The Last Kiss (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Kiss (2026) කියන්නේ Universal Pictures සහ Blumhouse Productions එකතු වෙලා නිපදවපු Horror/Slasher Mystery Thriller වර්ගයේ චිත්රපටයක්.
ප්රධාන තොරතුරු:
-
අධ්යක්ෂණය: Yoko Okumura
-
ප්රධාන චරිත: Mckenna Grace (Laurel ලෙස), Jaden Michael, Arkira Chantaratananond, Riley Davis
-
නිෂ්පාදනය: Jason Blum, James DeMonaco
-
ධාවන කාලය: පැය 1යි මිනිත්තු 37යි
කතාව:
ලෝරල් (Laurel) කියන තරුණ ගෑනු ළමයා තමන්ගේ පළමු හාදුව (first kiss) ගැන හීන මවන කෙනෙක්. ඒත් ඇයට ලැබෙන අමුතුම ශාපයක් නිසා ඇය යම් කෙනෙකුට හාදුවක් දුන් විට, ඒ පුද්ගලයා මිය යන හැටි ඇයට අනාගත දර්ශනයක් (vision) ලෙස පෙනෙන්නට පටන් ගන්නවා.
ඇය ආදරය කරන කොල්ලා ඇතුළු ඇගේ හොඳම යාළුවන්ව ඉලක්ක කරගෙන සිදු වන අමුතුම ඝාතන මාලාවකදී තම පෙම්වතා මිය යන අයුරු ඇයට පෙනෙන අතර, ඒ ඝාතකයා කවුදැයි සොයාගෙන තම යාළුවන්ව බේරා ගැනීමට ඇය දරන උත්සාහය වටා කතාව ගොඩනැගී තිබෙනවා.
The Last Kiss Sinhala Subtitles
The Last Kiss 2026 Sinhala Sub
The Last Kiss Sinhala Sub
The Last Kiss 2026 Sinhala Subtitles
The Last Kiss (2026) Sinhala Subtitle
Director:Allie Sweeting, Consuelo Solar González, Yoko Okumura
Stars:Arkira Chantaratananond, Cooper Levy, Eve Edwards, Jaden Michael, Joseph Chiu, Kate Drummond, Mckenna Grace, Riley Davis, Samantha Espie, Stephanie Moore
Country:United States of America
Year:2026





























