හරි.

65
00:10:22,413 --> 00:10:23,873
ඉතින්,

66
00:10:24,832 --> 00:10:26,292
ඒක, ඒක උදව් වුණාද?

67
00:10:27,418 --> 00:10:28,836
- පොඩ්ඩක්.

68
00:10:31,005 --> 00:10:34,550
- අහන්න, මට තාත්තා කියලා කතා කරන එක
දැන් ඔයාට අමාරු නම්,

69
00:10:34,675 --> 00:10:36,969
ඔයාට පුළුවන් මට එලිස් කියලා
කතා කරන්න, හරිද?

70
00:10:37,678 --> 00:10:41,349
- හරි. ආයෙත් ඔයාව හම්බවුණ එක සතුටක්, එලිස්.

71
00:10:42,391 --> 00:10:44,268
- මටත් ඔයාව හම්බවුණ එක සතුටක්, විවියන්.

72
00:10:47,063 --> 00:10:49,690
ගෙදර වටේ ටිකක් ඇවිදලා බලමුද?

73
00:10:49,774 --> 00:10:51,025
මට විශ්වාසයි ඒක ඔයාට උදව් වෙයි කියලා.

74
00:10:51,400 --> 00:10:53,235
ඔව්?
- හරි.

75
00:10:53,361 --> 00:10:55,154
- හරි. එන්න.

76
00:11:18,260 --> 00:11:20,137
මතකයක් එනවා වගේද?

77
00:11:21,931 --> 00:11:24,767
- පොඩ්ඩක්.
- හරි.

78
00:11:40,366 --> 00:11:41,992
- මට එයාව මතකයි.

79
00:11:42,118 --> 00:11:43,994
- ඔව් ඔව්,
මම දන්නවා ඔයා ඒකට කැමති නෑ කියලා.

80
00:11:52,128 --> 00:11:53,671
- හරි.

81
00:11:53,796 --> 00:11:57,341
ඒ තියෙන්නේ නාන කාමරේ.
- හරි.

82
00:11:59,844 --> 00:12:02,596
ආ, මේ තියෙන්නේ මුළුතැන්ගෙය.

83
00:12:02,680 --> 00:12:03,681
ම්-හ්ම්.

84
00:12:03,806 --> 00:12:05,683
මෙතන උඩ තියෙන්නේ-

85
00:12:05,808 --> 00:12:08,519
- ඒ පැත්තට යන්න එපා, හිතාගන්නවත් බැරි තරම් පුස් බැඳිලා.

86
00:12:08,644 --> 00:12:09,687
මම ඒ කාමරේ අලුතින් හදන්නත් හැදුවා.

87
00:12:09,812 --> 00:12:10,813
ඉතින් අපිට ඕනේ නැතිම දේ තමයි

88
00:12:10,896 --> 00:12:13,190
ඔයා ඒ පැත්තට ගිහින්
පල්ලෙහාට වැටෙන එක.

89
00:12:13,315 --> 00:12:15,860
- පුස්?
- කළු පුස්, හරිම නරකයි.

90
00:12:15,985 --> 00:12:17,319
ඔයා නිදාගන්න ලෑස්ති වෙන්න.

91
00:12:23,200 --> 00:12:27,037
- ඉතින් කාර් අනතුරක්? ඒකද
මට මතක නැත්තේ?

92
00:12:32,209 --> 00:12:33,002
- ඔව්,

93
00:12:34,879 --> 00:12:37,006
ඒක දරුණු අනතුරක්.

94
00:12:38,174 --> 00:12:39,425
- හ්ම්.

95
00:12:42,636 --> 00:12:46,390
එලිස්, වෙන කාටවත් තුවාල වුණාද?

96
00:12:50,519 --> 00:12:54,398
- අපි මේ ගැන හෙට කතා කරමුද, හරිද?

97
00:12:54,523 --> 00:12:55,858
දැන් ටිකක් විවේක ගන්න.

98
00:13:19,548 --> 00:13:20,966
- හෙලෝ?

99
00:13:22,593 --> 00:13:24,053
එලිස්?

100
00:14:04,718 --> 00:14:06,762
හේයි,

101
00:14:06,887 --> 00:14:07,930
ඉන්න.

102
00:14:56,312 --> 00:14:58,188
- දුවන්න!

103
00:15:14,246 --> 00:15:15,664
හැමදේම හරි නේද, පුතේ?

104
00:15:15,789 --> 00:15:18,000
- ඔව්, හැමදේම හරි.

105
00:15:18,125 --> 00:15:19,627
නිකන්, නිකන් නරක හීනයක් විතරයි.

106
00:15:19,710 --> 00:15:22,129
හරි එහෙනම්, මම
බ්ලූබෙරි ටිකක් නෙළාගෙන ආවා,

107
00:15:22,212 --> 00:15:24,214
ඒ නිසා මම
බ්ලූබෙරි මෆින් ටිකක් හදනවා.

108
00:16:00,876 --> 00:16:03,170
ඔයාට පුළුවන්ද යාඥා කරන්න?

109
00:16:03,253 --> 00:16:06,131
- මට ඊයේ තමයි
මගේ නම මතක් වුණේ.

110
00:16:06,215 --> 00:16:08,968
මට ඒක කරන්න පුළුවන් කියලා හිතෙන්නේ නෑ.

111
00:16:09,718 --> 00:16:12,513
- කමක් නෑ. මම පටන් ගන්නම්, හරිද?

112
00:16:12,596 --> 00:16:13,347
හරි.

113
00:16:16,600 --> 00:16:21,230
ස්වාමීනි, මගේ විවියන්ව ආයෙත් මට
ලබා දුන්නාට ස්තූතියි.

114
00:16:24,316 --> 00:16:28,445
ඔබේ නිරන්තර මඟ පෙන්වීමට
ස්තූතියි.

115
00:16:32,074 --> 00:16:35,995
එතකොට ආණ්ඩුකාරයාගේ
සොල්දාදුවන්

116
00:16:36,078 --> 00:16:37,663
යේසුස්ව ප්‍රේටෝරියම් එකට අරන් ගිහින්

117
00:16:39,581 --> 00:16:42,459
මුළු රෝම හමුදාවම
එතුමා වටා රැස් කළා,

118
00:16:45,838 --> 00:16:47,297
එයාලා එතුමාව නිරුවත් කරලා

119
00:16:48,257 --> 00:16:50,384
රතු පාට සළුවක් පොරවලා.

120
00:16:52,302 --> 00:16:57,391
ඊට පස්සේ කටු ඔටුන්නක්
එකට පටලවලා,

121
00:16:57,474 --> 00:17:01,395
එතුමාගේ ඔළුවේ තියලා, දකුණු අතට
රිදක් දුන්නා.

122
00:17:04,481 --> 00:17:07,109
එයාලා එතුමා ඉස්සරහා දණ ගහලා,
එතුමාව විහිළුවට ලක් කරමින්,

123
00:17:08,944 --> 00:17:11,530
කියනවා, ජාතීන්ගේ රජාණෙනි,
ඔබට ජය වේවා කියලා.

124
00:17:14,491 --> 00:17:17,745
මාර්ක්, 15 වෙනි පරිච්ඡේදය
16 සිට 20 දක්වා පද.

125
00:17:20,330 --> 00:17:21,582
ආමෙන්.

126
00:17:36,764 --> 00:17:38,140
ඒවා කොහොමද?

127
00:17:39,141 --> 00:17:40,768
- හොඳයි.
- ඔව්ද?

128
00:17:40,851 --> 00:17:42,061
- ම්-හ්ම්.

129
00:17:42,144 --> 00:17:45,481
- ඉතින්, මම හිතනවා, අපිට දැනටමත්
බ්ලූබෙරි තියෙනවනේ,

130
00:17:45,981 --> 00:17:49,109
සමහරවිට අපිට ස්ට්‍රෝබෙරිත්
හිටවන්න පුළුවන් වෙයි.

131
00:17:49,193 --> 00:17:52,029
- ඒක හොඳයි.
- ඔව්, ඇත්තටම.

132
00:17:56,992 --> 00:17:58,452
- ඇලිස්,

133
00:18:00,496 --> 00:18:03,999
මට ඊයේ රෑ හීනයක් පෙනුණා, මම ගැහැනියෙක්ව දැක්කා.

134
00:18:04,625 --> 00:18:08,128
මම හිතුවේ, ඔයා දන්නවනේ, එයා මේ අවට ඉන්න කෙනෙක්ද කියලා.

135
00:18:12,466 --> 00:18:15,344
- ආ, එයා මොන වගේද?

136
00:18:15,803 --> 00:18:20,349
- එයා සුදු පාට ගවුමක් ඇඳගෙන හිටියේ, දුඹුරු පාට කොණ්ඩයක් කියලා මට මතකයි.

137
00:18:21,475 --> 00:18:22,684
- හ්ම්.

138
00:18:24,895 --> 00:18:26,355
- මොකද?

139
00:18:27,481 --> 00:18:30,984
- සමහරවිට ඔයාගේ අනතුර නිසා
මනෝභ්‍රමණයන් ඇති වෙන්න ඇති,

140
00:18:31,068 --> 00:18:32,528
ඔයා දන්නවනේ, ඔළුවට වුණු තුවාල නිසා?

141
00:18:33,821 --> 00:18:36,698
- ඔව්. ඔව්, සමහරවිට.

142
00:18:36,824 --> 00:18:37,950
මම කියන්නේ අද උදේ මම ඇහැරුණාම,

143
00:18:38,033 --> 00:18:40,035
මම හිතුවේ මගේ
කකුල් වැහිලා තිබුණේ-

144
00:18:40,119 --> 00:18:42,663
කොහොම වුණත්, එයා මේ අවට ඉන්නවද?

145
00:18:45,874 --> 00:18:49,294
මට කවදාවත් මුණගැහිලා නැති කෙනෙක්ව මනෝභ්‍රමණය වෙන්න බෑනේ, නේද?

146
00:18:53,966 --> 00:18:54,716
ඇලිස්?

147
00:19:04,560 --> 00:19:06,270
- මම ඔයා එක්ක මේ ගැන කතා කරන්න
ඕන වුණේ නෑ

148
00:19:06,395 --> 00:19:08,313
ඔයාට හොඳට සිහිය එනකම්.

149
00:19:08,397 --> 00:19:11,233
ඔයා දන්නවනේ, ඔයා සුව වෙන ගමන් ඉන්නේ
ඒ වගේ දේවල් නිසා, ඉතින්.

150
00:19:11,316 --> 00:19:13,402
මොනවා ගැනද කියන්න යන්නේ?

151
00:19:19,032 --> 00:19:24,454
- ඔයාගේ ඇක්සිඩන්ට් එක වුණේ
පාරට පැනපු ගෑනු කෙනෙක් හින්දා

152
00:19:24,580 --> 00:19:26,415
ඔයා එකපාරටම වාහනේ කපලා ගහක හැප්පුණා.

153
00:19:28,167 --> 00:19:29,877
- ආ.

154
00:19:32,880 --> 00:19:34,631
ඉතින්,

155
00:19:34,756 --> 00:19:36,091
කෝ එයා?

156
00:19:36,216 --> 00:19:38,218
මගේ මතකය ආපහු එන්න
එයා එක්ක කතා කරන්න තිබුණ නම් හොඳයි.

157
00:19:39,469 --> 00:19:41,972
- මම හිතන්නේ නෑ
ඒක කරන්න පුළුවන් වෙයි කියලා.

158
00:19:42,347 --> 00:19:45,934
- ඇයි බැරි? මං අහන්නේ,
එයානේ මගේ ඇක්සිඩන්ට් එකට හේතුව.

159
00:19:46,018 --> 00:19:47,019
අඩුම තරමේ එයාට පුළුවන්-

160
00:19:47,102 --> 00:19:48,187
- ඔයා එයාගේ ඇඟේ හැප්පුවා පැටියෝ.

161
00:19:51,440 --> 00:19:52,691
- ආ.

162
00:19:54,276 --> 00:19:56,653
එයාට කරදරයක් නැද්ද?

163
00:19:56,778 --> 00:19:57,613
- එයා නැති වුණා.

164
00:20:01,158 --> 00:20:03,076
ඒත්, ඒක ඔයාගේ වරදක් නෙමෙයි.

165
00:20:03,577 --> 00:20:05,913
ඔයාට කරන්න දෙයක් තිබුණේ නෑ, හරිද?

166
00:20:14,087 --> 00:20:15,714
ඔයාට දැන් අවුලක් නැද්ද?

167
00:20:17,216 --> 00:20:19,259
- ඔව්, මට විනාඩියක් දෙන්න.

168
00:20:23,555 --> 00:20:28,518
- හරි, මම එළියට ගිහින්
වැඩට ලෑස්ති වෙන්නම්.

169
00:20:31,480 --> 00:20:33,941
කොහෙවත් ඇවිදින්න යන්න එපා, හරිද?

170
00:20:34,024 --> 00:20:34,816
- හරි.

171
00:22:03,697 --> 00:22:05,240
- හෝ, හෝ. හේයි, මොකද වුණේ?

172
00:22:05,365 --> 00:22:06,491
නෑ, කැලේ ඇතුළේ
මිනිහෙක් ඉන්නවා, ඒ වගේම,

173
00:22:06,575 --> 00:22:07,409
ඒ... ඒ වගේම මම හිතන්නේ ගෑනු කෙනෙකුත් ඉන්නවා,

174
00:22:07,534 --> 00:22:08,410
මට හිතෙන්නේ එයා මැරිලා.

175
00:22:08,535 --> 00:22:09,369
- අපි ගෙදර යමු.
- මම ඔයාට පෙන්වන්නම්.

176
00:22:09,453 --> 00:22:10,245
දිවුරලා කියන්නේ මෙතන ඉන්නේ,
මම පෙන්වන්නම්.

177
00:22:10,329 --> 00:22:11,288
නෑ, නෑ, නෑ. අහන්න, අහන්න.

178
00:22:11,413 --> 00:22:12,289
මම පෙන්වන්නම්.
- මම මුලින්ම ඔයාව ගෙදරට එක්කන් යන්නම්

179
00:22:12,414 --> 00:22:13,415
ඊට පස්සේ මමම ගිහින් බලන්නම්.

180
00:22:13,540 --> 00:22:15,292
- නෑ, එයාලා, නෑ, මම බොරු
කියන්නේ නෑ, මම බොරු කියන්නේ නෑ.

181
00:22:15,417 --> 00:22:16,209
- අපි ගෙදර යනවා.

182
00:22:16,293 --> 00:22:17,836
අහන්න, කෑගැහුවට සමා වෙන්න.

183
00:22:18,503 --> 00:22:20,547
මුලින්ම ඔයාව ගෙදරට එක්කන්
යන්න දෙන්න, හරිද?

184
00:22:20,630 --> 00:22:23,425
ඊට පස්සේ මමම ගිහින් බලන්නම්.
එන්න, එන්න.

185
00:22:23,550 --> 00:22:24,926
දැන් ඔක්කොම හරි, ඔක්කොම හරි.

186
00:24:35,724 --> 00:24:38,351
දැන් බයක් නෑ.

187
00:24:38,435 --> 00:24:40,145
- ඔයා සෑහෙන්න වෙලාවක් එළියේ හිටියා.

188
00:24:40,228 --> 00:24:41,396
- ඔව්, මම ගිහින් බැලුවා

189
00:24:41,521 --> 00:24:42,481
සෑම දෙයක්ම ආරක්ෂිතයිද කියලා
තහවුරු කරගන්න,

190
00:24:42,564 --> 00:24:43,982
දන්නවනේ, ඒ වගේම ඔයා ආරක්ෂිතයිද කියලා.

191
00:24:44,065 --> 00:24:46,234
එළියේ කිසිම පිස්සු වැදිච්ච
කැලෑ මිනිහෙක් නැහැ කියලා.

192
00:24:46,359 --> 00:24:48,069
- හරි, මම මොකක්හරි දැක්කා,
මට විශ්වාසයි එයාට යන්න-

193
00:24:48,195 --> 00:24:48,945
- මට තේරෙනවා.

194
00:24:50,906 --> 00:24:53,617
විව්, හැමදේම හොඳින්, හරිද?

195
00:24:53,742 --> 00:24:55,660
මම ආරක්ෂිතයි. ඔයත් ආරක්ෂිතයි.

196
00:24:55,744 --> 00:24:57,579
එළියේ මුකුත් නෑ, හරිද?

197
00:24:58,747 --> 00:25:02,542
මට මහන්සියි. මට නාගන්න ඕනේ.

198
00:25:02,626 --> 00:25:04,252
- ඔයාගේ අතින් ලේ එනවා.

199
00:25:04,336 --> 00:25:07,464
- ආ, මේකද? ආ, මම
කටු පඳුරකට වැටුණා.

200
00:25:07,589 --> 00:25:08,507
ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි.

201
00:25:09,257 --> 00:25:13,678
තව දෙයක්, ඔයාගේ බයිබලය තියෙන්න ඕන
ඔයාගේ ඇඳ ළඟ තියෙන මේසෙ උඩ.

202
00:25:13,762 --> 00:25:18,016
ඉතින් ඔයාගේ මතකය ආපහු එනවා නම්,
ඔයාගේ විශ්වාසයත් ඒ එක්කම එන්න ඕන.

203
00:25:46,169 --> 00:25:47,754
කොහොමද.

204
00:25:47,837 --> 00:25:48,630
- හේයි.

205
00:25:51,633 --> 00:25:53,635
මොකක්ද හිතේ තියෙන්නේ, පැටියෝ?

206
00:25:55,637 --> 00:25:57,097
- මම කොහෙන් පටන් ගන්නද?

207
00:25:59,683 --> 00:26:02,644
- ඔයාට මතකද
බෝට්ටු සිද්ධිය?

208
00:26:02,769 --> 00:26:04,938
- මට ඇත්තටම තේරෙන්නේ නෑ
මට මතක මොනවාද කියලා.

209
00:26:05,939 --> 00:26:11,278
- ඔයා අතුරුදහන් වෙලා හිටියේ, මට
කොහෙන්වත් ඔයාව හොයාගන්න බැරි වුණා,

210
00:26:11,361 --> 00:26:12,612
මම පොලීසියට කතා කරන්නත් හැදුවා.

211
00:26:12,988 --> 00:26:16,950
ඒත්, අන්තිමේදී මම
ජනේලෙන් එළිය බලද්දී

212
00:26:17,033 --> 00:26:19,619
මට පෙනුණා විල මැද
මේ බෝට්ටුව තියෙනවා,

213
00:26:19,703 --> 00:26:21,955
ඉතින් මම පැදගෙන එතැනට ගියා,

214
00:26:22,038 --> 00:26:25,333
එතකොට ඔයා එතන හිටියා,
හරිම නිහඬව, කිසිම කලබලයක් නැතුව.

215
00:26:25,417 --> 00:26:26,376
ඊටපස්සේ ඔයා මට කිව්වා,

216
00:26:26,501 --> 00:26:29,504
"හේයි, මහත්තයා,
මම ඉන්නේ කොහෙද කියලා දන්නවද?"

217
00:26:29,629 --> 00:26:31,506
මට උදව් කරන්න පුළුවන්ද?
මම අතරමං වෙලා වගේ."

218
00:26:31,590 --> 00:26:33,800
මට හිතුණා,
විකාර නෙවෙයි, ඔයා ඇත්තටම අතරමං වෙලා තමා කියලා.

219
00:26:36,177 --> 00:26:38,680
- ඒ වගේ දෙයක් වෙද්දී
බය හිතෙනවා ඇති,

220
00:26:39,431 --> 00:26:41,308
මට හැමදේම අමතක වෙනකොට.

221
00:26:41,391 --> 00:26:42,559
එහෙම නොවී තිබ්බා නම් කියලා මට හිතෙනවා.

222
00:26:44,019 --> 00:26:47,856
මට සාමාන්‍ය කෙනෙක් වගේ දැනෙන්න ඕන,
සාමාන්‍ය විදිහට ඉන්න ඕන.

223
00:26:50,317 --> 00:26:53,153
මම දන්නෙත් නෑ විවියන් කියන්නේ කවුද කියලවත්.

224
00:26:55,322 --> 00:26:57,324
මට පිස්සු වගේ දැනෙනවා, ඇත්තටම පිස්සු.

225
00:26:57,407 --> 00:26:59,284
නිකන්, මම, මම,
මම මනුස්සයෙක්වත් නෙවෙයි වගේ.

226
00:27:02,037 --> 00:27:03,246
නිකන් මම,

227
00:27:04,497 --> 00:27:06,207
නිකන් මම අවුල් ගොඩක් විතරයි වගේ

228
00:27:07,208 --> 00:27:11,338
ඔයා මම ගැන මට කියපු
හැමදේමත් එක්ක.

229
00:27:12,130 --> 00:27:13,715
මට නිකන් දැනෙන්නේ,

230
00:27:15,300 --> 00:27:16,718
වැරදියි වගේ.

231
00:27:20,680 --> 00:27:23,058
මම කියන දේ ඔයාට තේරෙනවද?

232
00:27:23,183 --> 00:27:24,392
- තේරෙනවා.

233
00:27:24,517 --> 00:27:27,228
ඒ වගේම මට කණගාටුයි, විව්, ඇත්තටම.

234
00:27:27,354 --> 00:27:31,024
ඇත්තටම, ඔයා ඔහොම දේකට
මූණ දෙන්න ඕන කෙනෙක් නෙවෙයි.

235
00:27:31,566 --> 00:27:33,068
ඒත්,

236
00:27:35,737 --> 00:27:38,156
ඔයාට මගෙන් අහන්න
තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද

237
00:27:38,239 --> 00:27:39,115
ඔයාට උදව්වක් වෙයි කියල හිතෙන?

238
00:27:41,743 --> 00:27:43,828
- හරි, ඔයා හැදී වැඩුණේ කොහෙද?

239
00:27:44,287 --> 00:27:46,748
- මෙන්න මේ පිටිසර ගමේ.

240
00:27:46,873 --> 00:27:51,586
මම ගියේ ශාන්ත මයිකල් පිරිමි
පාසලට, උසස් අධ්‍යාපනයට ගියේ නෑ.

241
00:27:52,003 --> 00:27:55,298
ධර්ම ප්‍රචාරක ගමන් සහ අනිත් හැමදේම කරලත්,

242
00:27:55,423 --> 00:27:58,426
මගේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා
හොයාගන්න මට අමාරු වුණා,

243
00:27:58,551 --> 00:28:03,473
දෙවියන් වහන්සේ ඔයාව තමා මගේ අරමුණ කියලා
මට තේරුම් කරලා දෙනකල්ම.

244
00:28:03,598 --> 00:28:06,518
ඉතින්, මම ඔයාව හදාගත්තා,

245
00:28:06,601 --> 00:28:08,353
දැන් අපි මෙතන ඉන්නවා.

246
00:28:14,109 --> 00:28:16,736
- ඉතින් ඔයා දැන්
රක්ෂාවට කරන්නේ මොනවාද?

247
00:28:16,820 --> 00:28:20,073
සතුන්ගේ හම් පිරවීම.

248
00:28:30,667 --> 00:28:32,794
- ඔයා දන්නවද, අර කැලේදී,

249
00:28:32,877 --> 00:28:35,088
මම දන්නවා ඒක සමහරවිට
සිද්ධ වුණේ නැතුව ඇති කියලා.

250
00:28:35,171 --> 00:28:38,925
ඒත් මට, මොකක් හරි දෙයක් තේරෙන්නේ නෑ වගේ.

251
00:28:39,008 --> 00:28:40,677
මට හරිම අවුල්
මොකද කලින් ඔයා කිව්වේ-

252
00:28:40,802 --> 00:28:41,928
- අම්මෝ, බත් එක.

253
00:28:42,011 --> 00:28:44,222
සමාවෙන්න. අපි මේ ගැන
ඇතුළට වෙලා කතා කරමුද?

254
00:28:49,102 --> 00:28:51,062
- හරි.

255
00:29:06,494 --> 00:29:08,872
- ආ, මේක නම් හොඳ එකක්.

256
00:29:12,500 --> 00:29:16,921
- මට, මට මේක පොඩ්ඩක් මතකයි.
අපි මේක නිතරම බලනවද?

257
00:29:17,005 --> 00:29:18,131
- ඉඳලා හිටලා.

258
00:29:21,676 --> 00:29:24,012
මටත් ආසයි
එකක් ගන්න.

259
00:29:26,055 --> 00:29:28,349
- මට තේරෙන්නේ නෑ.
- මොකක්ද?

260
00:29:29,642 --> 00:29:34,105
- මම කිව්වේ, උඩ තියෙනවට වඩා
මෙතන තියෙන ඒවා ලස්සනයි කියලා.

261
00:29:34,189 --> 00:29:37,192
- ඒක ඇත්ත.
- ඉතින් ඇයි ඔයා ඒවා මරන්නේ

262
00:29:37,317 --> 00:29:39,736
ඊට පස්සේ ඒවා
සංකේතයක් කරගන්නේ?

263
00:29:42,781 --> 00:29:44,783
- ඒවා මතක් කරගන්න දේවල් විදියට හිතන්න.

264
00:29:45,200 --> 00:29:46,701
- ඔයා ඒවා වෙඩි තියලා මැරුවා කියලා මතක් කරගන්නද?

265
00:29:46,826 --> 00:29:49,370
- නෑ, ඒවායේ කැපවීම
මතක් කරගන්න.

266
00:29:49,496 --> 00:29:52,749
- හරි, ඇයි ඔයාට බැරි
කඩේකින් සතෙක්ව ගන්න?

267
00:29:52,874 --> 00:29:54,125
ඇයි ඔයාට ඕනේ ඒක මරන්න?

268
00:29:54,584 --> 00:29:56,002
- දඩයම.

269
00:29:56,711 --> 00:29:58,129
- දඩයම?

270
00:30:00,465 --> 00:30:03,259
- ඒ වගේ දෙයක් තවත් නෑ.
මිනිහයි මෘගයයි අතර සටන.

271
00:30:07,806 --> 00:30:10,391
- මෘගයා. මේ මෘගයාද?

272
00:30:11,392 --> 00:30:13,812
- නෑ. අනේ නෑ.

273
00:30:13,895 --> 00:30:16,773
මම කිව්වේ, ඒක දඩයම් කුසලානයක් තමයි,

274
00:30:17,357 --> 00:30:22,028
ඒත් මුවෙක් මරන එකේ
කිසිම අභියෝගයක් නෑ.

275
00:30:22,111 --> 00:30:25,573
මම කියන්නේ ප්‍රබලම විලෝපිකයා
සහ තවත් ප්‍රබල විලෝපිකයෙක් ගැන.

276
00:30:26,783 --> 00:30:29,577
- ඉතින් කොහෙන්ද හොයාගන්නේ
ප්‍රබල විලෝපිකයෙක්ව?

277
00:30:30,245 --> 00:30:31,454
- පේරු වල.

278
00:30:33,957 --> 00:30:36,000
- ඔයා කවද්ද පේරු ගියේ?

279
00:30:36,084 --> 00:30:38,127
- කලින්.
- කලින් මොකටද?

280
00:30:38,753 --> 00:30:40,421
- ආ, ඔයාට ඒක මග ඇරුණා.

281
00:30:50,932 --> 00:30:53,059
- මම හිතුවේ ඔයාට අද වැඩ කියලා.

282
00:30:53,142 --> 00:30:54,310
ඇයි ඔයා කැලේ හිටියේ?

283
00:30:54,435 --> 00:30:55,353
- වැඩේ කැන්සල් වුණා.

284
00:31:00,108 --> 00:31:02,527
- මම නිදාගන්න යනවා.

285
00:31:03,528 --> 00:31:05,113
- සුබ රාත්‍රියක්.

286
00:34:12,467 --> 00:34:13,718
- ඇහැරෙන්න.

287
00:36:04,912 --> 00:36:07,498
- හැමදේම හරි නේද, පුතේ?

288
00:36:07,582 --> 00:36:10,334
- ඔව්. ඔව්,
පාඩම් කර කර හිටියේ, ඒත්,

289
00:36:11,127 --> 00:36:13,754
ඔයා මාව බය කළා, ඒ විතරයි.

290
00:36:17,758 --> 00:36:19,927
ඔයා හොඳ දේවල් ගෙනාවද?

291
00:36:22,847 --> 00:36:24,599
- හ්ම්?

292
00:36:24,682 --> 00:36:25,933
- කඩේ.

293
00:36:28,728 --> 00:36:30,062
- මොකක්ද?

294
00:36:30,438 --> 00:36:32,273
- ඒ, ඒ සිල්ලර කඩේ.

295
00:36:32,356 --> 00:36:34,567
ඔයා,
ඔයා ගිහින් ගොඩක් වෙලා.

296
00:36:35,860 --> 00:36:38,154
- ආ, ඔව්.

297
00:36:38,779 --> 00:36:40,239
ගොඩක් දේවල් ගෙනාවා.

298
00:36:43,951 --> 00:36:45,328
- මොනවද ඒ?

299
00:36:46,078 --> 00:36:47,788
- ආ,

300
00:36:47,872 --> 00:36:49,290
රෙදි සෝදන්න දුන්න ඒවා.

301
00:36:50,499 --> 00:36:51,751
ඔව්.

302
00:36:53,961 --> 00:36:55,755
මම ගිහින් ටිකක් විවේක ගන්නවා.

303
00:36:56,297 --> 00:36:57,673
ඔයත් එහෙම කරන්න.

304
00:36:58,466 --> 00:36:59,842
හෙට අපිට ලොකු දවසක් තියෙනවා.

305
00:37:23,866 --> 00:37:25,618
හේයි විවී, මම හොඳට නිදාගෙන ඉන්නේ

306
00:37:25,701 --> 00:37:27,203
මම දැන් ෆිල්ම් එකක්
බලන්න යන්න හදන්නේ.

307
00:37:27,328 --> 00:37:28,996
ඔයාටත් එන්න ඕනෙද?

308
00:37:29,080 --> 00:37:30,289
- එපා, මට එච්චර හොඳට නෑ.

309
00:37:30,373 --> 00:37:31,874
මම හිතන්නේ මම
දැන්ම නිදාගන්නවා.

310
00:37:31,999 --> 00:37:32,917
ඔයාට හොඳට නෑ?
ඔයාට මොකද වුණේ?

311
00:37:36,254 --> 00:37:37,171
ඔළුවෙ කැක්කුමක්ද?

312
00:37:37,255 --> 00:37:38,047
ඒක වෙන්න ඇත්තේ ඔයා
වැටුණු නිසා වෙන්න ඇති.

313
00:37:38,172 --> 00:37:39,090
මම ඇවිත් බලන්නම්.
- එපා, එපා.

314
00:37:39,173 --> 00:37:40,258
මම ඇත්තටම හොඳින් ඉන්නේ.

315
00:37:40,341 --> 00:37:41,342
මම හිතන්නේ, මම හිතන්නේ
මම දැන් නිදාගන්නවා.

316
00:37:41,425 --> 00:37:42,760
- ඔයාට ශුවර්ද?
- අනිවාර්යයෙන්ම.

317
00:37:44,512 --> 00:37:46,514
ඔයාට අවුලක් නෑ නේද?

318
00:37:46,639 --> 00:37:47,348
- පොරොන්දු වෙනවා.

319
00:37:49,517 --> 00:37:51,269
හරි.

320
00:37:53,938 --> 00:37:55,356
ඕකේ.

321
00:37:56,315 --> 00:37:58,234
හරි.

322
00:38:21,257 --> 00:38:22,550
අද උදේ,

323
00:38:22,633 --> 00:38:24,927
මිචිගන් ප්‍රාන්ත අධිකරණ වෛද්‍ය කණ්ඩායම

324
00:38:25,052 --> 00:38:29,890
මළ සිරුර අවුරුදු 27ක් වයසැති හම්ෆ්‍රි ඇලෙක්සැන්ඩර්ගේ බව තහවුරු කළා,

325
00:38:30,016 --> 00:38:34,645
එයා මාලාවක් විදිහට සිද්ධ වුණ මෝටර් රථ කොල්ලකෑම් කිහිපයකට අවශ්‍ය වෙලා හිටපු කෙනෙක්,

326
00:38:34,729 --> 00:38:35,646
ඒ වගේම එයා තමයි

327
00:38:35,730 --> 00:38:36,772
ප්‍රධාන සැකකරු

328
00:38:36,897 --> 00:38:38,607
මේ අවුරුද්දේ හමුවුණ

329
00:38:38,733 --> 00:38:41,319
අනිත් මළ සිරුරු දෙකටත්.

330
00:38:41,402 --> 00:38:44,655
ඇලෙක්සැන්ඩර් තමයි හමුවුණ තුන්වැනි සිරුර.

331
00:38:51,495 --> 00:38:54,123
- ...එක වෙඩි පහරක් වැදිලා.

332
00:38:54,248 --> 00:38:56,792
එයාගේ ශරීරයේ තිබිලා

333
00:38:56,917 --> 00:38:58,544
ෆෝමලින් සහ ටර්පන්ටයින්

334
00:38:58,627 --> 00:39:01,213
අංශු හමුවුණා.

335
00:39:01,297 --> 00:39:04,425
ගෙදර ඉඳන් බලන අයට කියන්නේ,

336
00:39:04,550 --> 00:39:09,096
ඒවා සතුන්ගේ හම් පදම් කරන්න පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය.

337
00:39:30,785 --> 00:39:32,828
- පහයි.

338
00:40:04,235 --> 00:40:05,653
- පුස් නෑ.

339
00:40:55,536 --> 00:40:57,538
විවී?

340
00:40:58,998 --> 00:41:00,541
ඒ ඔයාද?

341
00:42:59,410 --> 00:43:00,828
- ඔව්.

342
00:43:03,372 --> 00:43:06,000
ඔව්, පැය තුනක් විතර ඇති.

343
00:44:20,240 --> 00:44:22,242
- ආ,

344
00:44:22,368 --> 00:44:24,411
ඔයා මගේ උපන්දිනයට
ලෙමනේඩ් ගේනවා නේද?

345
00:44:24,536 --> 00:44:26,163
හරි, මම ගන්නම්.
- උපන්දිනය?

346
00:44:26,246 --> 00:44:26,955
- ඔව්.

347
00:44:27,081 --> 00:44:28,332
ඊයේ මම කිව්වේ ටිකක් විවේක ගන්න කියලා,

348
00:44:28,415 --> 00:44:30,125
හෙට අපිට ලොකු දවසක් තියෙනවා.

349
00:44:30,250 --> 00:44:32,002
මම අදහස් කළේ ඒකයි.

350
00:44:32,086 --> 00:44:32,878
හරි.

351
00:44:34,880 --> 00:44:36,965
දෙවියනේ.

352
00:44:37,091 --> 00:44:40,260
- මට ඒක ලැබුණා.

353
00:44:40,386 --> 00:44:41,136
- හරි.

354
00:44:42,304 --> 00:44:43,847
- දෙවියනේ,

355
00:44:44,264 --> 00:44:47,017
මාව ආයෙත් මගේ තාත්තා ළඟට
එව්වට ස්තූතියි,

356
00:44:48,352 --> 00:44:49,978
මට නිවැරදි මඟ පෙන්නුවට.

357
00:44:53,399 --> 00:44:55,025
"එයාලව නොමඟ යවපු යක්ෂයාව

358
00:44:55,109 --> 00:44:58,278
ගිනි සහ ගෙන්දගම් විලට
දැම්මා,

359
00:44:58,362 --> 00:45:01,281
මෘගයා සහ බොරු අනාගතවක්තෘවරයා
හිටියෙත් එතන,

360
00:45:02,700 --> 00:45:07,663
එයාලව දවල් රෑ නැතුව
සදහටම වධයට ලක් කරනවා."

361
00:45:08,997 --> 00:45:12,084
එළිදරව්ව
20 වන පරිච්ඡේදය, 10 වන පදය.

362
00:45:12,167 --> 00:45:14,461
ආමෙන්.

363
00:45:14,545 --> 00:45:15,295
- ආමෙන්.

364
00:45:19,466 --> 00:45:20,884
සුබ උපන්දිනයක්.

365
00:45:21,760 --> 00:45:24,388
මේවා ඕනෙම නැහැ.

366
00:45:24,471 --> 00:45:25,389
ඔයාට කැමති වෙයි කියලා හිතනවා.

367
00:45:33,814 --> 00:45:35,190
- ස්තූතියි.

368
00:45:37,151 --> 00:45:38,485
මම මේවට ගොඩක් ආසයි.

369
00:45:46,326 --> 00:45:47,786
- චියර්ස්.

370
00:45:56,837 --> 00:45:58,881
මේක නරක නැහැ.

371
00:45:59,006 --> 00:46:01,383
මගේ එක තරම් හොඳ නැති වුණාට,
මේකත් හොඳයි.

372
00:46:01,508 --> 00:46:03,010
- ඔයා කියන දෙයක්.

373
00:46:21,570 --> 00:46:23,322
- මොකක්ද ඔයා,

374
00:46:24,072 --> 00:46:26,325
මේ ලෙමනේඩ් එකට දැම්මේ?

375
00:47:17,793 --> 00:47:19,253
- හු*!

376
00:47:25,217 --> 00:47:26,593
කමක් නෑ, හැමදේම හරි,

377
00:47:26,718 --> 00:47:28,136
මම ඔයාව මෙතනින් බේරගන්නම්,
හරිද?

378
00:47:28,262 --> 00:47:29,680
හොඳට හුස්ම ගන්න.

379
00:47:29,763 --> 00:47:30,639
- කරුණාකරලා මාව බේරගන්න.

380
00:47:30,764 --> 00:47:32,182
මාව බේරගන්න.
- මම බේරගන්නම්, මම බේරගන්නම්.

381
00:47:32,266 --> 00:47:33,559
මට බැහැ, මට බැහැ.
- ඒත් මට ඔයා ඕනේ,

382
00:47:33,642 --> 00:47:34,393
ඔයා නිශ්ශබ්දව ඉන්න ඕනේ.

383
00:47:35,686 --> 00:47:37,187
හරි. හුස්ම ගන්න.

384
00:47:42,234 --> 00:47:43,610
- එපා, එපා, එපා, එපා, එපා.
- එපා එපා, කරුණාකරලා,

385
00:47:43,694 --> 00:47:45,279
කමක් නෑ, හැමදේම හරි.

386
00:48:07,467 --> 00:48:08,927
- ඔව්.

387
00:48:11,847 --> 00:48:14,516
ඔව්, පැය තුනක් විතර.

388
00:48:16,476 --> 00:48:18,228
මම දන්නවා. මම දන්නවා.

389
00:48:19,605 --> 00:48:23,317
මටත් ඔයාව මතක් වෙනවා, අම්මේ.

390
00:48:26,069 --> 00:48:27,696
පෙනී?

391
00:48:33,827 --> 00:48:36,330
- අම්මේ, මට මෙතන,
සිග්නල් හරියටම නැහැ,

392
00:48:36,413 --> 00:48:39,374
ඒ නිසා මම, මම ඩෝම් එකට ගියාම
ආයෙත් කෝල් කරන්නම්.

393
00:48:39,499 --> 00:48:40,584
හරි නේද?

394
00:48:44,129 --> 00:48:46,506
පෙනෙලෝපේ?

395
00:48:49,468 --> 00:48:51,511
- මම කරන්නම්, මම පොරොන්දු වෙනවා.

396
00:48:52,888 --> 00:48:55,182
මමත් ඔයාට ආදරෙයි.

397
00:48:55,265 --> 00:48:55,891
බයි.

398
00:49:34,012 --> 00:49:35,430
- හු*!

399
00:49:50,904 --> 00:49:52,906
උදව් කරන්න, කරුණාකරලා!

400
00:50:04,710 --> 00:50:09,673
හේයි ආපස්සට යන්න,
මැරිච්ච එකා ඔයාලට ගන්න පුළුවන්.

401
00:50:09,756 --> 00:50:10,549
- කරුණාකරලා.

402
00:50:11,758 --> 00:50:14,678
ඇම්බියුලන්ස් එකක් ගේන්න, ප්ලීස්.

403
00:50:14,761 --> 00:50:16,304
- ඔයා එයාව කැඩුවා.

404
00:50:16,430 --> 00:50:20,100
- නෑ, එයා කොහෙන්දෝ
ආවේ, ප්ලීස්!

405
00:50:24,896 --> 00:50:28,275
- ඒත් දෙවියෝ මට අමතර කොටසක් දීලා තියෙනවා.

406
00:50:28,400 --> 00:50:29,151
- මොකක්?

407
00:50:34,114 --> 00:50:36,450
- හරි, මං ගාව මෙන්න මේ ආයුධේ තියෙනවා

408
00:50:36,575 --> 00:50:39,578
මේකෙන් මං ඔයාගේ කකුලේ
කොටසක් කපන්නයි යන්නේ, හරිද?

409
00:50:39,661 --> 00:50:42,622
ඒත් මට මේක පාවිච්චි කරන්න පුළුවන්
ඇටේ පේනකම් විතරයි.

410
00:50:42,748 --> 00:50:43,457
අපි ඇටේ පේනකම්ම කපමු,

411
00:50:45,751 --> 00:50:48,962
හුස්ම ගන්න. හැමදේම
හරි යයි, හරිද?

412
00:50:49,087 --> 00:50:49,963
හරි.

413
00:50:53,133 --> 00:50:54,176
සෙලවෙන්න එපා.

414
00:50:55,969 --> 00:50:57,804
බය වෙන්න එපා.

415
00:50:57,888 --> 00:50:59,014
ඒවා ආයෙත් වැවෙනවා.

416
00:51:03,643 --> 00:51:05,812
ඇයි ඔයා මෙච්චර
කරදර කරන්නේ, ආ?

417
00:51:07,022 --> 00:51:09,274
ඔයා මෙතන ඉන්නවත්
සුදුසු කෙනෙක් නෙවෙයි.

418
00:51:10,484 --> 00:51:14,488
එයා ඔයාව මං ගාවට ගෙනාවේ
වැඩක් කරගන්න.

419
00:51:14,571 --> 00:51:16,323
ඒත් දැන්
ඔයා කරදර කරනවා නේද?

420
00:51:17,783 --> 00:51:21,328
මටත් ඔයාට අභියෝග කරන්න පුළුවන්,
එතකොට ඔයාට කෑම ලැබෙන්නේ නෑ.

421
00:51:21,453 --> 00:51:24,331
ඔයාට කෑම ලැබෙන්නේ
මං නිසා විතරයි.

422
00:51:25,832 --> 00:51:27,542
එයාව ආපහු ගේන්න!

423
00:52:08,625 --> 00:52:09,876
- හලෝ?

424
00:52:15,215 --> 00:52:16,800
කවුද එතන?

425
00:52:18,885 --> 00:52:20,637
නැවතියන්.

426
00:52:29,396 --> 00:52:32,899
මේ දවස්වල මට
ලොකු පාලනයක් නෑ.

427
00:52:33,984 --> 00:52:36,111
- උඹ කවුද?

428
00:52:36,236 --> 00:52:37,863
- මං මිනිස්සුන්ව බලාගත්තා.

429
00:52:39,739 --> 00:52:44,244
එයාලා මට
පූජා වස්තු ගෙනාවා.

430
00:52:44,369 --> 00:52:48,790
ඒ වෙනුවට, මං එයාලගේ
මියගිය අයව ආපහු පණ ගැන්නුවා.

431
00:52:49,374 --> 00:52:52,085
- ඇයි ඔයා මෙතන ඉන්නේ?

432
00:52:52,210 --> 00:52:55,172
මෙතන නෙවෙයි,
මං අහන්නේ එලිස්ගේ අට්ටාලේ මොකද කරන්නේ කියලා?

433
00:52:58,091 --> 00:53:03,555
- ඒක ආපහු විසි කරපන්.

434
00:53:04,764 --> 00:53:06,349
- මං, මං,

435
00:53:06,433 --> 00:53:08,351
මට ඇත්තටම ඕනේ නෑ.

436
00:53:17,110 --> 00:53:19,321
ඇයි ඔයා එලිස්ගේ අට්ටාලේ ඉන්නේ?

437
00:53:19,905 --> 00:53:22,240
- එයා මාව හොයාගත්තා,

438
00:53:23,200 --> 00:53:25,035
මාව ආපහු ගෙනාවා

439
00:53:25,118 --> 00:53:26,745
මේ අපවිත්‍ර දේශයට.

440
00:53:28,413 --> 00:53:30,916
එයා මගේ පියාපත් කැපුවා.

441
00:53:30,999 --> 00:53:33,210
මාව අපවිත්‍ර කළා.

442
00:53:33,668 --> 00:53:38,465
ඔයා ඒ කෙල්ලව කෑවා, කැලේදී.

443
00:53:38,590 --> 00:53:39,341
මං ඔයාව දැක්කා.

444
00:53:40,467 --> 00:53:41,718
- පෙනී?

445
00:53:43,345 --> 00:53:45,847
බොරු, බොරු, බොරු.

446
00:53:48,308 --> 00:53:52,354
මං කවදාවත් මිනිස් ලේ
රස බලන්න හිටපු කෙනෙක් නෙවෙයි.

447
00:53:52,479 --> 00:53:54,189
ලේ වලින් දූෂණය වෙනවා.

448
00:53:55,232 --> 00:53:57,484
- ඇයි ඔයා
මේ ඔක්කොම මට පෙන්නන්නේ?

449
00:53:58,193 --> 00:53:59,819
ඇයි ඔයා මට උදව් කරන්නේ?

450
00:54:01,112 --> 00:54:03,823
- මට ඔයා එක්ක කතා කරන්න පුළුවන්
මේ තැන විතරයි,

451
00:54:05,325 --> 00:54:07,535
මගේ හිත ඇතුළේ.

452
00:54:07,661 --> 00:54:10,747
එළියේදී මම
නිකම්ම නිකම් ආවේගයක් විතරයි.

453
00:54:11,831 --> 00:54:13,667
මම ඔයාට උදව් කළොත්,

454
00:54:14,042 --> 00:54:19,172
ඔයා මාව මේ අපායෙන්
නිදහස් කරන්න ඕනේ.

455
00:54:19,297 --> 00:54:23,134
ඔයා මාව නවත්වන්න ඕනේ,

456
00:54:23,218 --> 00:54:24,761
මාව ඉවරයක් කරන්න.

457
00:54:24,844 --> 00:54:26,846
- කොහොමද?

458
00:54:26,972 --> 00:54:29,808
- ඔයා නටපු නැටුම් ගොඩක් මම දැකලා තියෙනවා.

459
00:54:29,891 --> 00:54:35,021
මම ඒ ඔක්කොම බලාගෙන හිටියේ
මගේ දම්වැල් පිටුපස ඉඳන්.

460
00:54:35,105 --> 00:54:39,192
ඔයා මගේ බැමි කඩන්න ඕනේ,

461
00:54:39,276 --> 00:54:42,404
එතකොට මම මේ ඔක්කොම
ඉවරයක් කරලා දාන්නම්.

462
00:54:44,489 --> 00:54:46,741
හැබැයි, මම ඒක කරලා ඉවර වුණාම,

463
00:54:47,993 --> 00:54:51,371
ඔයා අපේ ගිවිසුමට අනුව වැඩ කරන්න ඕනේ,

464
00:54:51,997 --> 00:54:56,584
නැත්නම් මම ඔයාව කෑලි කෑලිවලට
ඉරලා දානවා, පරිස්සමෙන්.

465
00:55:01,047 --> 00:55:02,549
මට ඒක කරන්න පුළුවන්.

466
00:55:03,133 --> 00:55:06,553
හැබැයි ගොඩක් නැටුම්,

467
00:55:07,387 --> 00:55:09,347
අපි මීට කලිනුත් කරලා තියෙනවද?

468
00:55:10,557 --> 00:55:13,059
- ඔයාගේ කාලේ ඉවරයි.

469
00:55:13,143 --> 00:55:14,769
- නෑ, නෑ.

470
00:55:14,894 --> 00:55:17,188
මට, මට තව ප්‍රශ්න තියෙනවා.

471
00:55:17,272 --> 00:55:19,357
අට්ටාලේ තිබුණ මරණ දැන්වීම්,

472
00:55:19,441 --> 00:55:21,359
අතුරුදහන් වුණ අයගේ පෝස්ටර්,
ඒවයේ තිබුණ දින.

473
00:55:21,443 --> 00:55:23,445
මම, මම ගිහින් ගොඩක් කල්-

474
00:55:24,237 --> 00:55:25,655
- ඔව්.

475
00:55:27,157 --> 00:55:30,035
ඔයාගේ ලේ හරිම පැණි රසයි, ආස හිතෙනවා.

476
00:55:34,414 --> 00:55:36,708
මගේ ළඟම ඉන්න පුතේ.

477
00:55:37,083 --> 00:55:39,878
ඔයා හරිම ලේසියෙන් මට බිලි වෙයි.

478
00:56:09,491 --> 00:56:12,702
එපා,
එපා, එපා. එපා, එපා, එපා.

479
00:56:12,786 --> 00:56:15,789
- අනේ, ප්ලීස්, ප්ලීස්
ඔයා ටිකක් නිහඬව ඉන්න.

480
00:56:15,872 --> 00:56:17,123
ෂ් ෂ් ෂ්.

481
00:56:17,248 --> 00:56:19,042
- කෑගහන එක
මටත් හැමදාම කරදරයක් වුණා.

482
00:56:46,319 --> 00:56:47,821
මෙන්න එයා.

483
00:56:51,658 --> 00:56:53,660
අපි මේ කොටස පැත්තකින් තියමු.

484
00:56:54,953 --> 00:56:56,454
- මොකක්ද මේ?

485
00:56:59,290 --> 00:57:02,335
- එලිස්, ඔයාට මොනවද ඕනේ කියලා මම දන්නේ නෑ,
හැබැයි කරුණාකරලා මේක කරන්න එපා.

486
00:57:02,419 --> 00:57:04,337
- නිකම්, නිකම්,
නිකම්, නිකම් මාව යන්න දෙන්න.

487
00:57:05,004 --> 00:57:08,675
මම කාටවත් කියන්නේ නෑ, මම දිවුරනවා. හරි.

488
00:57:10,343 --> 00:57:12,220
ආ,

489
00:57:12,345 --> 00:57:15,140
ඔයා ඔය ගැට ලිහාගන්න
හදනවා නේද, හ්ම්?

490
00:57:16,266 --> 00:57:18,351
- ඔයා කොහොමද දැනගත්තේ?

491
00:57:18,435 --> 00:57:19,894
- මේක අපේ පළවෙනි පාර නෙවෙයිනේ, පොඩි එකෝ.

492
00:57:20,895 --> 00:57:22,355
දැන් වෙලාව හරි.

493
00:57:22,897 --> 00:57:25,900
මගේ මේ යාළුවා එක්ක ඔයා
හඳුනාගෙන ඉන්නේ කියලා මම දන්නවා.

494
00:57:34,325 --> 00:57:36,661
කන්න කලින් මේකව පොඩ්ඩක්
අවුස්සන්න මම ආසයි.

495
00:57:36,744 --> 00:57:39,706
එතකොට මේකේ ප්‍රධාන කෑම වේලට
මේක තවත් උනන්දු වෙනවා. හ්ම්.

496
00:57:57,348 --> 00:57:58,766
ආ, 2009.

497
00:58:00,727 --> 00:58:02,729
ඒක හොඳ කාලයක්.

498
00:58:02,854 --> 00:58:05,648
ඒ කාලේ ආර්ථික අවපාතයක් තිබුණා,
පෙට්‍රල් මිලත් හරිම වැඩියි,

499
00:58:05,732 --> 00:58:09,235
ඒ නිසා මට සිද්ධ වුණා
හැම බිංදුවක්ම හරියට පාවිච්චි කරන්න.

500
00:58:09,319 --> 00:58:10,236
හැම දේම හරියටම වෙන්න ඕනේ.

501
00:58:11,446 --> 00:58:13,448
මට තේරෙන්නෙ නෑ.

502
00:58:13,573 --> 00:58:14,824
- ආ, ඔයාට තේරෙයි.

503
00:58:16,034 --> 00:58:17,243
හේයි, පොඩි එකෝ.

504
00:58:20,497 --> 00:58:22,749
අටවෙනි සංවත්සරයට සුබ පැතුම්.

505
00:58:34,093 --> 00:58:35,887
ඇයි ඔයාට මෙච්චර නින්ද යන්නේ?

506
00:58:38,598 --> 00:58:41,601
ලෙමනේඩ් වැඩේ මේ පාර
වැඩ කළේ නෑ නේද විවී?

507
00:58:51,986 --> 00:58:55,823
හරි, ඔයාව ඇහැරවන්න ඕන විදිය
මම දන්නවා.

508
00:59:01,246 --> 00:59:03,623
- ඕක ඕෆ් කරන්න.

509
00:59:03,706 --> 00:59:06,417
- විහිළු කරනවද?
මේක තමයි හොඳම හරිය.

510
00:59:06,501 --> 00:59:07,585
හරි.

511
00:59:10,630 --> 00:59:12,006
ආදරෙයි විව්.

512
00:59:21,307 --> 00:59:24,018
මොනවා හරි ලිහිල් වෙනවද?

513
00:59:24,143 --> 00:59:26,062
- ඔයාට පිස්සු.

514
00:59:26,145 --> 00:59:29,023
- නෑ, පිස්සු නෙවෙයි. මාව තෝරගෙන.

515
00:59:29,148 --> 00:59:30,066
- තෝරගෙන?

516
00:59:35,196 --> 00:59:36,781
මම හැමදාමත් මෙහෙමයි.

517
00:59:36,864 --> 00:59:40,326
මිනීමැරුම් පාලනය කරන්න බැරි වුණා,
ඒත් දෙවියන් මැරුවා.

518
00:59:40,410 --> 00:59:42,036
එයා ගොඩක් දෙනෙක්ව මැරුවා.

519
00:59:42,161 --> 00:59:45,039
මම කියන්නේ, ඔයා පරණ තෙස්තමේන්තුව
කියවලා ඇතිනේ.

520
00:59:45,164 --> 00:59:46,082
- ඔයාට පිස්සු.

521
00:59:50,420 --> 00:59:52,880
ඔයාට තේරෙන්නේ නැද්ද? එයා මාව තෝරගත්තා.

522
00:59:53,006 --> 00:59:55,758
මම කියන්නේ, කොහොමද මනුස්සයෙක්

523
00:59:55,842 --> 00:59:58,845
මිනීමැරීම නවත්වන්න බැරි,
මැරුණු කෙනෙක්ව නැවත නැගිටුවන්න පුළුවන්

524
00:59:58,970 --> 01:00:00,763
සත්වයෙක්ව හොයාගන්නේ?

525
01:00:00,847 --> 01:00:05,685
මම කියන්නේ, දේවදූතයෙක්ව මට ලැබුණා,
ඒක තෑග්ගක්.

526
01:00:05,768 --> 01:00:08,062
ඒක එයා මට දුන්නු තෑග්ගක්,

527
01:00:09,147 --> 01:00:10,356
ඔයාට වගේම.

528
01:00:11,608 --> 01:00:13,610
ඔයා ස්තූතිවන්ත වෙන්න ඕනේ.

529
01:00:13,693 --> 01:00:14,569
- ස්තූතිවන්ත වෙන්නද?
- ඔව්.

530
01:00:14,694 --> 01:00:15,695
- මොකටද ස්තූතිවන්ත වෙන්නේ?

531
01:00:15,778 --> 01:00:17,989
- ඔව්, ස්තූතිවන්ත වෙන්න.

532
01:00:18,072 --> 01:00:22,327
ඔයාව මරලා,
මම ජීවිත සිය ගාණක් බේරගන්නවා.

533
01:00:23,202 --> 01:00:24,912
හිතලා බලන්න.

534
01:00:25,038 --> 01:00:28,374
මම හැම පාරක්ම ඔයාව මරද්දි,
කවුරුහරි කෙල්ලෙක්

535
01:00:28,791 --> 01:00:31,669
රෑ පරක්කු වෙලා ගෙදර යන,
ආරක්ෂිතව ගෙදර යනවා.

536
01:00:32,086 --> 01:00:35,673
කවුරුහරි පාරේ යන කෙනෙක්ට
තව වාහනයක් ලැබෙනවා.

537
01:00:35,757 --> 01:00:39,594
මම කියන්නේ, ඔයා දිවි පිදූ කෙනෙක්.

538
01:00:39,719 --> 01:00:41,596
ඔයා හු*න දිවි පිදූ කෙනෙක්.

539
01:00:41,721 --> 01:00:44,682
එයා ඔයාට අරමුණක් දුන්නා,
ඒක වරප්‍රසාදයක්.

540
01:00:44,766 --> 01:00:46,184
- එයා ගැන ඔයා සාධාරණීකරණය කරන්නේ කොහොමද?

541
01:00:47,143 --> 01:00:48,895
- ආ, චක් ගැනද?

542
01:00:49,020 --> 01:00:51,773
මම කියන්නේ, කවුරුහරි මේ හු*න දේට
කෑම දෙන්න එපැයි.

543
01:00:51,898 --> 01:00:54,692
මට ඒක ඕනේ, ඔයාව ආයේ ගේන්න
පුළුවන් වෙන්න තරම් ශක්තියක් ඒකට තියෙන්න ඕනේ.

544
01:00:55,735 --> 01:00:57,779
ඒක වැදගත්.

545
01:00:58,196 --> 01:00:59,739
- මම ඔයාව මරනවා.

546
01:00:59,822 --> 01:01:01,699
- ආ, ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්.

547
01:01:01,783 --> 01:01:02,909
ඔයා මාව මරන්න යනවා.

548
01:01:02,992 --> 01:01:06,954
මම දන්නවා විව්, මම දන්නවා, ඔයා මට
අසීමිත වාර ගාණක් කියලා තියෙනවා.

549
01:01:07,080 --> 01:01:07,830
මම දන්නවා.

550
01:01:09,040 --> 01:01:13,169
ඒත් මට කියන්න තියෙන්නේ,
ඔයා වැඩේ හරියටම ඉවර කරගන්න දක්ෂ නෑ.

551
01:01:15,630 --> 01:01:17,632
හේයි, හේයි, හේයි.

552
01:01:17,757 --> 01:01:20,343
හුස්ම නාස්ති කරගන්න එපා.
ඔයාට ඒක ඕන වෙයි.

553
01:01:21,260 --> 01:01:25,264
හොඳට හුස්ම ගන්න, හරිද?
මම ඉක්මනට එන්නම්.

554
01:01:29,560 --> 01:01:31,688
කොහෙවත් යන්න එපා.

555
01:01:35,400 --> 01:01:36,984
- එලිස්, ප්ලීස්!

556
01:01:37,110 --> 01:01:39,153
එපා, ප්ලීස්.

557
01:01:39,278 --> 01:01:40,029
ප්ලීස්!

558
01:01:41,614 --> 01:01:43,116
උදව් කරන්න, ප්ලීස්.

559
01:01:43,658 --> 01:01:45,743
ප්ලීස් එපා!

560
01:01:45,827 --> 01:01:47,954
ප්ලීස් ප්ලීස් ප්ලීස්.

561
01:01:48,037 --> 01:01:48,788
දෙයියනේ එපා.

562
01:01:49,664 --> 01:01:51,332
එලිස්, ප්ලීස්.

563
01:03:15,416 --> 01:03:16,876
- විවියන්!

564
01:03:42,902 --> 01:03:44,487
- කමක් නෑ.

565
01:03:47,073 --> 01:03:49,992
පොඩි උණ්ඩයක් විතරයි,
සමට විතරයි වැදිලා තියෙන්නේ.

566
01:03:50,076 --> 01:03:52,411
ඔයාට කමක් නෑ. ඔයාට කමක් නෑ.

567
01:04:00,837 --> 01:04:02,338
- මේක බක්ශොට් එකක්.

568
01:04:06,592 --> 01:04:08,261
ඇතුලට යන්න.

569
01:04:08,386 --> 01:04:10,263
- මොකක්ද?

570
01:04:10,388 --> 01:04:11,597
- වල ඇතුලට.

571
01:04:14,642 --> 01:04:16,227
- ඔයාට මාව මරන්න වෙයි.

572
01:04:16,310 --> 01:04:17,436
- මම ඒක තමයි හිතාගෙන ඉන්නේ.

573
01:04:17,520 --> 01:04:18,604
මට ඕනේ ඒක හෙමින් වෙන්න.

574
01:04:24,110 --> 01:04:27,613
ඇයි ඔයා හැමදේම විනාශ කරන්නේ?

575
01:04:27,738 --> 01:04:29,532
- මම ඔයාගේ සෙල්ලම් බඩුවක් නෙවෙයි.

576
01:04:30,116 --> 01:04:32,952
- හරි, මම ඔයාව අගය කරනවා
මේ දුර එන්න පුළුවන් වුණාට.

577
01:04:33,077 --> 01:04:34,745
ඔයා මීට වඩා දුරක් ආවා-

578
01:04:34,829 --> 01:04:35,913
- පෙනී?

579
01:04:35,997 --> 01:04:38,457
ඔයා කොහොමද ඒක දන්නේ?

580
01:04:38,583 --> 01:04:40,918
- කූඩැල්ලා මට පෙන්නුවා.

581
01:04:42,128 --> 01:04:44,338
- ඔයා බොරු කියන්නේ,
ඔයා ඒක දැක්කේ අට්ටාලේදී.

582
01:04:45,131 --> 01:04:46,841
ඒක වැදගත් නෑ.

583
01:04:46,966 --> 01:04:49,385
මෘගයා දැන් පෙට්ටිය ඇතුලේ
පිච්චෙනවා.

584
01:04:49,468 --> 01:04:52,013
දැන්, වල ඇතුලට පනිනවා, නැත්නම්
මම ඔයාගේ කකුල් දෙකම කුඩු කරනවා

585
01:04:52,138 --> 01:04:53,431
ඊට පස්සේ මමම ඔයාව ඇතුලට දානවා.

586
01:04:53,514 --> 01:04:54,515
- පුළුවන් දෙයක් කරපන්.

587
01:04:57,643 --> 01:05:00,187
- මම බොරු කියනවා කියලා ඔයා දන්නවද?

588
01:05:03,441 --> 01:05:04,650
දඩයම ගැන.

589
01:05:05,818 --> 01:05:07,987
ඒක තියෙන්නේ ඇස්වල.

590
01:05:08,070 --> 01:05:09,447
හැමතිස්සෙම මේ වගේ බැල්මක් තියෙනවා,

591
01:05:10,323 --> 01:05:12,867
මූලික බිය සහ බලාපොරොත්තු සුන්වීම පිරුණු බැල්මක්.

592
01:05:13,910 --> 01:05:17,955
ඒත් ඒකට කලින්,
ඒකට කලින්

593
01:05:20,291 --> 01:05:21,626
ඒකට කලින්,

594
01:05:24,921 --> 01:05:26,505
අන්තිම උත්සාහයක් තියෙනවා.

595
01:05:28,007 --> 01:05:30,843
ඒත් ඔයාගේ ඇස්වල ඒ බැල්ම නෑ.

596
01:05:30,927 --> 01:05:34,472
ඉතින් මට කියන්න,
ඔයාගේ අන්තිම උත්සාහය මොකක්ද?

597
01:05:34,847 --> 01:05:36,349
- මම ඒක කරලා ඉවරයි.

598
01:06:52,258 --> 01:06:55,594
මම දෙවියන්ගේ කඩුව.

599
01:06:55,720 --> 01:06:57,722
මම මරණයමයි.

600
01:06:57,805 --> 01:06:59,432
මම තමයි උත්තරීතර-

601
01:12:37,436 --> 01:12:40,439
මම දන්නවා.

602
01:12:41,023 --> 01:12:43,400
ඔව්, ඔව්, ඔව්.

603
01:12:43,484 --> 01:12:44,777
ඔයා මාව මරන්නයි යන්නේ.

604
01:12:45,778 --> 01:12:48,739
ඔයා ඕක මට
කී පාරක් කියලා තියෙනවද.

605
01:12:48,822 --> 01:12:52,659
ඒත් මට කියන්න තියෙන්නේ,
ඔයා වැඩේ හරියටම ඉවර කරගන්න දන්නේ නෑ.

606
01:12:53,535 --> 01:12:56,372
ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා
ඔයා දන්නවද?

607
01:12:56,455 --> 01:12:57,623
ඇයි ඔයාට මාව මරන්න බැරි?

608
01:12:58,457 --> 01:13:00,793
ඔයාට අත්දැකීම් මදි.

609
01:13:01,210 --> 01:13:03,962
දන්නවද, ඔයාට ගහලා,

610
01:13:04,088 --> 01:13:06,965
අතපය කඩලා, තුවාල කරද්දි මම ඉගෙන ගන්නවා.

611
01:13:07,091 --> 01:13:08,842
මම මගේ වැඩේ තවත් දියුණු කරගන්නවා.

612
01:13:08,967 --> 01:13:11,595
පුංචි කොල්ලෝ, ඔයාගේ ඇටකටු
මස් වලින් වෙන් කරන හැටි ගැන

613
01:13:11,678 --> 01:13:14,973
මට පාඨමාලාවක්ම උගන්වන්න පුළුවන්.

614
01:13:16,600 --> 01:13:18,519
මේ අත් දෙක පේනවද?

615
01:13:19,603 --> 01:13:22,439
මම කරපු දේවල්, ඒ වගේම
මේ අත් වලින් කරන්න ඉන්න දේවල්.

616
01:13:23,690 --> 01:13:26,610
අද රෑත් වෙනසක් වෙන්නේ නෑ.

617
01:13:27,027 --> 01:13:32,032
මේ අත් දෙකෙන් දෙවියන්ගේ අලුත්
වචන ඔයාගේ ඇඟේ කොටනවා.

618
01:13:32,783 --> 01:13:36,328
උන්වහන්සේගේ ශුද්ධ ලියවිල්ල
ඔයාගේ ඇටකටු වල කොටනවා.

619
01:13:37,079 --> 01:13:42,543
මම අපේ දෙවියන්ගේ මෙවලමක් විතරයි,
උන්වහන්සේගේ තියුණුම ආයුධය.

620
01:13:42,668 --> 01:13:44,378
මම දෙවියන්ගේ කඩුව.

621
01:13:45,671 --> 01:13:48,632
ක්‍රිස්තුස් වහන්සේ මැරිලා එක පාරක් නැගිට්ටා

622
01:13:48,715 --> 01:13:50,843
ඒත් අවුරුදු 2000ක් යනකම්
මිනිස්සු උන්වහන්සේව වන්දනා කරනවා.

623
01:13:52,344 --> 01:13:54,471
මිනිස්සු එලිස් ග්‍රීන්ව මතක තියාගනීවි

624
01:13:55,264 --> 01:13:58,016
මම කොහොමද ස්වභාවධර්මයට අභියෝග කළේ කියලා,

625
01:13:58,142 --> 01:14:02,020
මම කොහොමද දෙවියන්ගේ දූතයෙක්ව
හඹා ගිහින් අල්ලගත්තේ කියලා.

626
01:14:02,104 --> 01:14:05,190
මම කොහොමද විශිෂ්ට නිර්මාණයක් කළේ කියලා

627
01:14:05,315 --> 01:14:09,027
මිනිස් මතකයන් සහ
මස් වලින්.

628
01:14:09,111 --> 01:14:12,948
මගේ දූතයා ඔයාගේ මතකය මැකුවත්,

629
01:14:13,031 --> 01:14:15,951
ඔයාට මගේ ඇතුලේ දෙවියන්ගේ
නොසැලෙන ආලෝකය දැනුණා කියලා මිනිස්සු මතක තියාගනීවි,

630
01:14:16,034 --> 01:14:17,744
ඒ වගේම ගින්දරට ඇදී යන සලබයෙක් වගේ

631
01:14:17,870 --> 01:14:21,415
ඔයා හැමදාම මේ පුටුවටම
ඇවිත් හිටියා!

632
01:14:25,461 --> 01:14:28,046
සැක කරන හැමෝම,

633
01:14:28,172 --> 01:14:29,548
පව්කාරයෝ හැමෝම,

634
01:14:30,007 --> 01:14:35,387
බොරු අනාගතවක්තෘවරු හැමෝම උන්ගේ වලවල් වලින් එළියට ඇවිත්,

635
01:14:35,512 --> 01:14:37,639
මගේ දෙපා මුල වැටිලා සමාව ඉල්ලා
අඬාවි

636
01:14:37,723 --> 01:14:39,725
උනුත් මේ ආලෝකය දකිනකොට.

637
01:14:39,808 --> 01:14:41,768
උන් දකිනකොට
දෙවියන් මාත් එක්ක ඉන්නවා කියලා

638
01:14:41,894 --> 01:14:46,106
මගේ කීකරු කන් වලට උන්වහන්සේ
රහස් කියනවා.

639
01:14:47,900 --> 01:14:50,777
උන්වහන්සේ මගේ අත මෙහෙයවනවා
ඒ උන්වහන්සේගේම අත වගේ.

640
01:14:51,528 --> 01:14:53,447
ඒ දේ දකිනකොට, උන් දැනගනීවි

641
01:14:53,572 --> 01:14:55,073
ඇත්තටම විශේෂ කෙනෙක් වෙනවා කියන්නේ
මොකක්ද කියලා.

642
01:14:57,659 --> 01:15:02,247
තෝරාගත් කෙනෙක් වෙනවා කියන්නේ මොකක්ද කියලා.

643
01:15:03,499 --> 01:15:06,502
මහාර්ඝ දෙයකින් ස්පර්ශ වෙනවා කියන්නේ
මොකක්ද කියලා.

644
01:15:08,754 --> 01:15:11,423
උන් මේ දෙවෙනි පැමිණීම දැකලා හිතාවි ඒ ක්‍රිස්තුස් කියලා,

645
01:15:11,548 --> 01:15:14,968
ඒත් ඒ එහෙම වෙන්නේ නෑ,
නෑ, ඒක ආලෝකයක්,

646
01:15:15,093 --> 01:15:16,428
දෙවියන්ගේ යුක්තියේ බලයෙන්

647
01:15:16,512 --> 01:15:19,306
දැවෙන අලුත් ආලෝකයක්.

648
01:15:19,932 --> 01:15:22,309
උන් මේක දකිනකොට උන් දැනගනීවි

649
01:15:22,434 --> 01:15:25,938
මම ගැන උන් කොච්චර වැරදි විදියටද
හිතාගෙන හිටියේ කියලා.

650
01:15:29,149 --> 01:15:29,942
මේ පටි ටික

651
01:15:31,401 --> 01:15:33,362
ඒක අලුත් ශුභාරංචියක් වෙයි.

652
01:15:33,946 --> 01:15:38,158
උඹේ නැවත නැවත සිදුවන විනාශය ගැන
උන් ගීතිකා ගායනා කරාවි.

653
01:15:39,952 --> 01:15:42,120
අද රෑ උඹේ හොඳ සිකුරාදාව,

654
01:15:42,579 --> 01:15:44,873
ඒත් ආයෙත් නැගිටීමක් නම්
සිද්ධ වෙන්නේ නෑ.

655
01:15:44,957 --> 01:15:47,417
නෑ, මම උඹව ඒ මෘගයා එක්ක
වළලන්නේ නෑ

656
01:15:47,501 --> 01:15:50,629
ඊළඟ අවුරුද්දේ ආයෙත් උඹව
පෑදෙන්න ඉඩ තියන්න.

657
01:15:51,296 --> 01:15:52,714
නෑ.

658
01:15:54,049 --> 01:15:55,300
අද රෑ

659
01:15:56,468 --> 01:15:58,262
විශේෂ වෙයි.

660
01:16:00,055 --> 01:16:03,642
අද රෑ මම
කල් අරගෙන

661
01:16:06,311 --> 01:16:08,772
ඉර උදාවෙන්න කලින් මගේ අලුත් සෙල්ලම් බඩුව හොයාගන්නවා.

662
01:16:15,320 --> 01:16:16,822
ඉර උදාවෙන්න කලින්.

663
01:16:37,676 --> 01:16:39,136
ඉර උදාවෙන්න කලින්.

664
01:16:40,512 --> 01:16:53,682
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් සහ කතාමාලා බලන්න එන්න Upasirasi.Com

