
Rage of Stars (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rage of Stars (2026) යනු පෝලන්තයේ LUKRA Films සමාගම මගින් නිෂ්පාදනය කරන ලද Sci-Fi, Action සහ Thriller වර්ගයේ චිත්‍රපටයකි.
මූලික තොරතුරු:
-
අධ්‍යක්ෂණය සහ පිටපත: Łukasz Róg
-
ප්‍රධාන රංගනය: Andrea Tivadar, Jord Knotter, Jack McEvoy, Elijah Rowen, Małgorzata Klara
-
භාෂාව: ඉංග්‍රීසි (English)
-
ධාවන කාලය: මිනිත්තු 98 – 106 පමණ
-
නිකුත් වන දිනය: 2026 ඔක්තෝබර් 16
කථා වස්තුව:
අනාගතයේ යම් අවස්ථාවක ලෝකය අවුල් සහගත තත්ත්වයකට පත්වන අතර, එහිදී ජාත්‍යන්තර විශේෂ මෙහෙයුම් පොලිසියේ (ISOP) සේවය කරන ‘Jemma’ නම් දක්ෂ නිලධාරිනියක් වටා කතාව ගොඩනැගේ. ඇයට මනුෂ්‍ය වර්ගයාගේ විනාශය සහ සිදුවීමට නියමිත මහා ව්‍යසනයක් පිළිබඳව අද්භූත හා භයානක සිහින/දර්ශන (visions) පෙනෙන්නට පටන් ගනී.
ලොව පුරා ළමයින් අතුරුදහන් වීමේ සිදුවීම් මාලාවක් සහ ඇගේ මේ දර්ශන අතර සම්බන්ධයක් ඇති බව ඇය වටහා ගනී. තමන්ගේම කණ්ඩායමේ සැකය සහ මානසික පීඩනය මැද, ලෝකය විනාශයෙන් බේරා ගැනීමට සහ මෙම අභූත සිදුවීම් පිටුපස ඇති සත්‍යය සෙවීමට ඇයට කාලයත් සමඟ සටන් කිරීමට සිදුවේ.
Rage of Stars Sinhala Subtitles
Rage of Stars 2026 Sinhala Sub
Rage of Stars Sinhala Sub
Rage of Stars 2026 Sinhala Subtitles
Rage of Stars (2026) Sinhala Subtitle
Year:2026



















