Bebe Main Badmash Banuga (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bebe Main Badmash Banuga (2026) යනු පංජාබි (Punjabi) සිනමාවෙන් නිකුත් වූ Action / Drama / Romance වර්ගයේ චිත්රපටයකි.
🎬 චිත්රපටයේ තොරතුරු (Movie Info)
-
Release Date: 2026 පෙබරවාරි 06
-
Genre: Action / Drama / Romance
-
Language: Punjabi
-
Director: Sukhminder Dhanjal
-
Main Cast: Jagjeet Sandhu, Aveera Singh Masson, Satwant Kaur, Ashish Duggal
📖 කතාවේ සාරාංශය (Plot)
හිම්මාත් (Himmat) කියන්නේ ඉතාම අහිංසක, නිහඬ ගුණඟ පිරුණු හෙද ශිෂ්යයෙක් (Nursing Student). ඔහුගේ මේ අධික අහිංසකකම සහ නිහඬ බව නිසාම යහළුවන්ගෙන් සහ ප්රදේශයේ සිටින චණ්ඩින්ගෙන් ඔහුට නිතරම විහිළු තහළු සහ අපහාස එල්ල වෙනවා.
මේ විහිළුවලින් සහ අසරණකමෙන් පීඩාවට පත්වෙන හිම්මාත්, තමන්ගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න තීරණය කරනවා. අන් අයගේ ගෞරවය සහ බය ලබාගැනීම සඳහා ඔහු තමන්ගේ අහිංසක පෙනුම වෙනුවට නගරයේ සිටින චණ්ඩියෙක් (Badmash) බවට පත්වීමට උත්සාහ කරනවා.
නමුත් තමන්ව ආරක්ෂා කරගන්න හදාගන්න මේ අලුත් චරිතය, පසුව ඔහුව විශ්වවිද්යාල දේශපාලනය, බලපොරොත්තු සහ නීති විරෝධී අපරාධ රැල්ලකට ඇද දමනවා. මේ අතරතුර හිම්මාත්ගේ මේ වෙනස්වීම, ඔහුට පණටත් වඩා ආදරය කරන ඔහුගේ මවගේ (Bebe) සිත දැඩි ලෙස රිදවන අතර ඔවුන් අතර ඇති බැඳීමටද තර්ජනයක් වෙනවා. අහිංසක පිරිමි ළමයෙක් තමන්ගේ ප්රතිරූපය වෙනස් කිරීමට ගොස් අකරතැබ්බයක පැටලෙන ආකාරයත්, මවගේ ආදරය සහ තමන්ගේ වැරදි හදාගෙන නැවත නිවැරදි මාවතට ඒමට ඔහු කරන අරගලයත් මෙහි සංවේදී මෙන්ම ක්රියාදාම පිරුණු ලෙස නිරූපණය වෙනවා.






















