
Uyir (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uyir කියන්නේ 2026 ජූනි මාසයේ තිරගත වීම ආරම්භ වූ, සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වුණු මලයාලම් Crime/Emotional Drama චිත්‍රපටයක්.
-
කතාව (Plot): කතාව ගෙතෙන්නේ අජීබ් (Ajeeb) කියන පුහුණු කාලයේ පසුවෙන පොලිස් උප පරීක්ෂකවරයා වටා. ළිඳක තිබී හමු වන නාඳුනන සංක්‍රමණික කාන්තාවකගේ ඝාතනයක් ගැන පරීක්ෂණ පවත්වන්න ඔහුට සිද්ධ වෙනවා. සාමාන්‍ය අපරාධ පරීක්ෂණයක් විදිහට පටන් ගත්තත්, මේ සිද්ධියත් එක්ක අජීබ්ගේ පුංචි කාලේ සිදුවුණු අමිහිරි මතකයන් සහ පෞද්ගලික වේදනාවන් ආයෙත් මතු වෙන්න පටන් ගන්නවා.
-
ප්‍රධාන චරිත (Cast):
-
අජීබ් ලෙස: රෝෂන් මැතිව් (Roshan Mathew)
-
අනෙකුත් නළුවන්: බයිජු සන්තෝෂ් (Baiju Santhosh), අතුල්යා චන්ද්‍රා (Athulya Chandra), විනීත් තට්ටිල් (Vineeth Thattil)
-
-
අධ්‍යක්ෂණය (Director): ප්‍රකට ‘Joseph’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ M. Padmakumar.
-
විශේෂත්වය: සාමාන්‍ය Suspense Thriller එකකට එහා ගිය ලොකු ඉමෝෂනල් (Emotional) පැත්තක් මේ කතාවේ තියෙනවා. විශේෂයෙන්ම ළමා ජාවාරම් වගේ සමාජයේ තියෙන සංවේදී මාතෘකා ගැනත් මෙහි කතා කෙරෙනවා.
Uyir Sinhala Subtitles
Uyir 2026 Sinhala Sub
Uyir Sinhala Sub
Uyir 2026 Sinhala Subtitles
Uyir (2026) Sinhala Subtitle




















