
Andharan (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Andharan (2026) යනු සන්තෝෂ් කුමාර් රාවණන් (Santhosh Kumar Raavanan) විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ (Tamil) මයිස්ට්රි, රොමෑන්ස් සහ තේරිලර් (Mystery / Thriller) ගනයේ සිනමා පටයකි.
කතාවේ සාරාංශය (Plot)
චිත්‍රපටයේ ප්‍රධාන කතා පුවත ගොඩනැගී ඇත්තේ කාර්තිකා (Karthika) නැමැති තරුණිය වටා ය. ඇය විවාහ වීමට හෝ ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්නා සෑම පුරුෂයෙකුම අභිරහස් ලෙස මියයාම නිසා ඇගේ ජීවිතය බියෙන් හා හුදකලාවෙන් පිරී යයි. මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට චෙලියන් (Chezhiyan) නැමැති පොලිස් නිලධාරියා (ACP) පැමිණෙන අතර, ඔහු කාර්තිකාගේ අතීතයේ සිටි පෙම්වතා ද වේ. පරීක්ෂණය ඉදිරියට යද්දී ඇගේ අතීතයේ සැඟවුණු භයානක හා අභිරහස් සත්‍යයන් රැසක් හෙළිදරව් වීමට පටන් ගනී
Andharan Sinhala Subtitles
Andharan 2026 Sinhala Sub
Andharan Sinhala Sub
Andharan 2026 Sinhala Subtitles
Andharan (2026) Sinhala Subtitle
Stars:Anupama Kumar, Prajin Padmanabhan
Year:2026




















